Dolki manju.Sadarani thanivi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 509

  • @m.p.l.dilrukshi2812
    @m.p.l.dilrukshi2812 5 ปีที่แล้ว +10

    Adoooo. Ohomath dolki. ගහනවා da. Dolkiya. Pelei. බෝල. මාරයි. Patta. Lassanai.

  • @lalithmeetiyagoda
    @lalithmeetiyagoda 4 ปีที่แล้ว +40

    අති විශිෂ්ටයි තෙරුවන් සරණයි ඔය දෑතට....

  • @sureshchandana7738
    @sureshchandana7738 3 ปีที่แล้ว +2

    what a powerful anchor dear...super tune,,,, best of luck

  • @bathiyar.v9236
    @bathiyar.v9236 4 ปีที่แล้ว +32

    'හදවතින්ම ගහනවා, බුදුසරණයි!

  • @chathuwa8795
    @chathuwa8795 4 ปีที่แล้ว +51

    ඩොල්කිය කාලා ගිලලා ඇගට බැස්සම ඔය වගේ තමා සුපිරි ඇග හිරි වැටෙනවා ගහන ගැහිල්ලට

  • @asasgr3330
    @asasgr3330 4 ปีที่แล้ว +1

    Woow supiri ❤️❤️👍👍🌺🌺🌺
    Eth bella ulukku wei parissamin saho theruwan saranai oba depalata jaya wewa

  • @Mhmd_Fahim12
    @Mhmd_Fahim12 2 ปีที่แล้ว

    Gahillanam Gahilla Mehamath Gahillak
    Dekkamai Mehamath Gahillak👏🏻🤩
    Eththatama Dolki Yakek 🤩👌
    Niyamai Patta Pata Pata Manju👏🏻😍🙏🏻🤩

  • @hpqusur5384
    @hpqusur5384 4 ปีที่แล้ว +12

    මේ ලයික් එක ඔයාගෙ ඔය අහිංසක හිනහාවට මල්ලි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @sridharansri7812
    @sridharansri7812 3 ปีที่แล้ว +3

    amazing ❤👌👏👍 வாழ்ததுக்கள்😍😙

  • @nipundilshan6591
    @nipundilshan6591 4 ปีที่แล้ว

    Adoo manju aiya...mn Nipun malli.මැල්සිරිපුර

  • @RohanWijesinghe
    @RohanWijesinghe 5 ปีที่แล้ว +28

    අයෙත් ඉතිං කථා දෙකක් නෑ.. සුපිරිම සුපිරි.. තෙරුවන් සරණයි සහෝදරය ඔයාගෙ හැකියාවට...

  • @sajithdilshan1057
    @sajithdilshan1057 2 ปีที่แล้ว

    පට්ට ලස්සනයි සහෝදරයා ගැම්ම 🥰😘🥰💋😂😘🥰😘💋😂💋හා💋😂🥰😍😂😂😍😍😂😘😂😂😂😂😂😂😁😁😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 3 ปีที่แล้ว +6

    මේක වෙනම කලාවක්.වෙනම කියන්නේ හදවතට දැනෙන අහිංසක කලාවක්... මේක ලොකු ලොකු පොෂ් පීපල්ස් ලා දන්නෑ... ඩොල්කියට යන සිංදු ඩොල්කියෙන්ම ගහද්දි පුදූම සතුටක් දැනෙන්නේ..

    • @wakchamara2524
      @wakchamara2524 2 ปีที่แล้ว

      ඒක සිරාම කතාව

  • @ආකර්ෂාඕලු
    @ආකර්ෂාඕලු 5 ปีที่แล้ว +36

    සද්දෙ දල ගහන ඩ්‍රම් සෙට් වගෙද ගැම්ම

    • @nandunbro751
      @nandunbro751 4 ปีที่แล้ว +4

      ඩ්‍රම් සෙට් එකයි මේකයි හාත්පසින්ම වෙනස් බ්‍රෝ..දෙකෙන් එන්නෙ වෙනම බීට් දෙකක්

  • @sajithgihan5006
    @sajithgihan5006 3 ปีที่แล้ว +2

    හම්මෝ ..ගැහිල්ල ..🔥👌😍💖🎼🎶🥁 ඇග කිලිපොලා යනවා..මමත් ආසම ඩොල්කියට තමයි ..

