බජට් එකට Phone හොයපු අයට | Motorola MOTO G04s in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 376

  • @supunabeynayaka3556
    @supunabeynayaka3556 6 หลายเดือนก่อน +105

    බර වචන දාලා, ලොකු වදන් දීලා බොරු show නෑ.. අවශ්‍ය දේ සරලව, බොහොම පැහැදිලිව කියනවා.. නියමයි. 👍❤

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 6 หลายเดือนก่อน +1

      Eka aththa

    • @shashiranga515
      @shashiranga515 6 หลายเดือนก่อน

      Aiye ane plz kiyanna puluvan da meke bluefilter option aka tiynvda

    • @Aviation_225
      @Aviation_225 22 วันที่ผ่านมา

      Siravatama

  • @iCrazeTech2.0
    @iCrazeTech2.0 6 หลายเดือนก่อน +51

    නියමයි ❤️❤️❤️

    • @comandoff3334
      @comandoff3334 6 หลายเดือนก่อน +2

      aa brow__🍭

    • @XbeforeYZ
      @XbeforeYZ 4 หลายเดือนก่อน

      .

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 6 หลายเดือนก่อน +37

    කියන්න දෙයක් නෑ..Overall සුපිරිම phones දැන් එන්නෙ Moto... මගේ කලින් එක Moto E13... Cam එක ඇරෙන්න අනෙක් හැම පැත්තෙන්ම සුපිරියක්💖💖..මේකෙ නම් cam එකත් සුපිරි💖💖💖.

    • @footballshorts456
      @footballshorts456 6 หลายเดือนก่อน

      e 13 ek oy kochchr kal pawichchi krd

    • @meninduharsana
      @meninduharsana 6 หลายเดือนก่อน

      Battery life eka kohomada

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 6 หลายเดือนก่อน

      @@footballshorts456 මාස 6ක්. පස්සේ නංගිගෙ phone එක කැඩුනට පස්සේ ඒක නංගිට දුන්නා. දීල Honor X7b එකක් ගත්තා

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 6 หลายเดือนก่อน +3

      @@meninduharsana Normal use කළොත් දවස් 2 හමාරක් වගේ. Normal කියන්නේ social media එහෙම එක්ක use කළොත්.

    • @sllanka-b2c
      @sllanka-b2c 4 หลายเดือนก่อน +3

      ​@@PmkKoralage-tl2ddපලයන් වුට්ටො යන්න බොරු නොකියා..දවස් දෙකාමාරක් use කරතෑකි උබට පෝන් එකෙ battery 15000mah වත් තිබ්බොත්😂😂👍

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 6 หลายเดือนก่อน +85

    ඉස්සර දුප්පතාගේ හිතවතා- redmi දැන් -motorola❤

    • @Jke2009
      @Jke2009 6 หลายเดือนก่อน

      😂

    • @Jke2009
      @Jke2009 6 หลายเดือนก่อน +1

      @sathsaralakshan3610 😂💔

    • @Vayra6789
      @Vayra6789 หลายเดือนก่อน +1

      Den sajith😂

    • @shehanhettiarachchi7503
      @shehanhettiarachchi7503 20 วันที่ผ่านมา

  • @Naturemdh
    @Naturemdh 6 หลายเดือนก่อน +9

    ඇති යන්තන් බජට් කියන නමට සෙට් වෙන එකක් ඇවිල්ල ❤

  • @rushanrathnayake
    @rushanrathnayake 6 หลายเดือนก่อน +29

    Motrola දැං ආයෙ කරලියට ඇවිල්ල වගේ

  • @lkl3975
    @lkl3975 6 หลายเดือนก่อน +5

    Moto G34 5G ගැන ඕනේ...
    මොකද G24 Power ගන්නේ නැතුව G34 5G ගන්න තිබ්බොත් හොඳයි කියලා හිතෙන නිසා..

