දළදා තේවාව සහ හේවිසි වාදනය

แชร์
ฝัง

ความคิดเห็น • 87

  • @newtechhero
    @newtechhero  18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි හැමදෙනාටම පුළුවන් කමක් තියෙනවා නන් චැනල් එක subscribe කරන්න ❤ හැමදෙනාටම යහපත් දවසක් වේවා දළදා සමිදු පිහිටයි🙏🙏🙏

  • @rupasinghaarachchigesomala8152
    @rupasinghaarachchigesomala8152 3 ปีที่แล้ว +24

    දලදා තෙවාවේ හේවිසි හඩ සමග මම නිවසෙහි බුද්ද පුජාව පුජා කරම් 🌹🌹🌹🌹🙏🙏🙏 youtube දලදා හඩ එකතු කල පින්වතාට බොහෝ පින් පින් පින් 🙏🙏🙏

    • @newtechhero
      @newtechhero  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 ปีที่แล้ว +11

    මේ හඬ ඇහෙද්දි මොන ලෝකෙ හිටියත් ඇඟේ රෝමෝද්ගමනය වෙලා බුද්ධාලම්බන ප්රීතියෙන් හිත ඇළලී යනව මගෙ නම්.ඔබ වහන්සේට මාගේ කායාදි ද්වාරත්රයෙන් නමස්කාර වේවා දළදා හාමුදුරුවනේ.මාගේ ජීවිතය ඔබ වහන්සේට භාරයි.සාධු සාධු සාධු ඉර හඳ පවතින තාක් සම්බුද්ධ ශාසනය පවතීවා

    • @dammalankarathero4732
      @dammalankarathero4732 ปีที่แล้ว +1

      Udee paandara aluyama mee daladaa pooja handa ehenawita dawada puraama sitha prabaaswara wenawaa saadu saadu saadu

    • @dammalankarathero4732
      @dammalankarathero4732 ปีที่แล้ว +1

      Monatharam sathutakda buddalambana prithiyak

  • @ramanijayawardena8816
    @ramanijayawardena8816 2 ปีที่แล้ว +8

    අති උතුම් ශ්‍රී දළදා වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මගේ සියලු අකුසල් කර්ම යටපත් වී කුසල් කර්මඉස්මතු වේවා.......🙏🙏🙏

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 11 หลายเดือนก่อน +2

    හරිම මිහිරි ,,සාදු සාදු සාදූ උතූම් දළදෘ සමිදූ පිහිටයි.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 4 ปีที่แล้ว +4

    දළදා සරණයි ලෝක වාසි සැමටම budusarai නමෝ නමෝ නමෝ buddaya

  • @user-dr6jf9gq9d
    @user-dr6jf9gq9d 10 วันที่ผ่านมา +1

    මම දළදා තේවාව සමග නිවසේ උදේ,සවස සම්බුද්ධ පුජාව පුජා කරමි🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +3

    අති උත්තම ශ්‍රීමත් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    උත්තම ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත සත්‍යානුභාවයෙන් මේ රට ආරක්ෂා වේවා. සම්බුදු සසුන බෝහෝ කල් පවතීවා. සියළු ව්‍යසන වලින් මාතෘ භූමියත් එහි වෙසෙන සියළුම ජනතාවත් ගහ කොළ ගංගා ස්වාභාවික පරිසරයත් සතා සිවුපාවත් ආර්ක්ෂා වේවා🙏🙏🙏 පෙනෙන නොපෙනෙන බලවේග වලින් මාතෘ භූමියත් ජනතාවත් සතාසිපාවත් සියල්ලමත් ආරක්ෂා වෙත්වා 🙏🙏🙏

  • @balangodavipulasirithero6942
    @balangodavipulasirithero6942 10 หลายเดือนก่อน +2

    රටටම වටිනා ආශිර්වාදයක්

  • @shyamamrss3958
    @shyamamrss3958 3 หลายเดือนก่อน +1

    👌🙏🌹🇱🇰උතුම් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව රැකවරණය අප සැමට ලැබේවා.👌🙏🌷🇱🇰සාදු👌🙏🌷🇱🇰සාදු👌🙏🌷🇱🇰සාදු👌🙏🌷🇱🇰👌🙏🌹🇱🇰👌🙏🌷🇱🇰

