සීතාට සමන් දෙවියන්ගේ පිහිටයි ❤❤❤
බුදු සරණයි සීතා 🥺♥️
මෙතනින් පස්සේ වත් සීතාව හොදට ආරක්ෂා කරන්න ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මැණිකට ❤❤
සීතා 👑🐘👑ඇත්රාජිනියනි ඔබට වේදනාවෙන් තොර ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏. දීර්ඝායුෂ 👑🐘👑🙏🙏.
අනේ මැණික ඉක්මනින් සුව පත් වෙත්වා!!! සියලු දෙවි රැකවරණයී මැණිකට. හොඳින් පරිස්සමි කර ගන්න. රටට ලොකු සම්පතක්.❤❤
අනේ දෙව් යනේ උතුම් සත්වයෙක් නුබට නිදුක් නිරෝගී සුව ය ලැබේවා
බුදු සරණයි සීතාදේවි ඔයාට ඉක්මනට සනීප වෙන්න ❤❤❤❤❤
සීතා රංගන ශිල්පිනිය අපේ රටේ සම්පතක් චිත්‍රපටය බැලුවා අපි එයාව අදුන ගත්තා 😍 , ඉක්මනින්ම සුව වෙන්න මැණික , සබුදු සරණයි !!!🙏💐 දෙවි පිහිටයි !!!🙏💐❤️
පරිස්සමෙන් මැණික ඉන්න .වෙඩි තියන්න තරම් මොකක්ද සිතා කරපු වැරද්ද .සිතාට සාදාරණයක් ඉෂ්‍ඨ වේවා.බුදුසරණයි මැණිත.ඉක්මන් සුවය ලැබේවා .
🙏 sitha ඔයාට කරදරයක් නැතිව hamadema කරගන්න ඉක්මනින් සුවය ලබන්නට vishwaya පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියක් ආයු ලැබ නුබ ජීවත් වේවා සීතා මැණික 🙏🙏🙏🙏🙏🙏
කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි වස්තුවේ නුබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුමන සමන් දවියනෙ සිතාව ආරක්ෂා කරන්න ඉක්මනටම සුවය ලැබේවා ඔයාලා සිතාව පණවගේ ආරක්ෂා කරන්න ❤
තෙරුවන් සරනින් , සියලු දෙවි රැකවරණනින් සහ විශ්වයේ ආශීර්වාදයෙන් අනිවාර්‍යයෙන්ම සුවපත් වෙනවා සීතා ඔබව 🙏🙏❤️❤️
කොතැනක හෝ වරදක් සිදුවී ඇතිනම් නිසි දඩුවම් වැරදිකරුවන්ට ලැබේවා
සිතා මැණිකට 💎 තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වදය රැකවර්නය නිතතින්ම සැලසෙවා සීතා මැණික ඉක්මනින්ම නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ❤️❤️❤️❤️
දහසක් බුදුවරුන්ගේ අපරිමිත බුදුගුණ බලෙන්.... සීතා ඇත් රැජිනියනි ඔබට සුවවෙනවා සත්තයි.... ඔබට සුව වෙනවා සත්තයි..... ඔබට සුව වෙනවා සත්තයි..... 🙏 ඔයාගේ ගෙදර කට්ටිය ඔයාට මොන තරම් ආදරෙයිද .... අපට හරි සතුටුයි.... ඔයාටත් ඇත් රැජිනියනි... පවුලේ සැමටත් තෙරුවන් සරණයි......
💐💐💐💐💐💐💐💐🙏
නිතර මෙ සතාට පිරිත් අහන්න සලස්වන්න, තෙරුවන් සරණින් සුවපත් වේවා
අනන්ත බුදු ගුණ බලයෙන් නුඹ සුවපත් වෙනවාමයි මැණික...දොයියන්න මැණික ❤
තෙරුවන් සරණයි පැටියෝ ඔයාලා සියලු දෙනාටම
විශ්ව ශක්තිය ඔබට ලැබේවා විශ්වය ඔබව ආරක්ෂා කරත්වා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
සීතා මැණිකේ..... දළදා හිමි සරණයි. සියලු දෙවි රැකවරණයි.. 🙏 🙏 🙏 🙏 ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏 🙏 🙏
සීතා ඇතින්න ඇතුලු සියලු සතුන් විශ්වයේ ආශිර්වාදයෙන් සුරක්ෂිත වේවා .සීතාට ඉක්මන් සුවය ලැබේවා .විශ්වයට ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .
