රුමේනියානු භාෂාව සිංහලෙන් | Let's learn Romanian language in Sinhala (Episode 1) Greetings ආචාර වැකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Hasa_vlog#romania #Travel_with_Hasa #romanianlanguage#greetings #episode1 #ආචාරවැකි #romanianlanguagesinhals #letslearn #languagelearning #රුමේනියානුභාෂාව #රුමේනියාව #සිංහලෙන් #letsbuildtogether #letsgo #Romanianjob#Romanianculture#Romaniansong #Arad#languageclass #languagecourses
    "SUBSCRIBE NOW"
    click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
    LIKE, COMMENT, SHARE

ความคิดเห็น • 327

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +16

    ඉතාමත් වැදගත් ගුරුවරයෙක් ඔබ රුමේනියානු ආචාර ගැන සහ ඒ භාෂාව උගන්වන ආකාරය ඉතාමත් පැහැදිලි ස්තුති 🙏

  • @Rukshan49
    @Rukshan49 ปีที่แล้ว +1

    Godak watina video ekak..
    Interview ekakadi bawitha Wana dialogue ekak kiyala denna ayye

  • @HiruniSadunika-z5i
    @HiruniSadunika-z5i ปีที่แล้ว +5

    Godak pin mm yalu aiya inne den romeniyawe❤❤❤

  • @hansiapsara9215
    @hansiapsara9215 3 หลายเดือนก่อน

    Godak watina video ekak ada wenakota mageth Romania sihinaya saba wela thiyenawa aiye man lagadima ennai inne ithin me gamanata oyath eka hethuwak oya Romania enna try karapu vidiha gana katha karana video eka baladdi mata therum giya deyak thamai api asa dewal karanna ape target 🎯 walata yana eka lesi ne habai athaarinna hodane kohoma hari ekama hithin uthsaha karanna kni kiyana eka aniwarenma uthsahayata prathipalatak thiyenawamai kiyala oyage video eka baladdi man therum gaththu deyak ithin aiye meke credit eka oyatath yanawa thanak you so much aiye ❤thawa me wage hoda dewal karanna man mage hadawathinma suba pathanawa 👍👍

  • @FLYERIDEA
    @FLYERIDEA 2 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්.රෝමේනියන් භාෂාව ඉගෙන ගන්න උනන්දු අයට මේක ගොඩක් වටිනවා.ජයවේවා!

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏❤

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 2 ปีที่แล้ว +3

    මේකනම් සුපිරි වැඩක් මල්ලි ස්තුතියි ජයෙන් ජයම වේවා 🙏🙏🙏👍👍👍

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා ❤

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +2

    රුමේනියා එන්න ඉන්නෙ.හරි වටිනව මල්ලි..ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව .බුදුසරණයි

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි . බුදු සරණයි ❤🔥

    • @legoengineering3502
      @legoengineering3502 ปีที่แล้ว

      good

  • @IAriyathilaka
    @IAriyathilaka หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤

  • @dhanushkapradeep7323
    @dhanushkapradeep7323 2 ปีที่แล้ว +1

    Aiye enna oyage vidiyo okkoma balala igena gannawa budu saranai

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම සතුටුයි 😊😊❤❤

  • @memesyosl
    @memesyosl 2 ปีที่แล้ว +2

    වටින වීඩියොවක් අයියෙ 🔥
    Keep it up

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you malli❤

  • @yomme781
    @yomme781 ปีที่แล้ว +2

    Godk pin oyata 🇹🇩 thanks universe

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤🔥

  • @gayankusal
    @gayankusal ปีที่แล้ว +3

    Excellent work 🎉🎉🎉...multumesc!

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

  • @Naveen_Fernando
    @Naveen_Fernando 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා brother ❤️

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤

  • @supersimpleenglish4551
    @supersimpleenglish4551 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා මල්ලි. Thank you.