  • @wishwaabhimana1731
    @wishwaabhimana1731 5 ปีที่แล้ว +10

    නියමයි. සුපිරියටම ගහනව ඩොල්කිය. එල

  • @hpqusur5384
    @hpqusur5384 4 ปีที่แล้ว +2

    කවුරු මොනව කිව්වත් ලස්සන
    හිනාවක් ඔයාට තියනව මල්ලි ඒ
    හොදටම ඇති 🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @instahype8305
    @instahype8305 4 ปีที่แล้ว +51

    සින්හලෙන් ඩොල්කි මරනවා කියන්නේ මේකට තමයි 😍😍😍😍😍

  • @samanthikasamanthika4079
    @samanthikasamanthika4079 2 ปีที่แล้ว

    Maruu bn mekannmm කොහෙද me ❤️😊

  • @rohinithilanagama7456
    @rohinithilanagama7456 5 ปีที่แล้ว +15

    නියමයි සුපිරියි ජයවේවා මල්ලීයා 🙏🙏🙏🙏👊👊👊👍👍

    • @gangodagangoda1001
      @gangodagangoda1001 5 ปีที่แล้ว +1

      Lassanae nada

    • @xtraxtra9972
      @xtraxtra9972 4 ปีที่แล้ว +2

      👍👍👍👍ඔයාට තෙරුවන් සරණයි මල්ලි

  • @vimukthikasun5696
    @vimukthikasun5696 4 ปีที่แล้ว +1

    පට්ට කොහොමද බූම්ම්ම්ම්ම්ම්ම්............. එක ☝ 🤗🤗🤗😱💪

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 3 ปีที่แล้ว

    කොහෙද meya කුරුණෑගල qa

  • @ashanchathuranga980
    @ashanchathuranga980 4 ปีที่แล้ว +1

    ආවේශ උනා වගේනෙ ගහගෙන්න යන්නෙ.. පට්ට බන්.. ජය වේවා..❤️

  • @sisilantany111
    @sisilantany111 5 ปีที่แล้ว +8

    මාර ලස්සනයි මල්ලියො කොච්චර අහව්වත් මදි ඔයාට බුදු සරණයි

  • @vishmanimshan66
    @vishmanimshan66 3 ปีที่แล้ว

    සුපිරි ගැම්මක් තමයී සහොදරයාහ් දිගටම මේ වැඩ කරන්නහ් BS ❤️❤️

  • @ragithnadeera3481
    @ragithnadeera3481 3 ปีที่แล้ว

    කොච්චර බැලුව්ත් එපා වෙන්නේ නෑ

  • @danuwah3893
    @danuwah3893 2 ปีที่แล้ว

    අම්මො එකනම් ඇඩුනා හොදෙ සුපිරි ම සුපිරි

  • @dinithayolan3384
    @dinithayolan3384 2 ปีที่แล้ว

    Tenpo wedi. .eth lassanai. Mewage minissu inna ratak ada duk vidinawa. Indiyawe mewage hekiyawa thiyana ayata koitharam ihalinpiligannawada

  • @chamikaniroshan9978
    @chamikaniroshan9978 7 หลายเดือนก่อน +1

    Legend 😏

  • @chandichandi2288
    @chandichandi2288 5 ปีที่แล้ว +1

    Superb play bro....... you have superb telant... good luck

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai manju ❤❤❤❤

  • @buddhikaprageethrupasinghe3032
    @buddhikaprageethrupasinghe3032 4 ปีที่แล้ว

    Gahanawa hodai supiri maco wediya oluwa wana wana dagalanna natuwa gahanawanam tawath lassanai

  • @Subashiniekanayaka-x7v
    @Subashiniekanayaka-x7v 8 หลายเดือนก่อน

    marama hakiyawak patta budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NeemaAl-h5s
    @NeemaAl-h5s 9 หลายเดือนก่อน +1

    සුපිරි නියමයි ආදරෙය

  • @Flip_Madhu_01
    @Flip_Madhu_01 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි ❤

  • @chamindachaminda3935
    @chamindachaminda3935 3 ปีที่แล้ว

    Niyama vaddek thami. Budusaranai

  • @manojfernando8972
    @manojfernando8972 5 ปีที่แล้ว +23

    උබ නම් යකෙක් බන්.

