Ada Paththare | 21 තමයි දවස | Sirasa FM 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
    අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
    Click below to subscribe to more entertaining content
    / sirasafm
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    Facebook : / sirasafm
    Threads : www.threads.ne...
    Instagram : / sirasafm
    Tiktok : / sirasafm
    Web : www.sirasafm.lk
    #SirasaFM #MBCDigital #thehappyshow #paththare #funnyshow #mbcdigital #politics #political #funnyvideosdaily #funnyvideo #election #election2024 #2024 #srilankacomedy #funnyvideo #meme #fyp #fypシ゚viral #newepisode #sajiya #bino
    (C)2023 MBC Networks (Pvt) Ltd.

ความคิดเห็น • 60

  • @dilasports8616
    @dilasports8616 หลายเดือนก่อน +19

    ආසම චරිත දෙකක් නැති උනාම ගතියක් නෑ.😢

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 หลายเดือนก่อน +4

    අයියෝ හොදම චරිත 2ම නැහැනෙ දැන්. බලන්නත් එපා වෙනව 😐😞

  • @sandunprabhath5634
    @sandunprabhath5634 หลายเดือนก่อน +6

    අපිත් බලන්නෙ නැ ටාසන් නැත්නම්

  • @prasaipp6264
    @prasaipp6264 หลายเดือนก่อน +9

    සිරස ටාසන් නැතුව වැඩක් නෑ

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 หลายเดือนก่อน +3

    දැන් වැඩක් නැ සෙට් වේන දෙන්නා දැන් නැ

  • @anilkehelpannala4406
    @anilkehelpannala4406 หลายเดือนก่อน +2

    අත්හදා බැලීම් පිලිබඳ තව ටිකක් හිතන්න
    අපරාදේ කියලා හිතෙන්න පුලුවන්

  • @rspchaminda7226
    @rspchaminda7226 หลายเดือนก่อน +2

    ටාසන් අයියෙ එන්නකො

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 หลายเดือนก่อน +13

    ටාසන් ඕ...නෙ. නැත්නම් වැඩක් නෑ.

  • @chamilaperera3162
    @chamilaperera3162 หลายเดือนก่อน +3

    Tarzen එකට එන්න ආයෙත් අපි දැන් අහන්නේ නැහැ ඔයා නැති නිසා බ්නු ❤❤..ඉන්න කෙනාට වැඩ ක් නැහැ කථා කරන්න බැහැ එයාට ❤

  • @nuwanishara913
    @nuwanishara913 หลายเดือนก่อน +2

    ටාසන් ඔනෙ😢 . පුජා ඔනෙ ❤

  • @manojmanathumga9163
    @manojmanathumga9163 หลายเดือนก่อน +4

    ටාසන් කෝ

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc หลายเดือนก่อน +1

    වැඩක් නෑ දැන්නම් ,,,තිබ්බ ගතිය නැති වෙලාම ගිය බලන එකත් එපා වෙනව

  • @user-mb4nc4op6s
    @user-mb4nc4op6s หลายเดือนก่อน +4

    ටාසන් කෝ අනෙ මොන විකාරයක්ද මෙ ටාසන් නැතිව ඔය මගුල හරියනවද

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc หลายเดือนก่อน +1

    ටාසන් ඕනෙ 😢❤

  • @pradeepfernando4869
    @pradeepfernando4869 หลายเดือนก่อน +2

    මොකෙක්ද බං මේ අලුත් එකා, දැන් නම් මෙක හොදටම ඇති🤮🤮🤮

  • @chandrasiriperera8113
    @chandrasiriperera8113 หลายเดือนก่อน

    ටාසන් බාප්පා හිටියනම් හොඳයි වගේ.

  • @lalwickramasingha5293
    @lalwickramasingha5293 หลายเดือนก่อน +2

    ටාසන් නැතිව මෙලෝරහක් නැහැ .

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 หลายเดือนก่อน

    මොකෙක්වද බං මේ ගෙනල්ලා තියෙන්නේ 😅😅😅

  • @herathchamindah662
    @herathchamindah662 หลายเดือนก่อน +3

    සිරස නැවත අපට අසන්නට ටාසන් හුරු කලා උදේට වෙන වැඩක් කරගන්න නැතිව ඒකට ඇබ්බැහිවුනා ලොකුම දෙයක් කලේ එහෙම් unsubscribe සිරස by

  • @afkarfarook4388
    @afkarfarook4388 หลายเดือนก่อน +1

    ටාසන් සහ පුජා විතරයි ඔකට සෙට් වෙන්නේ,.

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 หลายเดือนก่อน +1

    අපෝ මෙයා හරි නැහැ, ටාසන් තමයි ඕන.

  • @hsachintha9719
    @hsachintha9719 หลายเดือนก่อน +1

    Wedak ne parana un nethuwa. Apahu bln ne 🙂✌️

  • @sanduneranda4972
    @sanduneranda4972 หลายเดือนก่อน +7

    ටොපික් එක,,මරු.. ඒත් පුරුදු විදිහ ට.. මේක නම් අවුල්..
    ටොපික් එක නාස්ති කරනව..

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 หลายเดือนก่อน

    නිවෙිිදක දෙන්න නැතුව ෴ මපටිි ටික විතරක් පෙන්නන්න 🎉
    හිනාවත් නතර වෛනව නැත්නම් ෴

  • @kamanisilva3710
    @kamanisilva3710 หลายเดือนก่อน +1

    අපි බැලුවා...බැලුවා...බැලුවා සජියෝ බිනෝ...නියමයි..👍❤️🌹🔺

  • @SanjeewafernandoSanjeewa-fi9pf
    @SanjeewafernandoSanjeewa-fi9pf 26 วันที่ผ่านมา

    Thara behalf ekak wage oya 😂😂😂

  • @crickettophit
    @crickettophit หลายเดือนก่อน +1

    තේරුමක් ne...