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +27

    ගොඩාක් ස්තුතියි 🙏 ❤️ මාත්‍ ආසාවෙන් ඉන්නවා රුමේනියා යන්න ❤

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว +1

    Taruwan saranai thanks danu matha karata bohoma Extuteya puda karami 🌷🌷🌷

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤

  • @DimuthuSanjeewa-qz9lt
    @DimuthuSanjeewa-qz9lt 11 หลายเดือนก่อน

    Godak wadagath hamadamath vediuo danna godak pin

  • @user-hk1ey1ff2m
    @user-hk1ey1ff2m หลายเดือนก่อน +1

    Thanks for your help 👍 🙂

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏

  • @chamodravishan6913
    @chamodravishan6913 2 ปีที่แล้ว +9

    අඩේ සුපිරි අයියේ. අද පොතක ලියාගත්තා. අනිවා තව වීඩියෝ ඕනා...🔥❤️

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්නම් වීඩියෝ 🙏❤

    • @user-bm4cs4dq1y
      @user-bm4cs4dq1y ปีที่แล้ว

      ​@@hasavlognomber ekak denawada

  • @maddumabandara1702
    @maddumabandara1702 หลายเดือนก่อน

    Nice words ,,thnak you,❤

  • @spjcweerarathna8563
    @spjcweerarathna8563 8 หลายเดือนก่อน +1

    ඔයා හොඳටම පැහැදිලි කරලා කියලා දෙනවා.අකුරු පොඩ්ඩක් පුංචි කරලා,වචනය සිංහලෙන් සබ්ද කරන විදිහට දාන්න පුළුවන් නම් ගොඩාක් වට්නවා.ස්තුති දිගටම කරගෙන යන්න සක්තිය ලැබේවා .❤

    • @hasavlog
      @hasavlog  8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඉදිරියට දෙන වීඩියෝ එහෙම දෙන්නම්

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් තවම වැඩ සටහන් කරන්නබුදු සරණයි

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤

  • @chamilshan2181
    @chamilshan2181 10 หลายเดือนก่อน +2

    Multu mesc (මුල්සු මේස්) tank you brother 👍👍👍

    • @hasavlog
      @hasavlog  10 หลายเดือนก่อน

      ❤🇷🇴😘

  • @samadimishel420
    @samadimishel420 ปีที่แล้ว +1

    ඉතාම vatinawa thank you❤ සහෝ

  • @chanuchanu8642
    @chanuchanu8642 2 ปีที่แล้ว +4

    සෑහෙන්න වටිනව අයියේ❤️

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤

  • @gayanmalkam9885
    @gayanmalkam9885 2 ปีที่แล้ว +2

    නියමයි.... ගොඩදාගමු

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. ❤

  • @KanchanaKumanayake
    @KanchanaKumanayake หลายเดือนก่อน

    ❤ supper

  • @MaximDL1410
    @MaximDL1410 ปีที่แล้ว +1

    Bună! Multumesc pentru acest video . 👏❤️✊😊

  • @saniya98656
    @saniya98656 6 หลายเดือนก่อน

    Eka maru kolla . Ee vachana kiyavana vidiha sinhalenuth dammanam godak vatinava

  • @rayalilivinsha8553
    @rayalilivinsha8553 2 ปีที่แล้ว +2

    Supiri

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you ❤

  • @danukadilip5186
    @danukadilip5186 19 วันที่ผ่านมา +2

    Multumesc❤

    • @hasavlog
      @hasavlog  19 วันที่ผ่านมา

      ❤🙏🇷🇴

  • @udayasirijayathilaka3777
    @udayasirijayathilaka3777 2 ปีที่แล้ว +1

    niyamai malliyo
    Thawa shop,work,hospitals,hotels waladi bavitha wana video clip akk danna good luck.

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . ඉස්සරහට එහෙම වීඩියෝ ගොඩක් තියෙනවා . දිගටම රැඳී ඉන්න. ❤🙏

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 ปีที่แล้ว +1

    Elama හසා 👍👍👍👍

  • @edutips9193
    @edutips9193 2 ปีที่แล้ว +1

    Very usefull n teaching method is best.

