හැමෝම කතා කරන මොකක්ද මේ Justice League Snyder Cut? | Sinhala Trailer Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • හැමෝම කතා කරන මොකක්ද මේ Justice League Snyder Cut?
    Justice League Sinhala Preview | Darkseid, Steppenwolf, Mother boxes, Anti Life Equation, and Knightmare Timeline Explained | Everything you need to know before the movie which is coming to HBO Max on 18th March 2021.
    Justice League Snyder Cut Trailer was released. This is a Sinhala review as a preview for the upcoming DCEU movie on HBO Max. In this video I explain about new gods, Darkseid, Anti Life Equation, Mother boxes, Cyborg, Flash, and Knighmare Timeline. I also talk about how the Justice League is formed with the members Flash, Cyborg, Wonder Woman, Batman, and Superman.
    මේ video එකේ මම මාර්තු මාසයේ එන ජස්ටිස් ලීග් ස්නයිඩර් කට් චිත්‍රපටිය ගැන පෙර සමාලෝචනයක් කරනවා.
    All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
    Like My Facebook Page - / nathgot
    Follow on Instagram - / tv_nath
    Twitter - / ghtvnath
    tags: justice league trailer,justice league snyder cut,justice league sinhala,batman sinhala,superman sinhala,zack snyder,trailer,sinhala review,flash,cyborg,justice league,movie review sinhala,dc comics,wonder woman,batman vs superman,tharindu vishwanath
    #restoreTheSnyderVerse #justiceleaguesnydercut

ความคิดเห็น • 714

  • @TechieCony
    @TechieCony 3 ปีที่แล้ว +209

    අම්මොහ්.. සෑහෙන පරණ චැනල් එකක්නෙ. ඒත් අදයි දැක්කෙ. ෆිල්ම් රීවිව් වලට මේ වගේ කොලිටි චැනල් දකිද්දි ගොඩක් සතුටුයි. Good luck brother ❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +26

      Wow. මේ comment එක දැක්කම පට්ට happy. බොහෝම ස්තුතියි නිහතමානීව අදහස් පළ කරාට. මම Bubble Times channel එකත් follow කරනවා. ඒක සිරා. ඒකෙ තව reviews කරන්න. ආයෙත්, බොහෝම ස්තුතියි comment එකට. ❤

    • @AKSL2k5
      @AKSL2k5 3 ปีที่แล้ว +2

      කෝනි අක්ක

    • @amare7810
      @amare7810 3 ปีที่แล้ว +2

      ආහ්හ් කොනී අක්කා 🙂

    • @datageeks2439
      @datageeks2439 3 ปีที่แล้ว +1

      He is a talented person , geek , Engineer , tech expert who lives in Singapore so cannot expect average stuff from him

    • @dilanpramantha2870
      @dilanpramantha2870 3 ปีที่แล้ว +2

      Cony අක්කගෙන් මේ වගේ කමෙන්ට් එකක් හම්බෙච්ච චැනල් එක ෆලොව් කරන්න කෙනෙක් හැටියට ගොඩක් සතුටුයි 😍❤️❤️❤️පුලුවන්නං shout out එකක් දෙන්න අක්කේ channel එකට ❤️

  • @chandimathushara3845
    @chandimathushara3845 3 ปีที่แล้ว +85

    Snyder cut එක ගැන හරියටම දැගත්තේ ඔයාගෙන්....
    ජයවේවා bro....💪💪💪💪

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +5

      Jayawewa 😊

    • @tanukajayawardana5522
      @tanukajayawardana5522 3 ปีที่แล้ว +2

      Mata mcu penna ba but henry cevill superman ge charactor eken aib ka hadanawanan joni depota ka ra wage wonner bro s la karanna haduwoth dc atha arala indian cartoon balanna gannawa h.....tta

    • @afhamlye
      @afhamlye 3 ปีที่แล้ว +2

      👍

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +20

    බොක්කෙන්ම Marvel ෆෑන් කෙනෙක්මී ✊ ඒත් DC එකටත් පැලෙන්නම ආදරෙයි ❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +6

      අන්න එහෙමයි හොඳ ළමයි... 😊

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 3 ปีที่แล้ว +34

    DC Fan කෙනෙක්
    හැබැයි Marvels වලට බනින කෙනෙක් නෙමෙයි. දෙකම බලනවා, හොයනවා, දෙකෙම characters වලට කැමතියි.
    මොකද අපෙ Life අමුතු Fantasy යක තියන්න ඒ හැම universe එකක් ම හේතුවෙනවා 🤘🏽

