Suda brother your monks are the first to bring trouble they wearing a yellow cloth and cheating people Always bowing to them they. Are people like us why we must bow
Suda, jayawewa, jayawewa, jayawewa Brother!!!. He is Samantha Badra podding Mali. Absolutely Sri Lankan people Should understand what, s their mission!.
Me tikka kyanne hadanne iwasagana barima fhana. Ape rata wadawSaya karana Maha sanaga nayakain Me ratte budu sasuna vinasayata Waga kiyanna one. Ada gihiyanta wadiya hamuduruwan Sama atakinma pirihila. Lassanta pansal hadagattata wadak ne. Darmamu kulawama sasanaya Araksha karana pinwath suwamin wahanselata maga namaskaraya wewa.
ඔටුන්න දිහා බලලා ඔක්කොම දන්නවා වගේ කතා කරන්න එපා සුදත්ත යමක් විවේචනය කරන්න පෙර ඒ පිලිබඳ සොයා බලන්න, උන්වහන්සේ විවේචනය ට පෙර උන්වහන්සේ ගේ දියසෙන් විශ්ව විද්‍යාව න් අහන්න ඒ තුලින් උන්වහන්සේ ව අවබෝධ වේවි, කීප සැරයක් වත් අසා තේරුම් ගන්න
Oba wage moda gon majiri හරක් ennakan 🐃😡me ratawal මුලාවට මිසක් edi රියට num yanna be, mecchara එස් පනාපිට wena දේවල් දෙක දෙක ei gono තවත් moda වෙන්නේ
Un වහන්සෙ ගෙන් guu kapan, තව හොයලා balanna lu නොදකින් me wage 🐃😡
🐄🐄
කවුද යකෝ මේ😂
මෙ වගෙ අධර්මයක ඉන්න මිනිසුන් හට කොහොම විස්ව viddayawan අවබෝධ කරන්නද පංච සීලය වත් මෙ අය ලග na comment දැක්කාම මේ මිනිසුන් ඉන්නෙ කොතනද ?.. කියලා අවබෝධ වෙනවා මේ මිනිසුන් as දෙකෙන් බලලා අපහාස කරන්නේ as දෙකෙන් පෙනෙන්නේ මායාවක් එය මගෙ කරන් අපහාස කරන්නේ මොනතරම් මිත්තයාවකද මේ අය සොබා දහම අධර්මය විනාශ කරමින් සිටින්නේ
සුදත් මහත්තයා වරද දුටු තැන කතාකරන එක ඔබ තුමාගෙ උත්තම ගුනයක්. ඔබට ගොඩක් පිං සමාජය දැනුවත් කරනවට තෙරුවන් සරනයි 🌸
ඇත්ත තනි පිස්සුවක් කෙලින්නෙ මේ සිවුරැ දාගෙන සාසනේ විනාස කරනවා
නියම කතාව සුදත්ත 👍👍🤩❤💐
අම්මෝ 😂🤣😂.. සුපිරි කතාව සුදා👍👍👍👍👍👍❤️
ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරීමක්..
අගනේය ඉස්තුති...
Suda ඔබතුමා හරියටම හරි. බුදු හාමුදුරුවෝ ඔටුන්න ගලවලා තියලා බුදු වෙන්න ගියෙ. මේ හාමුදුරුවෝ ඔටුන්න දාගන්නවා. මේ බුදු දහමද.
ශාසනයට මේවගේ සාහසික අපරාධ සිද්ධ වෙද්දි මහානායක හිමිවරු නිහඬ ඇයි? ඒ අය ඒවට කැමතිද? නිහඬව ඉන්නෙ ගතමනාවක් හම්බවෙන නිසාද?
හැම අතින්ම රටක් දුප්පත් වෙනකොට මෙහෙම තමයි.
