Honestly ladies, there is no point of us wtching western youtubers as their tips does not work with our climate or our skin tone..most of the time...instead we should watch a true professional artists like this lady.....🎉🎉she is so nice and explain everything so well too....and every tip work for us sri lankans too
Thanak you akke නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤❤❤😘😘
Ane harimalassanai oya.oyage hema padamakma harima pehedili.thanks.
Thank you sudu bole. Adarei 🥰🥰🥰 hamadamath. Oyage nihathamaani kamatath dahiryatath oyage ilakkaya abibawa yamata shakthiya dahirya labewa. Siyaluma sapasamathath hithanna akarayen labewa.
ඔබෙත් සිතුම් පැතු ඒ අයුරින්ම ඉටු වේවා🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Thank you so much නංගී ගොඩාක් වැදගත් vedio ekak theruwan saranai ඔයාට
Honestly ladies, there is no point of us wtching western youtubers as their tips does not work with our climate or our skin tone..most of the time...instead we should watch a true professional artists like this lady.....🎉🎉she is so nice and explain everything so well too....and every tip work for us sri lankans too
Annaaaaa....laththanayyy....🥰💋thankuuuuu...teacher...
හී...මම් ටීචර් ද එතකොට 😁😁😘😘😘😘😘❤️❤️❤️❤️❤️
Thanks for the tips, you look gorgeous for this make up look, please do a remake of this makeup look...good luck
Aww Thank you so much darling . ❤️❤️❤️ I'll try to do a video tutorial about this look . Love you so much ❤❤❤.
Adupaduwak nam na. Aththatama igena gaththa dewal bohomai. Lagadi me channel 1 ahamben mata hambune. Shangrila dinner video eken passe. Eda idala kalin okkoma video balanna gatta. Thama balanawa. Hama video ekakinma aluth deyak thiyenawa dana ganna, igena ganna. Ane kawadakwath nawaththanna epa meka. Harima lassanata, pahadiliwa kiyala denawa. Katha karana lassana❤️. Make up dewal gana godak igena gatta. Thawa make up videos karanna. Oya harima lassanai akke❤️❤️.
Kiyannama ona de family 1 inna vdiha harima lassanai. Oyage birthday video 1 baluwata passe liyala dannama ona kiyala hithuwe. Hoda deta, lassana deta hodai kiyanna ona api. Nattan wadak na. Oyatath , oyage family 1tah suba pathanawa💖💖.
ගොඩාක් ස්තූතී ඔබේ ආදරනීය වචන වලට. හැම කාන්තාවක්ම ලස්සන ජීවිතයක හිමිකාරියක් ඒ ජීවිතෙ සුන්දර හෝ අසුන්දර වෙන්නෙ අපි ගන්න තීරන හා අන් අය සමග අපි ඒ ජිවිතේ බාරගන්නා ආකාරයෙන්. මට මේ චැන්ල් එකෙන් කියා දෙන්න ඕනි මුඉලික පරමාර්තය ඒක තමා. ගොඩාක් ගැහැනු සමහර පිරිමි නිසා ජිවිතේ අපායවල් කරගෙන ඒත් දරුවොන්ගේ තත්තා කියලා ඒ මනුස්සයා එක්කම දුක් විදගෙන ඉන්නවා. තවත් සමහරි හොද මහත්තුරු හම්බ වෙලා ඒ අයව අගය නෑ. ඒ මිනිස්සු න්ට සලකන්න දන්නෙ නෑ. හැමදේම බැලන්ස් කරන් ජීවත් වෙන්න ග්හැනිය දැන ගතයුතුයි. අම්මෙක් බිරිදක් වගේම තමනුත් සතුටින් කල් ගෙවන්න්න පුලුවන් බොහො දෙවල් තියෙනවා මුදල්ම නෙවේ ඒ දෙවල්. පුංචි පුංචි දෙවල් අපේ ජිවිතේ ලස්ස්සන කරනවා. ඉතිම් ඔබටත් සුභ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් චැනල් එකට පිලිගන්නවා. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Hilagrte aka use karala pannanna
Thank you for the amazing tricks akki❤️
Thanks lovely ❤️❤️❤️
Oka dan viana eke naha akke kohevath na ganna oya kohenda gaththe
Ane hri lassnata apita dewal kiyla denwa Thank u ❤ mta tiyenne kaha පාටට හුරු සමක් මට viana liquid highlighter wala match wena highlighter eka mokkd Kiyannako..