  • @kosalamanojeewa
    @kosalamanojeewa 3 ปีที่แล้ว +16

    zack snyder cut කියන්නේ මොන මගුලක්ද කියල හිතගන්න බැරුව ඉදියේ, හොදට පැහැදිලි කරා. හොද channel එකක්. Good luck

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +8

    DC movie එකෙ පාවිච්චි උනාට ඇත්තටම ආලොකයෙ වෙගයට වඩා යන්න පුලුවන් නම් science fact වලට අනුව කාලය ආපස්සට යන්න බෑ.ඉස්සරහට විතරයි යන්න පුලුවන්.කොටින්ම කිව්වොත් අනාගතයට විතරයි.ආපහු අතිතයට එන්න බෑ.

  • @Lasantha_NP
    @Lasantha_NP 3 ปีที่แล้ว +12

    DC Fan කෙනෙක්
    හැබැයි Marvels වලට බනින කෙනෙක් නෙමෙයි. දෙකම බලනවා, හොයනවා, දෙකෙම characters වලට කැමතියි.

  • @rengoku2818
    @rengoku2818 3 ปีที่แล้ว +15

    යකොඩෝ සුපිරි චැනල් එකක් නේ මේක❤️❤️

  • @tylerdurden6344
    @tylerdurden6344 3 ปีที่แล้ว +1

    ෆ්ලෑශ් ගැන වෙනම වීඩියො එකක් ඕනි plz

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 3 ปีที่แล้ว +21

    DC , Marvel දෙකේම fan කෙනෙක් ❤️❤️❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +6

      The best kind 😊

    • @PSDDS1
      @PSDDS1 3 ปีที่แล้ว +4

      බ්‍රෝ, ඩී සී මවිල් කියන්නෙ film එකක් ද? මම yts එකේ බැලුවා. එහෙම එකක් නෑනෙ :( Link එක දානවද?

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 3 ปีที่แล้ว +3

      @@PSDDS1 නෑ . DCයි Marvelලුයි කියන්නෙයි comic පොත් series 2ක් . ඒ දෙකේ ඉන්න චරිත අරන් හදන ෆිල්ම්ස් තමයි DC ෆිල්ම්ස් සහ Marvel ෆිල්ම්ස් කියන්නේ . DC එකෙයි Marvel එකෙයි තියෙන ස්ටෝරි දෙකේ සම්බන්ධයක් නෑ ..

    • @PSDDS1
      @PSDDS1 3 ปีที่แล้ว +2

      @@minindudissanayaka1700 අපෝ බ්‍රෝ පොත් කියවන්න බෑ කම්මැලී. මේ කියන ඩීසීමවිල් ස්ටෝරි දෙකේ පිල්ම් එක බලන්න පුලුවන් ලින්ක් එකක් නැද්ද?

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 3 ปีที่แล้ว +2

      @@PSDDS1 th-cam.com/video/S_5kwyEshiA/w-d-xo.html , th-cam.com/video/Nb9jNYD2tsM/w-d-xo.html . මේ ලින්ක් වලින් ගිහින් බලන්න DC , Marvel ෆිල්ම්වල නම් ටිකයි ඒවා බලන්න ඕනේ පිලිවෙලයි තියෙනවා

  • @bihanduthewnaka1336
    @bihanduthewnaka1336 3 ปีที่แล้ว +6

    5:22 Hulk, Thor, Dr. Strange, wai dakke mama vitarada
    පට්ට Review එක

  • @RukshanNipun
    @RukshanNipun 3 ปีที่แล้ว +7

    Dc Fav❤️
    Darkseid omega beam එක තමයි පට්ටම🔥
    Review එක නියමයි 👍
    GOT series එකේ Review වලින් Channel එක සෙට් උනේ
    අන්තිමට නැවතුනේ video ඔක්කොම බලලා
    දැන් TH-cam එකේ ආසම Channel වලින් එකක්❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +2

      Thanks Nipuna. Omega beam mention karanna mage noteswala liyan hitiya. Kiyanna amathaka unaa. Thanks for being with the channel. Much appreciate it. ❤️