  • @praduction2555
    @praduction2555 3 ปีที่แล้ว +1

    Me aiya sambanda krgnne kohomd nm akk nedd

  • @sameeralakshman7006
    @sameeralakshman7006 5 ปีที่แล้ว +5

    සුපිරි බොක්ක බුදු සරණයි

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම සතුටුයි ඔබගේ දක්ෂ තාවය ගැන ඔබගේ දැතට තව තව සක්තිය දයීරය ලැබේවා ඒ වගේම හදවතින්ම වැඩේ කරනවා ඔබට ඉදිරියට යන්න මම සුභ පතනවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🕺🕺❤❤🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺

  • @IndikaShamal-qp5il
    @IndikaShamal-qp5il ปีที่แล้ว

    අයියෙ මට ඩොල්කි මංජු අයියගෙ හෝ ලාල් අයියගෙ (කලා සංගමයේ) නම්බර් එකක් දාන්න පුළුවන් ද හදිස්සි වැඩකට 💝

  • @thuraikularajah7242
    @thuraikularajah7242 ปีที่แล้ว

    Super perfomans with acction. Excellent.

  • @ireshakusum2213
    @ireshakusum2213 5 ปีที่แล้ว +3

    පටිටම පටිටයි අයියේ ඔයාගෙ දැතට බුදු සරනයි👍👍👍👍👍👍👍

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 4 ปีที่แล้ว

    වෑව්👉💓 කොල්ලෝ පට්ට සුපිරි ආ ඔන්න වැඩ්ඩෙ කියන්න මේ වගේ අයාට තමයි සුපිරි

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว

    Harima lassanai dalada samiduge pihita arakshawa lebewa

  • @sarathkumara8683
    @sarathkumara8683 3 ปีที่แล้ว

    ඩොල්කි මංජු play කරන කලා සංගමය මොකක්ද..?

  • @wmpriyangika5795
    @wmpriyangika5795 3 ปีที่แล้ว

    Ganan ganna aapa manju aiya oya niyama waddek bn🤗🤗🤗🤗🤗🤗🤗

  • @ajithmax3150
    @ajithmax3150 5 ปีที่แล้ว +2

    එල එල යාලුවා.සුපිරි වැඩක්

  • @neroosaneroosa9261
    @neroosaneroosa9261 5 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩක් ඔයාට බුදු සරනයි අයියෝ

  • @NishaNisha-yb9fv
    @NishaNisha-yb9fv 5 ปีที่แล้ว +1

    Wow. Harms. Lassanata. Dolkiya. Gahanava. Obata. Yodabala. Yodashktiya. Labeeva. Good. Luck

  • @malama2473
    @malama2473 5 ปีที่แล้ว +4

    🌶️🌶️🌶️🌶️🎤🎧🎤🎧🎤🎷🎷🎷😆😆😆😆🤣🤣🤣🤣🤣එල මල්ලි ජයෙන් ✌

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    ඩොල්කි අයියා මල් හතයි ......නියමයිනේ .........නියමයිනේ 😀😀😀😀..ලස්සනයි

  • @sadeepishara5562
    @sadeepishara5562 3 ปีที่แล้ว +1

    හුස්ම ගන්නත් අමතක වෙනවා බන්.ජය වේවා❤️

  • @pegacell7566
    @pegacell7566 4 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ හිතේ තියනදේ ලියාගන්න තේරෙන්නේ නෑ ඒ තරමටම ලස්සනයි ස්තූතියි ඔබතුමාට 😘😘😘😘🌹🌹

