බුදුන් සහ බෙගර් | Buddha and Beggar Story in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 379

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි 🙏ජිවීතයට වටිනා අරුතක් එක් කරාට

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm ปีที่แล้ว +20

    බුදු ගුන ජීවමානයි ... සුලගින් පවා පැතිර යන්නේ ඒ ධර්මයයි ... ❤❤❤

    • @finncollins5696
      @finncollins5696 2 หลายเดือนก่อน +1

      😂😂😂Kalakanni buduwa manasika ledek

  • @royalbusclub5532
    @royalbusclub5532 ปีที่แล้ว +3

    බුදු රජානන් වහන්සේට මෙය අපහාසයක් 😝😝😝😝😝😝👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮😬😬😬😬☹☹☹☹😟😟😕😕🙁🙁☹☹🥱🥱🥱😫😫😫😩😩😩😩😓😞😣😖😱😭😢😥😰😨😧😧🥺😦👿👿👿😈😈😈😈☠☠☠☠☠☠💀👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🤙🤙🤙🤙👎👎👎👎⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⛔⛔⛔⛔⛔⛔⛔⛔🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚾🚫🚫

  • @thalathakumari3635
    @thalathakumari3635 4 ปีที่แล้ว +86

    මේක ආදර්ශමත් කතාවක්. නමුත් ඔයාලට තිබ්බේ බුදු රජාණන්වහන්සේ වෙනුවට වෙන තාපස තුමෙක් හෝ දමන්න.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +4

      මේක සෙන් කතාවක්ලු

    • @ayeshashyamalee9705
      @ayeshashyamalee9705 3 ปีที่แล้ว +2

      Ow

    • @lol-ih1pf
      @lol-ih1pf 2 ปีที่แล้ว +3

      මෙක බුදුදහමට අපහසයක් නෙවෙයි සෙන් බුදුදහම මහායන බුදුදහමට වගෙ බුදුදහමේ ප්‍රබෙද වල එන කතාවක්

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 2 ปีที่แล้ว +2

      Eka thama

    • @arunanaveenra7805
      @arunanaveenra7805 2 ปีที่แล้ว +1

      🙏👻💅👎💖

  • @enukadinuka3937
    @enukadinuka3937 3 ปีที่แล้ว +38

    මෙය බුදුන්ට අපහාස කිරීමකි.එවැනි පව්කාර ක්‍රියාවන් නොකරන්න.

    • @lol-ih1pf
      @lol-ih1pf 2 ปีที่แล้ว +4

      මෙක බුදුදහමට අපහසයක් නෙවෙයි සෙන් බුදුදහම මහායන බුදුදහමට වගෙ බුදුදහමේ ප්‍රබෙද වල එන කතාවක්

  • @janakashamila1805
    @janakashamila1805 4 ปีที่แล้ว +92

    මොකද මේ ?? කතාව නම් හොඳයි නමුත් බුදුන් වහන්සේ සම්බන්වද කරල මේ වගේ දෙයක් කරද්දි හිතන්න අනාගතේ මේ කතා මිනිස්සු බලල මේව අතීත කතා විදිහට ගත්තොත් ඒක ප්‍රශ්නයක් නේද

    • @sanumiiduwari5237
      @sanumiiduwari5237 3 ปีที่แล้ว +5

      Ow eka aththa..

    • @sanumiiduwari5237
      @sanumiiduwari5237 3 ปีที่แล้ว +3

      @SL ART Senithu & funny moment by short 🙂

    • @malkanthipathirana2854
      @malkanthipathirana2854 3 ปีที่แล้ว +3

      S

    • @amaaediriweera9741
      @amaaediriweera9741 2 ปีที่แล้ว +4

      Oya hari

    • @lol-ih1pf
      @lol-ih1pf 2 ปีที่แล้ว +11

      මෙක බුදුදහමට අපහසයක් නෙවෙයි සෙන් බුදුදහම මහායන බුදුදහමට වගෙ බුදුදහමේ ප්‍රබෙද වල එන කතාවක්