  • @supunranasinghe5031
    @supunranasinghe5031 3 ปีที่แล้ว +20

    හොදම review එකක්..දිගටම කරන්න...ඉවරවෙනකම්ම ආසාවෙන් බැලුවා..😍😍😍

  • @bimsararathnasekara1361
    @bimsararathnasekara1361 3 ปีที่แล้ว +11

    Wow review මරු❤️🔥 හොඳට පැහැදිලා කරලා තියනවා..ඉක්මන්ටම subs 100k සෙට් වෙන්න කියලා wish කරනවා❤️❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +2

      Thanks for the lovely comment ❤

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +1

      ඇයි 100k set වෙන්නෙ 1M set වෙන්න තරම් සුපිරි චැනල් එකක්නෙ🤗🤗🤗

  • @slepic9076
    @slepic9076 3 ปีที่แล้ว +12

    Tharindu ayyage video ekak enakammai blanhitiye...

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Thanks, means so much ❤️

  • @raveenatapattu5732
    @raveenatapattu5732 3 ปีที่แล้ว +1

    Superb review, keep it up

  • @ssddesilva2631
    @ssddesilva2631 3 ปีที่แล้ว

    Supiri chanel ekak ayye. Patta🤩👌
    Snyder cut gana danagatteth ada.

  • @milanchathuranga9530
    @milanchathuranga9530 3 ปีที่แล้ว +3

    එයි කියලා හිතපු නැති වීඩියෝ එකක්..
    මරු

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +9

    JL - Apocalypse War (animation) එක බැලුවනම් Snyder Cut එකේ සමහර සිදුවීම් ගැන දල අදහසක් ගන්න තිබ්බා.
    Anyway,
    Wow ලස්සනට පැහැදිලි කලා.❤️

  • @an1mus97
    @an1mus97 3 ปีที่แล้ว +11

    Both ❤️
    දිගටම රිවිව්ස් ඕනෙ මචන්,ජය 💪😍

  • @JeevWFI
    @JeevWFI 3 ปีที่แล้ว +18

    I am a more of a Marvel fan I would say. But also waiting for the Syndercut too .
    Btw you have a little Lt. Judy Hopps toy on your book shelf. Loved it💚

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Hey Dula malli. Yeah, there is something in every franchise, more Universe you are involved in, more fantastic movies you can watch. Glad you noticed Bunny, he is hanging in my bookshelf always. 🤗

  • @wpotheofficial4423
    @wpotheofficial4423 3 ปีที่แล้ว +21

    DC එකේ smallville බලල තියෙන අය✋✋✋

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- ปีที่แล้ว

      Arrowverse akata kalin apu patta Tv series universe aka 🦾🦾

  • @nilanthajayasooriya2034
    @nilanthajayasooriya2034 3 ปีที่แล้ว

    Ela aiya

  • @techworld8455
    @techworld8455 3 ปีที่แล้ว

    Ammo hena prashna wagyak tibba meka balanna kalin. Dan nam patta asa hithuna review eka baluwama
    Thanks bro💕

  • @piyumallakshan390
    @piyumallakshan390 3 ปีที่แล้ว +6

    supiri brother THE METRIX eke review ekakuth one

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Matrix eka aniwaa karanawa. 😊

  • @arrowgamming2655
    @arrowgamming2655 3 ปีที่แล้ว

    නියමයිනේ මේ chanal එක මේක දැක්කේ අදනේ. මරම වටිනවා. අනික films ගැන හොදට පැහැදිලි කරලා දෙනවා. ඉස්සරහට එන්න තියෙන films ගැනත් review ගේන්න.❤️✌️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Thanks so much. Appreciate your comment ❤️

  • @kavindagunasekara8037
    @kavindagunasekara8037 3 ปีที่แล้ว +3

    පට්ට අයියේ..❤️✋ සුපිරි
    මාර්වල් ,ඩිසී භේදයක් නැ එන ඕන ෆිල්ම් එකක් බලනවා❤️🙏😂

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      ඒක තමයි අපිට තියෙන එකම ජොලිය 😁

  • @kasunlakshan
    @kasunlakshan 3 ปีที่แล้ว

    Wow පට්ට බ්‍රෝ , Nice Explanation!!!!! 😍

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks Kasun, means so much 😊

  • @asiripriyantha
    @asiripriyantha 3 ปีที่แล้ว +4

    සුපිරි නාත්...තෑන්ක්ස්.

