ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් කුරුදු තලනවා ඒක අමුතුම දෙයක් පිටින් දකිනවට වඩා ඇතුලාන්තෙ ගොඩාක් වටින දෙයක් අයියා මේ වගෙ වීඩියෝ කරනවටත් අගේ කරයුතුයි
අපේකමක් දැනෙන ගැමි පරිසරයක්🥹🌿🇱🇰කොලපාට කහකොළ, වෙල් යායවල්, කුරුල්ලන්ගේ කිචිබිචිය ,මේ වතුර සද්දේ ගොඩාක් ලස්සනයි 🥰 හැමදාමත් වෙනස්ම රසයක්, අත්දැකීමක් අපේ ජීවත වලට ලං කරනවා..🥹🙏 හදවතේ සංචාරකයා ❤️🌿🇱🇰 කොහේගියත් හැමදාමත් පරිස්සමෙන්. තෙරුවන් සරණයි.🙏🙏
සොබා දහමට ,ගහට කොලට, අපේ කමට ආදරේ කරන හදවතේ සංචාරකයා...මේ දිනවල අපේ කොඩිය ලෝකේ ඉහලම තැනකට ගෙනියන්න ලොකු ගමනක් යන DAP ...❤️ මල්ලි ඔයාට යෝධබල ශක්තිය ලැබේවා...❤️🖤💚
හැමදාමත් කුරුඳු කුරුඳු කිව්වට ඇත්තටම කුරුඳු කතාව දැනගත්තෙ අද. බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම 💐
ශා.... හරි වටින රෑපරචනාවක් මේ නම්ེ. කිතුල් පැණි වලින් පස්සේ කුරුඳු වලට..💚 හරිම ලස්සනයි.. සෙල්ලම් ද දෙයියනේ අර රෑ කෑම එක 😋 මරු ඒක.. ජයවේවා.... ලොක්කට කලින් තේ එක බොන්න දුන්නම ලොක්කගේ මූණ.. 😁 මරු මලයා... ජයවේවා හැමෝටම.. 🌻💚
ගොඩක් ලස්සන ගැමි පරිසර ක සිට ගොඩක් වැදගත් දේශිය කුරුදු කර්මාන්තය පිළිබඳව දැනුවත් කලාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි
හදවතෙ සන්චාරකයා ❤විඩියෝ එකක් දානකම් බලන් හිටියේ😌 DAP කියන්නෙ වෙනම ලෙවල් එකක් 😌🍃🤍
ඇත්තටම සතුටුයි අයියේ මෙහෙම දේවල් දකිද්දී, කිතුල් පැණි හකුරු හඳන වීඩියෝ එකෙන් පටන් ගත්ත මේ වැඩේ හැම කාරමන්තයක්ම පෙන්වන්න කියලා ඉල්ලනවා, ඉගෙන ගන්න අයටත් ගොඩක් වැදගත් වෙයි ඒ දේවල්,මම ඇලයා ❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වෙනස්ම සංචාරයක් ..ලස්සන ගැමි පරිසරයක්..💚
හදවතේ සංචාරකයාට මුළු හදවතින්ම ආචාරය ❤️❤️❤️❤️
ගොඩක් ලස්සන වැදගත්ම video එකක් අය්යා 😘🧔❤️බුදු සරණයි
වෙනස් විදියට හිතන මිනිස්සු…… ඇහැට ප්රියයි හිතට සුවයි…. එවන් අය ස්වභාව ධර්මයේ අනගි නිමැවුම්…..
