ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය | Parliament Live | 03.12.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @arunaratnayake5828
    @arunaratnayake5828 หลายเดือนก่อน +25

    අපි (බොහෝ දෙනෙක්) දැන් උනන්දුවෙන් පාර්ලිමේන්තු විවාද බලනව. ජයවේවා !!!!

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op หลายเดือนก่อน +16

    දෙමළත් තේරෙනව වගේ අහන් හිටියෙ මම විතරයි ද🤔 ආසාවෙන් බැලුව පාර්ලිමේන්තුවක්❤

  • @apemathsclass8285
    @apemathsclass8285 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුව තුල කාලය කා දමන අයට යම් පාලනය ක්
    ඇතිකළ යුතුය

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe หลายเดือนก่อน +8

    අද සිට උනන්දුවෙන් පාර්ලිමේන්තු වැඩ පිලිවෙල බලන්න පුලුවන් . ජයවේවා . සුන්දර රටක් නිර්මාණය කරගැනීමට ශක්තිය ලැබේවා . විශ්ව ශක්තිය ලැබේවා .❤❤❤❤

  • @MDA723
    @MDA723 หลายเดือนก่อน +14

    අරුණ් භාෂා තුනට මාරු වෙන විදිහ 🔥 පාර්ලිමේන්තුව ට අලුත් කියලා හිතන්නවත් බැරි විදිහට කතා කරනවා.😮

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI หลายเดือนก่อน +28

    විනයක් ඇතුව අලුතෙන් වැඩේ වෙද්දි.. පරන අමන ඊනියා ප්‍රභූ උන්ට පරන හරක් මඩුව මතක් වෙද්දි නලියනවා...ඒකයි.. දයාසිරියාගේ දුක ජනතාව ගැන.. අමනයා..!

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 หลายเดือนก่อน +63

    බිමල් රත්නායක මහතා සබා නායක වශයෙන් පත් කිරිම හරියටම හරි.

    • @Gnanasiri-f7w
      @Gnanasiri-f7w หลายเดือนก่อน +2

      Ttt😁😁😁😁😁😁😁😁😁u🎉😂

    • @jayamalchandrasiri9120
      @jayamalchandrasiri9120 หลายเดือนก่อน +4

      වෙඩිල්ල තමයි ඉතින්.වැඩිය එලියට ආවෙ නැති උනාට ජේ වී පී එකේ ඉන්න දක්ෂම කථිකයා

    • @IsabelaSiriwardena
      @IsabelaSiriwardena หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්තක්මයි..........💪❣️💪

    • @blackmart1109
      @blackmart1109 หลายเดือนก่อน +2

      හෑව😂😂

    • @Sankari-f3v
      @Sankari-f3v หลายเดือนก่อน +2

      ​@@blackmart1109සජිය ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @janakaangampitiya2182
    @janakaangampitiya2182 หลายเดือนก่อน +36

    නලින් සහෝදර ඇමැතිවරයා point එකට හරියට කථාකරනවා.

  • @mdrlakmal
    @mdrlakmal หลายเดือนก่อน +8

    දෙමළ නොදැන දෙමළ කතාවක් අහපු අය මේ කොනට❤

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 หลายเดือนก่อน +3

    නලින්ද සහෝදරයා කියන්නේ ඊලඟ අනුරම තමා. ගැම්මක් ඒ කතාව.... ❤❤❤❤💪💪

  • @masterPrabashwara
    @masterPrabashwara หลายเดือนก่อน +17

    කලින් ආන්ඩු වල විවාද වලට ඇවිල්ල තියෙන උපරිම වීව්ස් ගාන විසි දාහයි. මේකට විනාඩි විස්සෙන් විසි දාහයි. මිනිස්සු අප්පිරිය නැතුව බලනව දැන්

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්. වැඩ කරණ ගමන් බලන්නේ 😘

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +10

    ඉස්සර තිබුණු ගාලගොට්ටි නෑ බලන් ඉන්න පුළුවන්. ස්තුතියි ජනබලවේගේ බුද්දිමත් මැති ඇමති වරුන්ට

  • @sujithkelum6431
    @sujithkelum6431 หลายเดือนก่อน +5

    පලවෙනි වතාවට පාර්ලිමේන්තු සැසිවාරයක් බලනවා...😊

  • @deshikachathuraniweragama
    @deshikachathuraniweragama หลายเดือนก่อน +24

    රටේ පොදු මහ ජනතාව රටේ දුප්පත් ජනයා සහ මධ්‍යම පාංතික ජනතාව ගැන තීන්දු තීරණ ගත යුතු ආණ්ඩුවක් රටේ තිබිය යුතුය.එයයි ඔබගෙන් බලාපොරොත්තුවන්නෙ.සංවර්ධන නිලධාරීන්ට නම් ගුරු ව්‍යවස්ථාව අනුව විභාගයකට පෙනි හිටල එන්න කියන්න ගුරු වෘත්තියට

  • @kbt3831
    @kbt3831 หลายเดือนก่อน +15

    අරුන් මන්ත්‍රී සහෝදරයා භාෂා තුනම පුළුවන් එළ කොල්ලෙක් .

