Pls reply Mage lap eke taskbar eke search button ekai start menu ekai open wenne ne (taskbar eke app wada anith mokuth wada ne) Setting wada karanneth ne pls help me
mama crack file ekak dapu ekenda kohomada kiyanna danne mage fb account eka vena gmail ekakata log vela man kohomada aya e vage deyak nowenna karanna oni.mage pc ekata oka karoth hariyaida ..e crack fie eka ain veida
Mage eke detactions 0i evunata mage cpu eka 10% adu nane
Virus එකෙන් මගේ pc එකේ තියන ෆයිල් ඔක්කොම නැති උනා ඊටපස්සෙ මගෙන් ඩොලර් 490 ඉල්ලනවා අනේ ඒකට මොකක් හරි කියල දෙන්නකො.pleez
මෙක ransomware attack එකක් වෙන්න පුලුවන්. Recover කරගන්න නම් decrypt කරල තමයි බලන්න වෙන්නෙ . (077) 004 0060 PC GUIDE contact karala balanna
Mge pen eke files walin virus ekk awa den start up repair ynwa
අයියා ඔයා කීවෙ අනිත් කම්පියුටර්ස් වලට රිස්ක් එකක් කියල එ මොකක්ද?( Wifi cable එක අයින් කරන්න කීවෙ?
එතනදි අදහස් කලේ office එකකදී වගේ computers ගොඩක් තියෙන කොට එකම network එකටනෙ ඔක්කොම cmputers connect වෙන්නේ. එහෙන වෙලාවට anith computers වලටත් ඒක spread වෙන්න පුලුවන් කියන එක.
oka klta psse thiyena virus nathi wewd aiye?
aiye mge ditected items 0i.ekiynne virus na kiyana ekda?
meka klta psse malwarebytes software eka delete krnnd?
plz reply me😷😷😷
scan eke detected 0 nam ok. No problem. ඉට පස්සෙ software එක තවදුරටත් අවශ්‍ය naha. Uninstall karaanna
@@itbucket thnks aiya😘😘
mage pc eke detections 27
මාමෙි මෙි වයිරස් ගටි එකනමි සුපිරි
Pls reply
Mn app eka search kalata enne na server eka down karala hari adress eka change wela hari kiyala kiyanawa
Type malwarebyte in google search
මචං ඇඩ්මින්.. ප්ලීස් රිප්ලයි..
මගෙ ලැප් එක කිසි අව්ලක් නැතුව සුපිරියටම වැඩ කරගෙන් තිබ්බා.. ලඟදි මම ඔෆිස් ටූල් කිට් එකෙන් ඔෆිස් ඇක්ටිවේට් කලා.ඊට පස්සෙ ඉඳන් මගෙ ඩිෆෙන්ඩර් එක වැඩ කලේ නැහැ.ඒත් පර්ෆෝමන්ස් අව්ල තිබ්බෙ නෑ. මම මේ වීඩීයෝ එක බලල මැල්වෙයා බයිට් ෆ්‍රී එක දා ස්කෑන් කලාම ත්‍රෙට්ස් හැට ගානක් හම්බෙලා මන් කොරන්ටයින් කලා.. ඊට පස්සෙ රීස්ටාර්ට් කලාම ලැප් එක පට්ට ස්ලෝවෙලා හැම වින්ඩෝව් එකම නොට් රෙස්පොන්ඩින්ග් වෙලා එන්ඩ් ප්‍රොසෙස් කරන්න වෙනව.ටාස්ක් බාර් එක පෙන්න්නනෙත් නෑ.. මට රිප්ලයි එකක් දෙන්න කරුනාකරල
Ok. Office tool kits බොහෝ විට malwares එක්ක තමයි active වෙන්නේ. Seach bar eke cmd කියලා type කරන්න. එතකොට command prompt කියලා display වෙයි. එක click කරන්න . මේ command එක type කරලා enter කරලා command එක run වෙලා ඉවර උනාට පස්සේ restart කරලා බලන්න
Command is
sfc / scannow
ඒත් recover උනේ නැත්නම් itbucketofficial@gmail.com වලට mail ekak danna . Mama contact කරන්නම්
Pls reply
Mage lap eke taskbar eke search button ekai start menu ekai open wenne ne (taskbar eke app wada anith mokuth wada ne)
Setting wada karanneth ne pls help me
Windows update ekak run karala balanna
නියමයි හොද පැහැදිලි කිරීමක් ❤
mama crack file ekak dapu ekenda kohomada kiyanna danne mage fb account eka vena gmail ekakata log vela man kohomada aya e vage deyak nowenna karanna oni.mage pc ekata oka karoth hariyaida ..e crack fie eka ain veida
danata virus guard ekak use karanawada. Full scan ekak run karala balanna. Crack files remove wei. Softwares wala cravks remove karai. Crack = malware
@@itbucket virus guard ekaknan ne.fb account eka hack una..hoda free virus grd ekak thiyenavanan kiyanna
1 year velath veda karanav patta 🤟
Admin.. Wow64 kiyala virus ekak tiyanawa eka ain karaganne kohomada?
