Ow are asele sampath hospital lagete gen videos danewa video kale dala wedak nehene eyate thibuna sudde karela video dande kattiye clean srilanka therume danne nehe thamam pirisudu karanede oni suwechchawen hora kande behe wancha karande bahe hemoteme garu karande oni godak dewal adaggui oke ❤❤❤❤❤❤❤❤
තැන තැන කුණු නොදමන ශිෂ්ඨ සම්පන්න මිනිස්සු බවට රටේ හැමෝම පත් විය යුතුයි.
Great job 💪🙏🌹
මේවට දඩ ගහන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම
❤❤❤ Clean Sri lanka 🇱🇰 ❤❤❤❤❤
NIYAMAIEEEEEE
🔥🔥🔥🔥
❤❤🎉
Waw . Kegalle kawadda
මේවා ඉතින් දිගටම වෙන්න ඔනේ,
Anun awith karala denakan inna epa oyalath karanna. digatama wenna one kiyala anith un awith karala denakan inne nathuwa
Ow are asele sampath hospital lagete gen videos danewa video kale dala wedak nehene eyate thibuna sudde karela video dande kattiye clean srilanka therume danne nehe thamam pirisudu karanede oni suwechchawen hora kande behe wancha karande bahe hemoteme garu karande oni godak dewal adaggui oke ❤❤❤❤❤❤❤❤
මේවුන්ට දඩ දැන්ම්මෙ .නැත්නම් මේ මිනිස්සු හදන්න බැ
මාගල්කන්දගෙ හුගක් ක්ලීන්.කරන්න වෙනවා!
මොනා clean කලත් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ ඔලු clean කලේ නැත්තන්. එහෙම නොවුනොත් ඔය clean කරන තැන් ටික අයේ කොහොමත් unclean වෙනවා. ඔය කීපදෙනෙක් ඕවා අස් කලාට බහුතරයක් ඉන්නෙ අපිරිසිදු කරන්න.
Mewanam honda wada..habai nawatha plastic parisarayata muda hareema nawathwiya yurhui..dadi neethiyak genawanam parisaraya hamadamath clean..
Kleen srilanka masayk dekak korala ahri yananea digatama koranna one 😮
ETTA MA KIYALAAA
WEDAK NEEE😡
පානදුරේ පාර දෙපැත්තේ පොඩි වෙළදුනට අයින් වෙන්න කියලා. ඒකද ක්ලීන් ශ්‍රීලංකා. ඒ මිනිස්සු කියක් හරි හොයාගන්නෙ ඒකෙන්.. පොඩි මිනිස්සු ගොඩක් චන්දෙ දුන්නෙ ඒ අය ගැන බලයි කියලා නව ආණ්ඩුව.. හරි වැඩ පිලිවෙලක් ඇතිව නේද ඒ වගේ දේවල් කරන්න ඕන. දැන් ඒ මිනිසුන් එදා වේල හොයාගන්නෙ කොහොමද..
අපි එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවමු..ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේනායකයා රාජපක්ෂ පවුල විතරයි
ඒ මිනිස්සුන්ගෙ දුක සාදාරණයි,ඔවුන්ට වෙලදම් කිරීම සදහා ස්තානයක් සකසා දිය යුතුයි,එහෙත් ඔබගේ ඉගෙනීමෙ තරම කියතොත් එහෙම පදික වේදිකාවෙ වෙලදම් කිරීමට අවසරයක් නෑ,ඔයාගෙ අධ්‍යපන මට්ටම පැහැදිලි කරන අවස්තාවක් 🙂
රාජපක්ශලාගෙ බත් ගොට්ටෙක් 🙂
Anun awith karala denakan inna epa oyalath karanna. digatama wenna one kiyala anith un awith karala denakan inne nathuwa. Ratak widihata issarahata yanne ethakotai