ක්‍රිකට් life ගැන කතා කරන්නෙ කොටුවෙ පොඩි බඩ්ඩ. සල්ලි හම්බ වෙනවා ඇති අදහස් දැක්වීමට. මහා නායක පඹයින් නිහඬයි
Thank you sudat good message oba ta ජය god bless අරගල යට ජය
ලංකාවට මොනාවෙන්න යනවද මේ..😥😥
ලංකාවෙ මිනිස්සු කවදද සිහිබුද්ධිව ,අවබෝධයෙන් නැගී සිටින්නේ .දේශපාලනයෙන් ඉවත්ව අපි සියලු දෙනා එකාමෙන් නැගීසිටියයුතු කාලය ඇවිල්ලා තියෙන්නේ .එසේ නොවනතාක් මෙි රට ගොඩගැනීම සිහිනයක් පමණයි .
Hiyata hri
Suda brother your monks are the first to bring trouble they wearing a yellow cloth and cheating people
Always bowing to them they. Are people like us why we must bow
එකී මෙකී නොකී අය නිදි ලොකුඅය වාසිය ට කටවැහිල
ඉස්ස්ලෙම අපේ රටේ මේ දෙකෝටියක් වෙච්ච ගව පට්ටියව ලෝකෙ දියුනු රටවල් වලට එක්කන් යන්න ඕනෙ..ගිහින් පෙන්නන්ඩ ඕනේ ඒ රටවල් දියුනු වෙලා තියෙන විදිය.ඒ මිනිස්සුන්ගේ අදහස්.මිනිස්සු තමන්ගේ රටේ දියුනුව වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරන විදිය..එ මිනිස්සුන්ගේ සිතුවිලි.කොලයක් පාරේ බිම නොදමන විනය.ඒ රටවල් වල පාලකයො මිනිස්සුන්ගෙ දියුනුව වෙනුවෙන් කරලා තියෙන දේවල්..අන්න ඒව මේ හරක්ට පෙන්නන්ඩ ඕනෙ..ටොකු ඇන ඇනා පෙන්නන්ඩ ඕනෙ.එහෙම පෙන්නලා මුන්ගේ මේ තියෙන ගෝත්‍රික මරි මෝඩ අදහස් නැති කරලා දාන්න ඕනෙ..හැබැයි ඒකත් කරන එක ශුවර් නෑ 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි තියෙනව නේ...ammo ammoo capa capa සින්හලයා😁
Hariyatama Hari ! .
👌
100% agreed 👍
මේ තරම් වටිනා දහමක්...
ඇයි මෙහෙම කාබාසිනා
කරන්නේ.....
ජීවත් වෙන්න රස්සාවක්
දන්නැති පර බල්ලන්ගේ
දැන්....අළුත්ම සොයාගැනීම
තමා....සිවුර.
මේකටම සෙට් වෙන
මන්ද බුද්ධික දායකයෝ සෙට්
එකකුත් හදා ගත්තම
උන්ට ඕනම මගුලක් කලහැකි.
කොහොමත්
අපේ රටේ උන් ආතල් වලට
විජ්ජා වලට හරි ආසයි.
දවසින් දවස....
දහමින් ඈත් වෙනවා.
අසූ හාරදහසේ පහන් පූජා
පත්තු වෙනවා.
ලක්ෂ ගනනින් පිච්ච මල්
පූජා වෙනවා.
ලොකු උත්සව අරන් කඨින පූජා
බෝධි පූජා ,අටවිසි බුද්ධ පූජා
පැවැත්වෙනවා.
අසරණ බෞද්ධ ජනයා
අතරමං වෙනවා.
මේ විකාර නවත්වා දහම
පතුරවන්න………
_________________________________
වඩිනු මැන නිදුකාණනේ....
__________________________________
Sudath Laksiri Dummalasuriya
077 4635999
මාරම මාරයි 2022 කත් හමාරයි.
පිස්සන් කොටුවෙ ඉන්න ඕන පිස්සෙක් සිවුරක් දාගෙන ඇවිල්ල.😜😜😜
සුදත් අයියේ සුබ අලුත් අවුරුද්දක් වෙිව 🌷🌷🌷🌷තෙරැවන්
දියසෙන් බුද්ධ බලයට මගෙ නමස්කාරය වේවා.🙏🙏🙏
දියසෙන් බලය අනන්තයි.