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you so much for your valuable comment 🙏❤

  • @dhanukaminod284
    @dhanukaminod284 2 ปีที่แล้ว +1

    අනිවරෙන් අයියා නියමයි අයියා මේ කරන වැඩේ ආසාවෙන් පාඩම් කරගන්න වා

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි . ❤🙏

  • @rathnayakaseetha2489
    @rathnayakaseetha2489 ปีที่แล้ว +1

    මමත් ගොඩාක් අශාවෙන් ඉන්නෙ රොමේනියා යන්න ස්තුතියි ඔයාගේ පාඩම් වලට

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

  • @hasunikaushalya353
    @hasunikaushalya353 ปีที่แล้ว

    I searched so many videos about Romanian language. but i couldn't find anyone like this video. you taech it very clearly and very simply. thank you so much..

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      Happy to hear that!

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    Niyamai good

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you aiya ❤

  • @salwallwan9650
    @salwallwan9650 11 หลายเดือนก่อน

    Gaodak ssthuyhi abat❤❤❤❤

  • @dimu2927
    @dimu2927 2 ปีที่แล้ว +2

    Oyata amathaka wuna deyak mathak karannam.. eka How are you..?
    Ce mai faci ( Ce faci) Romaniawe eka nitharama bawitha karanawa.. Answer eka
    Good
    Bine..
    Very Good
    Foarte Bine..

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි සහෝදරයා ඔබේ අදහස් දැක්වීමට . අමතක වුනේ නෑ. ඒ ටික තවත් කොටසක් එක්ක තියෙනවා . ඉදිරි වීඩියෝ එකකින් ඒ වගේ වැදගත් කොටස් ටිකක් යනවා. ගොඩක් දිගට වීඩියෝ එක ගියොත් එපා වෙයි කියල හිතලයි පොඩි ප්‍රාමානයක් දැම්මේ.❤❤❤

    • @dimu2927
      @dimu2927 2 ปีที่แล้ว +1

      Eka hondai. Mokada api romaniawe inna nisa mulinma katha wena wachanayak nisai mathak kale.. anyway good effort...

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      @@dimu2927 thank you

  • @antanlakmal3458
    @antanlakmal3458 ปีที่แล้ว

    Good luck

  • @joshepramesh2076
    @joshepramesh2076 2 ปีที่แล้ว +1

    Waiting for next video

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      I will give the second video soon❤🙏 stay tune with me

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว +2

    GOOD JOB BRO, GOD BLESS YOU ❤

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      Thank you so much ❤🙏🇷🇴

  • @HashiniPrabodani-qk4xr
    @HashiniPrabodani-qk4xr 8 หลายเดือนก่อน

    Aththatama godak watinawa kiya dena widiya thyrenwa

    • @hasavlog
      @hasavlog  7 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි

  • @monikakumaripriyangani3413
    @monikakumaripriyangani3413 2 ปีที่แล้ว +1

    Godak watinawa..

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏❤

  • @rumeniyajiwithe
    @rumeniyajiwithe 2 ปีที่แล้ว +1

    සුපිරියක් මචන්

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මචෝ❤❤❤❤❤

  • @SanjulaKavishani
    @SanjulaKavishani 4 หลายเดือนก่อน

    👌👌

  • @NihalPrasanna-vp9mc
    @NihalPrasanna-vp9mc หลายเดือนก่อน +1

    ජය නියතයි

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි

  • @lc4798
    @lc4798 2 ปีที่แล้ว

    නියමයි ඒ වීඩියෝ ටික.. බැරිද තව වීඩියෝ දෙන්න මේ සම්බන්ධව.. හැබැයි ඒව ප්‍රනවුන්ස් කරන විදිය ටිකක් පැහැදිලි මදි.. ඒක සිංහලෙන් දාල තව වීඩියෝ ටිකක් දාන්නකො.කොටස් 6 යිනෙ තියෙන්නෙ

