Sith Neth Asapuwa Dhrma Sakchchawa |Ven Balangoda Radha Thero Ama Dora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏නමෝ ධම්මාය 🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏නමෝ සංඝාය 🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏🌹🌸🌹🙏භාග්‍යවත් වූ අරහත් වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයන් සසර දුකින් එතෙර කරවනු පිණිස දේශනා කොට වදාළ උත්තරීතර නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නය අප හට ඉමහත් කරුණා මෛත්‍රියෙන් දේශනා කළා වූ අති පූජනීය වන්දනීය සුපින්වත් ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🏵️🏵️🏵️💐💐💐🏵️🏵️🏵️💐💐💐🏵️🏵️🏵️💐💐💐🏵️🏵️🏵️🙏🙏🙏තෙරුවන් සරණින් අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් මේ භවයේම හෝ ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏සසර වසනා තුරු කල්‍යාණ මිත්‍ර සේවනය ම ලැබේවා 🙏🙏🙏නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏සියළු යහපතක්ම වේවා 🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779 4 หลายเดือนก่อน

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu teruwan saranai pinwat oba whanseta niduk nirogi dirgausa labewa

  • @kamalavitharana7259
    @kamalavitharana7259 4 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් තිය ලැබේ වා !ඔබ වහන්සේ දෙසනා කරන දර්ම දේසනා ඇසිමෙන් මාගේ සිතට මහත් සැනසීමක් ලබනවා .මෙම දර්ම ද්‍රේසනා අසන්නට සලසා දුන් අයට ගොඩක් පින් සිදුවේවා !දේසනාකරන සුවාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !

  • @RajikaMadusani
    @RajikaMadusani 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 4 หลายเดือนก่อน

    ගව්රවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන බන දහම් ඉතාමත් පැහැදිලි ....සිත නිවෙනව.. මිහිරි ලෙස සුමිහිරි ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @indranipushpa1438
    @indranipushpa1438 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 4 หลายเดือนก่อน +1

    මේ දේශනාව ශ්‍රවණය කළ පිනේන් මටත් ඉක්මන් භවයක උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🙏🇰🇼🇰🇼

  • @dayanimadushika6492
    @dayanimadushika6492 4 หลายเดือนก่อน

    ගරුතර ස්වාමීන් වහන්සේ ට අනන්ත අපුමාන වතාවක් මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 4 หลายเดือนก่อน

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @hemamiss5683
    @hemamiss5683 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් සියලු හඳවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සියලු හඳවත් සදහම් වැස්සෙන් නිවි සැනසේවා... සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

    • @KalawaVidanalageSahanRandikaHe
      @KalawaVidanalageSahanRandikaHe 4 หลายเดือนก่อน

      I🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉😢😢🎉🎉😢😢🎉🎉🎉🎉🎉 7:27

  • @Shalika-ti4io
    @Shalika-ti4io 4 หลายเดือนก่อน

    මට අවශ්‍යව තිබූ කරුණක් ඔබ වහන්සේ අවබෝධයෙන් පැහැදිළි කර අනුශාසනා කල අප කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අපමණ පිං ලැබේවා නිදුකින්ම සුවසේ චිරාත් කාලයක්ම ලෝක සත්ත්වයායාගේ හදවත් සුවපත් කරත්වා සුවපත් ද වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🪔🙏🙏🙏

  • @balangodaradhathera4196
    @balangodaradhathera4196 4 หลายเดือนก่อน

    Sadu sadu sadu anumodami

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน +1

    Pinwath suwamin wahanse uthum niwanin senasewa sadu sadu sadu

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🇰🇼🇱🇰

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 4 หลายเดือนก่อน +1

    සාදු 🌹 සාදු 🌹සාදු🌹 🙏🙏🙏

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 4 หลายเดือนก่อน

    දේශකයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🙏

  • @thejanimuthunayaka
    @thejanimuthunayaka 4 หลายเดือนก่อน

    ! තෙරුවන් සරණයිපින්වත් හාමුදුරුවනේ

  • @Umeda...840
    @Umeda...840 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..🙏💐🙏💐🙏

  • @KanthiPathirana-g8e
    @KanthiPathirana-g8e 4 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 4 หลายเดือนก่อน

    මේ ධර්ම දානය සිදු කල සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා උපන්දින සැමරන අයට සුහම සුභ නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා සියලු දේනාටම ඉක්මන් භවයක උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🙏🌹🌺

  • @padmasivapalan5342
    @padmasivapalan5342 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🪷🙏 Theruwan Saranai🙏 Pinwath Ape Loku💐 Swaminwahanseta💐 may🌼🙏⚘️🙏🪷🙏 Darmadesanawae🌺 Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu Sadu Sadu⚘️🙏

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr 4 หลายเดือนก่อน

    Saadu saadu saadu pinwath suwaaminwahanseata uthum nirwaanayama labathwaa.

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 4 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @ShamiliRatnayaka
    @ShamiliRatnayaka 4 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏

  • @pgpgamage8233
    @pgpgamage8233 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🌹🌹🌹සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 4 หลายเดือนก่อน

    Saadhu!!!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @Nishanthanisha3737
    @Nishanthanisha3737 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 4 หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin. Pinwath swameen wahanseta niduk Neerogi suwa deergayu wewa!, Aayu warna sapa bala pragctna wewa!, Sasara wasana thurawatama kalyana mithra sewanayama wewa!, Buddothpada kalayaka sasasa wasana thuruma wikurthi nowuna pirisidu Sri Saddharmayama assannata haki wewa!, e mana wu Sri Saddharmaya asurin dharmaya ta anuwa jeewitha sakaskara ganeemata daksha wu pirisinda dakina wisishta wu pragctnawak sasara wasana thuruma wewa! Budurajanan wahanse get nowenas aadara karunawa lowata ragenayana pirisakma asurata labewa!, Saadhu!!!, Namo Buddhaya! Theruwan Saranai!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @sivamdanapala6389
    @sivamdanapala6389 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @HppHCaldera72
    @HppHCaldera72 4 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @Nishanthanisha3737
    @Nishanthanisha3737 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @malnimalni3284
    @malnimalni3284 4 หลายเดือนก่อน

    සාධු...සාධු...සාධු....!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KaveeshaNethmini-w9t
    @KaveeshaNethmini-w9t 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