  • @ineshhewawasam1919
    @ineshhewawasam1919 4 หลายเดือนก่อน +13

    මමත් ගත්තා හොදයි පෝන් එක.... කැමරා සුපිරි... පැය දෙකට අඩුවෙන් පුල් චාර්ජ්....

    • @edcf5u836
      @edcf5u836 4 หลายเดือนก่อน +1

      හොදයිද

    • @ineshhewawasam1919
      @ineshhewawasam1919 4 หลายเดือนก่อน

      @@edcf5u836 ඇත්තටම හොදයි

    • @markijsn8286
      @markijsn8286 3 หลายเดือนก่อน +1

      කොහෙන්ද ගත්තේ?

    • @harshakumara5138
      @harshakumara5138 2 หลายเดือนก่อน

      පෝන් එක ඉක්මනට බැට්රි බහින සීන් එකක් තියෙද බන්

    • @ineshhewawasam1919
      @ineshhewawasam1919 2 หลายเดือนก่อน

      @@harshakumara5138 පුල් චාර්ජ් කරල පැය 12 එක දිගට පාවිච්චි කරන්න පුළුවන් ..
      නැත්නම් දවස් දෙකක් විතර ... බැට්‍රි එක තියෙනවා

  • @tharinda1976
    @tharinda1976 3 หลายเดือนก่อน +4

    Moto G04s, zte V50 and redmi 13 C me thunen recommend karana phone eka mokadda ?

  • @malikdilshan1023
    @malikdilshan1023 6 หลายเดือนก่อน +6

    අයියෙ moto e40 හොදද ඒකෙයි මේවගෙනුයි හොද මොකක්ද මැසේජ් එකක් දාන්නකො😊

  • @tsart123
    @tsart123 4 หลายเดือนก่อน +8

    ඩීස්ප්ලේ එහම ගියොත් කවදකහරි ඩිස්ප්ලේ ගන්න තියනවද පෝන් රෙපයාර් කරන තැන්වල සමහර 4n වල පාට්ස් හොයාගන්න නෑනෙ ඒකයි ඇහුවෙ මටත් ආසයි ඕකක් ගන්න

  • @kasunsampath5661
    @kasunsampath5661 2 หลายเดือนก่อน +3

    ඔය ඉන්න බව්වගෙ review එකක් කරන්නකො 😂😂❤❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน

    වීඩියෝ එක නියමයි .සුපිරියි බජට් ෆෝන් එක 😍😍😍💖💖💖

  • @sejansenanayake7557
    @sejansenanayake7557 6 หลายเดือนก่อน +1

    video එක නියමයි👌 ඔය phone එක ගැන දැනගත්තෙ කොහොමද

  • @namalmadushanka2178
    @namalmadushanka2178 6 หลายเดือนก่อน +2

    Supiri nalin aiya hamadama wage 👍

  • @isurumadushan6994
    @isurumadushan6994 2 หลายเดือนก่อน

    Niyamai,❤❤ me brother me 4n eka ta hadapu video eka video kare Mona 4n ekenda

  • @ThilinaBhagya-o2q
    @ThilinaBhagya-o2q วันที่ผ่านมา

    Me phone eka da hoda nubia v60 ekda

  • @LakshmiHewawitharana
    @LakshmiHewawitharana 29 วันที่ผ่านมา +2

    ෆෝන් එක මාරම හොඳ එකක් මට නම් හොඳටම හොඳයි හැබැයි මගේ අතින් ඒක වටිනා කියහංකෝ මොකුත් උනේ නම් නෑ හැබැයි ස්ක්‍රීන් එක පොඩ්ඩක් බිඳුනා මන් ඒක හදන්න දුන්නා කෑලි නෑ කියහංකෝ කොහෙවත්ම😂❤❤