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 5 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    මගේ රටට ශ්‍රි දළදා සමිදු සරණයි

  • @NuwanWarawita
    @NuwanWarawita 4 ปีที่แล้ว +3

    මගේ රටට ශ්‍රී දළදා සමිඳු සරණයි

  • @sumedadamith9623
    @sumedadamith9623 3 ปีที่แล้ว +4

    මගේ රටට දළදා සමිදුන් ගෙ පිහිටයි

  • @user-jk1zn3lq3p
    @user-jk1zn3lq3p 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු.....මගේ රටට දළදා හිමි සරනයි.......

    • @newtechhero
      @newtechhero  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 2 ปีที่แล้ว +1

    උතුම් දළදා සමිදු පිහිටයි .එ බෙර හඩ කනට මිහිරි ,සිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා.මම හරි කැමති .සියලු සත්වයො සුවපත් වෙත්වා නිරොගි වෙත්වා නිදුක් වෙත්වා දිර්ඝායුෂ ලැබේවා යහපතක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනටම නිර්වානය ලබා ගැනීමට හැකි වෙත්වා

  • @nkjkkk8985
    @nkjkkk8985 3 ปีที่แล้ว +7

    දළදා මාලිගාව.තෙවා හඩෙ අනූ භාවයෙන්.මාගෙ සියලු අපල ලෙඩ දුක් කරදර..නිම වෙවා!!!!! menaka දුෂාන්ත..

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻 🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻 තෙරුවන් සරණයි 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻 🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻 තෙරුවන් සරණයි 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻 🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻

  • @sumedadamith9623
    @sumedadamith9623 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු !!!!

  • @JaYaShaNthaKumara
    @JaYaShaNthaKumara 3 ปีที่แล้ว +3

    දළදා මාලිගාවේ තේවා හඩේ ආනුභාවයෙන් ලිතුම්සි කවින්හාරා දුවගේ සෙනසුරු එරාස්ඨක අපල දුරු වි සියලු ලෙඩ රෝග සුව වේවා!

    • @newtechhero
      @newtechhero  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා තෙරුවන් සරණයි

  • @travelwithmaduwa2720
    @travelwithmaduwa2720 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු..

    • @newtechhero
      @newtechhero  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @koonankaragedaraamarasingh5038
    @koonankaragedaraamarasingh5038 3 ปีที่แล้ว +1

    budu samidunga guna bala ananta apramanai

  • @nadeejachandrasiri6628
    @nadeejachandrasiri6628 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

    • @newtechhero
      @newtechhero  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +2

    බුදුසරණායි තෙරුවන්සරණායි දළදා සමිදුනේ නමාමි දළදා

    • @newtechhero
      @newtechhero  5 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏🙏

  • @presannasamankumaraprasann6084
    @presannasamankumaraprasann6084 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු දළදා හාමුදුරුවන්ගේ රැකවරණයි

  • @dhanushkatv5683
    @dhanushkatv5683 3 ปีที่แล้ว +3

    දනුෂ්ක ට්ව් ආයතනය මගින් ඔබට සැමට දාළදා සම්දු පිහිටයි ලැබේවා කියලා කියනවා බුදු සරණයි

    • @roshanprobodha5859
      @roshanprobodha5859 ปีที่แล้ว +1

      Horanawen gahana kaviya hoyala denna puluwnda.🙏❤️

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @udaikandalama9136
    @udaikandalama9136 4 ปีที่แล้ว +5

    Saadu saadu saadu, May the blessings of the almighty lord Buddha, dhamma and sangha be with all and may the buddha shasana flourish for ever!!!!!!

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +2

    Namo bauddaya...

