Toyota Raize G 2020 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 304

  • @AutoHubSL
    @AutoHubSL  4 ปีที่แล้ว +105

    Price arround 60laks.
    May vary with the time.
    Thanks !

    • @ACMHANOUFF
      @ACMHANOUFF 4 ปีที่แล้ว

      Bro please review about Nissan Serena highway star EPower fully loaded please please

    • @mudithakularathna2237
      @mudithakularathna2237 4 ปีที่แล้ว

      @@ACMHANOUFF send ur number plz

    • @ACMHANOUFF
      @ACMHANOUFF 4 ปีที่แล้ว

      @@mudithakularathna2237 for what

    • @mudithakularathna2237
      @mudithakularathna2237 4 ปีที่แล้ว

      @@ACMHANOUFF i like u😊

    • @kalpanarajapaksha9012
      @kalpanarajapaksha9012 4 ปีที่แล้ว

      Pls put a reaviw about suzuki baleno

  • @drtyrelfernando8264
    @drtyrelfernando8264 4 ปีที่แล้ว +29

    I bought this car (2020) last January. Now i have been using and already 3000 km meter reading noted. For me it is a good car. Petrol consumption 18-19 km/L. experienced with 5 passengers with fully loaded luggage. This car has very good underground clearance. Running pickup is satisfied.

    • @unknownperson5537
      @unknownperson5537 3 ปีที่แล้ว +1

      How much you bought it for? What is the model year

    • @malanbandara
      @malanbandara 2 ปีที่แล้ว

      Thank you

  • @my3bro81
    @my3bro81 4 ปีที่แล้ว +46

    මෙතන ගොඩක් අයට පේන comments තමයි
    "අපෝ ඕක fail.. ඕක වෙනුවට CHR එකක් ගන්න..."
    වගේ ඒව...
    මේ වාහනේ options හොදයි.. හැබැයි ඕක 6m නම් worth නැති වෙන්න පුලුවන්.. ඒත් මේක hype එකත් එක්ක car dealers ල කෘත්‍රිමව හදපු price එකක්.. chithrasumana motors වගේ තැනකින් direct import කරොත් මිලියන 6 කට *Z GRADE* එකක් ගන්න පුලුවන්.. නිකන් බොරුවට Comments කියවල decide කරන්නෙ නැතිව ටිකක් හොයල බලන්න..
    මගෙ නම් මේක ගැන opinion එක තමයි.. මේක options එක්කමේ ගානට ලොකු වරදක් නෑ..
    අපිට ලංකාවෙ tax කරමයක් එක්ක ලක්ශ 60 ක්ට BMW brandnew එකක් afford කරන්න බෑනෙ.. ටිකක් ප්‍රායෝගිකව හිතන්න..
    Anyway nice video *AUTO HUB*

  • @manushadananjaya8125
    @manushadananjaya8125 4 ปีที่แล้ว +23

    දවසක Rolls royce එකක review එකකුත් ගේන්න bro.ඒ වගෙ හීන වාහනයක් ගැන සින්හලෙන්ම අහගන්න පට්ටම ආසාවක් තියෙන්නෙ❤️😘😘😍🤟

    • @nalinkumara1654
      @nalinkumara1654 ปีที่แล้ว

      Micro rexton new modle eka review ekak ona malli.

  • @kasunaruna8606
    @kasunaruna8606 4 ปีที่แล้ว +49

    වෙන රටවල වාහනයක් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් වන අතර,එ රටවල මිනිස්සු විනොදාස්වාද සදහා වාහන එකතු කරනවා .නමුත් ලංකාවට ගෙන්වන හැම වාහනනේටම 300%ක බද්දක් ගහනවා.වෙන රටවල ලක්ෂ 10 වාහනනේට ලංකාවේ අපි ලක්ෂ 30ක් ගෙවනවා.මේ වෙනුවෙන් කවුරැත් කතා කරන් නැ.මොකද වාහනයක් තියෙන එකා, අනිකා වාහනයක් ගන්නවට කැමති නැ.එ නිසා පාලකයෝ බදු පිට බදු ගහනවා .

    • @sameerawickramarathna7446
      @sameerawickramarathna7446 4 ปีที่แล้ว +1

      හැමෝටම වාහන තිබුනොත් ඉතිං පාරක යන්න එන්න කොහොමවත් බැරිවෙයි. පොඩි දුප්පත් රටක්නෙ, පාරවල් ඉබේ ⁣ලොකුවෙන්නෙත් නෑනෙ...

