🔴 ටැටූ ව්‍යාපාරිකයා සියල්ල වමාරයි - ක්ලබ් වසන්ත සමග එළොව ගිය කේ. සුජීවාගේ සැමියා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 725

  • @dinithi1409
    @dinithi1409 2 หลายเดือนก่อน +107

    පරිස්සම් විය යුත්තේ දුර සිටින සතුරගෙන් නොව ලඟ සිටින මිතුරගෙන් කියන්නෙ මෙනිසා 😮😮

  • @sw1138
    @sw1138 2 หลายเดือนก่อน +634

    ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ අර නර්ස්ලා , අර රෝද ඇඳේ දාගෙන වේගෙන් දුවද්දි මට මතක් උනේ, ඉස්සර යුද්ධේ කාලේ අපේ රණවිරුවෝ.වෙඩි වැදිලා බුරුතු පිටින් ඔහොම ඉස්පිරිතාල වලට අරන් එන රණවිරුවන්ගේ , ජීවිතය කොහොමහරි බේරගන්න, රෝහල් කාර්ය මණ්ඩලයේ කොච්චර සේවයක් කරන්න ඇතිද. ( ඔබේ හෙට දවස වෙනුවෙන්, අපි අපේ අද දවස සදහටම පරිත්‍යාග කරන ලද්දෙමු )

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 2 หลายเดือนก่อน +24

      CEB එකේ කොල්ලෙකුත් උදව් කලා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්න අය. ඒ උනාට අරූ

    • @ranjaniwijayakoon7137
      @ranjaniwijayakoon7137 2 หลายเดือนก่อน +29

      බෙීරගන්න බැරි අය කොච්චර මැරිලද මේ රට බෙීර ගත්තෙ ගොඩක් පිං මේ මොහොතේ හරි රණවිරුවන් මතක්වීම ගැන

    • @MaddaPerera
      @MaddaPerera 2 หลายเดือนก่อน +3

      🙏🙏👍😢

    • @sw1138
      @sw1138 2 หลายเดือนก่อน

      @@ranjaniwijayakoon7137 ඔව් වර්තමානයේ එක වෙඩි තැබීමක් එක මිනීමැරුමක් පුවත් මවන්නක් උනාට , හමුදාවේ ඉස්සර එක රැයින් 1000/ 1500 මැරුණා ( මුලතිව් සටන), කොළඹටම අග නගරයටම ඇවිත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරලා එක දවසේ සිවිල් මිනිස්සු 50/60 මැරුණා.ඒ කාලේ රටේ මිනිස්සුන්ට වෙඩි තැබීම් ,බෝම්බ පිපිරවීම්, බොහොම සාමාන්‍ය සිදුවීමක් .

    • @smaduraliyanage880
      @smaduraliyanage880 2 หลายเดือนก่อน +11

      කළු සල්ලි හොයනවා, ඒවයෙන් කොටසක් දේශපාලුවන්ට සහ අනෙක් අදාල අයට දෙනවා... නීතියට උඩින් ඉන්නවා... අහුවුනොත් සල්ලි ඇති වෙන්න තියන නිසා හොඳම නීතිඥ සහාය ගන්නවා, ඇප ගන්නවා, රට පනිනවා

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 หลายเดือนก่อน +416

    ආරාධනාව නිහතමානිව පිළිගෙන තමන්ගේ දියුණුව උදෙසා පහනක් පත්තු කළ අයෙකුට මෙසේ කළේ .. අමු තිරිසනෙක් මූ 😡
    මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්න අමු තිරිසන් නොමිනිස්සු 😢😡
    මොන තරම් ධනය බලය තිබ්බත් හැම මනුස්සයෙකුගෙම මොකක් හෝ දුර්වලකමක් තියෙනවා. වසන්තත් ආරාධනා කරන ඕනෑම ගුබ්බෑයමකට එනවා. නිහතමානී උනත් ඒක තමා පොරගෙ දුර්වලකම. ඒ දුර්වලකමින් ප්‍රතිවාදියා ප්‍රයෝජනය ගත්තා 😢

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢😢

    • @PriyaPriya-hv6wo
      @PriyaPriya-hv6wo 2 หลายเดือนก่อน +26

      දකුනේ හරකා. ලක්ෂ 10ට මනුස්ස ජිවිතයක් ලන්සුවට තිබ්බා

    • @Shashika613
      @Shashika613 2 หลายเดือนก่อน +3

      😂😂😂මෙන්න කුඩ්ඩෙක් 😂😂

    • @preethiperera7840
      @preethiperera7840 2 หลายเดือนก่อน +7

      අනේ ow හරිම හිත උණු වෙන නිහතමානී කෙනෙක් තමා වසන්ත මල්ලි

    • @sadasminula2131
      @sadasminula2131 2 หลายเดือนก่อน +2

      Aththa.