  • @nelinsasmirabandara7399
    @nelinsasmirabandara7399 3 ปีที่แล้ว +25

    කතාව කොච්චර හොද උනත් මේ බුදුරජාණන් වහන්සේට අපහස
    කිරීමක්

  • @Kdk-qq1fv
    @Kdk-qq1fv 3 ปีที่แล้ว +14

    මේක සෙන් කතාවක් පුද්ගලයා තම ආසාව අත්හරිනතුරු එම පුද්ගලයාට කිසිදාක නිවන් දකින්න බෑ. හරියටමේ කතාවේ කැස්බෑවා අවුරුදු 500 ක් තිස්සේ කටුව බදාගෙන සිටීමත් මායාකරු වසර 1000ක් මායා යෂ්ටිය බදාගෙන සිටීමත් ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න බැරි වුණා.

  • @champikawarusapperuma7550
    @champikawarusapperuma7550 2 ปีที่แล้ว +66

    බුදුන්වහන්සේගේන් යමෙකු ගැටලු ලක්ශයක් ඇහුවත් බුදුන්වහන්සේ කරුණාවෙන් පිළිතුරු ලබා දෙනවා කිසිම දාක බුදුන්වහන්සේ ප්‍රශ්න මෙච්චරක් අහන්න කියලා නියම කළේ නෑ. ආය බුදුන්වහන්සේව කතා වලට දාන්න එපා. ( කතාව ලස්සනයි )

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 2 ปีที่แล้ว

      Eka thama

    • @chamindadinesh2525
      @chamindadinesh2525 2 ปีที่แล้ว +1

      රෙද්ද තමා තෝ බන අහලා නෑ

    • @chamo5411
      @chamo5411 ปีที่แล้ว +1

      ඒ මනුස්සයා හිගාකන එක එයාගෙ වරදක් එයාට ඒක තේරුම් කරන්න තමයි බුදුන් එහෙම කීවෙ..අත් පය තියනවනම් මිනිස් ජීවිතයක් තියනවනම් කොහොම හරි දියුණු වෙන්න බෑද..ලස්සන කතාවක් ❤️

    • @nipunsampath5948
      @nipunsampath5948 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @nadeeshatennakoon9829
      @nadeeshatennakoon9829 ปีที่แล้ว +1

      Eka thamai

  • @nethulyakasundi3215
    @nethulyakasundi3215 3 ปีที่แล้ว +12

    කරැණාකර මෙිව danna epa budunwahanseta agawrawayak

    • @d.jagathkariyapperuma3970
      @d.jagathkariyapperuma3970 ปีที่แล้ว +3

      නැ පුතේ මේ දේ අගෘරවයක් නිමේ අද කාලේ ගොඩක් අය බණ කතා අහන්නේ නැ ධර්මයට සවන් දෙන්නෙ නැ ධර්මය තේරුම් ගන්න කැමැත්තක් නැ යම් යම් දේවල් වලට ආසාවයි ඇල්මයි පමණයි හිත් වල තියෙන්නේ .
      දැන් බලන්න මේ චැනල් එකේ කතා බලන අයගේ වයස් පරතරය ලොකු පොඩි වැඩිහිටි සෑම කෙනෙක්ම බලනවා ඉතින් මෙයත් ජාතක කතාවක් මේ අයුරින් හෝ ධර්මය අවබෝධ වෙනවා කියන්නේ වැඩිහිටි බාල මහලු හැමෝගේම සිත් වල ධර්මය අවබෝධ වෙනවා සිතුවිලි පැහැදිලි වෙනවා.
      අපේ ධර්මයට අනුව යම් යම් වාදයන් දෙබස් රූප වැරදි ඇති කිනම් වැරදි දෙයක් සිදු උනත් නිවැරැදි දේ පමණක් එකතු කරගන්න 🙏❤️
      බුදුසරණයි

  • @nilupasandamali3950
    @nilupasandamali3950 5 ปีที่แล้ว +140

    මෙි කතාව ලස්සනයි. නමුත් බුදුන් හමුවට කියන්නැතුව. ඉෂිිවරයේක් කිවිවනමි හොදයි. මොකද අපේ ගවුතම බුදුන් දේශනා කලේ සියල්ල අත්හරින්න මිසක් බැදින් වැඩිකරගන්න නේමෙයිනේ. ප්‍රශ්න වලට පිලිතුරැ හොයන් හිය මිනිසුන් බුදුන් සරන හියේ (පැවිදි වුනේ.)ආපසු ගිහින් බැදිමි වැඩිකරගත්තේ නැ.....

