ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්ස 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට !🌷🌷🌷
තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට අප්‍රමාණ පින්🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏
සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි
සාදු සාදු.සාදු......❤
උතුම් මහා සංග රත්නයට මම නමස්කාර කරමී 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි.
🙏🌹🙏🌹🙏🌹සාදු.. සාදු... සාදු..
Gawravaniya maha sangarathnayeta mage namaskaraya wewa sadu sadu sadu sadu
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
Sadu,sadu ,sadu.Theruwan saranai .pattana ධර්මයේ පිහිටයි .
Sadu sadu sadu sadu 🙏🏽🙏
Gawravaniya pujaniya pinwath swami nvahanseta denamatama mage namaskaraya wewa sadu sadu sadu
තෙවරක් දෙපා නමද නමස්කාර කරමි .සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Sadu Sadu Sadu
🙏🙏🙏🙏
Good job aiya 💜
Sadu.sadu.sadu.
කවුරුන්හෝ මෙික බලනකෙනෙක් මෙි පන්සලට යන පාර කියන්න තෙරුවන්සරනයි
පෝන් නම්බර් එකට කතා කලොත් පාර අහගන්නපුලුවන් වේවි.
Upulvehera yanuwen lacation search karanna
කොළඹ සිට දඹුල්ල දෙසට යනවිට, ගලේවෙලින් වමට කැකිරාව පාරෙ ගමන්කොට ආඬියාගල හන්දියෙන් නැවත වමට හැරී කිලෝමීටර් කිහිපයක් යනවිට කහල්ල කන්ඳ පාමුළ ඔබේ දකුණුපසට පිහිටා ඇත.
පට්ඨානය සජ්ජායනාකිරීමට ගිහියන් උනන්දුකරවීම හොඳය . ඊට සමගාමීව හෝ ඊට පෙර, ගිහියන්ගෙන් ලැබෙන දානය හොඳහැටි වලඳා , දවසේ වැඩිවේලාවක් ජංගම දුරකථන සමග ක්‍රීඩාකරන,හිස්වචන දොඩමින් කාලය කාදමන සහ ""බුදියන" අතිශය බහුතරයක් වූ "භික්ෂූන්"ට පට්ඨාණය අර්ථ සහිතව මෙනෙහිකරමින් සජ්ජායනා කිරීමට උගන්වන ක්‍රමයක් පිලිබඳව සිතාබලන්නේනම්, එය වඩාත් අර්ථසහිත බව මාගේ හැඟීමයි. එවිට, ඔබවහන්සේ කුමන මොහොතක අපවත්වුවත්, ඔබවහන්සේගේ බලාපොරොත්තුව සපුරාලීමට සමත් භික්ෂූන් පිරිසක් බිහිකිරීමට පුරෝගාමීවූ භික්ෂුවක් ලෙස ඔබවහන්සේගේ නාමය බැබළෙනවා ඇත.
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