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 หลายเดือนก่อน +29

    පැය 5ක් යන්න කලින් ඌ කරා කියලා පිලිගන්නවා කියන්නෙ එතනම වෙනම මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා අනික ලක්ෂ 10 කියන්නෙ පොඩි ගානක් වෙන්නත් පුලුවන් කොහොමහරි මේ සිද්දිය වෙනම පැත්තකට යවලා හරි දේ නෙමෙයි නිව්ස් වලට දෙන්නෙත්

    • @UshanOfficial
      @UshanOfficial 2 หลายเดือนก่อน

      අනිව මෙතන වෙන ගේමක් යන්නෙ..

  • @vishkanha1686
    @vishkanha1686 2 หลายเดือนก่อน +48

    මොන වැරදි කලත් ඒ මනුෂ්‍යයෙක්. ධනපති පන්තිකයෙක් වේවා , දුප්පත් පාන්තිකයෙක් වේවා, අපි හැමෝම එකම තරාතිරමක නොවුනත් හැමෝම මිනිස්සු. ඇස් ලේ මස් නහර වලින් හැදුනු. ඒත් පුතෙක් කවුරැ හරි මවකගේ. අපිට සල්ලි නැති උනාට සල්ලි තියෙන මිනිස්සුන්ට අපි ඊරිසියා කරලා වැඩක් නැහැ . ඕනීම මනුස්සයෙක්ට මේ වගේ නම් වෙන්න හොද නැහැ. වැරදි කරපු පලියට මිනිස්සු නරකයෝ වෙන්නේ නැහැ හැමදාම. මැරැනට පස්සේ මොනවා කියුවත් ඒ මනුස්සයාට ඇහෙන්නෙත් නැහැ. නීතියෙන් මෙවැනී දේ නොවෙන්න වග බලා ගන්නවානම් හොදයි.

  • @sasankashamal5995
    @sasankashamal5995 2 หลายเดือนก่อน +50

    ඉතින් ඇත්‍තනෙ. ඌ අඩන්නෙ අනේ අයියෙ අපි ඉවරයි කියලනෙ. 😂 මෝඩ මිනිස්සු

  • @meenutattoos9267
    @meenutattoos9267 2 หลายเดือนก่อน +83

    රතු ඇදන් ඉන්නෙ වෙඩික්කරුවන්ගේ හදුනා ගැනීම සදහා. රතු ඇදන් ඉන්න ඔක්කොම දැනගෙන ගහපු ගේමක් වගේ.

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 2 หลายเดือนก่อน +1

      😂 අනේ පවු.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

      Ou naaeda Ara gaanuth rathu

    • @ssh126
      @ssh126 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @UshanOfficial
      @UshanOfficial 2 หลายเดือนก่อน +1