මේ රටෙ ශාසනය ඉතිරි වෙලා තියෙන්කෙත් සංඝරත්නය නිසයි.
දියසෙන් කවුදැයි සොයාබලන්න
නින්දෙන් නැගිටපල්ලා.
ඔලුව කොහෙ හරි ගහගෙන හරි සිහි බුද්ධිය අවධි කරගන්න.
නැත්නම් ඔය පිස්සො ඉදිිරියට මොනව කරයිද හිතන්න බැ.
දර්ශනය,අාගමක් කරගත් මහ නායක උන්වහන්සෙලාත් මිත්‍ය මත වලින් මත්වෙලා.
ඔබ දියසෙන් බඩ්ඩක් වාගේ පේන්නේ ..අනේ අනිච්චන් ..සංසාරේ
මහනායකා බුදි උන් කවද්ද ඕවට තීරන ගත්තේ සසුන කන්නේ මහ නායකලා කියන කාලකන්නි
කසිප්පු ගහලා නිදි.ඊලග දේශපාලඥයා ආවම තමයි පගාව ගන්න අවදි වෙන්නෙ ඒ අය
අයියේ නියමයි 👍
අන්තිමට මහින්ද බඩ්ඩ කියලා එකෙක් ඒවි.කහකඩයෙක් වගේ ඇදන් ලගදිම ඌ ඒවි
හරියට හරි පුතා නියමයි
මගේ ලොව්තුරා බුදු බුදු පියාණන් වහන්සේගේ ධර්මය විකෘති ලෙස දේශනා කිරීමෙනුත් මේ අඥාන පිරිසක් මේ විදියට පසුපස ලුහු බැඳීමේ මේ ධර්මය විනාශ වෙන්නේ නැත නමුත් මේ වගේ මිනිස්සු නිසා මේ අපේ රට ඉදිරියට බිහිවෙන්නේ යක්ෂ ප්‍රේත කොට්ඨාසයක් බව නම් නිසැකව පෙනී යනවාසුදා මල්ලි මේක වෙන්ඩ ඕන මේ ලොකු හාමුදුරුවෝ හාමුදුරුවො මුණ ගැසිලා මේ මේ ගැන නිසැක ව කතා කරන්න පුළුවන් නම් ඔබතුමාට ගොඩක් පින්
සුදත්ත මේ මානසික රෝගියා පැත්තක තියන්නකෝ මෙවුන් වටා එකතුවෙන මරි මෝඩ රැල අයියෝ..........🤦♀️😂😂😂😂😂
මේ වගේ මිත්ථා දුෂ්ඨිකයො ඉන්නක්ම් අපේ රටක් හැදෙයිද.. නව පරපුර කීවට තනකොල කන එවුන්ගෙන්නම් අඩුවක් නෑ වගේ. ඇයි බං මේ තරම් කෙල වෙලා ඉන්න වෙලේ,, මේ වගේ ගොන් හරකෙක්,, බිස්නස් කාරයෙක් වටේ එල්ලෙන්නෙ. අපේ හරකුනේ මෙව්වා බිස්නස් ...
Mugeanthattugalawwalagahanone
සුදත්ත අය්යා සාසනයට වන විනාශය පිලිබදව කතා කිරීම ලොකු දෙයක්.බොහෝ දෙනා අද නිර්මල ථෙරවාද බුදු දහම විනාස වෙන්න ඉඩදීල බලාගෙන ඉන්නවා.උතුම් නිර්වාන දහමට වන විනාසය පිලිබදව අද බොහෝ දෙනාට අවබෝදයක් නැහැ.ඔබට පින්🙏
ආගම කියන්නේ ශාසනය කියන්නේ අපි විසින් හදා ගත්තු දේවල් නිර්මාණය කරපු වචන සත්‍ය වූ දහම කියන්නේ කිසිවෙකුටත් නැසිය නොහැකි උතුම්ම ධර්මයයි අනික් දේවල් නැති වෙනවා ධර්මයට නැති වෙන්නේ නෑ
Menessu kawadda nermala wennay buduhamuduruwo hamadama nermala thamai
@@oshanrodrigo1951 Eka aththa, Nirmala budhudhahama thiyan prayojanayak ganne naththam palak thiyeda.