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වෙනස් සොදුරු ගමනාන්තයක් 😍 ❤️💙💚 ජය වේවා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා සුන්දර ගමක්... බොහෝ ස්තුති මෙ සුන්දරත්වය ගෙන එන ඔයාලා හැමෝටම....🙏🙏
අපිට සතුටුයි අපෙ ගමට ඇවිල්ල මෙහෙම වැඩක් කරාට👍 සුබ පතනවා ඔයාලට මෙවගෙ වැඩ හැමදාම කරන්න පුලුවන් වෙන්න කියලා
හදවතේ සංචාරකයාගේ තවත්වෙනස්ම රූප රචනාවක්. ලොකු සේවයක්, ස්තූතියි පුතා. 🥰🥰🥰🥰🥰🥰🥰
වටින වීඩියෝ එකක්....❤❤
වටිනා වීඩියෝ එකක්....❤❤ කුරුඳු කියන්නෙ මම ආසම රසක් සහ සුවඳක්... ❤❤ බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම
ඇත්තටම වෙල්යාය, කමත, පිදුරු පුංචි කාලේ මිහිරි මතක. ස්තුතියි ඔබට!,
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ හදබැඳි පරිසර හිතකාමී පරිසර ගවේෂකයෝ 👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 DINESH & PATHUM අපිවත් රැගෙන යන ගමන්.🇱🇰 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
Ayubowan 🥰 ❤ from Kerala 🌴. beautiful nature, greenary.Thanks for the video. D A P❤❤❤❤❤❤❤❤ God bless you dear 🥰
32:58 ඒ නිහතමානීකම. මහත්තයෝ නෑ අපි ඔක්කොම මිනිස්සු 😊❤
ආයුබෝවන් ... 🙏අපේ දිනේෂ් අයියේ ... 🙏💐❤️ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️ ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලබත්වා 🙏ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! බෙහෙවින් ස්තූතිය පුදකරමි ඔයාලාට අපේ ආදරෙ හැමදාමත් හදවතට සමීපවූ හදවතේ සංචාරය ඔබයි. උතුම් තෙරුවන් සරණයි ! 🙏
දිනේශ් අයියා ඒක වෙනමම සංචාරයක් ❤❤
වෙනස්ම ආරක රූප රචනාවක්නම් හදවතේ සංචාරකයා DAP තමයි...💚 ජයවේවා හැමෝටම...
ඩිල්කි අයිය සුපිරියට වැඩේ කරනව ලස්සනයි බං ❤️🙂
"දකුණේ මිනිස්සු හරි ලෙන්ගතුයි ..."❤
ලස්සන ගැමි පරිසරයක් ❤😊
Guys,Support this guy to take these spread around the world to show the beauty of Sri Lanka...
අය්යෙ අභාවයට යන පන්සලක් වෙන පහුරු කන්ද , කලුතර දිස්ත්රික්කයේ තියන උසම ස්තානය ට ගිහින් වීඩියෝ එකක් දාන්න ,ඒක ගොඩක් වටිනො ❤
හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
30:48 අයියේ මේ විදිහට තේ වගාව ගැනත් කරන්නකෝ. පැහැදිලි කරලා 🙏🏻♥️
ගමටම ඇවිල්ලා ආදරෙයි 🤩✨කිතුල්ගහාරාවේ 💟
වෙනස් දෙයක් කරොත් ඉතින් Dinesh Ayya තමා❤❤❤
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. රට ආහාර පාන සියල්ලම පරාධ කරන්න ගමේ ආහාර ඉදිරියට..... හරිම රසවත් ආහාර සැපයූ අයට තුති වේවා.....!!!!
Sri lankan Cinnamon is the best cinnamon in the world. Cinnamon is used for making cakes, bread, cookies, vitamins gummy, cinnamon tea etc. In Usa some people know Ceylon cinnamon but they don't know where sri lanka is.😢
අයියා ❤ තවත් ලස්සන වටින video එකක්💫
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃❤️
දිනේශ් අපි හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා. ඒ සංචාරයන් වල තියෙන ස්වභාව සෞන්දර්යයේ ලස්සන වචන වලින් කියලා නිම කරන්න බෑ. පොඩි ඉල්ලීමක් තියෙනවා. දිනේශ් පුලුවන් නම් අපේ තිලක් කන්දේගම මහත්තයගෙ පොළොන්නරුවේ ඇළහැර තියෙන ස්වභාධහම් ගොවිපල ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්නකො. ඒ පරිසර පද්ධතිය හරිම ලස්සනයි..❤ ජය වේවා ඔයාට 🙏☸️
Harima lassnai dinesh aiye💙💚Oyl hmotm budu saranai 🙏
Thank you so much.your advices and greatest things Very happy to me
අපෙන් ඈත් වී යන සොඳුරු ගැමි පරිසරය වෙත නැවත අප රැගෙන ගොස් එය විඳින්නට සැලසුවාට ඔබට පින්
🇱🇰 👍🏾 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🇱🇰 වෙල්යායක පැලේ ඉඳන් වෑදම (ඇඹූල)🇱🇰 රස වින්දනය 😅 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Super 👌 very detailed...informative 🇱🇰💪
ලමයිගෙ දැනුමටත් යමක් ගෙනවට පිං .බලන් ඉන්නවා ඊලඟ කොටස එනකන් බෝම ස්තුති මල්ලි ❤
සුපිරි
ලස්සනයි 🥰 හැමදාමත් . පරිස්සමෙන්. තෙරුවන් සරණයි.