Thank you so much.
Always welcome
Akka mage daruwo kiyala katha karaddi marama gawrawayak adarayak thmange kamak danenne.. all the vry bst
Mata inneth duwek nisa mata oyala hemoma mage lamayi wage. Ekayi man ehwma kiyannanne. Adare hamotama. ❤❤❤❤
Ane akke plz kiynnako same patata shimr eka thoragnne kohomada kiylaa
Thank uu aluth dewal kiyala denawata miss
Thank you too mage me lifestyle family eke oyala hamadama math ekka innawata. ❤❤
Me shimmer eka bride kenekuta used karanna puluwanda miss
ඔව් පුලුවන් ❤️😊
හරිම වටිනව මිස් ඒ පාඩම .
❤️❤️❤️❤️❤️❤️
Thank you dear
Thank you god bless you
Thank you too darling . ❤❤ god bless you and your family ❤️❤️❤️
Ada Mel up eka veri nic kadawatha koheda mis
ranmuthugala.
Good job akki👍👍
Thank you darling ❤❤
මිස් මේකප් ප්‍රයිමර් එකක් විදිහට මේක යූස් කරන්න පුලුවන් ඩ
Wow....❤
❤️❤️❤️❤️
ane mta meka gnna thenak kiynnko miss
Adu padu nm naaa anii oygee...
Skin care vedio 1k krnkooo darling .. facial
Ok darling karannam ikmanata ❤️❤️❤️❤️
@@LifestyleParadiseya 💕💕💕💕💕
Thanks nanga bs
Hi akke,oyage video man lagai idan balanna gaththe.godak ewa beluwa.nodanna godak dewal man dena gaththa .Thank u so much. Viana cosmetics ganna vidihak kiyannako.man viana ekatath SMS kara.godak cosmetics iwaralune.man lankawe neme akke inne.
Italy wala. Ena kenek athe thama genna ganna venne. E nisa eka parama awashya tika ganna puluwannam hodai.pluwannam udauwak vidigata mata viana cosmetics ganna pahasu vidihak kiyannako
ස්තුතී ඔබට. ඔයා ඉතාලියෙ නම් ඉන්නෙ වියානා ගන්නෙ ඇයි එහෙ හොද බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒවා පාවිච්චි කරලා බලන්න ඩියර්.
You are very beautiful Akki
Thank you darling
thanks dr
Welcome 😊 darling.
Good mid harimasok god k adari
Thank you. y darling love you too.
👍❤️
❤️❤️❤️❤️❤️
👍👍
😍😍😍😍😍
You are so Beautiful WOW 🤩
Aww Thank you so much darling ❤️❤️❤️❤️❤️
Kohada ganna akkiyo
Saweena , srina palace, fancy poin saha cosmetics shop wala thiyenawa. Darling .😍
@@LifestyleParadiseya tnzzzzzz akkiyo
@@LifestyleParadiseya akkiyo muna siduru wahala mokap karanna monada karanna one
Meka ganna na neda dr dan
නෑ 😥
Dilisan nanga bs
මිස් මගේ ස්කීන් කලර් එක ඩාක් මෙ බ්‍රෑන්ඩ් එකේ මගේ සමට හරියන නම්බර් එක ..මොකද් ද .....දැනුවත් කරන්න ....ඔයාට බුදුසරනයි 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
හ්‍යිලයිටර් ද ෆවුන්ඩේශන්ද ඩියර් ඔයාට දැනග්න්න ඔනි.
Hailightr eka kohomada miss durk clr akak thiyana kenekukuta thoragnne
ane akki oyage number eka dennako
ෆෙස් බුක් පිටුවට මැසෙජ් කරන්න ඩියර්.
@@LifestyleParadiseya mokadda akki fb name eka