ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤🙏🙏🙏
සමන්ති ඔයා ලස්සනට වැඩ සටහන කරනවා කෝරලගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ සනරාමර සෙවණට වැඩම කරවන්න
මේ වැඩසටහන ඉතාමත් කාලෝචිත අවශ්‍යතාවයක් .අද ඉතා පිරිහෙන සමාජයේ අවශ්‍යම වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ඉතා වටිනවා .බුදු දහම තිබෙන තැන අද තිබෙන්නේ ලෞකිකත්වය ගැබ්වෙලා තිබෙන තැනක .ඒක ඉක්මවා යන්න පුලුවන් නම් ඉතා විශාල ලෙස බෞද්ධත්වය තිබෙන තැන දකින්න පුලුවන් .නිතරම අපි කැමතියි අද සමාජය ගැන කතා ඉදිරිපත් කරනවට වඩා බුදු පියාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ කටෝර ජීවිතය ගැන නියම අවබෝධයට පත්වෙන්න අවශ්‍ය සාකච්ඡා මංඩපයක් සකස්කර දෙනවා නම් .අන්න ඒක තමයි බෞද්ධයන්ට අවශ්‍ය නියම .දේශකයන් වහන්සේ තමන් ගැන හුවාදැක්වීම පසෙකලා උතුම් චතුරාර්‍ය් සත්‍යය දහම් සාකච්ඡා කරනවා නම් අන්න එතැන පමනයි නිවීමට පත්වෙන්න පුලුවන් එකම තැන වෙන නම් තැනක් නම් මම දකින්නේ නැහැ .මේ පෙන්වාදීම තුළ කිසිදු අයෙකුට පහර ගැසීමක් නොමැති බවත් සදහන් කරන්න අමතක කරන්නෙ නැහැ .සෑම මනුස්සයෙක් තුලම පීඩාවට ලක්වෙන කාරණා වලින් ගහන උන පෙළෙන ලක්ෂණයෙන් යුක්තයි .ඒක දර්මතාවයක් .ඒ දර්මතාවයෙන් මිදෙන්න කිසිදු අයෙකුට පුලුවන් කමක් නැහැ .ඒක සමනය කරගන්න පුලුවන් වෙන්නෙ බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන් සත්තිස් බෝධී පාක්ෂික දර්මය .ඒ තුලින් මේ දර්මතාවය මනාලෙස අවබෝධයට පත්වෙලා බව ගමන නිමාකර ගන්න අවශ්‍ය දහම් දකින්න දහම් ඇස පහළ කරගන්න අවශ්‍ය සාකච්ඡා මංඩපයක් සකස්කර දීම තමයි සත්පුරුෂයින් ඉටුකර දියයුත්තේ මොකද ලෝකය තුළ වෙසෙන පෘතග්ජනයන් උම්මත්තක ලෙස කරුවලේ මොනවාද සොයමින් අවිද්‍යා සහගත බව ගමනට ගොදුරු වෙනවා .සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියන තැනින් ඉක්මවා ගොස් මාර්ග ඵල අවබෝධය තුලින් නිවී සැනසීමෙන් සැනසෙත්වා තෙරුවන් සරණයි !!!
මම මේ දෙවන පාරට ත් අහනව...සමන්ති මිස් හරිම වටිනව ... ලස්සනයි ...ඔයත්...වැඩ සටහනත්....තෙරුවන් සරනයි
තවත් මෙවැනි වීඩියෝ නිතරම නරඹන්න අප මෙම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Samathi nangiyo oyata godak pin mewage wada stahan pracaraya klata oyage lassana niwunu katahadath aekka harim lassniy
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරිය .හිතත් ගතත් නිවන සදහම් සාකච්ඡාව බොහෝම පින්.සිරස සැමටමත්. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Theruwan saranai
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏
🙏🙏🙏
Samanti mis , oya hodata wada satahana karanawa mata swamin wahansege phone nambr ekak labaganna puluwan wei da miss ???

තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරිය .
හිතත් ගතත් නිවන සදහම් සාකච්ඡාව බොහෝම පින්.
සිරස සැමටමත්. 🙏🙏🙏