ඒක නම් ගොඩක් වටිනවා..😘❤❤✨
තෙරුවන් සරණයි මල්ලි ❤️
බලපු සුපිරියක් ❤🎉
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මේ රටේ ගොඩාක් ප්රසිද්ධ අපේ රටේ kurudu. ( kanela kelani.) මගේ මැඩම් kurudu පිටි උදේ ආහාරය ta අනිවාර්යයෙන්ම mix කරනවා. ඔබ සැමට තුති වේවා.....!!!!!!
මේ වැඩසටහනේ අනිත් කොටස මට හොයා ගන්න බැරි උනා. ඒක අප්ලෝඩ් කරලා තියෙනවද? හරිම ලස්සන වැඩසටහනක් දිනේශ්. මේ කරන වැඩසටහන් හරිම ප්රයෝජනවත් වගේම අපේ ජීවිතෙන් මග හැරුන ගොඩාක් දේවල් හදවතට ලං කරනවා. තව තවත් මේ වගේ වැඩසටහන් බොහෝමයක් කරන්නට ශක්තිය, දහිරිය ප්රාර්ථනා කරනවා. රොහාන් මිරිහාගල්ල.
Very valuable information Thank you brother
හදවතේ සංචාරකයා 💚💚 බුදුසරණයි
What a nice video documentary, it's ❤DAP as always. Mr Peries and team
Thank you universe!! Beautiful.
දකුණේ සෙට් එක කෝ මේ විඩියෝ එක බලන😍
ඉන්නව මොකෝ කියන්නෙ...😮
ගාල්ල කරන්දෙණිය තමා සැරම කුරුදු තියෙන්නේ .❤
සොඳුරු ඉසව් සොයා යන සොඳුරු මිනිසා 💚❤
ගොඩක් වටිනවා ❤❤❤❤
cup cake seen eka nm patta pitarata yavanna maru product ekak. nidanayak uda higa kanava kiyanne nikanda bn api😮💨😮💨😮💨😮💨😮💨
සුපිරි ❤😋
මම අයියාගේ videos බලන්න ඇබ්බැහි උනෙ කතරගම පාද යාත්රාවේන් එකත් හෙන අහාම්බෙන් එ video එක බැලුවේ අයියාව දැක්ක පලවෙනි පාරටම මට දැනුනෙ අයියා ගමක හැදිච්ච කොල්ලෙක් කියලා . අයියාගේ අනගතෙට සුබ පැතුම් 🎉 DAP කියන්නෙ වෙනම බ්රැන්ඩි එකක් 😊😊
Oyage widiyo api hamadama balanawa hadawathe sanchrakayanane jaya patami
කුරැඳු වල මුල් ආරම්භය කඳුකරය උනාට ඕකේ නියම සාස්තරය තියෙන්නේ දකුණේ .
Niyamai ❤🎉
Lassana gamak.
කුරුදු විතරක්ම බලන්න ඕන නං බටපොල මීටියාගොඩ ඌරගහ පැත්තෙ එන්න වෙනව යාළුවා.
පට්ට 😍😍
Eye pereda Nepale kandu naginna giya kiwwa nisa ehe ekak danakam balan hitiya puthe bs me dinawala gonna pathirenawa parissamin
ආයුබෝවන් මම දිනේෂ්.... හඩ පෞර්ෂවය..