    • @heshansachintha3315
      @heshansachintha3315 3 ปีที่แล้ว +5

      @@sameerawickramarathna7446 eka mara kathawak ne... Maladiwaina kochchara podi da? Eka eka palakayoo hurathal karana wahal haththak lankawa Inna nisa thamai apita wahanayak wath sadarana ganakata ganna Bari wenne... Pare wahana wadi nam udin Hari yatin Hari yawanna one.... Me gewana badu wala hatiyata.... Mun hora Kanawa ape Heena heenayak welama thiyanawa.......

    • @පුදුමලොව-ඝ5ර
      @පුදුමලොව-ඝ5ර 3 ปีที่แล้ว

      ඇත්ත

    • @sudeepapwijesekara6210
      @sudeepapwijesekara6210 3 ปีที่แล้ว

      ලක්ෂ 10 එකට ලක්ෂ 40 ක් ගෙවනවා

    • @tharindumalinda5553
      @tharindumalinda5553 3 ปีที่แล้ว

      300% ghnne na....khmd ehm wenne

  • @ruwanbandara1778
    @ruwanbandara1778 4 ปีที่แล้ว +58

    වාහනේ කොහෙන් ගත්තත් කමක් නෑ INDRA Traders එකෙන් නම් ගන්න එපා.තියෙන්නේ මීටර් කරකවපු වාහන.Auction Sheet ,පෙන්නන්නේ නෑ ,හොරට හදපු certificate ටිකක් පෙන්නන්නේ,ඒ ටික පෙන්නන්නත් රු 10000 බැංකුවට දාන්න හරි ඇඩ්වාන්ස් එකක් හරි දෙන්න කියනවා ,පට්ටම හොරු

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +5

      Indra traders එකේ එවුන් AMW එකත් එක්ක එකතුවෙලා වාහන inspection කරන එකෙත් වංචා කරනවා කියල දැනගන්න ලැබුනා. ඒ නිසා ඒවා දිහා බලන්නවත් එපා.

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว +3

      Aniwa bro.. man attatama dekala thiyenawa toyota axio ekak X grade ekaka seat replace karnaawa G grade widihata black fabric seats... Indratraders la thanikara boruwa karanne

    • @user-ll6qr5fq9j
      @user-ll6qr5fq9j 4 ปีที่แล้ว +4

      indra එකෙන් ගත්තා wagon r එකක අවුරැද්දක් යන්න කලින් හයිබිඩි බැටරි වැඩ කරන්නේ නැතුවා ගියා මම නමි දන්නා එයෙකුටත් කියන්නේ නැ ඉන්ද්‍රලාගෙන් වාහනයක් ගන්න කියලා

    • @ruwanbandara1778
      @ruwanbandara1778 4 ปีที่แล้ว +2

      @@user-ll6qr5fq9j eka attha ape hamuduruwane ape nodenuwathkama nisa mewage wanchakara car sale karayo pohosath wenawa

  • @Daham19
    @Daham19 4 ปีที่แล้ว +17

    ටොයොටා රය්ස් වල එන්ජිම, අලුත් මාදිලියේ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ටර්බෝ නෙවෙයි .
    පරණ ඩයිහට්සු එන්ජිමට ටර්බෝ සවිකර ඇත.
    මුදලට සරිලන බලය හෝ සැප පහසුකම් නැත .
    රැවෙටෙන්න එපා.

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว +1

      පල පකෝ යන්න

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +4

    ඔබගේ විඩියෝඑක හරිම වටිනව මොකද මුලින්ම මිල ගනන් දාන නිසා ජය වෙිවා

  • @manukaprabhath6091
    @manukaprabhath6091 4 ปีที่แล้ว +15

    ටොයෝටා බ්‍රෑන්ඩ් නිව් මිනි SUV එකක් විදිහට මට නම් මේක ගෙවන ගානට වටිනවා,අපෝ මේක හරි නෑ මීට වඩා අරක හොඳයි මේක හොඳයි කියන උන්ට ඇත්තටම ෆුට් බයික් එකක් වත් ගන්න බැරි උං,වාහනයක් පිටිං බලලා ඒකේ හොඳ නරක කියන්න බෑ,ඒක පැදලා බලල ඒක ගැන අයිඩියා එකක් ගන්න ඕනි,අනික CHR එක ඕවර් ඩිසයින් කියල ඕනි පොඩි එකෙක්ට තේරෙනවා,එහෙම බලද්දි මේක ගෙවන ගානට වටිනවා,අනික පෙට්‍රල් වාහනේ හැටියට කරන ගානත් වටිනවා ❤️

    • @chrishd3274
      @chrishd3274 4 ปีที่แล้ว +2

      ඔයා හිතන විදියට නෙවෙයිනේ අනිත් මිනිස්සු හිතන්නේ. ඒ මිනිස්සුන්ගේ අදහස කැමති විදියට කියන්න ඒ මිනිස්සුන්ට අයිතියක් තියනවා. වාහන ගන්න පුළුවන් උන් විතරද කොමෙන්ට් කරන්න ඕන..