බුදු සරනින් ඉක්මනින් සුව වේවා මැනික
ඉක්මන් සුවය ලැබේවා! ඇත් රැජිනියනි.....
බුදු සරණයි රත්තරන් ඉක්මනින් සනීප වෙන්න ❤
බුදු සරණයි මැණික.ඉක්මන් සුව සීතා අම්මට.
සියලු දෙවියන්ගෙ ආරක්ෂාවයි රැකවරණයි ආශිර්වාදයයි ලැබේවා ....සීතා මැනිකට ...බුදු සරණයි ...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
සීතාඇත්රාජිනියනි,සියලුදෙවි,පිහිටෙන්,ඔබට,ඉක්මන්,සුවය, ලැබේ වා, දීර්ගායු ලැබේවා 😊
අනේ මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි❤❤❤❤❤❤
සිතා මැණික ඔයාට ඉක්මනින් සුව වෙන්න ඔනි තෙරුවන් සරනයි මැණික ඔයාට
ඉක්මනින් සනීප වෙන්න සීතා
❤🐘❤️ සීතා මැණිකට ඉක්මන් සුවය ලැබේවා....!!! දීර්ඝායුෂ ලැබේවා....!!! මැණිකට බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
බුදුසරණයි මැණික ඔයාට
පව් දෙයියනේ.
මොන හිතකින් ඔය අපරාධය කළාද.
අනේ තියෙන වේදනාව කියන්නද.තෙරුවන් සරණින් සීතා ඇතුට ඉක්මන් සුවය ලැබේවා.
ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.
හරිම ආදරණීය සතෙක්. ඉක්මනින් සුවපත් වේවා...
සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
සීතා මැණික... ඔයාට දළදා හාමුදුරැවන්ගේම පිහිටයි. ♥️♥️♥️
අනේඅනේ මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා රත්තරනේ
ඉක්මන් සුවය ලැබේවා !
සීතාට උතුම් දලදා සම්දු සරණයි ...
සෙනෙහෙබර නිලි රැජිණියනි ඉක්මන් සුව❤
පවි ඇත්තටම සතුන්ට ආදරෙ කලොත් එයාල අපිට දෙන ආදරෙ ඒ ගෙදර අයට ලැබෙිිවා මානසික සුවය කොචිචර ද..ඉක්මන් සුවය ලැබෙිිවා සිතා ඇතින්නියට🙏 බුදුසරණයි
ෂීතට ගෙදර අයගෙ ආදරේ ❤️👍💐💐
ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ඇතින්නට
ඉක්මනින් සුවපත් වෙන්න සීතා. ❤️❤️❤️💐💐💐👅👅👅 අනේ පව්.. 😭😭
ඉක්මන් සුවය ලෑබේවා මැණිකට ❤❤❤❤
පොඩි දරුවෙක් වගේ,එයාටත් එයා බලාගන්න අයටත් තෙරුවන් සරනයි🙏🙏🙏
තිස් තුන් කෝටියක් දෙවි වරුන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි මැණික 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘
තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා සිතා මැණික
අනේ මැණිකේ ඔයාට ඉක්මන් සුවය ලැබේවි සියලුම දෙවි වරුන්ගේ පිහිට හා ආරක්ෂාව මේ අසරණ සතාට ලැබේවා
තෙරුවන් සරණයි!!! මැණික 🙏🙏❤❤
අනේ පව් ඉක්මනට සුවය ලැබේවා මැණික ට දිර්ඝ ආයුෂ 🙏 සිතා බලන හස්ති පාලක තුමාටත් දිර්ඝ ආයුෂ 🙏❤️❤️💕🇶🇦
ආදරනීය පවුලක් සීතාට ඉන්නෙ 🎉🎉🎉🎉🎉
බුදු සරණයි මැණික ❤❤
රූපවාහිනී ඔබට ස්තුතිය පුද කරනවා අලි ඇතුන් ගැන කතා කරනවා ට
May the noble triple gems blessed you Sitha Athinniyani
ඉක්මන් සුවය ලැබේවා
බුදුසරණයි ඇත් රජුනි
ඉක්මනින් හොද වෙනව පැටියො ඔයාට
අනෙ ඉක්මනින් නිදුක් නිරෝගී වේවා
සීතා gena, අයිතිකාරයා කියද්දි අම්මෝ ❤❤❤❤ ,
Get well soon seetha
රැකගත යුතු අපේ උරුමය න් ❤..