අපේ ගමට ඇව්ල්ලා.දිනේෂ් ට කියලා අපිටත් කුරුඳු මිටියක් ගා ගන්න තිබුණේ .හොඳට වැඩේ කරනවා .අපි ඊට ටිකක් උඩ.අම්මෝ මලිත
අයියන්ඩී❤
❤❤❤ දිනේෂ් budusarani
මරම සතුටුයි දිනේශ් අයියා මගේ ගමට ඔයා අපු එක
apit technology wal ugannanne kokeththa kiyal thami❤️
𝗠𝘆 𝘃𝗶𝗹𝗹𝗮𝗴𝗲🥺❤️🌿🍀
Math kurundu thalanna eka thamai karanne eka venasma deyak
කැප්එක ගලවලා කැවනමි තමා හොද නෙද දිනේස් අයියෙ😮
මටත් එහෙමම හිතුනා....!!!!!
you are correct.
අම්මෝ අම්මෝ හැදියාව. යකෝ කෑම්පින්ග් එකක් කරන්නේ. බෝධී පූජාවක් නෙමේ
හත් දෙයියනේ ...ලස්සන....
දිනේශ්... වීඩියෝ එක ගොඩක් වටිනව.... ඒත් ඔයාට ඔය කුරුදු ගැන කියල දෙන කෙනා කුරැදු ගැන මූලික දේවල් වත් දන්නෙ නෑ....කුරැදු කර්මාන්තයේ නොකල යුතුම වැරදි ගොඩක් එයා කරනව.... ඒත් ඔයාගෙ උත්සාහය සාර්තකයි.... ඒ ගැන සතුටුයි....
Love this vedio ❤. 🎉
දිනේෂ් අයියා නියමයි ඈ😊
Theruwan saranai🇱🇰🇱🇰👍
ආදරෙයි 🌿🇱🇰
💙
මහත්තයා ත් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නකෝ "මම දිනේශ්" ඒ නිහතමානී කම 💜️💜️
Ayya❤
❤❤❤❤සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍supiri
👍❤
Dinesh Aiya ❤
maru sustiyak gahewwe nadda?
👍👍
❤🌏🌿
❤❤❤ ape gama netha me
Dinesh aiya❤❤❤❤❤
Supiri ❤🍃🍃
💚💚💚🙌🏻
🇱🇰 ආයූබෝවන්!!! ජයෙන්ම ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪 H 9.20
😍
😍😍😍😍
🎉🎉🎉🎉🎉
❤❤
මාත් කුරුදු තලනවා ඒක අමුතුම දෙයක් පිටින් දකිනවට වඩා ඇතුලාන්තෙ ගොඩාක් වටින දෙයක් අයියා මේ වගෙ වීඩියෝ කරනවටත් අගේ කරයුතුයි
අපේකමක් දැනෙන ගැමි පරිසරයක්🥹🌿🇱🇰කොලපාට කහකොළ, වෙල් යායවල්, කුරුල්ලන්ගේ කිචිබිචිය ,මේ වතුර සද්දේ ගොඩාක් ලස්සනයි 🥰 හැමදාමත් වෙනස්ම රසයක්, අත්දැකීමක් අපේ ජීවත වලට ලං කරනවා..🥹🙏 හදවතේ සංචාරකයා ❤️🌿🇱🇰 කොහේගියත් හැමදාමත් පරිස්සමෙන්. තෙරුවන් සරණයි.🙏🙏
සොබා දහමට ,ගහට කොලට, අපේ කමට ආදරේ කරන හදවතේ සංචාරකයා...මේ දිනවල අපේ කොඩිය ලෝකේ ඉහලම තැනකට ගෙනියන්න ලොකු ගමනක් යන DAP ...❤️ මල්ලි ඔයාට යෝධබල ශක්තිය ලැබේවා...❤️🖤💚
හැමදාමත් කුරුඳු කුරුඳු කිව්වට ඇත්තටම කුරුඳු කතාව දැනගත්තෙ අද. බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම 💐
ශා.... හරි වටින රෑපරචනාවක් මේ නම්ེ. කිතුල් පැණි වලින් පස්සේ කුරුඳු වලට..💚 හරිම ලස්සනයි.. සෙල්ලම් ද දෙයියනේ අර රෑ කෑම එක 😋 මරු ඒක.. ජයවේවා.... ලොක්කට කලින් තේ එක බොන්න දුන්නම ලොක්කගේ මූණ.. 😁 මරු මලයා... ජයවේවා හැමෝටම.. 🌻💚
ගොඩක් ලස්සන ගැමි පරිසර ක සිට ගොඩක් වැදගත් දේශිය කුරුදු කර්මාන්තය පිළිබඳව දැනුවත් කලාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි
හදවතෙ සන්චාරකයා ❤විඩියෝ එකක් දානකම් බලන් හිටියේ😌
DAP කියන්නෙ වෙනම ලෙවල් එකක් 😌🍃🤍
ඇත්තටම සතුටුයි අයියේ මෙහෙම දේවල් දකිද්දී, කිතුල් පැණි හකුරු හඳන වීඩියෝ එකෙන් පටන් ගත්ත මේ වැඩේ හැම කාරමන්තයක්ම පෙන්වන්න කියලා ඉල්ලනවා, ඉගෙන ගන්න අයටත් ගොඩක් වැදගත් වෙයි ඒ දේවල්,මම ඇලයා ❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වෙනස්ම සංචාරයක් ..ලස්සන ගැමි පරිසරයක්..💚
හදවතේ සංචාරකයාට මුළු හදවතින්ම ආචාරය ❤️❤️❤️❤️
ගොඩක් ලස්සන වැදගත්ම video එකක් අය්යා 😘🧔❤️
බුදු සරණයි
වෙනස් විදියට හිතන මිනිස්සු…… ඇහැට ප්රියයි හිතට සුවයි…. එවන් අය ස්වභාව ධර්මයේ අනගි නිමැවුම්…..
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වෙනස් සොදුරු ගමනාන්තයක් 😍
❤️💙💚 ජය වේවා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා සුන්දර ගමක්... බොහෝ ස්තුති මෙ සුන්දරත්වය ගෙන එන ඔයාලා හැමෝටම....🙏🙏
අපිට සතුටුයි අපෙ ගමට ඇවිල්ල මෙහෙම වැඩක් කරාට👍 සුබ පතනවා ඔයාලට මෙවගෙ වැඩ හැමදාම කරන්න පුලුවන් වෙන්න කියලා
හදවතේ සංචාරකයාගේ තවත්වෙනස්ම රූප රචනාවක්. ලොකු සේවයක්, ස්තූතියි පුතා. 🥰🥰🥰🥰🥰🥰🥰
වටින වීඩියෝ එකක්....❤❤
වටිනා වීඩියෝ එකක්....❤❤ කුරුඳු කියන්නෙ මම ආසම රසක් සහ සුවඳක්... ❤❤ බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම
ඇත්තටම වෙල්යාය, කමත, පිදුරු පුංචි කාලේ මිහිරි මතක.
ස්තුතියි ඔබට!,
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ හදබැඳි පරිසර හිතකාමී
පරිසර ගවේෂකයෝ 👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
🇱🇰 DINESH & PATHUM අපිවත් රැගෙන යන ගමන්.
🇱🇰 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
Ayubowan 🥰 ❤ from Kerala 🌴. beautiful nature, greenary.Thanks for the video. D A P❤❤❤❤❤❤❤❤ God bless you dear 🥰
32:58 ඒ නිහතමානීකම. මහත්තයෝ නෑ අපි ඔක්කොම මිනිස්සු 😊❤
ආයුබෝවන් ... 🙏
අපේ දිනේෂ් අයියේ ... 🙏💐❤️
ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️
ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලබත්වා 🙏
ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! බෙහෙවින් ස්තූතිය පුදකරමි ඔයාලාට අපේ ආදරෙ හැමදාමත් හදවතට සමීපවූ හදවතේ සංචාරය ඔබයි.
උතුම් තෙරුවන් සරණයි ! 🙏
දිනේශ් අයියා ඒක වෙනමම සංචාරයක් ❤❤
වෙනස්ම ආරක රූප රචනාවක්නම් හදවතේ සංචාරකයා DAP තමයි...💚
ජයවේවා හැමෝටම...
ඩිල්කි අයිය සුපිරියට වැඩේ කරනව ලස්සනයි බං ❤️🙂
"දකුණේ මිනිස්සු හරි ලෙන්ගතුයි ..."❤
ලස්සන ගැමි පරිසරයක් ❤😊
Guys,
Support this guy to take these spread around the world to show the beauty of Sri Lanka...
