වලංගු නොවන විවාහ හෙවත් ශුන්‍ය විවාහ | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @lakmaldeshapriya3793
    @lakmaldeshapriya3793 8 หลายเดือนก่อน

    හැමදාම වගේ වැදගත් පණිවිඩ ගේන එකට ඔබ තුමාට බොහෝම ස්තූතියි..❤❤

  • @akilakaushalya6342
    @akilakaushalya6342 14 วันที่ผ่านมา

    දික්කසද නඩුවකදී සිතාසි භාර නොගෙන උසාවිය මඟ හරිනවා නම් ?
    බහු විවාහ නඩුවකදී
    ගන්න පුළුවන් පියවර කුමක්ද

  • @NilukaNDJ
    @NilukaNDJ 17 วันที่ผ่านมา

    සර් මමත් විවාහ උනේ අඩු වයසෙන් 18 යි කියලා තමයි විවාහ සහතිකේට දැම්මේ ..දැනට අවුරුදු 17 ක් විවාහ වෙලා .සැමියාට වෙනත් සම්බන්ධ දෙක තුනක්ම විවාහයෙන් පසුව තිබුනා පසුව නඩු දාන්න උසාවියට ගියත් පවුල් උපදේශන මගින් සාමදාන කලත් ,කාලයක් හොදින් සිටියා නැවතත් කලින් විදියටම සම්බන්ධකම් තියෙනවා දැන් මට ඔහුගෙන් ඩිවෝස් වෙන්න ඕන.අපට දරුවන් දෙදෙනෙක් ඉන්නවා .මගේ විවාහය ශුන්‍ය විවාහයක් ද ,මට දික්කසාද නඩු දමන්න පුලුවන් ද .ශුන්‍ය විවාහයක් නම් මම මේ සදහා කුමක් කල යුතුද 😢

  • @UlsDulari1234
    @UlsDulari1234 4 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ දුරකථන අංකය ලබාදෙන්න

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @tharindudanushka1
    @tharindudanushka1 8 หลายเดือนก่อน

    ❤ ❤

  • @UlsDulari1234
    @UlsDulari1234 4 หลายเดือนก่อน

    Sir devorce ekk atharathuradhi wenath kenk samaga wiwahaya walangu wenawada/nedda mn ehama wiwaha wela inne husband rata ynna balan inne eka prasnayak weida meka ain karla nawatha walagu wiwahayak karagenimata hekida ....plz sir udau karanna .kachcheriyen 2nta kasade merrage certificate ekkuth gatta

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @ARSFAMILY-mp4jt
    @ARSFAMILY-mp4jt 6 หลายเดือนก่อน +2

    සර්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද

    • @LegalAction
      @LegalAction  6 หลายเดือนก่อน +2

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

    • @Schinthaka123
      @Schinthaka123 3 หลายเดือนก่อน

      @@LegalAction🙏

  • @DisnaMaduwanthi-l4c
    @DisnaMaduwanthi-l4c 2 หลายเดือนก่อน

    Sir mata deyak gana dana ganna oni

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @rohanasanath6928
    @rohanasanath6928 4 หลายเดือนก่อน

    සර් මම විවාහ වුණේ 23දි.බිරිදට 16ක්.මා සමග ඇය වසර 19ක් ජීවත් වී ඇත.මෙය ශුන්‍ය විවාහයක්ද.නැවත ඇයව මට විවාහ කර ගත හැකිද.එයට කොපමණ කාලයක් යනවාද.විවාහයේදී රෙජිස්ටර් විසින් විවාහ සහතිකය ලබා දී තිබේ

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @Schinthaka123
    @Schinthaka123 3 หลายเดือนก่อน

    සර් ..මට සර්ව සම්බන්ද කර ගන්න පුළුවන් ද ?? නීති උපදෙසක් ලබා ගන්න ..ලොකු පිනක්

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @pathummadara5811
    @pathummadara5811 4 หลายเดือนก่อน

    Sar ga nombar aka danna puluwanda

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @Srilankan740
    @Srilankan740 5 หลายเดือนก่อน

    සර් මෙ කතාකරෙ මගෙ ජිවෙතෙ ගැන , මන් වයිෆ් ව බැන්දෙ වයස වැඩියෙන් දලා ,දැනට අවුරුදු 7කලින් දැන් අවුරුදු 4 ක දුවෙකු ඉන්නවා මම රට අවා නිසා නැන්දම්මා ගෙ අනුදැමෙන් වෙනත් කෙනෙක් එක්ක පවුල් කලා දරුවත් දලා ගියා දැනට දුව නැන්දම්මා ගව ඉන්නෙ , අනාරක්ෂිත තයි එතන ත් ,
    මට දරුව මගෙ ලගට අරන් ඩිවොස් වෙන්න ඔනෙ බරකවත්‍යත් අරන් මට සර්ගෙ වට්සැප් නම්බර් එකක් දෙන්න පුළුවන් ද මට ගත යුතු ක්‍රියාමර්ග ටික දැනගෙන නිතියට යන්න

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @BinthHusain-r8m
    @BinthHusain-r8m 5 หลายเดือนก่อน

    Sir,
    Can Musmils marry according to the General Law?
    Is it valid if we married with a Sinhala registrar?
    My Husband me both are Muslim and he has sent me a court order saying it's nulified marriage and cancel it.
    Please reply me and give me your contact number to have legal actions
    Thanks

    • @LegalAction
      @LegalAction  3 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323