@@oshanrodrigo1951 Eka aththa
මීවනපලානේ හිමි පමණයි මල්ලි සත්‍ය ධර්මය හොයාගත්තේ,හා දේශනා කරන්නෙ අපි එය තේරුම් ගෙන ඉවරයි
හරියටම හරි දරුවෝ,මම අවුරුදු 10ක් උන්වහන්සේ ලග බන ඇසුවා,ඉදිරියට ත් එහෙම මයි,සාදූ ,සාදූ ,,,,,සාදූ ,,,,සුවපත් වේවා ,,
🤣🤣🤣🤣🤣...ගස් ගල් බෙණ අස්සෙ රිංගමින් බුදුරජාණන් වහන්සේ ඉපදුනු තැන හොයන මානසික රෝගි සීයා ගැනද මෙ කියන්නෙ.🤣🤣
ක්‍රිස් ඔබ තුමා ට මේ බන තේරැම් ගන්න අපහසුනම් , අකමැති නම් , ඔබ ට කැමති වෙනත් කෙනෙකුගෙන් දර්මය අහන්න ,අපි ඔබගේ ගුරු උත්තමයා ට අගරැ නොකර මු,,
@@banduladias6954 හා.ඔයත් සිව්පිලිසිඹියාලාභි රහත් කෙනෙක්ද😁.ගස් ගල් බෙණ අස්සෙ රිංගලා මහන්සි නැද්ද.අලව්ව ආලවක යකා හිටපු තැන🤣🤣පාලි වචනවලට කරන හානියම ඇති වහරක උන්දැට වගෙ මර ලතෝනි දිදි නිරයටම කුදලගෙන යන්න.🤣.වහරක,මීවලපලාන ,හඳපාන්ගොඩ නිවාතාප,,වලස්මුල්ලෙ අභය,අතුරුගිරියෙ විමුක්තා (සිව්ර ඇරලා ගව්මට බැහැපු රහත් තෙරණිය )නුවර වජිර බුද්දි,බොරැල්ලේ මෙිකප් සුමනා,,මැරිච්ච අරණධම්ම ,තිත්තගල්ලෙ ආනන්ද,,උමන්දාවෙ සමන්තබඳ්‍ර ,,වෙන්ඩෝල් මාමා,අරහත් උපාසක,අරහත් චිත්‍රා,,මෙ ඔක්කොම අධි මානසික රෝගවලින් පෙලෙන පිරිසක් පමනයි.බුදුරජාණන් වහන්සේගෙ ගාම්භිර දර්මයෙ සෙවනැල්ල වත් වැටිලා නැ.මෙ අය මෙලොවදිම විදවලා මැරෙන්නෙ.වහරක,,අරණධම්මට වෙච්චි දේම අනික් අයටත් වෙනවා.බොරැල්ලේ රහතනම් හිරේට ගියානෙ.මෙිකප් රහතා.🤣
අපිනමි වීඩියෝ එක දැක්ක ගමන් ම දැන ගත්ත පට්ට කපටි හොර චීවරධාරී භික්ෂුවක් කියලා අයියා මරු අපි හැමදාම ආදරෙයි ඇත්ත කතා කරනවට ❤️❤️❤️
රිදෙන්න දෙන්නකො මහ
නායකවරුන්ට
Matath puduma tarahak enne.
Deshapalanaya karanna tamai mahana wela thiyenne.
Darmaya deshana karanna nemei
ලග ලග එයි මරු පිං කර ගන්නේ..
අඩුවක්.
සම්පුර්ණ උනා......
සහතික ඇත්ත සුදා
පිස්සු ලන්තෙ සිවුරැ හොර තක්කඞි!