අය්යෙ අභාවයට යන පන්සලක් වෙන පහුරු කන්ද , කලුතර දිස්ත්රික්කයේ තියන උසම ස්තානය ට ගිහින් වීඩියෝ එකක් දාන්න ,ඒක ගොඩක් වටිනො ❤
හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
30:48 අයියේ මේ විදිහට තේ වගාව ගැනත් කරන්නකෝ. පැහැදිලි කරලා 🙏🏻♥️
ගමටම ඇවිල්ලා ආදරෙයි 🤩✨
කිතුල්ගහාරාවේ 💟
වෙනස් දෙයක් කරොත් ඉතින් Dinesh Ayya තමා❤❤❤
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. රට ආහාර පාන සියල්ලම පරාධ කරන්න ගමේ ආහාර ඉදිරියට..... හරිම රසවත් ආහාර සැපයූ අයට තුති වේවා.....!!!!
Sri lankan Cinnamon is the best cinnamon in the world. Cinnamon is used for making cakes, bread, cookies, vitamins gummy, cinnamon tea etc. In Usa some people know Ceylon cinnamon but they don't know where sri lanka is.😢
අයියා ❤ තවත් ලස්සන වටින video එකක්💫
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃❤️
දිනේශ් අපි හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා. ඒ සංචාරයන් වල තියෙන ස්වභාව සෞන්දර්යයේ ලස්සන වචන වලින් කියලා නිම කරන්න බෑ. පොඩි ඉල්ලීමක් තියෙනවා. දිනේශ් පුලුවන් නම් අපේ තිලක් කන්දේගම මහත්තයගෙ පොළොන්නරුවේ ඇළහැර තියෙන ස්වභාධහම් ගොවිපල ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්නකො. ඒ පරිසර පද්ධතිය හරිම ලස්සනයි..❤ ජය වේවා ඔයාට 🙏☸️
Harima lassnai dinesh aiye💙💚
Oyl hmotm budu saranai 🙏
Thank you so much.your advices and greatest things
Very happy to me
අපෙන් ඈත් වී යන සොඳුරු ගැමි පරිසරය වෙත නැවත අප රැගෙන ගොස් එය විඳින්නට සැලසුවාට ඔබට පින්
🇱🇰 👍🏾 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🇱🇰 වෙල්යායක පැලේ ඉඳන් වෑදම (ඇඹූල)
🇱🇰 රස වින්දනය 😅 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Super 👌 very detailed...informative 🇱🇰💪
ලමයිගෙ දැනුමටත් යමක් ගෙනවට පිං .බලන් ඉන්නවා ඊලඟ කොටස එනකන් බෝම ස්තුති මල්ලි ❤
සුපිරි
ලස්සනයි 🥰 හැමදාමත් . පරිස්සමෙන්. තෙරුවන් සරණයි.
ඒක නම් ගොඩක් වටිනවා..😘❤❤✨
තෙරුවන් සරණයි මල්ලි ❤️
බලපු සුපිරියක් ❤🎉
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මේ රටේ ගොඩාක් ප්රසිද්ධ අපේ රටේ kurudu. ( kanela kelani.) මගේ මැඩම් kurudu පිටි උදේ ආහාරය ta අනිවාර්යයෙන්ම mix කරනවා. ඔබ සැමට තුති වේවා.....!!!!!!
මේ වැඩසටහනේ අනිත් කොටස මට හොයා ගන්න බැරි උනා. ඒක අප්ලෝඩ් කරලා තියෙනවද? හරිම ලස්සන වැඩසටහනක් දිනේශ්. මේ කරන වැඩසටහන් හරිම ප්රයෝජනවත් වගේම අපේ ජීවිතෙන් මග හැරුන ගොඩාක් දේවල් හදවතට ලං කරනවා. තව තවත් මේ වගේ වැඩසටහන් බොහෝමයක් කරන්නට ශක්තිය, දහිරිය ප්රාර්ථනා කරනවා.
රොහාන් මිරිහාගල්ල.
Very valuable information
Thank you brother
හදවතේ සංචාරකයා 💚💚 බුදුසරණයි
What a nice video documentary, it's ❤DAP as always. Mr Peries and team
Thank you universe!! Beautiful.