    • @lasantha80
      @lasantha80 4 ปีที่แล้ว

      ඔයා හ‍රි

    • @indikaprasad358
      @indikaprasad358 4 ปีที่แล้ว

      ඔයාගාව තියෙන්නේ මේ මරාලේ නේ

    • @jokergaming9654
      @jokergaming9654 4 ปีที่แล้ว

      sira kathawa

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 4 ปีที่แล้ว +12

    I drove this car in a hilly area with 6 people there was no problem with the pickup ,it was a little bit lagging but it's fine, Overall it is a really good car.

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +20

    660cc වාහනේක passangers ලා 5 දෙනයි බඩු ගොඩක් එක්ක කදු පාරවල් වල ගිහින් තියෙනවා ඒකෙත් ලොකූ අමාරුවක් නැතුව ගියා ඒකත් එක්ක බැලුවම raize එකේ මේ Engine එක වාහනෙත් එක්ක බැලුවම ඇති වෙයි කියල තමයි හිතන්නෙ

  • @Sathira_27
    @Sathira_27 4 ปีที่แล้ว +3

    All Z doesn’t come two tone color, if you need two tone you should go with Z, and 4 way camera and Blind spot is optional, it doesn’t come standard options , X and X’S come without alloys, this review is good but some are wrong details, thank you

  • @sadewnimnadanimnada7857
    @sadewnimnadanimnada7857 3 ปีที่แล้ว +5

    මට reize එකකුයි
    wagon r එකකුයි තියනවා ඒ වුනාට මට wagon r එක ගානට වටිනවා.............

  • @gaminiathapattu4248
    @gaminiathapattu4248 4 ปีที่แล้ว +2

    raize eka opption num thiyenwa eth wdk na vehicle eke wheight eka madi (950kg)highway drive karaddi safetya adui kiyala hithenwa vehicle eke wheight eka nathi nisa.horse power ekath madi 98 thiyenne engine capacity eka 1.2l wage thibbanum hodai anika athule thanikarama plastic godak vehicle ekata cheep look ekak enwa eken. kiyak hari dala use krapu hari brand new hari chr ekak ganna ekanum hodai.

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 4 ปีที่แล้ว +2

    You guys are really doing well, good.luck.
    If you can do some reviews of some popular vehicles in Sri Lanka
    Toyota Corona AT170(1991),Nissan FB12-N16.Mitsubishi Lancer box etc
    Im suggesting you this since still there is a huge popularity for these vehicles and looking for a review as well.
    Thank you

  • @nipunanawarathne1143
    @nipunanawarathne1143 4 ปีที่แล้ว +2

    Ac hole eka gawin popout cup holder ekak deela tiyenne wathura ekakwage cool eke tiyaganna yodayo... ohoma tiyena hama wahanekama man dakka uba kiyanne eka nikn disadvantage ekak wage krala.

  • @sameerabalawardana
    @sameerabalawardana 4 ปีที่แล้ว +2

    Thanks for the review . Daihatsu rocky review also needed bro.
    👍. Great job. Keep it up

  • @isurubandaraSamarakoon
    @isurubandaraSamarakoon 4 ปีที่แล้ว +4

    This review is not bad. But need lot more improvements.
    This vehicle is more than expected for its price tag.
    Unbelievable features available at the highest grade, fully loaded.
    Excellent pulling power as compared with 1500cc vehicle. Nowadays it has been the trend by auto manufacturers to reduce emissions by reducing engine capacity and also improving gearbox. Even Mercedes comes with 1.3L engine.
    Only handful people know the real features of this vehicle over 70 features.
    Auto parking is one of the best feature available at Z grade with little expensive option. No body knows about it (even Japanese).
    In its highest grade almost every things fully automated.
    Steering is fully electric and excellent cornering can be achieved.
    Top suspension is entirely different from car suspensions and more to SUV.
    More than 25km/L fuel consumption is available at mileage of 1000km- 5000km and eventually it will increase after 8000km - 10000km.
    The only thing need to be changed in this vehicle is the horn.

  • @seniya851
    @seniya851 4 ปีที่แล้ว +5

    පරණ වාහන වල reviews ටිකක් ඕනෙ. 2nd hand ganna ayata hondai. Kawruth karan nane
    Ex-Nissan navara 2008

  • @sampathpriyasinghe6107
    @sampathpriyasinghe6107 4 ปีที่แล้ว +4

    බලාපොරොත්තුවෙන් හිටිය review එකක්. Thank you.

  • @kasundinesh698
    @kasundinesh698 4 ปีที่แล้ว +2

    Z grade eke roof color white, red, silver, blue, beige, yellow walin enawa, kamathinum black roof gana puluwan white, silver, blue color walin withrak.