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Asiri lokka, thanks bro 😍

  • @hakunamatatamusic5832
    @hakunamatatamusic5832 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් subscribe කරා 👍අද තමයි මේ චැනල් එක දැක්කේ සුපිරි පැහැදිලි කිරීමක් good luck brother

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks subscribe කරාට. ඒක මට ලොකු support එකක්. 😊

  • @FilmLokaya1996
    @FilmLokaya1996 3 ปีที่แล้ว +1

    නියම රීවීව් එකක් ජය .. keep it up brother

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 3 ปีที่แล้ว +1

    Nice review ✌️✌️ subscribed 🖐✊

  • @jayzsl
    @jayzsl 3 ปีที่แล้ว +6

    Thank you brother for the great explanation 👌

  • @GayanGunawardana
    @GayanGunawardana 3 ปีที่แล้ว +1

    Great job Tharindu ... Need more vids like this

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Hey Gayan. It was super awesome to see that you have noted my video. I think you must be the most popular person to have noticed one of my videos. Thank you so much... ❤️
      I have done 2 more videos on Justice League. Please check them out.

    • @GayanGunawardana
      @GayanGunawardana 3 ปีที่แล้ว

      @@tvnathreviews Sure brother. Make some MCU vids if possible (huge MCU fan)

  • @sinethanupa8970
    @sinethanupa8970 3 ปีที่แล้ว +2

    ඇත්තටම හිතාගන්න බැරුව හිටියේ මොකක්ද මෙ Snyder cut එක කියලා.
    ඔයාගෙන් තමයි දැනගත්තේ මොකක්ද මේ කියල.thankz ayye

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +2

      Glad to be of help malaya. Keep in touch with the channel... ❤️

  • @nadeeshamunasinghe7093
    @nadeeshamunasinghe7093 3 ปีที่แล้ว +1

    නියමයි මේ වගේ වීඩියෝ දිගටම ගෙන්න

  • @SalindaLakmal
    @SalindaLakmal 3 ปีที่แล้ว +1

    GOT reviews amathaka wenne ne. 1M subs ganna one youtuber kenek. Good Luck.

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +2

    සුපිරි චැනල් එකක් අයියෙ නියමයි ජය ජයවෙවා 👍👍👍👍🙏🙏🙏🙏

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 ปีที่แล้ว +2

    Subscribed කරා..❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks. It's very encouraging for me. 😇

  • @aliensstaryt5099
    @aliensstaryt5099 2 ปีที่แล้ว +1

    ඔයා කිව්ව විදිහට ම ආලෝකයට වඩා වේ යද්දී මැරන්න උනත් පුළුවන් කිව්ව විදිහටම young justice cartoon series එකේදී flashලා ඔක්කොම ටික එකම time line එකකට ඇවිත් කුණාටුවක් වගේ එකක් ආලෝකයේ වේගයට වඩා වේගයේන් යනකොට kidflash මැරෙන්නේ

  • @op_vsx588
    @op_vsx588 3 ปีที่แล้ว +1

    20k Congratulations 😊♥️♥️🥳🥳

  • @virajkaluarachchi4978
    @virajkaluarachchi4978 3 ปีที่แล้ว +1

    බයිලා නෑ. කතාව simple. පට්ට review එකක්

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +2

    සුපිරියට කියලා දෙනවා keep it up broh ❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      😇

    • @SlMemory
      @SlMemory 3 ปีที่แล้ว +1

      @@tvnathreviews aluthin ena movies ganath kiyala denna

  • @nirmalamarasinghe9425
    @nirmalamarasinghe9425 3 ปีที่แล้ว +3

    It was brilliant 🔥#Dc fans

  • @harindusanchana
    @harindusanchana 3 ปีที่แล้ว +1

    අද තමයි මන් මේ චැනල් එක දැනගත්තෙ,මේ වීඩියෝ එකෙන්.සාමාන්‍යයෙන් මගෙ හිතට channel එකක් අල්ලලා ගියොත්,ඒකේ වීඩියෝ ඔක්කොම කොහොම හරි එකදිගට බලන්නඕනෙ.(ඒක පොඩි පිස්සුවක් මගෙ🤗)මන් ඔයාගෙ වීඩියොත් ගොඩක් මේ වෙද්දි බලාගෙන යනවා.හැබැයි මට මේවගෙ කියන tv serias ,movie නන් බලන්න වෙන්නෑ .මොකද මට al exam ඒ අනිවාරෙන් පස්සෙ කාලෙක බලනවා ඔක්කොම,thanq මේ වගේ චැනල් එකක් කරගෙන යනවට Thanq ❤️❤️❤️