  • @thikshanarandika9333
    @thikshanarandika9333 3 ปีที่แล้ว +2

    super🙏🙏🙏

  • @elapathamudithahimi7840
    @elapathamudithahimi7840 ปีที่แล้ว +1

    දලදා සමිදුන් ගේ.පිහිටරැකවරනයලැබේවාරටවැසිසැමට

  • @sandunuramesh34
    @sandunuramesh34 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @jayanthiruwan8971
    @jayanthiruwan8971 ปีที่แล้ว +1

    Mage namaskaraya weva 🙏🙏🙏
    🌹🌹🌹🌹🌹

  • @nipunikachathurangani6258
    @nipunikachathurangani6258 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @wayfarercanada9340
    @wayfarercanada9340 4 ปีที่แล้ว +3

    සාධු, සාධු, සාධු!!!

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newmiucklanka280
    @newmiucklanka280 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.mama.sab.kara.o.k

  • @LuckyGamage
    @LuckyGamage 3 ปีที่แล้ว +1

    සාධු.. සාධු... සාධු...! 🙏🙏🙏

  • @sagarakandy1519
    @sagarakandy1519 ปีที่แล้ว +1

    💖🙏❤️🙏💗🙏❤️

  • @jayanthiruwan8971
    @jayanthiruwan8971 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @kurok4m19
    @kurok4m19 6 ปีที่แล้ว +3

    Nice

  • @daneshnissanka6475
    @daneshnissanka6475 หลายเดือนก่อน +1

    මෙ වටිනා හඩ අස්සෙ add දාන කාල කන්නි මොන ලෝකේට අපා ගත වෙයිද....

  • @rupalanarol3158
    @rupalanarol3158 3 หลายเดือนก่อน +1

    🙏☀️☀️🙏🙏🙏🙏

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +1

    SADU. SADU. SADU. 🙏🙏🙏

  • @nithjayamha1771
    @nithjayamha1771 4 ปีที่แล้ว +2

    rana kopuwak thula tanto Jensen bada fan karaduwa thula wada siti dalada ranmaha rajawaru raaja thejasin pana men raka gath siri dalada sadusadu m'ama dohoth mudun dee sadu wadimi m'ama siri dalada🥰😍😘😅😄😃

  • @ramanijayawardena8816
    @ramanijayawardena8816 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว +1

    Magee ratata daladaa hmi saranai

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sumedadamith9623
    @sumedadamith9623 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PlayViraj
    @PlayViraj 2 หลายเดือนก่อน +1

    දලදා කරඩුව නරඹන්න පුලුවන් කීයට තියෙන තේවවෙදිද?

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว +1

    Budunwahanseeta pujaa karanawa biksunta denavita pirinamanawa yanawachana bawitha karanna teruwansaranai pujaakirima yanawachanaya utum gauruwaniyai

  • @nithjayamha1771
    @nithjayamha1771 4 ปีที่แล้ว +2

    Rana kopuwak thula ran kenden bada ran karaduwa

  • @ashanilusika7695
    @ashanilusika7695 3 ปีที่แล้ว +1

    Maligwe masa 3 babala dathun wahanse lagata gnne kiye thewawatada

  • @nalakadaminda9740
    @nalakadaminda9740 2 ปีที่แล้ว +1

    Dalda smdu phti putha
    Mada pthuma dalda samidu rakimi pin watha

  • @PlayViraj
    @PlayViraj 2 หลายเดือนก่อน +1

    දලදා කරඩුව බලන්න පුලුවන් කීයට තියෙන තේවාවෙදිද?

    • @sumedhaindeewara8515
      @sumedhaindeewara8515 หลายเดือนก่อน

      තේවා තුනේදිම පුලුවන්

    • @PlayViraj
      @PlayViraj หลายเดือนก่อน

      @@sumedhaindeewara8515 🙏🙏🙏

  • @m.rgayanwicramasinghe7788
    @m.rgayanwicramasinghe7788 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

    • @newtechhero
      @newtechhero  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @himalkakaushalya6457
    @himalkakaushalya6457 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu

    • @newtechhero
      @newtechhero  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @minujayasinghe5652
    @minujayasinghe5652 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanthiruwan8971
    @jayanthiruwan8971 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @gagaaddara1
      @gagaaddara1 ปีที่แล้ว +1

      සාධු!!! සාධු!!! සාධු!!!