  • @NetITGeeks
    @NetITGeeks 4 ปีที่แล้ว +1

    You can't even get these models here in Canada. Toyota and other Japanese companies make some great models for the Asian (including Japan) markets that never get released in other regions.

  • @sameeragamage2907
    @sameeragamage2907 4 ปีที่แล้ว +2

    ඔයා කියන විස්තර පැහැදිලි වෙන්න වීඩියො ක්ලිප් එහෙම ඇඩ් කරන්න. එලකිරි එකේ වගේ. 😍😍

  • @ChinthakaPietersz
    @ChinthakaPietersz 4 ปีที่แล้ว +4

    Z grade aketh white color akak tiyanava. boru danna epa Z grade ake two tone akak vitarai tiyanna kiyala

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +7

    Interior material quality is very low. 98hp is not enough for a 6 million car. But well equipped car for the price.
    I think civic is better choise (if you can accept the exterior design of it.)
    Anyway, nice review 👍

    • @ian_9519
      @ian_9519 4 ปีที่แล้ว +1

      Civic isn't that roomier :D

  • @ultizxc4113
    @ultizxc4113 4 ปีที่แล้ว +2

    Is the size same like suzuki swift because in video it look same size.

  • @chamocreation574
    @chamocreation574 4 ปีที่แล้ว +1

    "INDRA" 2011 mn toyota vitz ekak gatta. Yard ekata apu gamanma mn ganna kamathi nisa apu widhtama mata bandarawelata genath dunna. Mn car eka blala confirm krma eyala kandy ywala service krla denm qwwa. E ghin eddi japan tyre 4 rim ekkama maru krla thama awe. Wiswaseta aran passe bladdi dakke rim 4 n 1k wena design ekak. Dakka gaman tyre 4 wens qwwta eka piligattrma na. Onna ohomai INDRA. Complain ekakwat baragatte na. Mata vehicle ekata INDRA sticker ekwat ghala ewwe na.

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 4 ปีที่แล้ว +15

    60 කට නම් හරියන්නේ නෑ.50කට වගේ ශේප්.මට හිතෙන්නෙ ඊට වවා honda civic sr එකක් ගන්න එක ideal

  • @abimanapeiris9680
    @abimanapeiris9680 4 ปีที่แล้ว +3

    Roof eka white ekat tynwa z grade eke
    Roof eken kynna bah grade eka mkdda kyla

  • @silentrage1985
    @silentrage1985 4 ปีที่แล้ว +12

    චීන අඩු quality පෙනුමක් ඇතුලේ තියෙන්නෙ හරි යන්නේ නෑ , සෙකන්ඩ් hand Axio Hybrid 2016 එකක් හරි CHR 2017/18 එකක් හරි ගන්න පුළුවන් , Hyundai Venue / KIA Stonic / Nissan Juke Teckna + මීට වඩා හොඳයි මට නම් ...

    • @rajithafernando1758
      @rajithafernando1758 4 ปีที่แล้ว +1

      True.

    • @dcharith
      @dcharith 4 ปีที่แล้ว

      Kia Stonic interior exterior dekama supiri. Raize ekata harennawath ba Stonic eke quality ekath ekka.

    • @thieuban
      @thieuban 4 ปีที่แล้ว +2

      @@dcharith true bro...pls check KIA SELTOS another best !.
      but u know in SL, people buy shits even its made in India with Toyota Logo !

    • @Daham19
      @Daham19 4 ปีที่แล้ว

      DCT හෝ AMT, tansmission වාහන ගන්න එපා. නඩත්තුව සඳහා,සෑහෙන වියදමක් කෙටි ධාවනයෙදී දරන්න වෙයි.

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว

      Oya options supiri bro.. eeth CHR eka nm family friendly naha neda bro.. eeke leg room eka adui godak..

  • @meurangaweerasingha
    @meurangaweerasingha 4 ปีที่แล้ว +1

    Oya vehicle eka baluwa man. 6M walata kohomath worth ne. Interior look eka space athin gaththath Spacia ekak wage athula. Toyota nisa market karala denawa. Godak aya danne ne daihatsu re-badge eam kiyala.

  • @madushanka9506
    @madushanka9506 4 ปีที่แล้ว +12

    Raize එක ලංකාවේ ෆෙල් ලු ගන්න එපා කවුරුත් ඔක ෆෙල් ලු ටොයොටත් නෙවෙයි ඔක 50 වගේ වෙන්නේ CHR එක 63/65 වගේ import කර ගන්න පුලුවන් Raize ගන්නවාට වැඩිය CHR eka ගන්නඑක ගොඩක් හොදයි .