Virus ekak wenna ba wow 64 kiyanne
@@itbucket nana mage keyboard short ekak eka. Kohoma hari bug icon eka tiyna virus eka awoth iwarai.
මචො . මේක කොරන්ටින් කරාම හරිද බන්? වයුරස් රිමූ වෙනවද?
network ekka tiyena virus ekak ain karanne kohomada?
Separate the virus infected pc from the network. And try this tool as well
Detections 0 nam virus na neda.
Virus na
Davas 14 giyaata passe aya viruse enavada
එහෙම වෙන්නේ නැහැ . Computer එක scan කරලා virus remove උනාට පස්සෙ හැකියාවක් තියෙනවා නම් virus guard එකක් install කරන්න
Aiie mage computer eke meka hari giye naha 🤒🤒🤔🤔🤕🤕
Kaspersky virus removal tool එක ඩවුන්ලෝඩ් කරලා දාලා බලන්න
Online install karanna onida
Internet ඔන වෙනවා
thx broo🎉
Thnq❤️
Ado patta a tank
ඔන virus ekak ain wenwda
Ransomware වගේ වයිරස් එකක් නං remove වෙන එකක් නෑ .නමුත් ගොඩක් වෛරස් remove කරගන්න support කරනවා .
*lordtech01* on Instagram is really good, she helped me recover all my files. I highly recommend her
Elakiri aiye
Thanks bucket bro
Thanks you very much for this video. This video is very helpful and good
alama ala ma aiye tahanks
aiye .gujd kiyala virus ekak awa remove karana video ekak dannako please bro please
gujd මේක ransomware එකක්. මේකෙන් වෙන්නේ අපේ files ඔක්කොම Encrypt කරන එක . ඇත්තටම රැන්සම්වෙයා recover කරන්න තියෙන චාන්ස් එක අඩුයි .. කොයිඑකටත් scan කරල බලන්න .
@@itbucket scan kara aiye ain karanna bha eka
@@itbucket format karoth files recover karaganna bariweida ee kiyanne aiye
ඇත්තටම ඒක sure කරන්න බෑ .. contact pc guide .lk
@@itbucket ok bro thanks..
thanks
Supiriyo
2024ට වැඩද ඔව්වා
වැඩ කරයි
tnx bro ❤️
thanks,...............
තන්ක්ස්
👍👍👍👍👍💜💙🤎
my pc එක ඔන් වෙන්නෙ නැතුව කොහොමද බන් පෙන් එක්කින් දාගන්නෙ😂
windows gahapan
@@mrsnake4648 eekaහදාගත්ත බන්
@@tutubro3502 al ala ban
malwarebytes
*lordtech01* on Instagram is really good, she helped me recover all my files and decrypted the virus from my pc😊
Thnx
*lordtech01* on Instagram is really good, she helped me recover all my files and decrypted the virus from my pc😊
*lordtech01* on Instagram is really good, she helped me recover all my files. I highly recommend her
thnx brooo❤❤