  • @anomidesilva7045
    @anomidesilva7045 หลายเดือนก่อน +18

    Well said Dr Nalinda

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z หลายเดือนก่อน +22

    මේ විපක්ෂයේ මිනිස්සු බාලාංශෙ ළමයි වගේ මොනවද මේ දාන ශෝ.

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg หลายเดือนก่อน +1

      අවදානය තමයි ඉතින් 😀

  • @MethsaraHash
    @MethsaraHash หลายเดือนก่อน +7

    නලින්ද සහොදරයා සුපිරි

  • @PriyanganiPushpalatha-q3i
    @PriyanganiPushpalatha-q3i หลายเดือนก่อน +10

    අම්මෝ මේ මී හරකව දකින්න අහන්න ආයමත් සිද්ද උනානෙ 😅😅😅😢😢

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 หลายเดือนก่อน +3

    ජයවේවා නලින්ද මැතිතුමනි..❤❤❤

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena หลายเดือนก่อน +23

    දැන් නම්, ඇත්තටම පාර්ලිමේන්තු විවාදය බලන්න හිතනවා..........💐❣️💐

  • @deshikachathuraniweragama
    @deshikachathuraniweragama หลายเดือนก่อน +14

    Great talk Dr Nalinda

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x หลายเดือนก่อน +3

    අම්මෝ මේ මී හරක් ගාලා ආයි පාර්ලිමේන්තුවට ආවා අපෝ දකින්නත් තත්පරයයි අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @sameerajayakody7
    @sameerajayakody7 หลายเดือนก่อน +10

    Dr. Nalinda ♠️💯

  • @prasannasamaraweera
    @prasannasamaraweera หลายเดือนก่อน +2

    දයා සිරියා ට දැන් ජනතාව ගැන පුදුම කැක්කුමක් තියෙනනේ ආන්ඩුව සුපිරි❤❤❤❤

  • @BnjggBnxv
    @BnjggBnxv หลายเดือนก่อน +2

    யார் ஆட்சி செய்தாலும் பரவாயில்லை எதிர்க்கட்சி கட்டாயம் இருக்க வேண்டும் இல்லை என்றால் காலம் கட்சி நினைத்ததை செய்வார்கள் 👍

  • @sunethrachandani3277
    @sunethrachandani3277 หลายเดือนก่อน +10

    Good work Dr. Nalinda❤

  • @shaunshah7372
    @shaunshah7372 หลายเดือนก่อน +25

    මුන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත් පඩ ෂෝ දානවා

  • @thaarunianuradha6844
    @thaarunianuradha6844 หลายเดือนก่อน +1

    Issra parlimenthuwa penna ba.ekata dan....😊😊😊😊❤❤❤❤

  • @arunbeadle7976
    @arunbeadle7976 หลายเดือนก่อน +3

    😢Arun you did a very effective speech need of the hour on sincerity and unity. Let us be united. Congratulations

    • @DayaVithana
      @DayaVithana หลายเดือนก่อน

      😮😢🎉😢😢

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +16

    විපක්ෂේ කට්ටිය තවත් ටිකක් ඉවසීම සහ විනය පිළිබද දැනුවත් වෙන්න 😜

  • @i.Arjun369
    @i.Arjun369 หลายเดือนก่อน +4

    අනාගතේදි රන් අකුරුන් ලියැවෙන අපේ ආදරණීය ජනාධිපති AKD ට පස්සෙ එන ජනාධිපති අනිවා Dr.Nalinda තමා... ❤

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px หลายเดือนก่อน +3

    චමින්ද විජෙජ්සිරි අමනයා උබට ඔින විදියට නෙමෙයි දැන් පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ තොපේ නරි ගතිය වෙනස් නොකලොත් ඊළග මහමැතිවරණයේදිි තොපිට ඔය ටිකත් නැති වෙනවා බලපල්ලා ආනඩුවෙි විනය ජයවෙිවා

  • @apemathsclass8285
    @apemathsclass8285 หลายเดือนก่อน +1

    බිමල් රත්නායක ට නියම තනතුර!!!!!!!!!!