    • @weluwanaramameheniaranyase4030
      @weluwanaramameheniaranyase4030 5 ปีที่แล้ว +6

      Sahodariya ova hari.math hithanawa

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 5 ปีที่แล้ว +6

      සොයුරිය මේක චීන ජනකතාවක් .පණිවිඩය වැදගත් නේද

    • @thimansaransathi7453
      @thimansaransathi7453 5 ปีที่แล้ว +4

      Lahiru Sandeepa Weerarathne ඵ්ත් එයා කිව්වෙ ඇත්තක්නෙ. චීන කතාවක්නම් වෙන නමක් දාන්න තිබුනානෙ බුදුන් නොකියා.එහෙම වෙන කෙනෙක්ට බදුන් කියන එක වැරැද්දක් ඵ්ක ලොකු පවක්.

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 5 ปีที่แล้ว +1

      Thimansa
      චීන ජනකතාවේ තියෙන්නෙ බුදුන් හමුවට ගිය යාචකයෙක් ගැන තමයි

    • @thimansaransathi7453
      @thimansaransathi7453 5 ปีที่แล้ว

      Lahiru Sandeepa Weerarathne

  • @lakshanchamila4778
    @lakshanchamila4778 3 ปีที่แล้ว +35

    කතාව ලස්සනයි. ඒවුනාට බුදුන්වහන්සේ මේ කතාවට ගත්ත එක වැරදියි.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +1

      ඇයි වැරදි හොඳයිනෙ 🤣🤣

    • @gagani9673
      @gagani9673 2 ปีที่แล้ว +2

      @@TheChicKenHuman ඒ ඇයි.🌷🌷

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว +2

      @@gagani9673 හොඳයිනෙ

    • @gagani9673
      @gagani9673 2 ปีที่แล้ว +2

      @@TheChicKenHuman නෑ නරකයි පාඩමක් ඉගෙන ගත්තා..😁😁

    • @madurox126
      @madurox126 2 ปีที่แล้ว +1

      උබ හුකහං පොන්නයෝ

  • @ruwinimadumali920
    @ruwinimadumali920 ปีที่แล้ว +1

    මෙහි සදහන් වන්නේ මාහායාන බුදු දහම

  • @chithrakumari6404
    @chithrakumari6404 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @chinthakabandara4851
    @chinthakabandara4851 4 ปีที่แล้ว +68

    යහපත් ආදර්ශ දෙන්න උනත් කතා වලට බුදු රජාණන්වහන්සේගේ නම යොදා ගැනීමෙන් ධර්මට ලොකු හානියක් වෙනවා

    • @oshadhibhaggya8198
      @oshadhibhaggya8198 2 ปีที่แล้ว +1

      ow a

    • @kavindu432
      @kavindu432 2 ปีที่แล้ว +1

      annekai

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 2 ปีที่แล้ว +1

      Eka thama

    • @maheshmadhusanka4349
      @maheshmadhusanka4349 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත..අනික කටහඩ..අනිත් එක බුදුන් වහන්සේ කවදාවත් වරයක් විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ

    • @nuwanchinthaka9914
      @nuwanchinthaka9914 2 ปีที่แล้ว

      ÀPwqApapapepaa🤗

  • @ruwanweeramaharage6897
    @ruwanweeramaharage6897 2 ปีที่แล้ว +7

    ආශාව අත්හැර දැමිය යුතුය.🙏🙏

  • @gossippisso.7366
    @gossippisso.7366 5 ปีที่แล้ว +22

    අර්ථවත් කථාවක්.........ලස්සනයි

  • @nipu2139
    @nipu2139 2 ปีที่แล้ว +18

    ගොඩාක් වටින කතාවක්😌

  • @chaapagangadharee7589
    @chaapagangadharee7589 5 ปีที่แล้ว +74

    ඒකනම් හුගාක් ආදර්ශමත් කතාවක්. නියමයි හැමකතාවකටම වඩා මන් මේකට කැමතී.. 😍😍😘

  • @myp832
    @myp832 ปีที่แล้ว +3

    තමන්ට හොදක් කරගන් නැතුව අනුන්ට දෙයක් අරනවනම් තමන්ට ඉටත් වඩා දෙයක් ලැබෙනව !!! බුදුන් වහන්සේගෙ අතීතෙ කතා අහන්න හරිම අසායි ආදර්ශමත් 🙏🙏🙏❤️