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 5 ปีที่แล้ว +4

    නියමයි. සුපිරියටම ගහනව ඩොල්කිය

  • @handingmaud.kathiriarachch6617
    @handingmaud.kathiriarachch6617 2 ปีที่แล้ว +1

    වාව්...නියමයි නියමයි කියන්න වචන නෑ අයියේ

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว

    නියමයි හලො,,,,ඔබට සුබගමන් ,,,,👍👍👍

  • @srelanka1172
    @srelanka1172 5 ปีที่แล้ว +1

    GOOD ලස්සනයි බුදු සරණයි සහෝදරයා

  • @anoodali9101
    @anoodali9101 5 ปีที่แล้ว +7

    God bless you and good luck 🌷🌷🌷👍👍👍👍👏👏👏👏

  • @indikasampath4892
    @indikasampath4892 3 ปีที่แล้ว +2

    පට්ට බන්..❤️❤️❤️

  • @malinim152
    @malinim152 4 ปีที่แล้ว

    Best dolki player manju.very clever

  • @NadeeshaMadushani-x9j
    @NadeeshaMadushani-x9j 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ godak lassanai manju aiya.

  • @mothernature3783
    @mothernature3783 4 ปีที่แล้ว

    Paw ahinsaka dolkiya kanawa ambaanaka🥺❤️❤️

  • @nuwanishara7081
    @nuwanishara7081 3 ปีที่แล้ว

    මුට ආච්චි වැහිල වගේ ගැම්මක් තමා ♥♥♥ දිගටම යමු ♥🤟

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මාර ලස්සනයි ඩෝල්කී හඩ 🌹🌹🌹🌹🌹🕺🏃‍♀️💃💃💃💃💃💃💃🕺🕺🕺🕺🕺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dimuthukumara5302
    @dimuthukumara5302 ปีที่แล้ว

    Kiyanna wachana na aiye supar ❤❤❤❤❤ tawa oniii

  • @malikadofmalika33
    @malikadofmalika33 5 ปีที่แล้ว +2

    Godakkk lassanaiiiiii budu saranaiiiii

  • @mr.j6365
    @mr.j6365 3 ปีที่แล้ว

    Orgen ghna eka bayawela baln innawa dkke man vitarada ❤️❤️❤️😃😃😃😃😃😃😃😃😁😁😁

  • @namalisumanasiri5365
    @namalisumanasiri5365 4 ปีที่แล้ว +2

    Harima lassanai budu saranai 💟💟💟💟💟💟💟💟💟💟💟💟💗💗💗💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️💚💛💛🧡💜️💜️💝💝💞💞

  • @asavlogs721
    @asavlogs721 5 ปีที่แล้ว +21

    කී බෝඩා හොරෙන් බලන්නේ....😀😀😀😀😃

    • @selakawijayasinghe8611
      @selakawijayasinghe8611 4 ปีที่แล้ว +4

      ඩොලිකිය ගහන ගැහිල්ලට පෑඩට ගහන්න අමාරුයි😁

    • @King-hg5lv
      @King-hg5lv 4 ปีที่แล้ว +1

      Bayawela

  • @wasanthawasantha2480
    @wasanthawasantha2480 5 ปีที่แล้ว

    Uba pissuwen gahala balana unwa ita wada pissu wattanawa bn.jaya wewa

  • @wasanthagunasekara6238
    @wasanthagunasekara6238 5 ปีที่แล้ว +7

    නියමයි මල්ලියෙ .ජය වේවා .
    බුදු සරණයි

    • @indikasampath5780
      @indikasampath5780 5 ปีที่แล้ว

      පට්ට පහරක් සුපිරිම වැඩිඩේක්

  • @nadunsankajith8761
    @nadunsankajith8761 3 ปีที่แล้ว

    අඩේ සුපිරි ආආ😘😘😘

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 5 ปีที่แล้ว

    Waaaaaaaw excellent very excellent budusaranai ඔබට .

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 3 ปีที่แล้ว

    Sinduvath thibbanam marama lassanai.b.s

  • @emihunny4081
    @emihunny4081 5 ปีที่แล้ว

    Godak lassanai jayawewa Budusaranai soura

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️👌

  • @sunandasuna6808
    @sunandasuna6808 2 ปีที่แล้ว

    ඵ්කනම් සුපිරි බුදු සරණයි...