  • @rohanbenthota9652
    @rohanbenthota9652 หลายเดือนก่อน +3

    ඔබ හරි doctor නලින් මාලිමාවට ජය වේවා ❤🎉

  • @kanchanaperera3729
    @kanchanaperera3729 หลายเดือนก่อน +14

    අම්මො විපක්ෂෙ ඉන්න උගත්තු ටික😂😂😂😂 මුන් රාජපකෂලා රට කන කොට කොහෙද හිටියෙ?????😄

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 หลายเดือนก่อน

      මුන් පාර්ලිමේන්තුවෙ පුටු වලටත් බරක්.

  • @AnomaGarachchie
    @AnomaGarachchie หลายเดือนก่อน +9

    Jaya wewa for new parliament

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 หลายเดือนก่อน +1

    Great great sahodaraya.

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu หลายเดือนก่อน +3

    රටටවාසනාව.සව්බාග්‍ය.සතූට.පූනරූදයෙපාටන්ගෑනම..හිතටසතූට්යි
    .රටටජය

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 หลายเดือนก่อน

    Great 🎉🎉

  • @kbt3831
    @kbt3831 หลายเดือนก่อน +7

    අඩෝ රත්තරන් ඉන්නවා පාර්ලිමේන්තුවේ අප්පිරියයි

    • @ShanikaBasnayaka-s7n
      @ShanikaBasnayaka-s7n หลายเดือนก่อน

      දයාසිරියට වඩා නම් ඌත් හොදයි 🤮

  • @EricMunasinghe
    @EricMunasinghe หลายเดือนก่อน +5

    Please do not disturb anyone like previous experience be honest with new parliament members thx

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu หลายเดือนก่อน +2

    Well done Dr Nalinda hor.Minister we appreciate your speech hor.minister we are so happy dearest minister

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 หลายเดือนก่อน +1

    සජිති වගේ පර්සර්නලටි එකක් නැති එකෙක් විපක්ශ නායකයෙක් වෙලා ඉන්නකන්, පවතින ආන්ඩුවට කරට කරට ගේමක් දෙන්න එකෙක් ඉස්සරහට එන්නේ නෑ, නැවත් කිසිදාක සජියා ඉන්නකන් වෙන පක්ශයකට ආන්ඩුවක් හදාගන්න බෑ. මාලිමාවට සජියා කියන්නේ ගේනක් වත් නෑ. සජිය තනිකරම ජෝකර්...

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +5

    හිටපු පරන උන් මේක කරන්න දෙන්නෙම නෑ,,ඒත් ඒවා වානා..දැන්..එහෙම බලද්දි රත්තරන් ඔය නම් හැදිලා ටිකක්..😂😂😂

  • @slpodda4329
    @slpodda4329 หลายเดือนก่อน +2

    ආණ්ඩුව පාර්ලිමේන්තු වේ කාලය නිසි පරිදි කළමනාකරණ තුළින් ජනතාවාදී බව ඔප්පු කරමින් ඇත
    දැන් නම් පාර්ලිමේන්තු නරඹන පාසල් දරුවන් ගියාට කමක් නෑ

  • @GaganiFashion-hy2ln
    @GaganiFashion-hy2ln หลายเดือนก่อน +1

    ජාතික ලයිස්තුවේන් පාර්ලිමේන්තු එන ක්‍රමය නතර කලයුතුයි. විවස්තාව අලුතින්ම ගොඩනැගිලි යුතුයි . ජනාධිපතිතුමනි .

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 หลายเดือนก่อน +1

    සජියා පාර්ලිමේන්තු කාලයා කනවා. මෙලෝ රහක් නෑ..

  • @BinodPerera
    @BinodPerera หลายเดือนก่อน +1

    විපක්ශේ විනය තමා අවුල

  • @DelrinParanavithana
    @DelrinParanavithana หลายเดือนก่อน +1

    Great pre minister😍😍😍😍😍😍💯💯💯💯💯💐💐💐💐💐💐

  • @ranganarukmal7357
    @ranganarukmal7357 หลายเดือนก่อน +6

    සජ්ජගේ iMF 😂

  • @GaganiFashion-hy2ln
    @GaganiFashion-hy2ln หลายเดือนก่อน

    මිනිස්සුන්ට දෙන්න පුලුවන් උපරිම සහන අපේ ජනාධිපතිතුමා දෙනවා

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px หลายเดือนก่อน +1

    මෙි කියන බෙහෙත් සේරම විදින්න ඔින දයාසිරියටයි මරික්කාර්ටයි සජියටයි

  • @ShanthiWeerasinghe-gq6pd
    @ShanthiWeerasinghe-gq6pd หลายเดือนก่อน +2

    අනේ මේ දයාසිරි...ගෙදර පලයන්..තොපි රජයේ ඉද්දි..කෝ..ඔය..ගොවි.ජනතාව ගැන දුක කාලකන්නිය දැන් වත්..මේ රජය ..ට වැඩ ..කරන්න ..දිලා...පල යන්න ..