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 ปีที่แล้ว +30

    බුදු ගුණ සත්‍යයි.බුදු ගුණ අනන්තයි🙏

  • @lalithagunawardhana247
    @lalithagunawardhana247 5 ปีที่แล้ว +33

    කතාවනම් ලස්සනයි හැබැයි බුදුන් වහන්සෙ යොඩ ගත්තු එක වෙරඩි බුදුන් වහන්සෙ දෙශනා කර නැත මෙවෙනි ඩෙයක් .අප බුදුන් වහන්සෙ දෙශනා කර ඇත්තෙ සියල්ල අනිතය බවයි

  • @indikadanapala9715
    @indikadanapala9715 3 ปีที่แล้ว +24

    මේක හරි ආදර්ශයක් ගොඩක් ලස්සනයි

  • @tharangadilhani9481
    @tharangadilhani9481 2 ปีที่แล้ว +2

    මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ෂ ගොඩාක් තියෙනවා. Meka godaak lassanai. Thawa lassana katha danna.❤️😍

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 ปีที่แล้ว +14

    ලස්සන යි.හැමදාමත් දාන්න හොදද😍😍😍😘😘😘

  • @kavindubuddimal2341
    @kavindubuddimal2341 2 ปีที่แล้ว +1

    oya video hadala thiyenawa waradi,meka pawkara wadak

  • @shamindimn3554
    @shamindimn3554 5 ปีที่แล้ว +13

    හැමදාම දාන්න me කතා .man hari asawen balanawa . Time thibbe nethi unath dekka gaman notification eka mewa download karala අනිවාර්යෙන්ම balanawa . 😘😘

  • @kumudunipriyangika1320
    @kumudunipriyangika1320 3 ปีที่แล้ว +1

    මේකයි...අප රටේ ධර්මය සහ චීනයේ ධර්මය සංකල්පතා හා අදහස් වෙනස් ය.

  • @kaveenmax1109
    @kaveenmax1109 3 ปีที่แล้ว +7

    මේක ථේරවාදී බුදු දහමෙ නෙවෙයි .
    ජපන් හෝ චීන සෙන් කතාවක් වෙන්න ඇති.

  • @sandusandu8241
    @sandusandu8241 5 ปีที่แล้ว +54

    හරිම ආදර්ශමත් කතාවක්...🌼🌷🌺🌹🌻

  • @senilmanjitha2446
    @senilmanjitha2446 4 ปีที่แล้ว +19

    හොඳ ආදර්ශයක් උනත් බුදු රජාණන්වහන්සේගේ ගැන උපකල්පනය කරන්න අපි කවුද.වැරදි මත සමාජ ගත වෙනවා පොඩ්ඩක් වැරදුනොත්.ඒ නිසා උන් වහන්සේ ගැන මනංකල්පිත කතා හදන්න එපා.ජාතක කතා පොත බැලුවොත් ඕන තරම් ඇත්ත හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් කතා තියෙනව.මේක අයින් කරන්න

  • @gagani9673
    @gagani9673 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද ලස්සන කතාවක්...😘😘 love fairy talas.🌹

  • @aishvioura7693
    @aishvioura7693 4 หลายเดือนก่อน +1

    Amazing I like this

  • @vidunxarmy
    @vidunxarmy 2 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි . හැබැයි බුදු හාමුදුරුවන් ගේ නම යොදා ගත්ත එකනම් වැරැදියි

  • @ndanil555
    @ndanil555 ปีที่แล้ว +1

    වීඩියෝඑක නියමයි

  • @enukadinuka3937
    @enukadinuka3937 3 ปีที่แล้ว +1

    මම දින ගණනාවක් තිස්සේ මෙම කථා නරඹමින් සිටින මම නැවත මෙම කථා නරඹන්නේ නැත

  • @gossippisso.7366
    @gossippisso.7366 5 ปีที่แล้ว +28

    ගොඩක් ලස්සනයි ....හැමදාම. දාන්න .....