  • @user-rv5cz9cd5f
    @user-rv5cz9cd5f หลายเดือนก่อน +1

    Thank 🎉🎉🎉🎉😊😊

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏

  • @nishanthasampath9170
    @nishanthasampath9170 ปีที่แล้ว +1

    Buna dimineața

  • @rajendrenwijayakan5790
    @rajendrenwijayakan5790 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤

  • @ayeshasandali9906
    @ayeshasandali9906 23 วันที่ผ่านมา +1

    Thank you

    • @hasavlog
      @hasavlog  23 วันที่ผ่านมา

      ❤🙏

  • @everything8748
    @everything8748 2 ปีที่แล้ว +1

    නියම වැඩක්..✌ ජය

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි 🙏❤

  • @ChameeraMudannayake
    @ChameeraMudannayake 2 ปีที่แล้ว +1

    වටිනවා ...❤❤ නෝට් කරගත්තා... thankyou ❤️

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි සහෝදරයා . ඉක්මනින් ඊලඟ වීඩියෝ එක දෙන්නම්❤🙏

  • @augustafernando7888
    @augustafernando7888 ปีที่แล้ว +1

    Thanks

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      🇷🇴❤🙏

  • @ChaththaVlogs
    @ChaththaVlogs 10 หลายเดือนก่อน +1

    patta yaluwa

    • @hasavlog
      @hasavlog  10 หลายเดือนก่อน

      Thank you

  • @udayaweerasinghe3505
    @udayaweerasinghe3505 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වැඩක් මල්ලි.

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා ❤

  • @LankaninSerbia
    @LankaninSerbia 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว +1

    👍

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      🇷🇴🙏❤

  • @SumithKumara-zo5po
    @SumithKumara-zo5po 2 หลายเดือนก่อน +1

    Niyematama ugannanawa thank you jesasu pihitay

    • @hasavlog
      @hasavlog  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🇷🇴🙏

  • @achinidilrukshi3773
    @achinidilrukshi3773 2 ปีที่แล้ว +1

    wow

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you ❤

  • @Bgimhani
    @Bgimhani 2 ปีที่แล้ว +2

    Its very clear.thankyou very much.it nice work....❤

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Thank you ❤

  • @upulsenaka8632
    @upulsenaka8632 11 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වැඩසටහනක් ❤❤❤❤

  • @amithdharshana
    @amithdharshana 8 หลายเดือนก่อน +1

    Superb bro🙏

    • @hasavlog
      @hasavlog  8 หลายเดือนก่อน

      Thank you ❤🇷🇴🙏

  • @gayanmunasingha3312
    @gayanmunasingha3312 2 ปีที่แล้ว

    Godak watinawa

  • @user-lg8fw7qv3k
    @user-lg8fw7qv3k 3 หลายเดือนก่อน

    Thanx brother❤

  • @srehanblocks5705
    @srehanblocks5705 9 หลายเดือนก่อน +1

    පට්ට

    • @hasavlog
      @hasavlog  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි

  • @all_video111
    @all_video111 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ❤

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත්.

  • @yamunamaduranga2940
    @yamunamaduranga2940 2 ปีที่แล้ว +1

    Superb

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤🙏

  • @reedlreedi7323
    @reedlreedi7323 2 ปีที่แล้ว +1

    Pin sidu wewa

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @slaltra2528
    @slaltra2528 8 หลายเดือนก่อน +1