    • @kavindukevindarshana8643
      @kavindukevindarshana8643 4 ปีที่แล้ว +2

      Daihatsu = toyota..ඉස්සර තමා daihatsu එක toyota subsidiary එකක් විදිහට තිබ්බෙ..දැන් ඒක toyota division එකක්

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว +3

      Bro... CHR eka family friendly naha neda... leg room patta adui.. anika cartoon/ toy car design ekak thiyenne😂

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว +3

      Anith eka vehicle ekak release karla maasen deken eeka fail kiyanna amaarui needa bro.. specially Toyota wage reputed tradename ekak ekka... eeka hinda nikan minissu baya karanna epa.. bayai wagenam oyage gedara thiyena CHR eke aftermarket price adu wei kiyala wena solution ekak gana balanna.. nikan boru comment dadaa minissu baya karanne nathuwa🤣🤣🤣
      CHR Kiyanne family friendly vehicle ekak newei.. eeke legroom pattama adui.. usa mahatha kenekta pitipasse yanna ba.. anika cartoon design ekak thiyenne..

  • @ChathuRaaksha
    @ChathuRaaksha 4 ปีที่แล้ว +15

    මේක හොදයි කියන අය comment krntaa

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 ปีที่แล้ว +8

    රිවීව් එක නියමයි,ජයවේවා.....!!!!!

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ස්තූතියි !

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +31

    ලක්ෂ 50 ක් නම් වටිනව.

    • @paboda933
      @paboda933 ปีที่แล้ว

      දැන් කෝටී එක හමාරක් 🤣

  • @kaushigankumar6436
    @kaushigankumar6436 4 ปีที่แล้ว +3

    Nice review!
    Can the display settings language changed to english?

  • @hirunabandara9512
    @hirunabandara9512 4 ปีที่แล้ว +4

    1L turbo nisa passengers and luggage dala yanna puluwan.issue ekak na.

  • @bmthabm6694
    @bmthabm6694 4 ปีที่แล้ว +2

    Bambuwa laksa 60 kiyanne saadaarana milada.? Hora desapaalunnta kudu vikunnanta thama meka saadaara mila.

  • @freesoul4074
    @freesoul4074 4 ปีที่แล้ว +1

    choka wahana asian country walai mexico wala thama mul kale test karanne.. peugeot 3008, 5008 thama america wala market eke ne... thama testing.. wahanayak hondai kiyanna be avrudu 3k witara yanakan.. ape un wahana ganne chande danawa wage thama... wahane tiyena paint code ganat kiyanna malli aluth swift eke tiyenne 1ka paint code ekai.. cvt eka 70000km wage thama tiyenne godak welawata..

    • @devlokka
      @devlokka 4 ปีที่แล้ว

      Americawe peugeot wahana wikunan na. Kalekata kalin peugeot wahana wikinen nathi nisa US market eken ain una company eka pitinma

  • @ShelomGunasekara
    @ShelomGunasekara 4 ปีที่แล้ว +1

    10 million walata adu hondha off road suv ekak review ekak puluwan unoth daanda aiya😇

  • @iqbalfouz3047
    @iqbalfouz3047 3 ปีที่แล้ว +2

    Super bro.. do a review for vw golf

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว +1

    Podak wadiyen deela Suzuki sx4 hari vitara 1.0 turbo ganna eka wadaa watinawa.

  • @pasiya4936
    @pasiya4936 4 ปีที่แล้ว +1

    අයියේ, පුලුවන් නම් මට KIA SELTO එක ගැන FULL REVIEW එකක් කරන්න.. ඉක්මනට

    • @dcharith
      @dcharith 4 ปีที่แล้ว

      Kia Seltos eka Indiawe release una apita kalin, eke podi leda wageyak awilla thiyanawa. Engine eka overheat wenawa, thawa DCT system eke odd gears skip wenawa. Gear skip wena eka nan hadala thiyanawa software update ekakin, eth overheat wena ela kohomada danne na. Poddak hoyala balanna gannawa nan.