  • @nelumhasarel8734
    @nelumhasarel8734 2 ปีที่แล้ว +1

    කොහොමද අනේ ලස්සන යි මට නම් ලස්සනයි

  • @tharu9423
    @tharu9423 3 ปีที่แล้ว +1

    Me kathawa lassana unath budu rajanan wahanseta nigaru kirimak.

    • @tharu9423
      @tharu9423 3 ปีที่แล้ว

      Budu dahama mein vikurthi wenawa.

  • @Buddish298
    @Buddish298 2 ปีที่แล้ว +1

    මේ මාහායාන බුදු දහමේ තියන කතාවක්
    තිලෝගුරු සම්මාසම්බුදුරජානන් වහන්සේ ප්‍රශ්නයකට පිලිතුරු දෙන්නේ අහන පුද්ගලයාට දර්මාවබෝදය හෝ යහපත පිනිස පමණයි

  • @pabodakumari5724
    @pabodakumari5724 5 ปีที่แล้ว +13

    Godak lassanaii...

  • @vinuthisansa8863
    @vinuthisansa8863 3 ปีที่แล้ว +1

    buduhamuduruvo kiyanne ganatama prashna 3 kata vitharak pihita vena kenek nevei.kathava nm lassanai. meke apita adarshayata ganna thiyenne nihathamanibava thamai. meka boru kathavak kiyannath ba mokada bududahameth hitiya gihi jivitha gatha karana buduradunge maga yana aya.

  • @garnetdanthanarayana1953
    @garnetdanthanarayana1953 5 ปีที่แล้ว +2

    බුදු න් වහන්සේ යොදා ගැනීම නම් වැරදියි

  • @wikramagesamantha3243
    @wikramagesamantha3243 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක්.💯✨

  • @ushanikavindika5090
    @ushanikavindika5090 5 ปีที่แล้ว +10

    Budun wahanse venuwata vena kenek yodaganna thibuna,

    • @finncollins5696
      @finncollins5696 2 หลายเดือนก่อน

      😂😂😂. Ai buduwa pakek da ? Budiwa kyne amu ponn*****.

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 ปีที่แล้ว +2

    ආයේ බුදු හාමුදුරුවෝ වගේ අය දාන්න එපා කතාව නම් ලස්සනයී

  • @dilshanmadushanka11
    @dilshanmadushanka11 2 ปีที่แล้ว +1

    Patta

  • @pathumwinchester591
    @pathumwinchester591 5 ปีที่แล้ว +27

    නියමයි. ජයෙන් ජය දිගටම කරගෙන යමූ...

  • @tharushimadushika1458
    @tharushimadushika1458 3 ปีที่แล้ว +2

    කතාවනම් ගොඩාක් ලස්සනයි...එත් බුදු රජානන් වහන්සෙ යොදා ගත්ත එකනම්..ආගමටම අපහස කිරිමක්..මෙ වගෙ දෙවල් නිසා ආගම් නිග්‍ර්වට ලක්කරන්න එප...හෙලා දකිනවා මෙ වැඩ😒😣

  • @enukadinuka3937
    @enukadinuka3937 3 ปีที่แล้ว +1

    buduhamuduruwo venuwata vena kenekganna thibune

  • @wasathpunmina4827
    @wasathpunmina4827 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮🤟🤟🤟🤟 ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @dulangidu5008
    @dulangidu5008 3 ปีที่แล้ว +2

    එක හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @Ruwan952
    @Ruwan952 ปีที่แล้ว

    Kathawa lassanai. Budun wahansege handa meeta wada shantha unanam godaak hondai

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .එවගෙම අද ර්ශමත්

  • @onlookonlook1129
    @onlookonlook1129 3 ปีที่แล้ว +3

    Mn hithanne me TH-cam chanel eke vidio vadiyenma balanne awurudu 18 ta vadi kattiyada koheda🤔🤔🤔 Math hamadama asawen balanawa !!! 😀👍💯

