නයා සරුංගලයක් හදන්නේ කොහොමද | How to make naya kite

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @panchavideos
    @panchavideos 3 หลายเดือนก่อน +11

    මේ දවස්වල එච්චර ලයික් වැටෙන්නේ නෑනේ අයියේ මට පුලුවන් විදිහට මම ලයික් එකක් දැම්මා😊

    • @Doviyaa
      @Doviyaa  3 หลายเดือนก่อน +1

      @@panchavideos adarei❤️❤️

    • @panchavideos
      @panchavideos 3 หลายเดือนก่อน

      @@Doviyaa අයියේ අපෙ පැත්තෙත් සරැන්ගලයක් යවන්න ඉඩනෑ ගෙම්බා සරැන්ගලයක් හදන හැටි දාන්න කෝ

  • @V_Prabashz
    @V_Prabashz 3 หลายเดือนก่อน +2

    Supiri wawulekuth hadana widiya ikmanata oneh

  • @nadeethalgaspitiya
    @nadeethalgaspitiya 3 หลายเดือนก่อน +3

    Sarungale hariyata haduwoth athkuru dekayi sarungale pitipassayi issrahayi dekama bima gawenna oned

  • @ChandimaChandima-cc9kv
    @ChandimaChandima-cc9kv 3 หลายเดือนก่อน +5

    අනේ මචන් හොද නුල් පන්දු ටිකක් ගෙනල්ල වීඩියෝ එකක් කරපන්කො😢😢😢😢

  • @mihidumbimsara8058
    @mihidumbimsara8058 3 หลายเดือนก่อน +2

    Sarungalw lassanayi natta kotata dapu nisa kathayi wage poddak. Digata dala yawana vidiyo ekk ona

    • @Doviyaa
      @Doviyaa  3 หลายเดือนก่อน

      @@mihidumbimsara8058 dennam❤️

  • @padmakodithuwakku723
    @padmakodithuwakku723 3 หลายเดือนก่อน +2

    niyamai

  • @NilanthaPathum
    @NilanthaPathum 18 วันที่ผ่านมา

    Maru❤❤

    • @Doviyaa
      @Doviyaa  15 วันที่ผ่านมา

      @@NilanthaPathum Thanks

  • @hashanErangayt
    @hashanErangayt 3 หลายเดือนก่อน +4

    සරුංගලේ උඩු හුලගට අහුවෙන්න එක නුල් පන්දුවක් මදිද.

    • @Doviyaa
      @Doviyaa  3 หลายเดือนก่อน

      @@hashanErangayt ඒක නුලේ size ඒකෙ හැටියට වෙනස් වෙනවා. සාමාන්යෙන් size 12 original පන්දුවක්‌ දුර තමා තනි පන්දුවෙන් උඩු හුළඟ අල්ලන්න පුළුවන් උපරිම නූල. එතනින් එහාට අංක වැඩි වෙන්න තනි පන්දුවෙන් අහුවෙන්නේ නෑ. Size 15 ට නම් පන්දු දෙකක්.. Size 30 නම් පන්දු 5ක්‌ වත් ඕනෙ උඩු හුළඟට වදින්න

  • @PrabasaraPrabasara-vk1wc
    @PrabasaraPrabasara-vk1wc 15 วันที่ผ่านมา

    අයියෙ අඩි 3ක් විතර උස නයි පට්ටමකට අඩි 150 ක විතර නැට්ට දානවනම් size 6 නූල මදිද

  • @suniljayantha4522
    @suniljayantha4522 3 หลายเดือนก่อน +2

    Gamak

  • @mr.naweya
    @mr.naweya 2 หลายเดือนก่อน +2

    Oya kithul piththa hayyada bn 😕

    • @Doviyaa
      @Doviyaa  2 หลายเดือนก่อน

      @@mr.naweya ow

  • @Hashantravelingvlog
    @Hashantravelingvlog 3 หลายเดือนก่อน +3

    චූන්පාන් සද්දයක් ආවෙ කාටද

  • @Kiriwandaraduragewasanthi
    @Kiriwandaraduragewasanthi 3 หลายเดือนก่อน +1

    Iti kola ganin bn oka hariyanne na bn😢😢

  • @TheekshanaGimhan-ex6et
    @TheekshanaGimhan-ex6et 3 หลายเดือนก่อน +1

    Waulek hadana hati

  • @sareeman44
    @sareeman44 14 วันที่ผ่านมา

    The kite will sell

  • @WALTERKITHUDASA
    @WALTERKITHUDASA หลายเดือนก่อน

    අය්යේ මම සරුංගල් දෙකක් හැදුවා සරුංගල් දෙකේම කිතුල් පිත්ත කැඩුනා . ඉතින් මේක කොහොමද හදාගන්නේ ?

    • @Doviyaa
      @Doviyaa  หลายเดือนก่อน

      @@WALTERKITHUDASA ඔයා ගන්න කිතුල් පිත්ත ගොඩක් පරණ එකක් වෙන්න ඇති. ආයේ සරුංගලේ හදන්න කලින් කිතුල් පිත්ත අතින් පොඩ්ඩක් නමල කැඩෙන්නේ නැති හයිය එකක් ගන්න

  • @WALTERKITHUDASA
    @WALTERKITHUDASA หลายเดือนก่อน

    කිතුල් පිත්ත අලුතෙන් ගහෙන් කඩාගෙන ඇවිත්දවස් 2 ක් වෙලුවේ .

    • @Doviyaa
      @Doviyaa  หลายเดือนก่อน

      @@WALTERKITHUDASA bara nattan awulak na