  • @shamaljayasanka231
    @shamaljayasanka231 3 ปีที่แล้ว +1

    Toyota yaris cross 2020 එක කොහොම වේවිද auto hub

  • @MELLOlifts01
    @MELLOlifts01 4 ปีที่แล้ว +5

    Price ekata Oka Hariyanne Naha 😌 MG ZS eka Hodai Okata Vada... Size, Comfortable, Interior, Exterior Okkoma 😌💔

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว

      @MELLØ GAMING bro..
      th-cam.com/video/rgY5HYC7Im4/w-d-xo.html
      Just watch the above video
      Meeke eka thenaka cubby space eka ariyama peenawa athule steel malabendila thiyenawa... ee kiyanne MG ZS ganna ekata kal yaddi sammaa sambudu saranai😂😂😂...
      Anith eka MG eka designing part eka witharai UK.. anith okkoma chinese... lifetime na...
      Ee point ekath tikak hithanna

  • @vdcreative7702
    @vdcreative7702 3 ปีที่แล้ว +2

    interior eke quality eka madi neda? Z grade eke penuma nam maru G grade ekata wada.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😇👍👍

  • @dasunijayawardene1316
    @dasunijayawardene1316 4 ปีที่แล้ว

    Toyota premio 2013 car ekaka driving side eka side mirror ekaka welcome light ekaka thiyanawa hebei passenger peththe nee ei hetida nethnam both side mirrors walatama welcome lights enawada

  • @nilanthigamarachchige9910
    @nilanthigamarachchige9910 4 ปีที่แล้ว +1

    Rate minissunta salli nah meya indra traders ta lankawe salli tika japaneta yawanna udau karala hambakaragannawa.ratata Wedak athi deyak karanna.

  • @hareendraamaratunge4184
    @hareendraamaratunge4184 4 ปีที่แล้ว +12

    අපෝ ලක්ස 60 කට නම් පට්ට පාඩුයි මේක. ඊට වඩා CH R හොදයි. අනික 1000cc සිලින්ඩර 3 . තෙල් කරනවා නම් හොදයි. ඒත් ටර්බෝ උනත් ප්ෆෝමන්ස් ගැන අවුලක් තියනව.

  • @anushkawj
    @anushkawj 4 ปีที่แล้ว +1

    Thanks. Another very good review :)

  • @anujasathsara3723
    @anujasathsara3723 3 ปีที่แล้ว +1

    Raize එකද vitz එකද ගන්නවනම් හොද... මිලඅනුව වටින්නෙ මොකක්ද

    • @tharindumalinda5553
      @tharindumalinda5553 3 ปีที่แล้ว

      Mehemai....meka compacted suv ekk...vitz eka car ekk..habai lankawe market eka wadinm vitz ekt....space ekenuth tikk withr wadi vitz eka...eka oyage thiranayak....mkd price range eka ekmth nane deke...

  • @lakshanrathnayake3061
    @lakshanrathnayake3061 4 ปีที่แล้ว +4

    අම්මෝ ඉන්ද්‍රා එකෙන් නම් ලොක්කා වාහන ගන්න හොද නෑ. ඔකුන් සිංහල කමට ගන්න ගියාට මාකට් එකෙ ලක්ශ 3ක් වැඩියෙන් මට වාහනේ වික්කේ.

    • @ruwanbandara1778
      @ruwanbandara1778 4 ปีที่แล้ว

      ekane kiyanne recondition toyota wahanayak ganawanam metaninma ganna
      Toyota Sure Sri Lanka
      319, Negombo Road
      Wattala, Sri Lanka
      0112 939 639
      www.toyotasure.lk
      facebook.com/toyotasurelk/

    • @unknownperson5537
      @unknownperson5537 3 ปีที่แล้ว

      😂Paw

  • @jeyamaruthyjeyarajah6036
    @jeyamaruthyjeyarajah6036 4 ปีที่แล้ว +1

    Is there any vehicles with reclinable rear seats?

  • @NavodWeerasinghe
    @NavodWeerasinghe 4 ปีที่แล้ว +2

    Background music එකේ සද්දෙ වැඩී හොඳටම.. හරි කරදයි වීඩියෝ එක බලද්දි ඔය සද්දෙ

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว

    This is a cheap vehicle made only for asian market. Price is inflated by dealers to silly levels. It has cheap rear drum brakes and no GDI like most new turbo cars. The suzuki vitara 1.0 intercooler turbo GDI eka meeta wadaa godak ihala suv ekak europe, Australia, nz wala hondha market ekak thiyenawa. Reliability athin ihalinma innawa.

  • @rmcreations4132
    @rmcreations4132 4 ปีที่แล้ว

    Toyota Raize is not as economical as mentioned. City 11 Km/L not 18.6Km/L. Now this vehicle is priced at 7-7.3M. Do you think it is worth buying???

