Escape The Backrooms - th-cam.com/play/PLOo-5r1LnPbaivsrIiWA0DxLjGfLM7BKU.html&si=F3-UwYdNKCmo-rzy The Crew Motorfest -th-cam.com/play/PLOo-5r1LnPbZixjca-NPVgXGvuNMtNW8r.html&si=m_GwUjUG0ye1Qp1L
Ee ban oya ammor tool aran dragan ge achchita hal garanna epa oy oya map ekata eddi ena akuru kiyawala wara kadiyoooo😂❤ oka beet karanna ba habay slashcat kara wage karanna e bifo eka bapahan illan kannatuwa bannnnnn ..... meka kiyawahan ht❤
Escape The Backrooms - th-cam.com/play/PLOo-5r1LnPbaivsrIiWA0DxLjGfLM7BKU.html&si=F3-UwYdNKCmo-rzy
The Crew Motorfest -th-cam.com/play/PLOo-5r1LnPbZixjca-NPVgXGvuNMtNW8r.html&si=m_GwUjUG0ye1Qp1L
Ibbata BABOO kiyala namma dann❤ 10:53
Resident evil village ඕන ❤
Minecraft mode aran ennko ekiyanne Minecraft fantasy e vage Eva plz kadi aasai bn 🥺
Forest එක මැද්දේ oak ගස් ගොඩාක් ඔක පිරෙන්න වව්වනම් හරි .ථව ටිකක් green වෙන්න
තව අර glow berries දැම්මනම් ලස්සනනයි...
අදත් මරු👌
ඉස්සර වගේ සතියට දෙපාරක්වත් minecaft ගේන්නකො❤
Yes machan
❤❤
මේකට මොනා වෙලාද minecraft ගේන්නෙ නැත්තෙ?
Survival guide එක කරපු world backup එක දෙන්නකෝ
Thawa tikak forest eka digate hadala maddaka jungle trees godakin wate una villagerlath ekka trade karana thanak hadamu ... ekath magical seen eke wood walin hadala moss dala overgrown wela wage hadamu ❤
ඔන්න සබ්ස්සකයිබ් කරා
1.20 minecraft hardcore ඕනා
ඕකෙ පාර දිගට ඇස්ලේශියා ගස් ඇඩ් කරල අර මල් පෙති වැටෙන Effect එක දාහන් , එතකොට තමා Real ම Magical Forest එකක් වගේ වෙන්නෙ 🤩
Mincraft 1.20 update එක ඕනේ
Yes
ඔය map එකේ dragon ව beat කරන්න අමාරුයි. ඔය map එකේ අවුලක් නිසා dragon පිස්සු කෙළිනවා කියලා developers ලා කියලා තියනවා අවුලක් නෑ. ඊළග එපියේ try එකක් දාමු. Dragon ව beat කරන්න යනවනම් කෝකටත් කියලා invetory එකේ තියන වටින බඩු ටික dragon fight එකට ගෙනියන්නේ නැතුව ගෙදර තියලා යමු.🙂
Agree
Bed godak oniii habai
ගස් උඩ Lantern එල්ලුව නම් ගති නෙහ් 🎉❤
තව ටිකක් කෑලැව ලොකු කරලා village එකක් හදමු
අද වැස්සෙ නැති එක පුදුමයක් නෙමෙයි 😹😹
Okamada manda slash cat beat karanawa uuu dragon wa kill karanna dena geemak....balamuko ape kadiige wada😂🎉
Slash cat අතල්මයි දෙන්නෙ😂😂😂😂😅
😅
Sirawatama aa 😂👍
Kadiya ultra hardcore wath thama iwara na. game play karanawa, ayata amathaka wenewa game eka iwara karanna
Ado uge atha 😂😂
Villege city එකක් හදමු ❤️❤️❤️
