ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලෙනවර බොද්දෙල්ගොඩ එහෙම ලස්සන තැන්?දැනට වසර 50වැඩියි.
මම හොරණ නගරයේ ජිවත් වුකෙනෙක් එ පාසැල් කාලය මම ඔය හැම තැනකම ඇවිදල තියනවා?ඔය පොකුණු විට පංසලේ පොකුණ ඇල්ල කන්දේ ආදා වලට සම්බන්ධ යක් තියනවා කියල මම වයසක අයගෙන් අහල තියනව අපි නිතරම ඇල්ලට දියනැමට යනව එ ආදාවලටත් පනිනවා එකේ වම් පැත්තට ගුහාවක් තියනවා එක මට හොදට මතකයි. එකේ හිටපු ආදා තමයි ඔය පංසලේ පොකුණ එන බව දැනගෙන තිබුනේ? අනික කන්ද මුදුනේ ලොකු ගල්ලෙනක් තිබුනා එකට කිවුවේ වනහාමිගේ ගල්ලෙන කියල.එකටත් නිතර ගියා .හැබැයි එ කාලෙත් එක ඇතුලටම යන්න බැරිවෙන්න බිත්තියකින් වහල තිබුනේ. මොකද එකේ තිබුන නිදාන් අරගෙන ගිය අයට කරදර වුනා කියල එව ගෙනත්දලා වහපු බවත් අහලා තිබුනා. ටිකක් හොයලා බලන්න මම ඔය විස්තර දැනගත්තේ දවසක් වැස්සට ඇල්ලේ තනිවෙලා හිටිද්දි මවු වයසක ඇත්තෙක් ගෙන් හැබැයි? එයා මම කවදාවත් දැකල නැ?ගොඩක් එව හරියටම මතකත් නැ?ගොඩක් එව කියල දුන්න. රැවුලක් තිබුන කෙනෙක්? ඉටපස්සේ තමයි මම හැම තැනකම ඇවිදල බැලුවේ?