Loku (ලොකූ) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +3

    නියම කතාවක්..ඇත්ත.. මිනිසෙක්ට මනෝ භාවයෙන් යම් කිසි අනාගත හෙලිදරව්වක් මවා පෙන්වීමට හැකියි. එය දැඩි චිත්ත ශක්තියකින් යුතු අවස්ථාවක පැන නැගිය හැක. ස්තුතියි මෙය අපට එළිදැක්වීම පිළිබඳව.. 🙏

  • @_chama_2703
    @_chama_2703 4 ปีที่แล้ว +9

    භාරතී මහත්තයගෙ කතා විලාසයට විතරක් නෙවේ...ගති ගුණ වලටත් අපි මාර විදියට ආදරෙයි..🖤🙏

  • @tharangatharanga1453
    @tharangatharanga1453 4 ปีที่แล้ว +1

    Me kathawath godak lassanai. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai dewi pihitai. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐

  • @gayanhasantha1469
    @gayanhasantha1469 4 ปีที่แล้ว +3

    Hoda kathavak..

  • @salithapradeep3346
    @salithapradeep3346 4 ปีที่แล้ว +2

    Wow....👍👍👍

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว

    ❤️❤️👍👍👍👍👍👍

  • @greekandteacher1522
    @greekandteacher1522 4 ปีที่แล้ว +2

    මොකද e para පරණ කතා දෙන්නෙ අලුත් ඒවා නැතිවda.

  • @ireshadilhani2674
    @ireshadilhani2674 7 หลายเดือนก่อน

    ඇත්තටම මටත් ඔය වගේ දේවල් සිද්ද වෙනවා...මොකක් හරි දෙයක් සිද්ද වෙනවා...ඒ වෙලාවට මතක් වෙනවා මේක මීට කලින් මෙහෙම්මම උනා නේද කියලා....ඊටපස්සේ කල්පනාකරාමයි මතක් වෙන්නේ මන් මේක මීට කලින් හීනෙන් දැකලා තියෙනවා නේද කියලා...ඒ වගේ ගොඩක් අවස්තාවල් තියෙනවා... ඒ හීනෙන් දැකපු දේවල් බිදුවක් නෑරම ඒ විදිහට වෙලා තියෙනවා..අනතුරු..හිත් අමනාපවීම්...කතාබස් වීම් වගේ දේවල්..🙄🙄🙄

  • @supersongslanka5360
    @supersongslanka5360 3 ปีที่แล้ว

    චන්ද්‍ර හරති මහත්තයාට ඔය කතාව කියන්න දෙන්න නට්ට්‍යක්ව්දිහට යන්නැතුව ...

  • @cookwithmahesh8821
    @cookwithmahesh8821 4 ปีที่แล้ว +4

    Views ganna mehema karanna epa.api asawen adaren ahana kathawak.mehema karanna epa

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    විශ්වයට කෙලින්ම සම්බන්ධ නම් බොරුවට මහන්සි වෙන්න එපා

  • @cookwithmahesh8821
    @cookwithmahesh8821 4 ปีที่แล้ว +2

    Mokada me parana katha danne.

  • @bossypupsy
    @bossypupsy 3 ปีที่แล้ว +1

    Videos daddi loku,boku,hichchi,kuchchi,daruwek,ladaruwek wage nam danne nature holman,gurukaam wala nam danna..nattn ohoma thiyeddi balanna hithenneth naha..arahem thiyeddi balannath asai,mokada kemmura adaviya kiynne gurukaam holman wage deyk misa wena athal nemei ne..(salaka balanna)

  • @UdaraUdara-sx2lv
    @UdaraUdara-sx2lv 4 ปีที่แล้ว

    මොනාද ඕයි පරන ඒවා දාන්නෙ

  • @dinushadila7239
    @dinushadila7239 4 ปีที่แล้ว +3

    Parana ewa ayeth wena namakin upload karanna epa ponna lahiruwo...
    api mewa kalin ahuwa. hariyata wade karanna barinam wena ekekta bara dipan 😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