    • @harindusanchana
      @harindusanchana 3 ปีที่แล้ว

      පුලුවන්නම් අයියෙ Sci-fi,time travel ,alien ,වගේ ඒවා ගැන වීඩියෝ එකක් කරන්න .මන් ඒවට තමා ගොඩක්ම interesting මම විතරක් නෙමේ මම දැකලා තියනවා සමානයෙන් ගොඩක් අය කැමතියි ඒවට👍

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      අනිවා කරන්නම් මල්ලි. A/L exam eka hodata karaganna. 🤞🏼

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks channel එක බැලුවට. ❤️

  • @presentfurniture0175
    @presentfurniture0175 3 ปีที่แล้ว +1

    ela bro

  • @aseladasanayaka8595
    @aseladasanayaka8595 3 ปีที่แล้ว +1

    මම නම් යුනිවර්ස් දෙකේම movies බලනවා. DC universe එක දැන් ගොඩක් අවුල් කරලා වගේ තියෙන්නෙ... එක එක අය isolated movies කරලා සහ CW tv seris අතර වුණත් සම්බන්ධයක් නෑ. මාරම ලස්සන universe එකක් කිසිම සම්බන්ධයක් සහ පිලිවෙලක් නැතුව මෙහෙම විනාශ වෙනවා බලන්න දුකයි .... ඔයාගේ වීඩියෝස් හැමදාම බලනව good luck ❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      ow, movie universer eka gatthama Marvel is doing a better job. 😑

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- ปีที่แล้ว

      Sira , CW aka thama DC Tv seres tikath mechchara kal adde , Dan akath iwarai

  • @slsuperpowerofficial
    @slsuperpowerofficial 3 ปีที่แล้ว

    Supirima review ekak ayye

  • @menukaamendra
    @menukaamendra 3 ปีที่แล้ว +4

    superb review, Keep up the good work bro 😀👍🏼✌🏼

  • @jstm5138
    @jstm5138 3 ปีที่แล้ว +1

    Api film eka baluwo bro Marai oya

  • @akazyrus3741
    @akazyrus3741 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ අවංකවම,ඉන්ට්‍රෝ එකෙන්ම,මාර සැටිස් උනා,මේ කමෙන්ට් එක දාන්නෙ මුල් විනාඩි 2 ඇතුලත,ඒ තරම් ඔයාගෙ වොයිස් එකත් සොෆ්ට් මාර පට්ට,නීට් එකට කතා කරනවා,පට්ටම අයියේ,දිගටම වීඩියෝ ඕනි,ආ තව එකක් බැක්ග්‍රවුන්ඩ් එකත් පට්ට,තව කොමික් ස්ටිකස් ටිකක් බැක්ග්‍රවුන්ඩ් එකේ කැමතිනම් අලවන්න ,ජයවේවා අයියට ❤❤✨️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Thanks මල්ලි. මම අවුරුදු 7ක් තිස්සේ වගේ මේ channel එක කරන්නේ. වැඩිය ලොකු reach එකක් නැති උනත් තාමත කරන්නේ මේ වගේ ප්‍රතිචාර නිසා. ❤️

    • @akazyrus3741
      @akazyrus3741 3 ปีที่แล้ว +1

      @@tvnathreviews දිගටම කරන්න අයියෙ සුභපැතුම් ඔය හයදහස් ගාන හැටදාහකට ගිහින්,තව රීච් වෙලා 100ම ගහන්න ලැබෙන්න කියලා සුභ පතනවා,🖤✨️ අනිවාරෙන් ශෙයා කරලා සපෝට් කරනවා,ස්ටෑන්ඩඩ් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් මම දැක්ක ❤🌼

  • @DTTSL1993
    @DTTSL1993 3 ปีที่แล้ว +1

    එලම අදයි දැනගත්තේ ..චැනල් එක..