    • @nirvan_1
      @nirvan_1 22 วันที่ผ่านมา

      E kivve brhd ,kali na kivve

  • @RIVINDUPamosh
    @RIVINDUPamosh 6 หลายเดือนก่อน +1

    Gammak bro supiri 😎👍✌️😁

  • @chandrikaniroshani7333
    @chandrikaniroshani7333 5 หลายเดือนก่อน +1

    Thank you aiye.math gaththa ada❤

  • @PereraRayan
    @PereraRayan 16 วันที่ผ่านมา

    Mama gaththa oka thanks ayye❤❤

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri6173 หลายเดือนก่อน

    මමත් ගත්තා නියම පෝන් එක 8 + 8 / 128 දරාස් 11.11 ඔෆර් එක සෙ‍ට් වෙලා 42/- පෝන් එක 34/- කට ගත්තේ හැමදේම හොදයි බැට්රිය දවස් දෙකකට ටිකක් අඩුයි, බ්‍රයිට්නස් එක ඔටෝ අඩුවෙන එක හරියටම වෙන්නේ නැ සමහර වෙලාවට, සමහර වෙලාවට ෆින්ගර් ප්‍රින්ට් එක හරියට වැඩ නැ වගේ ඔය අවුල් ටික තමයි මට නම් තියෙන්නේ හැබැයි ගානේ හැටියට වටිනවා ඉතින් මේඩ් ඉන් ඉන්ඩියා

  • @Shanuka-Malshan
    @Shanuka-Malshan 6 หลายเดือนก่อน +4

    කෙටියෙන් සරලවම❤

  • @AsankaSanjeewana-j8g
    @AsankaSanjeewana-j8g 12 วันที่ผ่านมา

    Meka 27000 ta thiyenawaa.. abans stiker ekath ekka.. kohomada ehema denne ???

  • @Buddy-fv3ig
    @Buddy-fv3ig 6 หลายเดือนก่อน +8

    Redmi 13C or Moto G04s මොකක්ද හොද?🤔Please කියන්න❤

    • @Aadil-Ramees
      @Aadil-Ramees 6 หลายเดือนก่อน +1

      Motorola

  • @Sanderpa
    @Sanderpa 3 หลายเดือนก่อน +4

    G04s ගන්න කෙනෙක් ඉන්නවද .?.........???
    මම ගත්ත 8/128** 42000
    කැම් එක සුපිරියක්
    සවුන් කොලිටි
    4n එක නම් වටිනව
    හැබැයි ෆේස් අන්ලොක් ටිකක් ස්ලෝ
    බැට්‍රි උපරිම දවසයි
    පොටෝ එඩිට් කරන්නත් පුලුවන්
    සැහැල්ලු යි හොදයි

    • @sanjayabandara7412
      @sanjayabandara7412 2 หลายเดือนก่อน +2

      සිග්නල් අඩුවක් තියෙනවාද? දැන් බැට්‍රි තත්වේ මොකද?

    • @Sanderpa
      @Sanderpa 2 หลายเดือนก่อน

      බැට්‍රි දවසයි උපරිම එකහමාරයි....
      සිග්නල් නම් අඩුයි😢​ සහෝ අනිත් අතින්නම් සුපිරියක් @@sanjayabandara7412

    • @MudithaErandith
      @MudithaErandith หลายเดือนก่อน

      @@sanjayabandara7412 ehema awlk na....mge lg thyn smsung phne wlt wda signl hodai....math gaththa.....battary ek poddk wadipura bhinw....1dwsk wge thmi 90hz dmmoth.....60 wgenm dws 1 hmark wge plwn....highly recommended phone....😁😁

  • @tharushidineshika1243
    @tharushidineshika1243 3 หลายเดือนก่อน +1

    eka parata ahena background music sadde tikak wadi, eka balance krnnako🥲

  • @Hansi-95
    @Hansi-95 6 หลายเดือนก่อน +1

    Aiye pix hub eke supiri gaming camara phone ekak thiyeni name 1+ nord ce2 lite 5g kiyana eka eke review ekak one pix hub eke😢😢😢😢😢

  • @madhushanamarapati6622
    @madhushanamarapati6622 6 หลายเดือนก่อน +4

    Fatta phone eka .back cover thawama na eth

  • @slmtech
    @slmtech 6 หลายเดือนก่อน

    Niyamai ni 👌👌😍😍🔥🔥

  • @sampath.bandara
    @sampath.bandara หลายเดือนก่อน

    lankawata ena version eke NFC thiyanwada ?