Great true
බූදූන් වහන්සේගේ කාලයෙත් චීවර දාරින් හිටපූ එකෙ දැන් මොන කතාද . මෙ එක පිස්සෙකි පමණි ! මෙය නැවතිය හැකි දෙයක් නොවෙ. බූදූන් මෙ දෙ අනාගතයෙ වෙන බව පැවසූ බව අප මතක තබා ගත යූතුය.
මහණායකලත් බොරුවටනෙ පට්ටම්දාන ඉන්නේ බුදුන් කල මේ ණායකකම් නැනෙ කවදා හෝ මේ නිල ගැලවියයුතුයි
අනේ මන්දා...
මේක රටක් නම් වෙන්න බෑ 😬
අමුතු ඇටයෙ ඛේදවාචකය 😱
ඇත්ත
මේ සංගයලද අපේ රටේ බණ කියන්නෙ .මෙහෙමත් පිස්සො ඉන්න රටක්. බහුතරයකට පන්සල් එපාවෙලා
Theruwan saranai 0bathumata
මේකෙ ඉන්න ඝණයො ටික අල්ලල මුලින්ම මහණ කරවල ඉන්න ඕනෙ...😡
ඔය කතාවෙ විපාකෙ
කොච්චර සාධාරණ ද වැටහුමට නම් ,
මහණ වෙලා ම මෑ බලන්න ,
පේත වස්තු ප්‍රකරණය !!!
නැ ත් න ම් ,
සසර සකේ සදා
පිට සක් වල ත් අවීචි සවාරි සූදානම් වන්න !!!
අනේ මහත්තයෝ
පිං සිද්ධ වෙයි කලිං කරා වගේ මේ ආන්ඩුවටත් කඩේ පලයන්නකෝ.මේ පාරනං ITN සභාපති වෙන්න පුලුවන් වෙයි.ශුවර්
😁 අම්බෝ
Tavath horek😁sathya vatahadeema pinak obathumata🙏🙏🙏👌👌
Niyami,
Suda, jayawewa, jayawewa, jayawewa Brother!!!. He is Samantha Badra podding Mali. Absolutely Sri Lankan people Should understand what, s their mission!.
සකලවිධ චෞරයන්ට එරෙහි සටන ශක්තිමත්ව පෙරට ...
සුපිරි
Great
සුදාඅයියේ ඔයාගේ සින්දුවට(ගෝටාගෙ කෑම්පේන් එකට හදපු)ඒකේ විශුවල් එකට ගන්න පුලුවන් මූව..😁
නියමයි සුදා අයියේ පරක්කු වෙලා හරි ඔයාලා මේ දේවල් ගැන හොයල බලල සමාජය දැනුවත් කරන එක ගැන ආඩම්බරයි
අපිට ආතල් දෙන්න තව තවත් මෙවැනි බඩ්ඩාණන් වහන්සේලා දහස් ගණනින් මේ පින් බිම තුල පහළ වේවා!
සාදුසාදු සාදු
සුදත් අයියේ වෙලාවට ඔයාගේ සිංදුව මේ උත්සවයට දාලා නැත්තේ නැත්තෙ එකක් දැම්මනං තමයි මරු
Obata.davi.pihitai.
සුදෝ.. ... .. ... මම ... ආදරෙයි.
දියසෙන් බඩ්ඩ..
ඔබ හොදට ම වීඩියෝව කරනවා
ස්තූතියි !
ඒ වගේම අනික් හිමි වරුන්ගෙන්
අහන්න හැකිද කියලා සසර කැණි මඬල හදන වඩුවා පෙන්වන්න.
මුන් වහන්සේගේ දේශනා වලින් මනාව ඒවා පැහැදිලි කරලා දෙනවා. අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන් කල හැකියි.
බුදුන් වහන්සේ දෙසුවේ
විද්‍යා උදපාදි කියලා
2019 දීත් දියසෙන් කෙනෙක් ආවේ.