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 4 ปีที่แล้ว

    Niyamai ..malli

  • @mohamadfajeethmohamadfajee6352
    @mohamadfajeethmohamadfajee6352 3 ปีที่แล้ว

    Sir supera irukku

  • @shaadvertisment1142
    @shaadvertisment1142 5 ปีที่แล้ว +28

    ඇඟිලි තුඩු වලට දළදා සමිදු පිහිටයි ....නීරෝගී වේවා ......

  • @සුදුමැණිකේසුදුමැණිකේ-ල1ඳ

    Lassanai suba gaman oyata jasu pihitai jaya 💞💞💞💞💞💞💞💞💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @manel2343
    @manel2343 5 ปีที่แล้ว +9

    ඩොල්කියෙන් ගන්න අාතල් එක වෙන එ්වගෙන් ගන්න බෑ සහෝ ජය වේවා

    • @manel2343
      @manel2343 4 ปีที่แล้ว

      th-cam.com/video/B9j75exZDI8/w-d-xo.html

  • @sandakelum2970
    @sandakelum2970 4 ปีที่แล้ว

    Niyamai bao supiri..

  • @nisansalachandani8814
    @nisansalachandani8814 4 ปีที่แล้ว +1

    Manju aiye obe daath walata samma sambudu saranai

  • @theekshanathenuka237
    @theekshanathenuka237 4 ปีที่แล้ว

    ඇගත් එක්ක හිරි වැටුනා යකෝ ඒකටනම් සුපිරි වැඩ්ඩෙක් බං මූනං

  • @amanthadanuka4287
    @amanthadanuka4287 ปีที่แล้ว

    Gemmak tooq toooq sinduwak kramuda

  • @familylife5087
    @familylife5087 5 ปีที่แล้ว +7

    යකෝ අපේ මන්ජුවා...😀😀😀

  • @ruwanchamara1366
    @ruwanchamara1366 5 ปีที่แล้ว

    niyamai gdk lassanai dagalanne loku kamata newe ehema thama gemma eka

  • @srisadahamthaksalawa8358
    @srisadahamthaksalawa8358 2 ปีที่แล้ว +1

    ශ්‍රී සදහම් සෙවණ

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว

    Hadawathata danena lassana mihiri kalawak sarpinawa dolkiyata

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 5 ปีที่แล้ว +1

    Sha niyamai jaya wewa malliyo ❤❤❤❤👍👍👍👍👍💕💕💕💕💕💕❤

  • @dhulanjayasuraj6462
    @dhulanjayasuraj6462 3 ปีที่แล้ว

    Ado supirima supiri bn

  • @wasanavijegunawardana4052
    @wasanavijegunawardana4052 5 ปีที่แล้ว

    ammooo patta ayye..oyanm maara weddek..aaa.jayama wewaaa..

  • @kusalperera8839
    @kusalperera8839 5 ปีที่แล้ว +4

    Suberb playing. A talented man. Congratulations

    • @nalakakulathunga8452
      @nalakakulathunga8452 5 ปีที่แล้ว +2

      👍 good balanna deyak naha saho dena fun eka.budusaranai

  • @madumalikularathna6913
    @madumalikularathna6913 3 ปีที่แล้ว

    Supiri brooooo

  • @athulakumara109
    @athulakumara109 4 ปีที่แล้ว

    Ela ela machan super

  • @manusathmaga1552
    @manusathmaga1552 3 ปีที่แล้ว

    ජයවේවා ඩොල්කි මන්ජු මල්ලි

  • @udayanganamal2941
    @udayanganamal2941 5 ปีที่แล้ว

    Wooooooow niyamaai aiyaa...

  • @hashininimeshaliyanage7861
    @hashininimeshaliyanage7861 4 ปีที่แล้ว +3

    ඇත්තටම සැබැ දක්සයෙක් මල්ලි ඔයා තෙරුවන්සරනයි...!