      අවදානෙද ඉල්ලන්නෙ..😂🐃

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 หลายเดือนก่อน +160

    පාවා දුන් සියල්ලෝම රතු ඇදන් ඉන්නේ අදුනා ගැනීමට පහසු ආකාරයට ,

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 หลายเดือนก่อน +1

      😱😱😱😱

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 2 หลายเดือนก่อน +18

      මෙච්චර වැරදි කන්ජිපාන්ට ඇප දුන්නේ කවුද . කන්ජිපාන්ද ලන්කාවෙ ජනාධිපති 😂😂😂

    • @isankasameera7810
      @isankasameera7810 2 หลายเดือนก่อน +4

      වෙඩික්කරුවන්ට වෙන් කර හදුනා‌ ගන්න පහසු වෙන්නයි එහෙම ඇදල තියෙන්නෙ

    • @mhthasiru8422
      @mhthasiru8422 2 หลายเดือนก่อน

      😂

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 2 หลายเดือนก่อน +1

      කාගෙද කොන්ත්‍රාත් එක

  • @UdayasiriHerath
    @UdayasiriHerath 2 หลายเดือนก่อน +115

    බලපංකො මිනිස්සුන්ගෙ හිත්වලට වෙලා තියෙන දේ.රගපාන විදිහ පහං පත්තුකරලා එහෙම

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 หลายเดือนก่อน +4

      ඌ ඉන්නෙ අමුතු විදිහකට

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +2

      Ape rate awajathaka Balu wada me thirisan yaluwoo

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 หลายเดือนก่อน +2

      Oka Marla Danna one

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +44

    නොදකින් උ දැක්කම ලංකාවේ පිරිමි කමටත් ලැජ්ජයි දැක්කම අප්පිරියයි ඊයා

  • @chandanisilva4324
    @chandanisilva4324 2 หลายเดือนก่อน +41

    සුනෙත් කැලුම් සහ බස් අජියා දෙන්නම බේරුනා හාමුදුරුවෝ මාට්ටු උනා..😮

  • @KalumChandana-jj5qw
    @KalumChandana-jj5qw 2 หลายเดือนก่อน +70

    කොහොම හරි ඉතින් නොදන්න දේයක් දැන ගත්තනේ සුජිවා ගැන 😁

    • @canthi147
      @canthi147 2 หลายเดือนก่อน +3

      ඒකද වැදගත්

  • @supunmadusanka6709
    @supunmadusanka6709 2 หลายเดือนก่อน +113

    මාර තිරසන්නු ඉන්න රටක් උනා අපේ රට ...

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 2 หลายเดือนก่อน +135

    නොදකින් කාලකණ්ණියා මොන දේ කලත් සිංහලයෙක් එයා ලග කි දෙනෙක් රැකියා කරනවද තෝ ලක්ෂ දහයකට එ හැමදේම තමිිබිකෙුට පාවලා දුන්නා දැන් ඉතින් උබටත් සොරි තමා පිංපියා 😮

    • @AkilaMax564
      @AkilaMax564 2 หลายเดือนก่อน +5

      Ow bn.. geri thambiyekta pawala dunna...

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 หลายเดือนก่อน +34

    මගෙ පොලීසිය ගැන ගොඩක් ආඩම්බරයි. ලොව තියෙන දක්ෂම පොලීසිය මගෙ පොලීසියයි. මම ආදරෙයි

    • @LnKumari
      @LnKumari 2 หลายเดือนก่อน +1

      Ou godak kapa wenawa polissiya.❤

    • @sarathkumarasiri2468
      @sarathkumarasiri2468 2 หลายเดือนก่อน +1

      Akada mevage seduveem venne

    • @bokka9668
      @bokka9668 2 หลายเดือนก่อน

      Pissuda

    • @Taukapan
      @Taukapan 2 หลายเดือนก่อน +1

      ඕයි ඕයි 🤣🤣🤣

    • @sisirakumara5457
      @sisirakumara5457 2 หลายเดือนก่อน

      Atthaaa..atthama supiri ...jaya wewaaa..police dipatment

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 หลายเดือนก่อน +66

    පෙන විදියට රු ලක්ශ 10 ඇඩ්වාන්ස් එකක් විතරයි .

    • @KalutharageGmail.ComKchi-hk9sh
      @KalutharageGmail.ComKchi-hk9sh 2 หลายเดือนก่อน

      දැන් ඉතින් ඉතුරු මුදලින් ගෑනි සැප විදියි

    • @wadiwadi7473
      @wadiwadi7473 2 หลายเดือนก่อน

      Owlu

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 2 หลายเดือนก่อน +44

    ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න ⁣strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා

  • @chandragunartthna3079
    @chandragunartthna3079 2 หลายเดือนก่อน +24

    ටැටූ කාරයටත් තියලා දැම්ම නම් වැඩේ ඉවරයි එවෙලේම

  • @dinudinu5758
    @dinudinu5758 2 หลายเดือนก่อน +15

    පවි වසන්තගේ වයෆ්..

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 หลายเดือนก่อน +22

    ටැටුවා පොලීසියෙන් ගෙනියන කොට ඇඬිලි ඔක්කොම ඉවරයි.