දකුණේ සෙට් එක කෝ මේ විඩියෝ එක බලන😍
ඉන්නව මොකෝ කියන්නෙ...😮
ගාල්ල කරන්දෙණිය තමා සැරම කුරුදු තියෙන්නේ .❤
සොඳුරු ඉසව් සොයා යන සොඳුරු මිනිසා 💚❤
ගොඩක් වටිනවා ❤❤❤❤
cup cake seen eka nm patta pitarata yavanna maru product ekak.
nidanayak uda higa kanava kiyanne nikanda bn api
😮💨😮💨😮💨😮💨😮💨
සුපිරි ❤😋
මම අයියාගේ videos බලන්න ඇබ්බැහි උනෙ කතරගම පාද යාත්රාවේන් එකත් හෙන අහාම්බෙන් එ video එක බැලුවේ අයියාව දැක්ක පලවෙනි පාරටම මට දැනුනෙ අයියා ගමක හැදිච්ච කොල්ලෙක් කියලා . අයියාගේ අනගතෙට සුබ පැතුම් 🎉
DAP කියන්නෙ වෙනම බ්රැන්ඩි එකක් 😊😊
Oyage widiyo api hamadama balanawa hadawathe sanchrakayanane jaya patami
කුරැඳු වල මුල් ආරම්භය කඳුකරය උනාට ඕකේ නියම සාස්තරය තියෙන්නේ දකුණේ .
Niyamai ❤🎉
Lassana gamak.
කුරුදු විතරක්ම බලන්න ඕන නං බටපොල මීටියාගොඩ ඌරගහ පැත්තෙ එන්න වෙනව යාළුවා.
පට්ට 😍😍
Eye pereda Nepale kandu naginna giya kiwwa nisa ehe ekak danakam balan hitiya puthe bs me dinawala gonna pathirenawa parissamin
ආයුබෝවන් මම දිනේෂ්.... හඩ පෞර්ෂවය..
අපේ ගමට ඇව්ල්ලා.දිනේෂ් ට කියලා අපිටත් කුරුඳු මිටියක් ගා ගන්න තිබුණේ .හොඳට වැඩේ කරනවා .අපි ඊට ටිකක් උඩ.අම්මෝ මලිත
අයියන්ඩී❤
❤❤❤ දිනේෂ් budusarani
මරම සතුටුයි දිනේශ් අයියා මගේ ගමට ඔයා අපු එක
apit technology wal ugannanne kokeththa kiyal thami❤️
𝗠𝘆 𝘃𝗶𝗹𝗹𝗮𝗴𝗲🥺❤️🌿🍀
Math kurundu thalanna eka thamai karanne eka venasma deyak
කැප්එක ගලවලා කැවනමි තමා හොද නෙද දිනේස් අයියෙ😮
මටත් එහෙමම හිතුනා....!!!!!
you are correct.
අම්මෝ අම්මෝ හැදියාව. යකෝ කෑම්පින්ග් එකක් කරන්නේ. බෝධී පූජාවක් නෙමේ
හත් දෙයියනේ ...ලස්සන....
දිනේශ්... වීඩියෝ එක ගොඩක් වටිනව.... ඒත් ඔයාට ඔය කුරුදු ගැන කියල දෙන කෙනා කුරැදු ගැන මූලික දේවල් වත් දන්නෙ නෑ....කුරැදු කර්මාන්තයේ නොකල යුතුම වැරදි ගොඩක් එයා කරනව.... ඒත් ඔයාගෙ උත්සාහය සාර්තකයි.... ඒ ගැන සතුටුයි....
Love this vedio ❤. 🎉
දිනේෂ් අයියා නියමයි ඈ😊
Theruwan saranai🇱🇰🇱🇰👍
ආදරෙයි 🌿🇱🇰
💙
මහත්තයා ත් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නකෝ "මම දිනේශ්" ඒ නිහතමානී කම 💜️💜️
Ayya❤
❤❤❤❤සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍supiri
👍❤
Dinesh Aiya ❤
maru sustiyak gahewwe nadda?
👍👍
❤🌏🌿
❤❤❤ ape gama netha me
Dinesh aiya❤❤❤❤❤
Supiri ❤🍃🍃
💚💚💚🙌🏻
🇱🇰 ආයූබෝවන්!!! ජයෙන්ම ජයවේවා!!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪 H 9.20
😍
😍😍😍😍
🎉🎉🎉🎉🎉
❤❤