දියසෙන්ද,නැත්නම් දියසෙවලද මන්ද.මුලින්ම වාඩිවෙලා ,ඊට පස්සෙ අත්දෙක දිගෑරල ,ආපහු අන්තට්ටුව ගලවලා ,අන්තිමට දාඩිය ටික පිහදැම්ම ඔච්චරයි.(දියසෙන් 🤣🤣🤣🤣)
gonak passay yana gon ralak- diysen kohama unath muta nahayan galapu hotu tikawath hariyata suda kara ganna bari ekak.
අනේ සුදා... පුළුවන් නම් දියසෙන් බඩ්ඩ හොයාගෙන යන්න කෝ.. පට්ට ආතල් එකක් ගන්න .. 🤣
අනේ යන්න සුදා දියසෙන් මුලු රටටම හදුන්වා දෙන්න
Ou Suda ekanam agei
@@nirmaladamayanthi5454 🤣😂🤣
සාරියක් අරගෙන ගිහින් සිව්ර ගලවලා සාරිය අන්දවලා ඔටුනු පලදලා මිසීස් ශ්‍රි ලංකා යවන්න ඔින.🤣
@@කවීෂ හා හාාාා ... මරැ එකට තියෙයි ඈෑෑෑ 😂🤣😂
Maru ayya oyage weda satahan
මෙතුමාට රට වෙනුවෙන් කතා කරන ගැන ගොඩාක් පින් සිද්ධ වෙනවා මතු භවයක හොඳ හා ආත්මයක් ලැබෙනවා නමුත් බලන්න මේ වෙන විනාශය කොහොම මේවා මැඩ පවත්වන්න ද කියා සිතා ගන්න බෑ මිනිස්සු ද අමුණු සේව් ද කියලා කියලා හිතෙනවා වෙලාවක
Supiri kathawa...buddimath kathawak
මිනිස්සු පව් අසරණයි, තවත් අසරන වෙනව අතේ තියන පිච්චියත් මුන්ට දීල
මටනං අප්පිරිය මෙවටෙඉන්න ගොංහරක් ගැන, මූටනං පිස්සුකියලා කියන්න පුලුවන්
බඩ්ඩ ඔටුන්න දාලා තියෙන්නෙ කොන්ඩෙ වහන්න. මේ ගිහියෙක්
ඔබ ඇත්තටම වෙනස් වීම පට්ට වටිනව
පුලුවන් නම් ස්වාමීන්වහන්ස එක්ක සාකච්ඡාවකට යන්න ..එවිට ඔබට අහන්න ලැබෙන්නේ නිර්මල බුදුදහම මිසක් වෙන දෙයක් නොවන බව කිව යුතුයි...සාකච්ඡාවට යාමට පෙර මේ විශ්ව තැනූ විශ්ව විද්‍යාවන් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ස්වාමීන්වහන්ස හමුවෙන්නට ....ඔයාල සියලු දෙනාම නොදැනයි මේ විදියට කතාකරන්නේ.....ඉදිරියේදී අධර්මය සහමුලින්ම විනාශවී යනවා...දැනටත් එක සිද්ධ වෙමිනුයි පවතින්නේ ...
කොටුවේ හාමු.ඔය කතා ලංකාවට හොදයි.
මේ වේදනාව... විනාශ කරන්න හදන අපේ බුද්ධ දර්ශනය ගැනයි ....
මේ උත්සාහ ය මිසදුටුවන්ගෙන් එය ආරක්ෂා කරගැනීමට පිණිස යි...
මේ අවදි වීමට කාලය යි...
ස්තුතියි ඔබට.මේ වගේ හොර චීවරධාරීන් පිලිබදව විග්රහ කර ජනතාව දැනුවත් කිරීම.මුංව සමාජයෙන් තුරන් කිරීම කල යුතුය.චීවරධාරී මෙවැනි පිස්සන් ට ජනතාව විරුද්ධ විය යුතු කාලය එලබ ඇත.නැතිනමි සාසනය විනාසයි.ඔය චීවරධාරිය සිටින ගමේ හරිහමන් සමාජ දැනුමක් ඇති තරුණ තරුණියන් සිටියේ නැද්ද.ඒ ගැනනමි කනගාටුයි
Harima vihilu ratak meka.
