එදා 185 අද 300. ඒක තමයි ඇත්ත වෙළඳපොල වටිනාකම - වාහන වල මිල ගණන් ගැන මහ බැංකු අධිපති කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @H.G.J-f3x
    @H.G.J-f3x 12 ชั่วโมงที่ผ่านมา +2

    හාකෝ ඔහෝම යන්කෝ...😇😅

  • @hasi2694
    @hasi2694 8 ชั่วโมงที่ผ่านมา +2

    185 3නෙන් වැඩි උනහම 300යි 😅

    • @shanepereraedu
      @shanepereraedu 3 ชั่วโมงที่ผ่านมา

      කලිනුත් 300% Tax තිබ්බ තමයි බං. 300% tax plus depreciation කියල මේ කියන්නෙ 😂

  • @sameeramanoj5733
    @sameeramanoj5733 11 ชั่วโมงที่ผ่านมา +2

    නෑ නෑ වාහන ගෙන්නුවේ ඩොලර් එක 185ට තියෙද්දී.
    2019 ලක්ස 70ට ආපු අලුත්ම ch-r එක අද අවුරුදු 6ක් පරණයි මිල ලක්ෂ 170යි. කළු කඩේ අයුතු ලාබෙ කෝටියයි. අපි නෙමේ finance company වලට කියුවේ මේවා මෙහෙම ගණන් යවන්න කියල. එයාල ජනතාව ඇන්දුවා ආයේ ලංකාවට වාහන ගේන්නේ නැහැ කියල ඇන්දුන සුළු පිරිසක් වැඩි මිලට වාහන ගත්ත නමුත් තව ලක්ෂ ගානක් අනුරට ජන්දේ දුන්න වාහන සිහිනය එහෙම්ම තියාගෙන ඉවසීමෙන් අනුර සාධාරණයක් කරයි කියල. නමුත් අනුරත් අසාධාරණේ පැත්තේ. ඊළඟ ජන්දේ කළු කඩ මුදලාලිලගෙන්ම ඉල්ලගන්න.
    සීයට 400ක් බදු ගහලත් 2023 ch-r එක ලංකාවේ market එකට එන්නේ ලක්ස 125ට අව්රුදු 6ක් පරණ වාහනේට වඩා ලක්ස 50ක් ලාබයි. එක මෙයාල දන්නවා. එකයි තව බදු වැඩි කරන්න හදන්නේ. දැනට තියන කළු කඩේ ආරක්ෂා කරගන්න නම් අලුත් වාහන වලට සීයට දාහක් විතර බදු ගහන්න වෙනවා.ඉතින් හිතා ගන්න කළු කඩේ තරම. සීයට දාහක් විතර බද්දක් ගැහුවොත් ආණ්ඩුව පෙරලනවා.

  • @ThushariThanuja-i5e
    @ThushariThanuja-i5e 4 ชั่วโมงที่ผ่านมา

    එ් කියන අයට වැටුප ලක්ෂ 15 රජයේ අළුත් වාහන දැන් නන් දොඩවයි

  • @icloudbypassnetworkbypass9885
    @icloudbypassnetworkbypass9885 6 ชั่วโมงที่ผ่านมา

    එදා එමයි අද ෙමිමයි කිව්‍වම හරිද ෙමි ර ෙට් කිසි අව්‍ලක් නැද්ද😂

  • @sameeramm
    @sameeramm 4 ชั่วโมงที่ผ่านมา

    Brandnew Wagon r එකක් ලක්ශ 60න් එහා, ඔට්ටුවක් අල්ලමුද ?

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 12 ชั่วโมงที่ผ่านมา +1

    අවජාතක කුම්බාන්ඩයෙක් මූ නම් මොන ආන්ඩුව ආවත් වැඩක් නෑ මූ කියන විදියට වැඩ කරනවනම්. ඊලගට මූව ගහල පැන්නුවනම් හරි.

    • @CedarConsultingGroup
      @CedarConsultingGroup 10 ชั่วโมงที่ผ่านมา

      මුන් ටික තමා රටටම කෙලලා ඇරියෙ

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 11 ชั่วโมงที่ผ่านมา

    Md bank man අනාගත ජනාධිපති ජපන 🚗 picer down sri lanka big picer vat බරක් බඩු ම්ල big picer day 🎉day අවධානය

  • @dinushalakshitha7513
    @dinushalakshitha7513 11 ชั่วโมงที่ผ่านมา

    Lol! 😂 Golden Second Hand Vehicles value that appreciates over the years of using. Time to leave this trackland!