  • @vishwajayasankha
    @vishwajayasankha 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ❤️

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 ปีที่แล้ว +1

    Review aka num💛💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪, issarahata mortal kombat aka ganath review onee br

  • @vishaloshada1622
    @vishaloshada1622 3 ปีที่แล้ว

    Niyamai , maara clear explain karanw ✌️✌️💯

  • @kaveenraveesha1647
    @kaveenraveesha1647 3 ปีที่แล้ว

    Ado supiri ❤️🔥

  • @isuru764
    @isuru764 3 ปีที่แล้ว

    Super.. habai man. Film eka balala. Meka baluve . 😁👌☝️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Haha, film eka baluwata passe balanna wenama review ekak thiyenawa channel eke 😊

  • @gojoofthesharingan353
    @gojoofthesharingan353 3 ปีที่แล้ว

    Good video. Thanks for creating a video about DC.

  • @deshansenanayake4231
    @deshansenanayake4231 3 ปีที่แล้ว

    හොඳට හොයල තියෙනව..පට්ට...අදයි දැක්කෙ...just subscribed

  • @dhananjaya8814
    @dhananjaya8814 3 ปีที่แล้ว +2

    Assassin's creed black flag movie ekak balaganna puluwanda

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +1

    හැමදේම සුපිරියට පැහැදිලි කරා ❤🔥

  • @kavindugimhana5075
    @kavindugimhana5075 3 ปีที่แล้ว

    Niyamai video eka ayye💥💥godzilla vs kong trailer 2 eke brackdown ekak one lagadima💥❤️💯

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Monsterverse eka gana video ekak karannam March first week. ✌🏼

  • @chamath5753
    @chamath5753 3 ปีที่แล้ว

    අදයි දැක්කෙ channel එක. සුපිරම review එකක් 🤗. ඔන්න subscribe කරා 🔥

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks for subscribing... 😊

  • @madushanka7859
    @madushanka7859 3 ปีที่แล้ว +1

    Earned a new subb..like the way u elaborate things..but just try to stay with quite of a relaxed mood..just said..keep te good work up..

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks for subscribing and the feedback... 😊

  • @virajsankalpa5045
    @virajsankalpa5045 3 ปีที่แล้ว +2

    harley qveen තමයි ආසම එයා ගැන රිවිව් එකක් කරන්න 🖤❤️❤️

  • @dailyjunk1410
    @dailyjunk1410 3 ปีที่แล้ว +2

    good review.. keep it up bro

  • @ravindusanahas9886
    @ravindusanahas9886 3 ปีที่แล้ว +1

    වැඩේ හොදයි දිගටම කරගෙන යන්න

  • @janakakumara4229
    @janakakumara4229 3 ปีที่แล้ว

    යකො,අද,thekke,chanel,එක,පට්ට

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 ปีที่แล้ว

    Ada thama channel aka set une , aniwa sub💪💪💪💛

  • @senuthrathnayka2901
    @senuthrathnayka2901 2 ปีที่แล้ว +1

    Zack snyder cut movie real rotten tomattoes එක කියද

  • @chamathinduwara2590
    @chamathinduwara2590 3 ปีที่แล้ว +1

    Asai bn Ube video balanna ♥️✌️

  • @indrakalpasamarakkodi364
    @indrakalpasamarakkodi364 3 ปีที่แล้ว +1

    Batman තමා මගේ Favorite එයා. Darkseid වත් එක පාරක් පරාද කරනවා ... ❤️ ඊලග කෙනා Flash පට්ටම දෙන්නෙක්.

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      ඔව්, Flash standalone movie එකකුත් ළඟදීම එයි....

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe8016 3 ปีที่แล้ว +3

    The Fountain ගැන sinhala review එකක් දෙන්න පුලුවන්ද

    • @madushanka7859
      @madushanka7859 3 ปีที่แล้ว +1

      Eka tikk venas film ekk malli..mn hitanne naa film eke hidden meaning ek hariyata me u tube channel walin review karai kiyla..

    • @pasindusamarasinghe8016
      @pasindusamarasinghe8016 3 ปีที่แล้ว +1

      @@madushanka7859 ❤️ මටත් හිතුන අයියෙ

  • @bhanukarupasinghe4691
    @bhanukarupasinghe4691 3 ปีที่แล้ว +3

    Good video eka ❤️

  • @rtxtwisted5289
    @rtxtwisted5289 3 ปีที่แล้ว +1

    supiri review ekh !