    • @rohanakumara5915
      @rohanakumara5915 4 ปีที่แล้ว +1

      Never ever ...its second hand market will be very cheap after 01 years

  • @aselmanjith1109
    @aselmanjith1109 4 ปีที่แล้ว +18

    6 Million වලට RAIZE එක ගන්නවට වඩා 2nd Hand Axio, CHR වගේ හොඳ වාහනයක් ගන්න එක හොදයි.

    • @gaminiathapattu4248
      @gaminiathapattu4248 4 ปีที่แล้ว

      ekenma

    • @MELLOlifts01
      @MELLOlifts01 4 ปีที่แล้ว +2

      MG ZS eka Hodai Bro Ochchara Plastic Godak Naha Eke.. Anith eka Back seat Comfortable Mekata vada 😌

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว +1

      @@gaminiathapattu4248 CHR eke pititpasse passenger's lage leg room eka pattama adui... anith eka eeka nikan toy car ekak wage 😂... boot space ekath eccharama na... 😂

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว

      @@MELLOlifts01 bro..
      th-cam.com/video/rgY5HYC7Im4/w-d-xo.html
      Just watch the above video
      Meeke eka thenaka cubby space eka ariyama peenawa athule steel malabendila thiyenawa... ee kiyanne MG ZS ganna ekata kal yaddi sammaa sambudu saranai😂😂😂...
      Anith eka MG eka designing part eka witharai UK.. anith okkoma chinese... lifetime na...
      Ee point ekath tikak hithanna

  • @isharayapa3624
    @isharayapa3624 4 ปีที่แล้ว +1

    Ela..dfsk glorry 580 suv ak genath riew akak karanna ayya...

  • @zoomerbemen
    @zoomerbemen 4 ปีที่แล้ว +1

    Real world fuel efficiency ?

  • @praveensiriwardena
    @praveensiriwardena 3 ปีที่แล้ว

    මේක සාමාන්‍යයෙන් හොඳයිද බං ? මේකයි civic එකයි ගත්තොත් මොකද්ද දන්නෑ හොඳ ?

  • @shikanvlogs8802
    @shikanvlogs8802 3 ปีที่แล้ว

    Does the quality of the speakers and A/C in rocky same as raize

  • @tharinduwickramaarachchi9361
    @tharinduwickramaarachchi9361 4 ปีที่แล้ว +1

    Toyota highlander eka lankawe wadia naththe ai?

  • @pravinwadhawane8187
    @pravinwadhawane8187 3 ปีที่แล้ว

    I love Toyota Raize ...ye gadi indian market me aanihi chahiye...aur ye gadi diesel engine me bhi aani chahiye..? Mujhe to diesel engine hi pasnd he....?

  • @programmerrdai
    @programmerrdai 4 ปีที่แล้ว +1

    Bro can you please explain all the features please 🙏

  • @IshankaJay
    @IshankaJay 4 ปีที่แล้ว +3

    Make it short the videos mate! Just communicate only the most needed information. Make it atleast to a 10 - 15 minute video. Thanks

  • @mihiranganavodhya6151
    @mihiranganavodhya6151 4 ปีที่แล้ว +1

    Nissan March review eakak one

  • @ruvinisamarasinghe9312
    @ruvinisamarasinghe9312 4 ปีที่แล้ว

    Chr 2020 eka review ekak karanna....special entatatmant system eka & new features gana.

  • @malithclicks3191
    @malithclicks3191 3 ปีที่แล้ว

    Bro puluwannam venama video ekk krannko vanahana vala common features wala theruma. eg: 1 liter engine, Nutan meter talk ann ewage dewal wala hrim theruma

  • @nipunadias4612
    @nipunadias4612 4 ปีที่แล้ว +2

    Meta wada wxb eka superb

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 4 ปีที่แล้ว +17

    අගෝස්තුවේ ලංකාවට ආවාම ගන්න හිතාගෙන හිටියේ කොමන්ට් දැක්කම ගන්න එපා වෙනවා බං

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว +2

      Don't care about other ppl's opinions bro...

    • @ashanjanaka511
      @ashanjanaka511 4 ปีที่แล้ว +2

      @@my3bro81 NO SHOULD CARE PEOPLE COMMENT I LIVE IN JAPAN ALL THESE COMMENT ARE TRUE,, THIS VEHICLE IS NO WORTH MORE THAN 3 MILLION

    • @my3bro81
      @my3bro81 4 ปีที่แล้ว

      @@ashanjanaka511 It's true. But in Sri Lanka we don't have lots of options instead of this car.

  • @dulinsawerake6059
    @dulinsawerake6059 4 ปีที่แล้ว +4

    BMW i3 ගැන review එකක් කරන්න

  • @kashyapajayasinhe3026
    @kashyapajayasinhe3026 4 ปีที่แล้ว +2

    Raize vs mg zs🤔

  • @thavishagajanayaka4259
    @thavishagajanayaka4259 4 ปีที่แล้ว +10

    ලක්ෂ 50ක් 55 විතරනම් වටිනවා.

    • @paboda933
      @paboda933 ปีที่แล้ว

      දැන් කෝටී එක හමාරක්

  • @randiyaelectricals2492
    @randiyaelectricals2492 3 ปีที่แล้ว

    Kattiya me vehicle ek oyla recommend krnawd..??