  • @ZMRoshan95
    @ZMRoshan95 6 หลายเดือนก่อน

    Super review very good 👍

  • @visualcloud2014
    @visualcloud2014 4 หลายเดือนก่อน +5

    මේකෙ gyro, compass sensor නැති එක google map, pickme, uber වගේ app වලට අවුලක් නැද්ද?

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน +2

      Mage phone eketh owwa na eunata app hodta wada🤗😃👍

  • @HasankaMadusanka-m7l
    @HasankaMadusanka-m7l 22 วันที่ผ่านมา

    attama seen eka me phone eka me kiyana tharam use karaddi therumak na man use kara me video eka balamai gatte ..samsung ekata me range ekata yana eka wasi a05 wage me phone eka nam therumak na

  • @danushkadasanayaka3689
    @danushkadasanayaka3689 2 หลายเดือนก่อน +1

    ❤මල් 7යී😂 සුපිරියක්

  • @nv8972
    @nv8972 6 หลายเดือนก่อน +3

    4:40 Bloatware in the form of Facebook and games

  • @kavindradasanayaka7495
    @kavindradasanayaka7495 3 หลายเดือนก่อน +1

    Oka ape uber picke ruderslata recommend karanna puluwanda?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Yew

  • @udayaDeSilva
    @udayaDeSilva 6 หลายเดือนก่อน +6

    මෙි ෆොන් එක හොදයිද මල්ලි මං පොඩි දෙයක් දැනගන්න ඔයාගෙන් අහන්නේ අවුරැදු දෙකක් වගේ පාවිචිචි කළාට පස්සේ ෆෝන් එන strack වෙන්නැද්ද.display එක

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน

      Hodai👍

  • @kaveenmevantha6738
    @kaveenmevantha6738 6 หลายเดือนก่อน +2

    Second Device eka widiyata use krnna gnna hodai wage neda

  • @ruvijayarathne456
    @ruvijayarathne456 5 หลายเดือนก่อน +1

    Word voice typing wada speed kara ganna puluwanda me phone eken

  • @pasindueranda921
    @pasindueranda921 6 หลายเดือนก่อน +2

    Moto g24 power eke call sound ehema godak wadi cl ekak gaththama watetama ahenaw adu karata godak aduweneth na hena awlk eka hadanwath puluwan nm kiyna

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน

      Ape seeyata nam setwei😅

  • @Saaraanehel
    @Saaraanehel 5 หลายเดือนก่อน +1

    Rs 30 000 mm gaththe.. godak hoda phone ekk aththatama.❤❤

  • @harshanabandara590
    @harshanabandara590 13 วันที่ผ่านมา

    meke video call gannakota mic eka clear na.loku noice ekak enawa

  • @ThatukaIsuru
    @ThatukaIsuru หลายเดือนก่อน

    මංගාව තියෙන්නෙත් ඕකක් තමා
    සුපිරි පෝන් එක

  • @earndotacademy
    @earndotacademy 5 หลายเดือนก่อน +2

    දන්න කෙනෙක් කියන්න මේ පෝන් එකට පාට්ස් එනවද ❤

  • @TharushaGimhan-wp7og
    @TharushaGimhan-wp7og 5 หลายเดือนก่อน

    මරු ඕයි😊❤

  • @MRSADU-ct2ks
    @MRSADU-ct2ks 6 หลายเดือนก่อน +2

    Samsung A25 5g එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @shanikaayanthi2490
    @shanikaayanthi2490 6 หลายเดือนก่อน +2

    Man gaththa... super..