  • @LifeGood-t5j
    @LifeGood-t5j หลายเดือนก่อน

    Asawen live ekak balanne parlimethuwe❤❤❤

  • @arunchellappah9067
    @arunchellappah9067 หลายเดือนก่อน

    Awesome speech by Hon Prime Minister 👋👋👋

  • @kasunmelanka9067
    @kasunmelanka9067 หลายเดือนก่อน +1

    නීයමයි නලීන් තූමාණනි..
    විපක්ෂයට යථාර්ථය තේරැම් කර දීම ගැන.

  • @masterPrabashwara
    @masterPrabashwara หลายเดือนก่อน +4

    උබල පත් කල පොලිස් ඕ. අයි. සී ලා ඉන්නෙ. ඒකයි වැඩේ හරියට වෙලා නැත්තෙ කීවම කවුරුත් මීක් නෑ...

  • @KhpJayasiri
    @KhpJayasiri หลายเดือนก่อน +1

    ❤❤❤

  • @aselarukmal5124
    @aselarukmal5124 หลายเดือนก่อน +2

    බොහොම හොදයි හැමොම විනයානු කූලව කටයුතු කරනබව පේනවා

  • @RanjaneeKodithuwakku
    @RanjaneeKodithuwakku หลายเดือนก่อน +1

    නීයමයි

  • @subhashiniamarathunga6358
    @subhashiniamarathunga6358 หลายเดือนก่อน

    ඕකුන් හැමදාම හැමදේටම විරුද්ධ වෙන්නමයි පාර්ලිමේන්තු එන්නෙ.යස වැඩේ

  • @upuldhammika5317
    @upuldhammika5317 หลายเดือนก่อน +1

    Nalinda brother, thanks.very good speach.dogs are barking.dont care about that.

  • @gamikarasanjana
    @gamikarasanjana หลายเดือนก่อน

    ඊළග ජනාධිපතිතුමා නලින්ද සහෝදරයා වෙන්නයි යන්නේ ❤

  • @Hit-View
    @Hit-View หลายเดือนก่อน

    නලින්ද සහෝදරයා හුරේ.............♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @janaka3246
    @janaka3246 หลายเดือนก่อน +2

    ලංකාවේ කොයි ආණ්ඩුව කරත් පාඩුයි

  • @Funnyclipsgltirstloranxo
    @Funnyclipsgltirstloranxo หลายเดือนก่อน

    Nalinda tami supirima ada❤😎😎✌

  • @nalingunasekara6352
    @nalingunasekara6352 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 หลายเดือนก่อน +1

    👍

  • @LifeGood-t5j
    @LifeGood-t5j หลายเดือนก่อน

    Horu ringala

  • @subramaniamguru5136
    @subramaniamguru5136 หลายเดือนก่อน +2

    Mr Sritharan speech is wasted time money & people. Please don't create problems. We are very happy with Akd don't disturb the people

  • @PizzaHabibi
    @PizzaHabibi หลายเดือนก่อน

    අශේන් හිටිය නම් ඔතන😂😂

  • @LifeGood-t5j
    @LifeGood-t5j หลายเดือนก่อน

    Horu kale kanna avilla

  • @kumariherath4674
    @kumariherath4674 หลายเดือนก่อน

    Supiri nalinda sahodaraya keluthara api

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +2

    අය්යෝ සජිත් බෙහෙත් ගැන නම් කතා කරන්න එපා. ඒ විෂය ඔයාට අයිති නෑ

  • @amilawk277
    @amilawk277 หลายเดือนก่อน +1

    නලින් හරියට කතාකලානම් සජිත්ගෙ රෙදි ලෙෆ්ට් 😂

  • @ranganarukmal7357
    @ranganarukmal7357 หลายเดือนก่อน +3

    නයි රොටියෝ parliament එවපු ගව සම්පත් නැතුවාම නොවේ

  • @orangetry
    @orangetry หลายเดือนก่อน +2

    It would be great if Paliment give example by not using singe used PLASTIC bottles. Why can MPs bring a bottle

    • @W_Mudit
      @W_Mudit หลายเดือนก่อน

      There are many other problems than some plastic water bottles in parliment 😂 so wait till we solve main problems first :)

    • @Mariaa-x5s
      @Mariaa-x5s หลายเดือนก่อน

      ⁠@@W_Mudit plastic use is a main problem too 🥹🙏🏻

  • @Lk_Academy
    @Lk_Academy หลายเดือนก่อน

    මේන් සජිය ආතල් දෙනව බෙහෙත් ගැන කියවනවෝ 😂

  • @orangetry
    @orangetry หลายเดือนก่อน

    Even in state of the art OFFICES around the world they have Coffee machines and things to make TEA and glasses to fill WATER. Why not In. PALIMENT?