  • @h.a.t.perera5800
    @h.a.t.perera5800 2 หลายเดือนก่อน +44

    සූජීවා මරු😂

    • @Nilunilnadee
      @Nilunilnadee 2 หลายเดือนก่อน

      ඇයි සුජීවත් මේ මිනීමැරුමට සම්බන්දයිද 🤔

    • @Mambo344
      @Mambo344 2 หลายเดือนก่อน

      ඔව් යකො😂

  • @moviesforever8805
    @moviesforever8805 2 หลายเดือนก่อน +18

    ටැටුකාරයාගෙ නංගිටත් අසාද්‍යයි ....මූ නම් අමු තිරිසනෙක්......

  • @rajithaamaan6932
    @rajithaamaan6932 2 หลายเดือนก่อน +5

    මේ video එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්, අපි කොච්චර හීන මවාගෙන ජීවත් උනත්, මාරයා එන වෙලාව හිතා ගන්න බෑ. එ නිසා පුළුවන් තරම් නිහතමානීව කාටත් කරදරයක් නොවී, පුළුවන් විදියට තියන දෙයක් ඇති කියන හිතකින් ජීවත් වෙන්න ඕන

  • @Saumperera
    @Saumperera 2 หลายเดือนก่อน +73

    ක්ලබ් වසන්තට මේ යකා ඕපනින් එකට ඇඳලා හිටිය ඇඳුම දිහා බලලා මේ මොකෙද්ද කියලා හිතලා ආපහු යන්න තිබ්බා....

    • @Mambo344
      @Mambo344 2 หลายเดือนก่อน +3

      Ow 😢

    • @KokilaAnjani
      @KokilaAnjani 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම .වසන්තව දැක්කෙත් එදාමලු😢

    • @seetagamage101
      @seetagamage101 2 หลายเดือนก่อน +2

      Ow nee

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 2 หลายเดือนก่อน +4

      ඔව් ඔය විදිහට OPENING

    • @priyanwadakolonne
      @priyanwadakolonne 2 หลายเดือนก่อน +2

      මමත් බැලුව මේ අයිතිකාරය ඉන්න හැටි කියල

  • @anurashanthacolambage3002
    @anurashanthacolambage3002 2 หลายเดือนก่อน +32

    ටැටූ man ජම්පරය දැන්මම ඇදලා....

  • @amilajayamanne
    @amilajayamanne 2 หลายเดือนก่อน +104

    අජිත් කුමාරණ තමයි යන්න හිටියේ උගේ. වාසනාවට බේරුනා

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 หลายเดือนก่อน +178

    රතු පාට ගවුම ඇඳන් ඉන්න ගෑනි නිල් පාට ටී ෂර්ට් එක ඇදගෙන ඉන්න කොල්ලා සහ ළමයා වඩාගෙන ඉන්න අංකල් ඇතුළු සියලු දෙනාම ප්‍රශ්න කිරිය යුතුයි.....

    • @shaz8369
      @shaz8369 2 หลายเดือนก่อน +9

      ඒ නිල් ඇදන් ඉන්න කුඩ්ඩත් ඇතුලේ ඉන්නෙ දැන්

    • @HorrorKalifa
      @HorrorKalifa 2 หลายเดือนก่อน +2

      Rathu baduwa cl ekemai hitiye...

    • @champikalakmali6175
      @champikalakmali6175 2 หลายเดือนก่อน +13

      එයාලා මිනීමරුවො එනකන් මග බලං හිටියෙ. තුවක්කු උස්සන් උන් එනවා බලාගෙන හිටියෙ හරිම සාමාන්‍ය දෙයක් වෙනවා වගේ 😠 මොක්කුද මුං 💔

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @samanthipeiris
      @samanthipeiris 2 หลายเดือนก่อน +3

      ඔව් ඔව් ඔය ඉන්නෙ අනිවාර්යෙන් පිලිකා පුරුක් උන්ව ප්‍රශ්ණ කල යුතුයි

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 2 หลายเดือนก่อน +2

    මටනම් හිතාගන්න බෑ මිනිස්සු මෙහෙම කරන්නෙ කොහොමද කියලා..හිත හොඳ වැඩිකමට ගිහින් වෙච්ච දෙයක්.අනේ තෙරුවන් සරණින් ඔහුගෙ වයිෆ් ඉක්මනින් සුවපත් වේවා..
    ප්‍රශ්ණයක් තිබුණනම් ඒ පුද්ගලයා එක්ක බේරගන්න තිබුණ අසරණ මිනිස්සුන්ගෙ ජීවිත අවදානමේ නොදා.තමන්ටත් පවුලක් තියාගෙන මෙහෙම අපරාධ කරන්න කොහොම හිත හදාගන්නවද මන්දා.ඒකත් හිත හොඳින් ආශිර්වාද කරන්න ආව මනුස්සයෙකුට.