  • @SadaruAkash-et3ik
    @SadaruAkash-et3ik หลายเดือนก่อน

    Aiye motorola g04s ekete isserate makete update enwade?

  • @isharasadakalum7195
    @isharasadakalum7195 5 หลายเดือนก่อน +2

    Math gaththa ada moto g04s ekak aththatama supiri phone ekanam❤🎉

    • @wimukthi5788
      @wimukthi5788 5 หลายเดือนก่อน +1

      Price keeyada

    • @a.pineethasunilaka4397
      @a.pineethasunilaka4397 5 หลายเดือนก่อน +1

      Internet speek eke awlk thiyanawada

    • @isharasadakalum7195
      @isharasadakalum7195 5 หลายเดือนก่อน

      @@wimukthi5788 31,990 MN gaththe 30,000 discount ekak danna shop eken

    • @isharasadakalum7195
      @isharasadakalum7195 5 หลายเดือนก่อน

      @@a.pineethasunilaka4397 na ehema awlak ma

    • @uragahachandana616
      @uragahachandana616 หลายเดือนก่อน

      Ehma na​@@a.pineethasunilaka4397

  • @surangakumara838
    @surangakumara838 6 หลายเดือนก่อน +3

    මේකට සිග්නල් අඩු සීන් එකක් තියනවාද?

  • @DenethShithila
    @DenethShithila 3 หลายเดือนก่อน +1

    vivo Y03 eke video ekk dnko

  • @cinworldnews8362
    @cinworldnews8362 หลายเดือนก่อน

    parts ehema lesiyen ganna thiyenawada..price wedida

  • @Sandupacolombage
    @Sandupacolombage 26 วันที่ผ่านมา

    Ayye charging dock eka awe na ne

  • @chefmaliya.
    @chefmaliya. 6 หลายเดือนก่อน +4

    One ui 6.1 with galaxy Ai video ekak oni

  • @tharukashehan4398
    @tharukashehan4398 6 หลายเดือนก่อน

    Price එකට පට්ට ❤

  • @PushpaRenu-eg6mb
    @PushpaRenu-eg6mb 6 หลายเดือนก่อน +1

    Wow superb ❤

  • @HimeshTharushan-n1u
    @HimeshTharushan-n1u 27 วันที่ผ่านมา

    මගෙත් ඕකම තමා ❤

  • @RamyaKumariKalahepathirana
    @RamyaKumariKalahepathirana 2 หลายเดือนก่อน

    ada gaththa oka abans eken aththatama hodayi❤

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 6 หลายเดือนก่อน +8

    මෝටරෝල වල ඩිස්පේලේ ගියාම ගන්ඩ අඩුයි නේද ?

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน

      Ali eke thiyeno gennala daganna

  • @thisalnimsara5558
    @thisalnimsara5558 13 วันที่ผ่านมา

    meke gallery application ekan enna

  • @sahandeegayu5559
    @sahandeegayu5559 3 หลายเดือนก่อน +1

    FF වලට හොදද අයියෙ🤔

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 6 หลายเดือนก่อน +1

    Samsung A 55 vedio ekak one...

  • @EduScape2260
    @EduScape2260 6 หลายเดือนก่อน +5

    Okada Redme A3 ekada hoda🙄

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 หลายเดือนก่อน +1

      A3 එක නම්.ගන්න එපා බන් මෙලො රහක් නෑ මාත් රෙඩ්මි යුසර් කෙනෙක් ඒත් ඇත්ත කියන්න ඕනි නෙ A3 කියන්නෙ ගූම ෆෝන් එකක්