බුදු saranai සීත patiyo
Seetha adarei manika budusaranai
Budusaranai Seetha Elephant Nirogi Suwaya Labewa ! Me ElephantInne Maharagama Koheda
ගනේෂ් 💕සීතා 💕
God bless u SEETHA
තෙරුවන් සරණයි !
අනේ අැස් වලට කදුළු අවා උතුමි උෟ දළදා සමිදු පිහිටෙන් ඉක්මනට සනිපවෙන්න මැනික
Theruwan saranai! Ekman suwaya labewa!!❤❤❤❤❤🎉🎉🎉
Seetha athinnata god bless god bless god bless you ikman suwaya ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤
වෙඩි තියපු ඵකාට මේ ආන්ඩුවෙන් නැතත් සොබාදහමෙන් හරි දඩූවමි ලැබෙනවා ඒ ස්තිරයි.
පවූ සීතා දෙවු දුව
Seethamma❤❤❤❤
Dan kohomada oyata
Hodin innawane da😊
සීතා ඇතින්න ගැන අළුත්ම තොරතුරු රූපවාහිනී ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමක් කරනවානම් එය ඉතාම සතුටට කරුණකි.
ස්තුතියි !
බුදු සරනයි
Ane paw ahinsakaya ❤ theruwan saranai seethata
තායිලන්තයේ ඔය උපකරණ තියෙනවා ජනාධිපතිතුමා දැනුවත් කරලා ඒ මගින් තායිලන්ත රජයෙන් ඔය උපකරණ ගෙන්වා ගන්න. අලි ඇතුන්ට ආදරය කරන අපි හැමෝම එකතු වෙලා ඒ සඳහා මුදල් සහාය කොටසක් හරි ලබා දෙමු
Sethata uthum theruwan saranai ekmanenma suwaya lebeawa🙏🙏🙏
Ikman suwaya labewa....❤❤❤❤
❤❤❤ Theruwansarani. Ikmanin suwayalbewa.❤❤❤z
Ananta buduguna balayen me rajina suwapath wewa eya ta siyalu deviyange pihitai ❤❤❤❤
Theruwan Saranai........
Ikmanatama Suwaya Labewa
Dalada samiduge pihitai menika 🙏 ekman suwaya lebewa 🙏
bs manika oyta❤❤❤❤❤❤❤❤❤❤
අනේ කොහොම හරි හැමෝම එකතු වෙලා ලංකාවේ වෙන සියළුම සත්ව ඝාතන නවත්තන්න පුළුවන් විදියක් හදලා අසරණ සතුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න බැරි ඇයි.
Ai ane ayata ahema kare ඔයාට දළදා සමිදු පිහිටයි
Budusaranai sitha amme
Ane paw Oya seetha❤
Mage ammata budu saranayi 🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu.saranai.manika.❤❤❤
Setha menikata sumana Saman Devi pihita lebewa....ekmanin suwaya lebewa....
ikmaninma suwapath wewa ahunsakaya budu saranai
Seetha athinniyata ikman suwa labewa. Theruwan saranai.
Oyata ikmanatama sanipa vewa.. budu saranai manika 🙏 🙏 🙏 ❤ 💕 💕 love
Daladha Hamuduruwange Pihiten obata Ekman Suwaya Labewa Ath Rajiniyani🙏❤️
මා මේ බවයෙත් පෙර බවයන්හිත් කරපු යම් කුසලයක් වේද ,ඒ කුසලයේ බලයෙන් සීතාට ඉක්මන් සුවය හා චිර ජීවනය ලැබේවා !ශරීරයේ තිබෙන්නා වූ සියලුම වේදනාවන් අඩු වේවා දලදා සමිදු පිහිටයි