හලෝ ගැම්මක් බං ඉතින් වීඩියෝ එක පට්ට ඈ දිගටම වීඩියෝ දාපං මං කිව්වේ විදිහට progress එතකොට ඉක්මනට වීඩියෝස් දාගෙන ගේම්ස් ටික ගානට continue කරගෙන ගිය හැකියි time table එකක් හදලා කරලා ඒක දාපන් පෝස්ට් එකක් විදිහට ඊට පස්සේ ඔයාලගේ ගිහින් brao සෙට් එකටම ඒ කාලසටහන යවන්න හැමෝටම ඒක යූටියුබ් එකේ පෝස්ට් එකක් දාන්න කියන්නඑතකොට අපි දන්නවා ඒ ඒ ගේම් එන දවසඑතකොට කට්ටිය බලාගෙන ඉන්නවා ඒ වගේම සබ් ලක් වැඩි වෙනවා ගානට සේරටම ෆෝකස් කරගෙන ගිය හැකියි❤❤❤❤❤ ආදරෙයි
කඩී by
බල්ලට සෙනාත් කියලා දාමු..දන්න අය💀👇
සෝයි හැබැයි😂❤️
maru patta nama😂❤
@@bandarawanninayake4588😂😂nice❤
කමක් නෑ 🙂
eka patta
දිය ඇල්ලක් හදන්න
ඇති යන්තම් minecraft ගෙනල්ලා
world eka expand karala water fall ekak hadanna
8:56 ado sirawatama balla egg eken enne
Kattiyath ekka PHASMOPHOBIA gahannako (baya naththan gahanna)❤❤😊
ep 15 baluwa , maru ayye 🌼
Ado kadi kiyana de ahapan oke inna dragon patta amarui😵💫😵🤒 dioman amor ekak aniwaren dagena palayan naththan uba 10 parack wath mareno bn😂🤣 u wegen lagata awith patas gala ubawa wisick karano ahasata naththan iland eken eliyata😊 aniwaren enderpal20k wath aran yanna aniwaren wathura bakat ekk aran yanna good luck❤️❤️🔥🔥🔥
Ade eka dawasak wandering trader kenek slame blossom ara mala trade kra uba uwa maragena kawa😂😂uba modai Kadi XD 🤣❤awulk nh trader kenkgen aye set wey ilaga epiyen oka iwara krhm bn 😎♥️ gmmc kra adath♥️😎🤣
දිගටම ඕන❤❤❤❤
theif simulator 2 oneh
Nice bro❤
කඩි minecraft poison horror map එක ගහමුද 🙃❤️
අතන උඩට moss danna. Iron farm එකක හදන්න එතකොට lantern nothing. Azalia trees දාන්න. ඇතුලටත් අර රෝස පාට මල දාන්න. ඔන්න අදහස්.
nice kadiya super😊😊
Iron farm akak hadamu 😊🎉
ඔව් villagersලත් ඉන්නවනෙ
Next episode ඉක්මනටම ඕන
majik forest eca patta 👍👍👍
සත්තුන්ට බ්‍රාවෝ සෙට් එකේ නම් දාමු😂❤️
🤣
කැලෑවට පාට 3 කින් ගිරව් 3 ක් විතර දාහම් එතකොට ලස්සනයි , ඕකෙ ස්ටෝරිය කියද්දි එතකොට Rio ව මාය කැලෙන් හීලෑ කරෙගෙන ආව වගේ ෆීල් එකක් නෙ එන්නෙ 🤩🎉
Back room eke epiya one kadiyo
Survival guide eka ඉවරද 😰 අනෙ එකෙත් episode එකක් ගෙන්නකො💔
600 weni like eka magen ❤
Kadiya among tree game දෙන්න කො ඒක සුපිරි game එකක් ග්‍රැෆික් සුපිරි අනිවා game ඒක ඕන ❤😊
18:49 ko uba bridge ekata lantern damme nane
Minecraft masterpiece athiyantham❤❤❤😊
Kandata vines tikak ellenna dammanam maru
Next ep =mission impossible oya map ake ender drgon pissu kelinava mama danna vidihata ekek danta uva beat karala tibba
Slash cat beat kara ne
Ow bosa
Eka kadiyo digatama maincaft oneee❤
Gammak Ben niyamai
කඩියො vidiyo එක පට්ට ❤❤
Adooooo jungle eknm cupiriyak wei ❤️
තව වැඩ ටිකක් කරලා අරුව මරමු❤
escape the backrooms 👽👽 ගෙන්න පුලුවන්නම් ❤❤❤❤
Backroom ඕනෙ
pumkin panic ඕනා
Survival guid ekata moko une
noice 👌🏻
tommy kiyala danna ballata.