    • @EduScape2260
      @EduScape2260 6 หลายเดือนก่อน

      අඩේ එච්චරටම අවුල්ද Redmi A3 එක

    • @sachithradilhani6016
      @sachithradilhani6016 6 หลายเดือนก่อน +1

      ​@@EduScape2260 8 mp loku Camara bump aktd rawatune😅

  • @lxrbroo6673
    @lxrbroo6673 6 หลายเดือนก่อน +2

    Infinix GT 20 pro video ekak oona

  • @AsiriBandara-e7t
    @AsiriBandara-e7t 6 หลายเดือนก่อน +1

    Stereo speakers neda thiyenne

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 6 หลายเดือนก่อน +1

    මේක දායි කියල හිතුව මම ❤❤

  • @SasindaPerera
    @SasindaPerera 3 หลายเดือนก่อน +1

    Moto g 24 power ekayi okayi dekama gaththa awulak na hodayi

  • @Nitheesh-n
    @Nitheesh-n 6 หลายเดือนก่อน +1

    Huawei pura70 ultra phone eka gennako please

  • @SithumKavesh-gp4zo
    @SithumKavesh-gp4zo 6 หลายเดือนก่อน +1

    අයියේ රේඩ්මි 14 සිරීයස් එක එනැද්ද 😢🎉❤

  • @NiniBrown129
    @NiniBrown129 3 หลายเดือนก่อน +1

    Samsung M14 4g ekada motorola g04 da hoda aiye?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      දෙකම එක වගේ

  • @isuruUdana-b9d
    @isuruUdana-b9d 2 หลายเดือนก่อน

    danna kenek innonam kiyannko me phone eke signal aulak thiyeno ekata mokadda kranna one kiyala😢😢😢

  • @DreamTune-bw1yj
    @DreamTune-bw1yj 3 หลายเดือนก่อน

    Samsung galaxy m14 4g phone eke review ekak oni

  • @naviknandika9139
    @naviknandika9139 6 หลายเดือนก่อน +1

    Samsung Galaxy A15 4G phone eka gana video ekak genna

  • @anushalakmali3080
    @anushalakmali3080 3 หลายเดือนก่อน +1

    Coc Play karanna puluwanda prashnayak nathuwa ??🤔

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน

      😂 oka ahanna deyakda

    • @thepodda2459
      @thepodda2459 2 หลายเดือนก่อน

      supiriyata pulwan

    • @ck-design8149
      @ck-design8149 หลายเดือนก่อน

      Coc game akakda bn 8gb tiyana 4n akkat😂

    • @retalogic
      @retalogic 14 วันที่ผ่านมา

      ​@@ck-design8149 nope 👀 8 neme ayye 4 withry perfom wenne 🌝

  • @GAMING_USHA
    @GAMING_USHA 6 หลายเดือนก่อน

    Habai Motorola device nm hodai mama th pawichchi karanne moto e13 ekh supiri

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 6 หลายเดือนก่อน +6

    Samsung galaxy a15 eka Ghana video ekkak ona🤗

  • @krishansanjaya5130
    @krishansanjaya5130 2 หลายเดือนก่อน +2

    මේ පෝන් එකේ සිග්නල් ප්‍රශ්න එහේම නෑ නේද ?

  • @dhammikaalukeerthi2267
    @dhammikaalukeerthi2267 4 หลายเดือนก่อน

    Meke callig back ground eka wenas karanne puluwandha

  • @phone_lk
    @phone_lk 6 หลายเดือนก่อน +2

    ඉස්සර නම් මෝටෝ ෆෝන් ගොඩක් තිබ්බා.