  • @kdproductions4450
    @kdproductions4450 3 ปีที่แล้ว +2

    lassanai godak ikmanata tawa kathawak danna

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 3 ปีที่แล้ว +4

    අවුරැදු තිහක් වේලත් කාටුන් බලන එක නතර කරන්න බැනි😭😭

  • @dhammikakumara7794
    @dhammikakumara7794 2 ปีที่แล้ว +1

    budu hamuduruwnge katahanda gorsu karala penuwama paw pirenawa

  • @madu7005
    @madu7005 5 ปีที่แล้ว +6

    සමහරවිට මේ කතාව මහායාන ⁣දර්ශනයට අනුව ඒ මිනිස්සු විශ්වාස කරන දෙයක් වෙන්න ඇති. කතාවක් විදිහට ලස්සනයි. ඒත් බෞද්ධ දර්ශනයට නම් ඒ තරම් ගැලපෙන්නෙ නෑ. මොකද මේක සුරංගනා කතාවක් නිසා.

  • @sumudu83
    @sumudu83 5 ปีที่แล้ว +11

    තෙරැවන් සරණයි සර්!!!

  • @wansadieweerakoon4549
    @wansadieweerakoon4549 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Uditha.kanishka951
    @Uditha.kanishka951 ปีที่แล้ว

    ලස්සනයි

  • @harshanivijesundara189
    @harshanivijesundara189 3 ปีที่แล้ว +3

    හරිම ආදර්ශමත් කතාවක්

  • @shineshadow407
    @shineshadow407 4 ปีที่แล้ว +1

    budun wahanseta hada kawanna ba shakya wanshikeyektawath baaaaaa.

  • @pramodlalanga3667
    @pramodlalanga3667 5 ปีที่แล้ว +6

    මනස වෙනම පැත්තට ගියා

  • @slmusic4085
    @slmusic4085 3 ปีที่แล้ว +11

    හරිම ආදර්ශ්මත් කතාවක් ගොඩක් ලස්සනයි ❤

  • @Lion-vy6ky
    @Lion-vy6ky 3 ปีที่แล้ว +3

    ‌ඇත්තටම හොඳ කතාවක්

  • @manthra6651
    @manthra6651 5 ปีที่แล้ว +9

    ඒකනම් හිතට දැනුනු කතාවක් 😍 සත්තකින්ම ලස්සනයි 👌 බුදුසරණයි🙏

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +16

    බාගයක් බලනකොටම කොමෙන්ට් කරන්නේ .අද කතාව ගොඩාආආආක් ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹

  • @shashikasumal36
    @shashikasumal36 5 ปีที่แล้ว +2

    අදත් maru

  • @sumudupriyantha1811
    @sumudupriyantha1811 2 ปีที่แล้ว +1

    ඔව්

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe ปีที่แล้ว

    ලස්සනයි කතාවක් ❤

  • @pasiduhasaranga-pm3cq
    @pasiduhasaranga-pm3cq ปีที่แล้ว

    මේක ලස්සන කතාවක්

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +3

    මහායාන බුදුදහමෙ තියෙන බයිලාවක් මේ!
    ත්‍රිපිටක ගත ධර්මයේ මෙහෙම විගඩමක් නෑ!
    කොහොම වුණත් සියල්ල බදාගන්න මහායාන දහමට අනුවනම් මේක හොඳයි!

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshmadu4663
    @dineshmadu4663 ปีที่แล้ว

    Godak adarshamath kathavak.

  • @anuanu-gq2sw
    @anuanu-gq2sw 5 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන කතාවක් ජීවිතය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා ඔබට ස්තුතියි

    • @nuwanchathu6763
      @nuwanchathu6763 5 ปีที่แล้ว

      Adrsamath .වටිනා .කතාවක් .lasani 👍 ගොඩක්

  • @achinidilshika7282
    @achinidilshika7282 3 ปีที่แล้ว +1

    Hari lassanai

  • @kavyasithumini2769
    @kavyasithumini2769 3 ปีที่แล้ว +1

    බායි

  • @qualitylife8195
    @qualitylife8195 2 ปีที่แล้ว +1

    Meka zen kathawak neda.🙏🙏🙏🌸🌱Eath mekata fairy tales kiyala danawata wada, wena galapena namak dammanam hondai.