  • @3stedi4blo16
    @3stedi4blo16 12 ชั่วโมงที่ผ่านมา +2

    2nd hand market ekai mahabenku adhipathiy athara sambande mokakda😂

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 5 ชั่วโมงที่ผ่านมา

    2019 දී KDH එක 50/60 අතරේ තිබුනේ ඩොලර් 180/ ට දැන් 300 යි එහෙම නම් දැන් KDH 100/120 වෙන්න ඕනෑ කොහොමද හරකෝ 170/250 වෙන්නේ උබේ උගත් කම රෝල් කරලා ගහගනිං පස්සේ

  • @naskavinda
    @naskavinda 13 ชั่วโมงที่ผ่านมา

    පිස්සෙක්

  • @spicymagic9390
    @spicymagic9390 13 ชั่วโมงที่ผ่านมา

    වාහනයක් කියන්නේ අවුරුදු පහකින් ක්ෂය වෙලා යන වත්කමක්. මේ මහ බැංකුව අධිපතියා ඩිප්ලිශේෂන් කියන එක මූලික සංකල්පයක් දන්නෙ නැද්ද මං දන්නෑ. ලෝකයේ හැම රටකම අලුත් වාහනයට සාපේක්ෂව පරණ වාහනවල මිල ඉතාමත් පහළයි. ඒකට හේතුව වාහනය ඩිපුශේෂන් වෙන හින්දා. වාහනයක් ඉඩමක් වගේ හැමතිස්සෙම වත්කමේ අගය appreciation වෙන්නෑ. මේ මහා බැංකුව අධිපතියා විදේශ පුරවැසියා ංකාවේ සුළු ව්‍යාපාර නැත්තටම නැති කරලා දැම්ම. මිනිහට පැන්ෂන් එකයි පඩියයි දෙකම හම්බවෙනවා ට අමතරව විශාල allowance ප්‍රමාණයක් හම්බවෙනවා. මෙයාට ගෙයකුයි සුපිරි වාහනයකුයි ඉන්ධන සහ රියදුරු සමග දීලා තියෙන්නේ. මෙයාට වාහන ප්‍රශ්නයක් නෑ. මෙයා කරන්නේ ලංකාවෙන් රුපියල් වලින් හම්බ කරලා ඔස්ට්‍රේලියාවට ඩොලර් පටවන එක. මෙයාගේ පවුලෙත් සියලුම සාමාජිකයන් ඉන්න ඔස්ට්‍රේලියාව. මෙයා ස්ට්‍රේලියාවේ හිටියනම් ඇවිද ඇවිද මේ වෙලාවේ ඉන්න වෙන්නේ. ජන බලවේගයට ලංකාවේ මිනිහෙක් හිටියෙම නැද්ද මේ මහ බැංකු අධිපති තනතුර දෙන්න. අනුර කුම්බලා මාළු කෑවා නම් ඉස්සරහදි විඳවන්න වෙයි.

  • @subodha1980
    @subodha1980 7 ชั่วโมงที่ผ่านมา

    What is this nonsense. There was no free second hand market as there was no input of brand-new vehicles.

  • @Backtrump
    @Backtrump 6 ชั่วโมงที่ผ่านมา

    Ane palayan yanna gothaya නන්ද. Uba podi මිනිස්සු nge දුක danne na thakkadiya .

  • @NishanthaPriyankara-ue8eb
    @NishanthaPriyankara-ue8eb 6 ชั่วโมงที่ผ่านมา

    Ada dolar akata wadi gana wada dirapu ladies wkrthimila ganan nagala dan gena awa thawath wadi unama kohomada minissu owa gnne kannath.nathi ratka lokewath nathi milak

  • @danesharandinu2680
    @danesharandinu2680 13 ชั่วโมงที่ผ่านมา

    fair value 1ka (185/300)*100=61% withary wediwenna puluwan oya kiyana widiyata

    • @kalharajayasekara2929
      @kalharajayasekara2929 13 ชั่วโมงที่ผ่านมา +1

      Yeah. And on top of that since no vehicles came to market, supply was nowhere near the demand, so it has pushed prices up further than the exchange rate difference. On top of that CIF prices have gone up than prices in 2019. So multiple factors. It can come down once new vehicles arrive but for the next few years demand will be higher than supply for certain vehicles.. hv to wait and see