Don't respect yellow clothes, respect persons who have good qualities, knowledge and intelligence
💯💯💯💯
Aththa Suda aiyye, ape bududhama wenasa kranawa, shit kalaknni kalakirenawa me jathiya gena, ai api ipadune me wage minissu athara
Thank you too saying something to your friend kotuwe hamuduru
He's a real fake
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Theruwan Saranai obata
21සියවස 🐃🐃🐂 බහුලයි කොටුවෙ ගොඩබයිළ
අනිවාර්යයෙන් සුදත්ත අයියෙ මේ ගැන හොයන්න ඕන අපේ රටේ ඉන්නෙ පිස්සො කියල මේ වැඩ වලින් පේනවා කොහොමද අයියෙ රටක් ඉදිරියට යන්නෙ මෙ වගේ එල හරක් ඉද්දි
අනිවාර්ය යෙන්ම සොයා බලා video එකක් දාන්න
දැංනම් බෞද්ධ කමත් ලැජ්ජාවට හේතුවක්'
හයියෝ , සක්කිලි ගනගෙඩි , පාහර පූජකයො , රට කනවාඅ
Me tikka kyanne hadanne iwasagana barima fhana.
Ape rata wadawSaya karana
Maha sanaga nayakain
Me ratte budu sasuna vinasayata
Waga kiyanna one.
Ada gihiyanta wadiya hamuduruwan
Sama atakinma pirihila.
Lassanta pansal hadagattata wadak ne.
Darmamu kulawama sasanaya
Araksha karana pinwath suwamin wahanselata maga namaskaraya wewa.
හැම විටම රටට විනාශ පත්වන විට කෙනෙක් පහළ ඒ කාර්ය කර ගෙන යනවා ශ්‍රී ලංකාව බුදු රජාණන් වහන්සේ ගෙ රටක් දස දිසා පිරිත අනූව අපට ආරක්ෂාවක් තියෙන බව පැහැදිලිය
එම රටෙ ආරක්ෂාව රැක ගැනීම තියෙන්නේ ඉළගට පහළ වන බෝසතාණන් වහන්සේට.උන් වහන්සෛ අධිෂ්ඨාන හරිම බලවත්
වසවර්ත්ති බලය අවිචි ගින්න
නාග ගින්න ඉරැ පිරිත චන්න පිරිත
භාවිතා කරනවා
අධර්මය විනාශ කොට ධර්ම රාජ්‍යයක් බිහි කිරිමට
පූතා කට ටිකක් .පාලනය කර
ගන්න පූතා රටට ඹන කෙනෙක්
පූතා ගෙ එඩිතර කතාව මම අගය කරනවා ඒත් එය ට ධර්මය නවන්න බැරි බව පසූව තෙරැමි ගනියි
ප්‍රමාද නොවි යන්න
ඉදිරියට පූතෙ
Harima. Paww. Katha
මහානායකලා ඉන්නෙ කාලකණ්නින් ට පිරිත් නූල් බදින්න විතරයි 🥺
පිස්සු බල්ලන් මෙන් මිනිසුන් සිටින රටක් මේක එක බල්ලෙක් උඩ බීරුවොත් අනික් බල්ලොද උඩ බුරන්නෙ ඒහඩ අනුකරණය කරමින් ...... එයයි සත්ත්‍ය
අනේ මෙි මිනිස්සු කවදද දෙවියනේ නින්දෙන් ඇහැරෙන්නෙ තවමත් මුන් හරක්ද ?අපෙ අප්පේ ලංකාවට මොකක්ද මෙි වෙන්නෙ