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 หลายเดือนก่อน +3

    Sajiya kathakaroth siyata75ma gonkatha

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 หลายเดือนก่อน

    දයාසිරියා ව කව්ද බන් පාර්ලිමේන්තුවට එව්වේ???

  • @ahnshakeshani9821
    @ahnshakeshani9821 หลายเดือนก่อน +7

    Mona pathi pakthida danma mara gannada hadanne samagiyen hamoma ekathu wela me tiyana prashna visadagena lassana ta wada karanna hamoma

    • @Saredtz
      @Saredtz หลายเดือนก่อน

      Ow

  • @mdrlakmal
    @mdrlakmal หลายเดือนก่อน

    සත්තලං මොකටද එන්නෙ

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali หลายเดือนก่อน +1

    Akama dheta kalaya kannethuwa hitapalla 😮

  • @DulipMahendra
    @DulipMahendra หลายเดือนก่อน +1

    Marik car 😂😂 car parmit no bro

  • @manojapathirathna6211
    @manojapathirathna6211 หลายเดือนก่อน

    Ane pala sajiyo yanna

  • @blackmart1109
    @blackmart1109 หลายเดือนก่อน

    හානව නේද😂😂😂

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 หลายเดือนก่อน

    159❤❤❤NPP....😂😂😂😂😅😅😅😅😅

  • @srilankanraja9338
    @srilankanraja9338 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌

  • @vijithabandaraabasenha5622
    @vijithabandaraabasenha5622 หลายเดือนก่อน +1

    Munda Kalen karada Bari unna ayi Dan kagahanna boruwata

  • @UATrading-w9e
    @UATrading-w9e หลายเดือนก่อน

    Parliament Joke. Let them have a good training first ;D

  • @nimaldharmapriya9947
    @nimaldharmapriya9947 หลายเดือนก่อน

  • @KwtKwt-s7g
    @KwtKwt-s7g หลายเดือนก่อน

    අම්මෝ පරන ගොන්නුන්ට වෙන වැඩක් නැ දම්ම පටන් අරන් ගොයියට ආදරෙ😂😂😂

  • @vimarshansan7186
    @vimarshansan7186 หลายเดือนก่อน

    ❤❤ok😢😮😂😅

  • @sajeedanu2190
    @sajeedanu2190 หลายเดือนก่อน +1

    Kauda ban thopi karapuwage wipatha thami me minissu adinne aluth rajayata jayawewa..

  • @tharindumiyanawala8233
    @tharindumiyanawala8233 หลายเดือนก่อน +3

    Raththaran dena talks balapanko. Chanda 10,000i hambune. Mu giya uda. 😂

    • @jayamalchandrasiri9120
      @jayamalchandrasiri9120 หลายเดือนก่อน

      අනේද කියන්නෙ.යන්තන් රිංගගෙන දැන් එනව පඩ දාන්න

  • @WkUyange
    @WkUyange หลายเดือนก่อน

    උම්ම්මා උඹ අපිට තියලා giye👍මගේ ඇට දෙක...

  • @chamaramadusanka6580
    @chamaramadusanka6580 หลายเดือนก่อน

    Katha nayakayooo..igenagena ennaaaa

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน +3

      Iganaganin uba,eyaa hoqata ogena gena innee😮

    • @amilawk277
      @amilawk277 หลายเดือนก่อน +1

      මොනවද බං ඉගෙනගන්න ඕන

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 หลายเดือนก่อน

      තෝ වගේම හරක් ටිකක් තමයි විපක්ෂය ඉන්නෙත්

  • @ShanthiWeerasinghe-gq6pd
    @ShanthiWeerasinghe-gq6pd หลายเดือนก่อน +1

    අනෙ සජිත් මේ ඔයා ලගෙ ආන්ඩුව් හරි යටම බේත් ගෙනාව නේද ..අහිංසක මිනිස්සු න්ට වතුර විදපු...කාලකන්නිය ..දැන් විපක්ෂය ..වෙලා...රගනව..අනෙ පලයව්