  • @gtk.500K
    @gtk.500K 6 หลายเดือนก่อน +2

    අයියෙ ඕක 10w චාජර් එකක් නේද එන්නෙ
    ඒක fast එකක්ද ♥

    • @gtk.500K
      @gtk.500K 6 หลายเดือนก่อน +1

      @SithumMihiraga fast chagin support karanne nadda

    • @gtk.500K
      @gtk.500K 6 หลายเดือนก่อน

      @SithumMihiraga fast charging ekak neweida eka

    • @ck-design8149
      @ck-design8149 หลายเดือนก่อน

      Fast charger

  • @pasidikaveesha
    @pasidikaveesha 4 หลายเดือนก่อน +1

    Mn gaththa meka hodai ❤

    • @RisinuMilshan
      @RisinuMilshan 4 หลายเดือนก่อน

      128 da price kohomada

  • @environment2478
    @environment2478 3 หลายเดือนก่อน +1

    Okata Gcam support karanawada aiye ❤️

  • @thejamalkanthi9072
    @thejamalkanthi9072 3 หลายเดือนก่อน

    Motorola g24s vs g04s එකට review එකක් please

  • @ChandimaKumara-k2r
    @ChandimaKumara-k2r 2 หลายเดือนก่อน +1

    මේකේ 8gb 128 එකක් මට සෞදියේ ඉදන් අරන් ආවා. කෝල් සිග්නල් අවුල්

  • @kaveeshalochana5512
    @kaveeshalochana5512 6 หลายเดือนก่อน +1

    Samsung a15 5g eke Video ekak denna koo

  • @nadildilsara
    @nadildilsara 6 หลายเดือนก่อน +1

    Moto G73 5G ekk use karanne. Cam, performance supiri. Ekama awla update na. E arenna kisima awlk na

    • @SahanAmaraz
      @SahanAmaraz 5 หลายเดือนก่อน

      Machan mn use karane g72

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 2 หลายเดือนก่อน

      ​@@SahanAmarazmamath g 72 8gb 128 gb supiriyak

  • @OshadaDineth-h1y
    @OshadaDineth-h1y หลายเดือนก่อน +1

    Motorola moto g04s ekada honour x5b ekada hoda danna kenek kiyannako

    • @Ravindu-s9k
      @Ravindu-s9k 28 วันที่ผ่านมา

      Moto g04s hdai

  • @SumanaChandrasiri
    @SumanaChandrasiri 5 หลายเดือนก่อน +1

    Tecno pova 5 pro 5g eka gennko video ekak 😢😢

  • @DilangaSewmina
    @DilangaSewmina 4 หลายเดือนก่อน +1

    Sony 10 mark ii eka denako

  • @samithadeshan1174
    @samithadeshan1174 6 หลายเดือนก่อน +1

    Sim 2 i ,Sd card ekai ekata use karanna puluwanda

  • @shenu9893
    @shenu9893 หลายเดือนก่อน

    moto g35 5g මේක ගේම් වලට හොදයිද

  • @Prasadsarada747
    @Prasadsarada747 6 หลายเดือนก่อน +2

    Network Speed එක පෙන්නවද

  • @TechnoMAX2008
    @TechnoMAX2008 6 หลายเดือนก่อน

    Ayya Samsung A05 eka ganath video ekak oni

  • @Sadiya__boy
    @Sadiya__boy 6 หลายเดือนก่อน

    මගෙ කැමතිම යුටුබර්❤

  • @MR.Amizing
    @MR.Amizing 6 หลายเดือนก่อน +1

    a 15 5g eka onee 🥰

  • @niroshanaruna6733
    @niroshanaruna6733 22 วันที่ผ่านมา

    Man ekak gathta charger doc eka thibbe na seel pac gatte desember vala gatte

  • @AiranganiHerath-e8p
    @AiranganiHerath-e8p 6 หลายเดือนก่อน

    Meke parts ehm kohomada update kohomada

  • @CRFiregaming
    @CRFiregaming 6 หลายเดือนก่อน +2

    Used phone gana video ekak dennako

  • @SeniruDilmith-g9u
    @SeniruDilmith-g9u 3 หลายเดือนก่อน +1

    Ayye oke network issue enawalune. Awoth mikada karanna one

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      මට නම් ආවේ නෑ