  • @samanthasanjaya7578
    @samanthasanjaya7578 4 ปีที่แล้ว +1

    toyota c hr bruno review ekak karanna.

  • @ruwanniroshan7547
    @ruwanniroshan7547 3 ปีที่แล้ว

    hama wahanekama angein cc aka kiyanna. (me wahana 1000cc 2000cc kiyala) atakota patta

  • @pathics69
    @pathics69 4 ปีที่แล้ว +3

    Macjan can u do a review on volvo xc40

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      කරමු❤❤

  • @dasindusenaratne1550
    @dasindusenaratne1550 4 ปีที่แล้ว +2

    It is good... but very low interior quality.... even for that price

  • @nkk955
    @nkk955 4 ปีที่แล้ว

    Where the grade is mentioned in this car?

  • @sanduninimsara4808
    @sanduninimsara4808 4 ปีที่แล้ว +1

    Benz citan gana video ekak karanna

  • @IO-tr3vr
    @IO-tr3vr 4 ปีที่แล้ว

    Is this model available in the philippines or Indonesia ?

  • @rayonthenukaw.peiris3541
    @rayonthenukaw.peiris3541 4 ปีที่แล้ว +1

    Nissan juke 2020 review ekak denna..kayak wewa....

    • @moeanthony9308
      @moeanthony9308 4 ปีที่แล้ว

      Garbage. Nissan is trash bro

  • @pasindukarunarathna6882
    @pasindukarunarathna6882 4 ปีที่แล้ว +3

    Balagena idiye.. Thanks 👍🏼

  • @olmathswiththarindu
    @olmathswiththarindu 4 ปีที่แล้ว

    ganth ekkka balddi wagon r hodai pitipasse athal eke yana puluwan eke.

  • @kasunperera763
    @kasunperera763 4 ปีที่แล้ว

    Fuel consumption aka kohomada ?

  • @carbumper
    @carbumper 3 ปีที่แล้ว +1

    Very informative ❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Glad it was helpful!

  • @dakshitha92
    @dakshitha92 3 ปีที่แล้ว

    Headunit 1 miss wunaada?

  • @isurupcc
    @isurupcc 4 ปีที่แล้ว +5

    මේ වාහනය ගනෙ හැටියට පට්ටම පාඩුයි.ඇතුල පට්ට cheap looking.vezel හෝ chr එක්ක compare කරන්ඩත් අමාරුයි .unnatural market එකක් හදල තියනව වගේ පේන්නෙ.however the review is sublime.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sltechhunters
      @sltechhunters ปีที่แล้ว

      ඒ කලේ 60 දැන් 120 hehe

  • @elpitiyagesudharaka7669
    @elpitiyagesudharaka7669 4 ปีที่แล้ว +4

    ටොයොටා මෙලොරහක් නැ හැබැයි ගාන හොන්ඩා නිසාන් කොච්චර හොදද

    • @asoka1516
      @asoka1516 4 ปีที่แล้ว

      Only two Air bags. Security features are very important. Example: Honda Grace with 8 air bags....

  • @Shamiya0
    @Shamiya0 4 ปีที่แล้ว +6

    ඔය වාහනේ මට නම් හරිය නේ නැ

  • @nawa_status_official8742
    @nawa_status_official8742 3 ปีที่แล้ว +1

    Jayawe ayye

  • @nalindaudaya647
    @nalindaudaya647 4 ปีที่แล้ว

    Can u review toyata tank xs 2017

  • @rajithafernando1758
    @rajithafernando1758 4 ปีที่แล้ว +11

    වාහනය කොලිටිය අන්තිමයි . Toyota කියන නමටත් හානියක් .

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 4 ปีที่แล้ว

    Avanza සිට් 7 එක ගැන විඩියෝ එකක් කරන්න කෝ

  • @sanathperera9342
    @sanathperera9342 4 ปีที่แล้ว

    Mira car aka lokuwela light sell akamae

  • @susanthayapa3340
    @susanthayapa3340 4 ปีที่แล้ว

    micro x25 suv එක ගැන කරන්නකො

  • @irushayugan5295
    @irushayugan5295 4 ปีที่แล้ว

    prius 4th genaration eka gna kyna

  • @merangajayathilake2881
    @merangajayathilake2881 4 ปีที่แล้ว +1

    Auto hub please review DFSK GLORY 580.. we want it..

  • @commerce1450
    @commerce1450 4 ปีที่แล้ว +1

    Wagon R awa kaleth ohoma tamai. Kunu wahana market karanawa

  • @kalpanarajapaksha9012
    @kalpanarajapaksha9012 4 ปีที่แล้ว

    A mathaka natuwa baleno eke review ekak danna