  • @keshiniharshika4452
    @keshiniharshika4452 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන වගේම ආදර්ශමත් කතාවක්.

  • @sagarikakumari8680
    @sagarikakumari8680 2 ปีที่แล้ว

    Harima lassani 🌹🌺🌺

  • @chamindaliyanage5573
    @chamindaliyanage5573 2 ปีที่แล้ว

    Godak lassana kathawak. Habei podi lamaintanam therenne ne.❤❤❤😕😕😕

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +9

    අන්ලයික් දාපු 60 දෙයියාන්ගෙම පිහිටයි 😏

  • @premwijkoon6838
    @premwijkoon6838 5 ปีที่แล้ว +2

    Godak adarasamath kathawak...

  • @hireshadilrukshi4065
    @hireshadilrukshi4065 5 ปีที่แล้ว +1

    Godaaaak Lassanai..Ape Budu sadu Deshana Karana Dahama Harima Nirmalai..therun ganeemata Pahasui..

  • @pathumakarshana7184
    @pathumakarshana7184 3 ปีที่แล้ว +2

    මට වය අවුරුදු 20 මම ජිවිතෙ හුගක් දෙවල් පහුකරන් ආව කෙනෙක් හුගක් දුක් විදල මට හුගක් අත්දැකීම් තියනව මොකද මම හුගක් තනියම ජිවත් වුන කෙනෙක්. හුගක් කතා මම මෙ කෙටිකාලය තුල අසාතිබුනත් මගෙ ජීවිතේ හිතෙ සැනසුම් ලැබුව පලමු කතාව මෙක වුනා. පිං 💕

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 5 ปีที่แล้ว +2

    සෝයි ......

  • @ravindurathnayake7863
    @ravindurathnayake7863 3 ปีที่แล้ว +2

    බුදුරජානන් වහන්සේ ධනය බලය රැස් කිරීමට අනුසාසනා කරල නැහැ
    සියල්ල අතහැරීමයි දේශනා කලේ
    උන්වහන්සේ මේ වගේ දේශනා කරල නැහැ. මේක බුදු දහමට කරන අගෞරවයක්.

  • @dinubbh9619
    @dinubbh9619 3 ปีที่แล้ว

    Lassanai me kartun tava avanna

  • @piyalzoysa903
    @piyalzoysa903 ปีที่แล้ว

    හරි ම

  • @gayan4157
    @gayan4157 3 ปีที่แล้ว +1

    හරි ලස්සනයි

  • @malishivihansa8770
    @malishivihansa8770 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 🌹🌹🌹

  • @pawanijayarathne1783
    @pawanijayarathne1783 3 ปีที่แล้ว +3

    මේකට බුදු රජාණන්වහන්සේ යොදා ගත්ත එක වැරදි

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +2

    ඒකනම් ලස්සනයි

  • @ChamalLucky-sd5xm
    @ChamalLucky-sd5xm 3 หลายเดือนก่อน

    බුදුන් වහන්සෙ වන්දනා මාන කරලා අපහු එන විට අර කැස්බෑව හම්බුනා .ඉට පස්සෙ කට්ට ගලවන්න කියපුවහම. ඔහු යන්වා පියාසර කරමින්.ඉතින් අර යාචකයා කොහොමද ගග තරණය කරෙ පිලිතුරු දෙන්න❤❤

  • @udithakanishka6591
    @udithakanishka6591 ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @nilukapriyadarshani7312
    @nilukapriyadarshani7312 2 ปีที่แล้ว +1

    Maka adarshawath kathwak eheth budu හාමුදුරුවෝ dan nathuwa

  • @dilanipriyanthi9558
    @dilanipriyanthi9558 5 ปีที่แล้ว +9

    අද කතාව නම් ගොඩාක් ලස්සනයි .