    Thaks oyata

    • @hasavlog
      @hasavlog  8 หลายเดือนก่อน

      🙏🇷🇴❤

  • @DayanWapola
    @DayanWapola 5 หลายเดือนก่อน

    Hodai ඉක්මනට එන්න

  • @rushanwickramasinghe4056
    @rushanwickramasinghe4056 2 ปีที่แล้ว +1

    Super ❤

  • @achintalakmal4228
    @achintalakmal4228 2 ปีที่แล้ว +1

    Godak hodai.rumaniya bashawen thaman gana හඳුන්වා dena video ekak karala danna

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Ikmanin dennm

  • @tirajapaksha553
    @tirajapaksha553 2 ปีที่แล้ว +1

    Marune

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤🙏

  • @kapilaruwan7278
    @kapilaruwan7278 ปีที่แล้ว

    Niyamai

  • @RanganaMakalanda
    @RanganaMakalanda 9 หลายเดือนก่อน +1

    ඔබ‍ට ස්තුතියි 😍

    • @hasavlog
      @hasavlog  9 หลายเดือนก่อน

      ❤😘🇷🇴

  • @jenithishan6731
    @jenithishan6731 4 หลายเดือนก่อน

    😍🥰🔥🔥🔥

  • @salithaperera8173
    @salithaperera8173 7 หลายเดือนก่อน +1

    Punchi newei loku deyak igena gaththa

    • @hasavlog
      @hasavlog  7 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🇷🇴🙏

  • @ShenBoy97
    @ShenBoy97 5 หลายเดือนก่อน

    Good for us thanks dear❤

  • @malachandrani122
    @malachandrani122 ปีที่แล้ว

    Good good

  • @srilanka4213
    @srilanka4213 2 ปีที่แล้ว +1

    Good job...

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @dil1234-d7x
    @dil1234-d7x ปีที่แล้ว +1

    සිංහලෙන් ශබ්ද වෙන විදිහත් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว

      7 වෙනි වීඩියෝ එකේ සිට එහෙම දෙන්නම්.

    • @dil1234-d7x
      @dil1234-d7x ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @user-ww9zj3ue3s
    @user-ww9zj3ue3s 10 หลายเดือนก่อน +1

    • @hasavlog
      @hasavlog  10 หลายเดือนก่อน

      🙏🇷🇴❤

  • @lahiruviraj5101
    @lahiruviraj5101 ปีที่แล้ว

    Multumesc !!!! Sir 👨‍⚖️👨‍⚖️👨‍⚖️👨‍⚖️
    I study your lesson.

    • @hasavlog
      @hasavlog  ปีที่แล้ว +1

      Keep it up

  • @prasannakumara8897
    @prasannakumara8897 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගොඩක් වට්නවා 🙏🙏

    • @hasavlog
      @hasavlog  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🇷🇴❤🙏

  • @madu32
    @madu32 2 ปีที่แล้ว +1

    mult noroc....❤️👍

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Multumesc 🙏❤

  • @Dinushadonisada
    @Dinushadonisada 7 หลายเดือนก่อน

    👍👍

    • @hasavlog
      @hasavlog  7 หลายเดือนก่อน

      ❤🙏🇷🇴

  • @niroshageethanjali5652
    @niroshageethanjali5652 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් හොදයි හොදට තෙරුම් ගන්න පුලුවන්

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට ❤🙏

  • @amaljayasekara2945
    @amaljayasekara2945 ปีที่แล้ว

    Very good

  • @ssp.workshop4835
    @ssp.workshop4835 ปีที่แล้ว

    good job

  • @kavithbahula-5923
    @kavithbahula-5923 ปีที่แล้ว

    Godak vatinawa

  • @legoengineering3502
    @legoengineering3502 ปีที่แล้ว

    v g sar

  • @SL_NiFa
    @SL_NiFa 2 ปีที่แล้ว +2

    Thanks ❤️🙏

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u 11 หลายเดือนก่อน

    ❤❤

  • @claudiamaffei6214
    @claudiamaffei6214 2 ปีที่แล้ว +1

    Thanks math enna inne ayye❤️

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Ikmanin enna labenna kiyala wish karanawa❤

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Buna kiyanne good kiyana ekane aiye,,buun

    • @hasavlog
      @hasavlog  2 ปีที่แล้ว

      Na malli. Good kiyanna bun, bine use karanna puluwan . bună meka, hi, hello, ආයුබෝවන් kiyana theruma thiyenne . Issarahata good , not good , can , cant, yes, no, owa ඔක්කොම kiyala dennam.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@hasavlog ❤️🤟🏻

  • @madushan3280
    @madushan3280 ปีที่แล้ว

    Godak hodai