  • @dishanfernando8848
    @dishanfernando8848 3 ปีที่แล้ว +4

    Best review eve

  • @Subzero-1
    @Subzero-1 3 ปีที่แล้ว +1

    Snyder cut eke cameo scene එකට කවුරු එයි කියලද oya හිතන්නේ?

  • @Bhanuka_Gimhana
    @Bhanuka_Gimhana 3 ปีที่แล้ว

    Aiya oyagen thama supiriyata dana gatte meca gana supiri

  • @isurudananjaya9484
    @isurudananjaya9484 3 ปีที่แล้ว +2

    Thank you Good explanation ❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว

    DC universe Eke film sambanda vena vidiha gana video ekak Danna 👍

  • @ravindusanahas9886
    @ravindusanahas9886 3 ปีที่แล้ว

    Review එක තේරුණා ගොඩාක් හැම review එකකටම ඒ ඒ universe එකේ තියෙන comic books වල කතාත් එක්ක කරන්න මොකද ලංකාවේ ගොඩක් අය comic කියවන්නේ නෑනේ එහෙම කියනකොට ආසයි review එක බලන්න නොදන්න දේවල් දැනගන්න නිසා congratulations❤️ ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරවා අයියේ

  • @vihangaperera3795
    @vihangaperera3795 3 ปีที่แล้ว

    Niyama wadak. supiriyata teruna.👍🤩

  • @yasiruruvindika9507
    @yasiruruvindika9507 3 ปีที่แล้ว

    Marvelous video brother good luck ❤️

  • @virajhewagamage9934
    @virajhewagamage9934 3 ปีที่แล้ว +1

    Tharindu ayye Meka patta ❤️

  • @dilshanvitharana8358
    @dilshanvitharana8358 3 ปีที่แล้ว +2

    Thanks ayye ❤️

  • @pulasthibuddika91
    @pulasthibuddika91 3 ปีที่แล้ว

    Views adu unata kamk na aiye digatama wade continue karanna jaya❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Views nam monaada, oyaala wage tika denek hari encourage karala comment karana ekama athi. Thanks so much malaya ♥️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 ปีที่แล้ว

    සුපිරි චැනල් එකක්නෙ මේක අහම්බෙන් දැක්කෙ Yt එකෙ තිබිලා

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      thanks ලොක්කා... 😊

  • @virajsankalpa5045
    @virajsankalpa5045 3 ปีที่แล้ว

    මං නම් දෙකම බලනවා.❤️❤️❤️❤️❤️

  • @ThusithaWick
    @ThusithaWick 3 ปีที่แล้ว

    Review ekkuth damma nm maru

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      දාන්නම් තුසිත... 😊

  • @asankakulathunga1589
    @asankakulathunga1589 3 ปีที่แล้ว

    Review eka supiri.

  • @ShashinKaushika-n9g
    @ShashinKaushika-n9g วันที่ผ่านมา

    DEFENDERS DARKSEID එක කියන්නෙ මොකක්ද ඒකේ MCU එකේ characters ඉන්නවනෙ ඒ DC එකයි MCU එකයි connect වෙන්නෙ කෝමද😮

  • @kavindusewwanda4237
    @kavindusewwanda4237 3 ปีที่แล้ว +1

    Dr fate gana akak ona

  • @janithusasnuka3971
    @janithusasnuka3971 3 ปีที่แล้ว

    DC melo deyak balala na. film ek blnna kalin idea ek dunna supiri. thanks bro.

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Glad to be of service bro 😊

  • @marlondeashapriya47
    @marlondeashapriya47 3 ปีที่แล้ว +2

    Good one bro

  • @MuzanHussain
    @MuzanHussain 3 ปีที่แล้ว

    Informative! good luck class mate,👍👍👍

  • @thisarasandaruwan4653
    @thisarasandaruwan4653 3 ปีที่แล้ว +1

    Dc film time line eke video ekak onee hariyata piliwelata balanna

  • @umeshdinusha1673
    @umeshdinusha1673 3 ปีที่แล้ว +2

    Tharindu aiya 💪💪👌

  • @alferasif3879
    @alferasif3879 3 ปีที่แล้ว +1

    Appreciate becuse a sri lankan is reviewing

  • @vihangamadagama
    @vihangamadagama 3 ปีที่แล้ว +1

    Supereb ❤
    Thanx ❤

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +19

    Dc fan කෙනෙක්❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Marvel balannema nadda? 😶