  • @manojmanathumga9163
    @manojmanathumga9163 หลายเดือนก่อน +1

    පිස්සු නේ 😂😂😂

  • @Sahashra.J
    @Sahashra.J หลายเดือนก่อน +1

    Tarzan = Mahinda,anura ,hitan
    mezan= Ranil,
    mama hithanne...

  • @kankanamgegunasiri5195
    @kankanamgegunasiri5195 หลายเดือนก่อน +3

    ටාසන් නැතුව වැඩක් නෑ

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 หลายเดือนก่อน

    අඩෝ ටාසන් බාප්පා ඕනේ.....❤️❤️❤️

  • @aroshsuresh1779
    @aroshsuresh1779 หลายเดือนก่อน +1

    Tarzan and පූජා කොහෙද

  • @janakasampath2939
    @janakasampath2939 หลายเดือนก่อน

    මොකද්ද මේ ටසාන් බාබ්බා ඔනි මෙකටත් උනේ ක්‍රිකට් ටිම් එකට වෙච්ච දේමයි මොලෝ රහක් නැ

  • @meenutattoos9267
    @meenutattoos9267 27 วันที่ผ่านมา

    අනේ සිරස. මන් වගේම ගොඩක් අය විදෙස් ගත වගේම ලංකාවේ අයත් ඉල්ලන්නේ පුජා and ටාසන්. ඇයි ඔයාලා දෙන්නේ නැත්තේ එයාලව. අවදානෙ ගන්න ඔනි නිසාද.
    එයාල ඔයාලත් එක්ක නැත්තම් කියන්න. Plz

  • @ShutUp-ys1ty
    @ShutUp-ys1ty หลายเดือนก่อน +1

    Tazon puja oni naththan hamoma unlike damu

  • @MadhushikaWijesinghe-yg6dy
    @MadhushikaWijesinghe-yg6dy หลายเดือนก่อน +1

    Aaye balan na😢

  • @user-cx5qg4gk8i
    @user-cx5qg4gk8i หลายเดือนก่อน +2

    අනේ බිනෝ ඔයව දැක්කම හිත පිරෙනවා කටහඩ ටමම ආසම

  • @user-lb6uk2dv6z
    @user-lb6uk2dv6z หลายเดือนก่อน

    Meyath supiri charithayak 10t giya dahas mala weda satahana patta

  • @dhs4evr
    @dhs4evr หลายเดือนก่อน

    Tazan oni

  • @naduntharaka1357
    @naduntharaka1357 หลายเดือนก่อน +1

    අයියෝ

  • @madukaviraj7811
    @madukaviraj7811 หลายเดือนก่อน

    දැන් වැඩ නැ

  • @dinushikamadushi9028
    @dinushikamadushi9028 หลายเดือนก่อน

    ඉක්මනට ඉක්ම්නට😮😂❤❤

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n หลายเดือนก่อน +1

    Tasan puja one 😢😢😢

  • @southerncom2071
    @southerncom2071 หลายเดือนก่อน +4

    ටාසන් නැතිව වැඩක් නෑ.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน +1

    Tazon danawada nedda?
    Report gahala block karanawa hode

  • @WesterncricketMelbourne
    @WesterncricketMelbourne หลายเดือนก่อน

    The program goes bad to worse now. Pooja got disappeared in the first place, and now Tarzan is gone.
    Honestly, without those two guys, this program goes nowhere 😢
    Completely rubbish 😢

  • @ManojLakmal15
    @ManojLakmal15 หลายเดือนก่อน

    😘😘😘

  • @sameeradanuska903
    @sameeradanuska903 หลายเดือนก่อน +1

    E para tazanuth ne

  • @sasabandara553
    @sasabandara553 หลายเดือนก่อน +1

    Ayiyoo tasman kooo aya. Naturally. Weak. Naaaa

  • @sureshpeiris5929
    @sureshpeiris5929 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @asankajayanathruwanpathira6069
    @asankajayanathruwanpathira6069 หลายเดือนก่อน +1

    Me thadichchi awa dawase idanma awul

  • @Don10-h8b
    @Don10-h8b หลายเดือนก่อน

    අපෝ කවුද මේ අපතයා.කිසිම ගතියක් නෑ.එපා උනා full programme එකම 👎👎👎

  • @handykoolboy2790
    @handykoolboy2790 หลายเดือนก่อน +1

    Me මොන magulakda???????

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    Hina yanne ne oi

  • @lilanthakamal596
    @lilanthakamal596 หลายเดือนก่อน

    👎

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน

    අනේ පල යන්න මධුශාන් අර පුතානෝගෙ බූරු කතා උබලට පේන්න නැද්ද නිකන් වචනයක් අල්ලන් මඩ ගහන තොපිට සාප වේවා ලොකු දෙයක් ඕකේ හිටිය කියල ත් ඇති වැඩක් නෑ අයින් වෙන එකමයි හොද

    • @KumariDias-yy6dj
      @KumariDias-yy6dj หลายเดือนก่อน +2

      අනේ බිනුවෝ.
      සිරසෙ අයය ඔල්මාදෙද අනේ ටාසන් බිනූ මේසන් වෙන්කලේ.ඔයාල බ්‍රෑන්ඩ් එකක් අනේ එකට එකතු උනාම

    • @asithanilanka2000
      @asithanilanka2000 หลายเดือนก่อน

      Palayan yako yanna lalkanthaya hanawa