අනේ මහත්තයෝ මේ මිනිස්සු කවදා ඒ සැරේ ද කියා හිතා ගන්න බෑ මේ වගේ පිස්සු නටන පසුපස යන අපේ මිනිස් සමාජය ගලවා ගන්නේ කෙසේද එක්ක මේ ගැන සාකච්ඡා කරලා මේ ගැන අපේ ධර්මය අපේ සාසනය සාසනය බේරගන්න අපේ බුදුපියාණන් වහන්සේගේ සතු ධර්මය බේරාගන්න උත්සහකරන්න ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් පින් ගොඩාක් පින්
චමුදත සමරවික්‍රමට වරමක් හම්බෙලා😁🤣
අම්බෝ අම්බෝ .....දියසෙන් බඩ්ඩ.😂
මමත් දැක්කා සමන්ත් බඩ්ඩ ඔස්ට්‍රේලියාවේ ගිහින් වාහන සෙල්ලම
ලොකු සංඝයෝ බලා ඉන්නෙ අපි උඹලා එකතු වෙලා මුංගේ චීවර ගලවලා පුකට පයින් ගහලා එළවනකම්ද? මහ එවුන්ට කොන්දක් නැහැ මලයා. 😥
මම මේ කියන්නෙ, කොටුවෙ පොඩියට, පුකෝ ඔහේ කියන විධියට ආරන්යවාසීන්ට තියන්නෙ ඉටිපන්දම්? දැන් ඔහේ ආරන්යවාසියෙක් නොවෙයිනේ. ඉතින් මේ නොකිය කියන්නේ "මටත් තියෙන්නේ ඉටිපන්දමක් නෙවෙයි. මටත් lifeඵක ගෙවන්න දීපල්ල පාඩුවේ". (මේ හරකා කට ඇරියොත් ගූ නාගන්නවා.)
කොටුවේ එකා පොන්නයෙක් .පොන්නයො කුනුහරුප කියන්න ආසය්....වෙඩ බෙරි නිසා.. .
සැබෑ හෙලයෙක් ( බෝධිසත්වයෙක්) පහල වූ වගයි.
අනේ සුදෝ මෙ බෝධි සත්වරයෙක් තමුන් ඔතනඉදන් කෑ ගහන්න එපාගිහින් බලන්න මොකද කියන්නෙකියල පව් පුරව ගන්න එපා මොකවත් දන්නෙ නැතිව පිස්සු කියවන්නේ අනික් දේවලුත් තමුන් ඔයවිදිහටද කිව්වෙ තමුන් උඩතියල අපි අහගෙන හිටියෙ
Sad about some comments.
Are they Buddhist people who worshipped that" DIYASEN"???
Its very sad.
නිර්මල බුදුදහම රැකගැනීමට නම් ගිහියෝ ද පළමු කොට පෙළ හා අටුවා ඉඟන ගතයුතුය.
Nodakin kiyana lassana....hamuduru kenek.ane manda Suda malli..oyawath me wikurthiya gena katha karana eka gena sathutui...nathnam me rata iwarai danatama .....oyata theruwan saraning devi pihiten deergau wewa ...oya mahaloku aya gena katha karanna epa e aya karala thiyena dewal walata kata Arinna be.ekai budi.....
Athatama maha ganayo tika monawada karanny
මිත්‍යා විශ්වාස වලින් මිදෙන්න අකමැති මී හරක් ඉන්න කල් මේ රට හදන්න බෑ.
👍❤️🤝
ඌට දියසෙන් වෙන්න ඕන නම් සිව්ර ගලවල තියල ඕනෑ මගුලක් කරාට කමක්නෑ . සිව්රට අගෞරවයක් නොකර පිස්සු ......... . මරු දියසෙන් . උගෙ දේහ ලක්ෂණයන් දැක්කම කියන්න පුළුවන් ඔය වටේ ඉන්න ඔක්කොම මෝඩයින් ටික දිය කරගෙන ඉන්න බව නම් . වටේ ඉන්න උන් අමුම අමු මෝඩයින් ටිකක් බව ඌ හොඳට තේරුම් අරගෙන තමයි වැඩේට බැහැල තියෙන්නෙ . බුදු සසුනට දෙවි පිහිට ලැබේවා !!!.