gaswalata blow bery tikak danna etakota amuthuma lassanak labey
දිගටම ඔනි❤❤❤❤
අදනම් සුපිරි කඩියො❤❤
Ilaga epiyen draganta nelamu ❤❤❤❤😂
nice and GG bro
Balu patiyata dogi kiyala damuko ❤❤❤
maru lassanai
water flow ekak danna kadiyo kanda patten etakota lassanai
ගුහාව ඉස්සරහින් වැල්වැල් දාන්නකො
Palaweni comment ekth magen😂❤
Ballata dapan lucha kiyala ❤️❤️
Ilaga eke dragonwa maranna epa ethakota intress nathi wenawa ilaga eke oya pennapu thanin villager trading hall ekk hadamu ❤
Water fall ekakui village ekakuth hadanna
Expan කරපු ටිකේ එහා කොනේ තවත් කැලෑවක් දාලා කැලෑ දෙක මැද විලේජර් ට්‍රේඩින් හෝල් එකක් හදමු
Ee ban oya ammor tool aran dragan ge achchita hal garanna epa oy oya map ekata eddi ena akuru kiyawala wara kadiyoooo😂❤ oka beet karanna ba habay slashcat kara wage karanna e bifo eka bapahan illan kannatuwa bannnnnn ..... meka kiyawahan ht❤
One Block EXTREME dragon marana eka ledi na ❤
Oke dragon kill karanna lesi nh eka nisa bed 10 arangiyoth lesiwei
oya ithin pro ne one wunoth bed aran ynna 🙃🙃
19:13 enchanting table aklagata yanna podi parak hadanna
iron farm ekakui villager breeder ekaui haduvanan hodai xD
Netheright armous වල ට යන්නකෝ..
Iron Farm එකක් හදන්න
Gammak kadiya 🙂👍
Kadiya kamthinam ballata damu : chopshi
කුරුල්ලව නැගිට්ටවල , තියපන් වර්ල්ඩ් එක වටේට පියාඹන්න එතකොට ලස්සනයිනෙ
Good game
Eka episode eken ender dragonva marala pennanna.oka karanna bari vadak.hena gamak gahanna vey
Ai bn slash cat eka epiyen maruwe 😊
බල්ලට නමක් . සමන්තබත්ද .නැතිනම් රොකී. ඉබ්බට රවුලි
ගුහාව ඇතුලට glow berry දාහන්
Palawe like eka magen
iyaga ep eke end portal eka open karanna. minecraft 1.20 update eka one kadiyo plz bn. adath patta ban.
survival guide eka genawada
Suvaival guide eka karanna kadiya gammak bro
Oya magula gal valin hadanna 😊😊
Supiry ❤❤❤
Kadiya thadi nisa ballata thadiya kiyala nama damu😂😂😂
Mama thama eka
Servival guid aka ona
ඊලග එපියේ trading hAll එකක් හදමු
Oke dragon wa beat Karanna amarui(/cat get one block extreme speed run apisode aka balannako kadiya)
Minecraft oni
Minecraft නම් kadiya යාලුවනේ subscribers 250 ගන්න help එකක් ❤
කැස්බෑවා ට සැමී කියල දාන්න නම❤😊
Vilajanslagan vilaj akak forastaka aha pettan hadamu🤔
ගුහාවේ වැල් එල්ලන්න 😊
Enchanting table aka thiyana thana amethes giyo akak vidihata hadamu
බල්ලට bobby කියලා දාන්න ✌️❤️❤️❤️
මෙන්න බොලේ minecraft මතක් වෙලා😮