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 2 หลายเดือนก่อน +18

    ඒ අම්මා ගැන හරිම දුකයි..

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 หลายเดือนก่อน +26

    මේ කාලකන්නි අල්ලල නඩු අහන්ඩ ඕන නැ ආයුද පෙන්නන්ඩ අරන් යන්න ඕන මුන් වසන්තලට නෙමේ සාමාන්‍ය අහිංසක ජනතාවටත් තර්ජනයක් .

  • @Geethaldilusha8
    @Geethaldilusha8 2 หลายเดือนก่อน +14

    ඇත්තමයි තිරිසනෙක්

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 2 หลายเดือนก่อน +25

    එකට කනව උනත් බොක්ක..වෙනස් කවදාවත් ...නොගලපෙන මිනිස්සුන්ව ලන් කර.ගන්න එප

  • @isharalokugamage
    @isharalokugamage 2 หลายเดือนก่อน +122

    උගෙ මූණ ඌම නිව්ස් වලින් දකිද්දි බිජ්ජ්ජ විකන් මැරෙන්න හිතෙනවා ඇති😂

  • @HimalPromate
    @HimalPromate 2 หลายเดือนก่อน +18

    ටිරාන් අලස් ටත් ආරාධනා කරන්න තිබුනෙ

  • @dammasarathero172
    @dammasarathero172 2 หลายเดือนก่อน +7

    කෙනෙකු මැරීමත්, මැරවීමත්, මැරීමට අනුබල දීමත්, එක හා සමානව නිරයේ අතරක් නැතිව කල්ප ගණනක් විදින්න වන දේවල් බව තවත් එක සිදුවීමකින් අපට කියන අවස්ථාවක්

  • @thebest-hy8td
    @thebest-hy8td 2 หลายเดือนก่อน +15

    *යකෝ අර මනුස්සයා පහන පත්තු කරද්දිත් මෙි තිරිසනාට දුකක් හිතුනෙ නැද්ද.තව ටිකකින් මිනිහා මැරෙනවනේ කියලා දුකක් දැනුනෙ නැද්ද.මගේ පවුලෙ එකෙකුට ඔහොම දෙයක් කෙරැවා නමිි මම ඔිකාව අමුවෙන් කනවා*

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

      Hambena salli ewageda ban...hithuwe nane mattuwei kiyala loku ganak denawa athi..

  • @mohamedshakil4308
    @mohamedshakil4308 2 หลายเดือนก่อน +5

    සුජීවාට හිතෙනවා ඇති මැරුණනම් මීට වඩා හොඳයි කියලා😢

  • @nitharawejisinha
    @nitharawejisinha 2 หลายเดือนก่อน +92

    සුජීවගෙ ගෙදර බැලුවොත් කඨින පිංකම්..😊 දැන්නෙ තේරෙන්නෙ.😮

    • @KolithaRanahinghe
      @KolithaRanahinghe 2 หลายเดือนก่อน +2

      Hahaha

    • @DevHania
      @DevHania 2 หลายเดือนก่อน

      @@nitharawejisinha monada bn ubata terenne

    • @BogalaSawundiris
      @BogalaSawundiris 2 หลายเดือนก่อน +4

      @@DevHania thota notherena dei thamai

    • @chandrachandra1654
      @chandrachandra1654 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @nuwankumarasinghe5199
      @nuwankumarasinghe5199 2 หลายเดือนก่อน

      😂😂 ටොකන්න හාමුදුරුවෝ

  • @EdasahaAda
    @EdasahaAda 2 หลายเดือนก่อน +15

    රෙස්පට් එකට කබ්බන්ගෙ ආරධනා පිලිනොගෙන හිටියනම් ඔහොම වෙන් නැ නෙ

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 2 หลายเดือนก่อน +131

    ඕවා ඔක්කොම රගපෑම්. මූ බලෙන්ම ඌ වැරදි කාරයා කියලා අහුවෙන ගතියක් තියෙන්නෙ . වෙන මාස්ටර් ප්ලෑන් එකක් මේක

    • @Moments93-
      @Moments93- 2 หลายเดือนก่อน +4

      නෑ ඌ තමයි..ඌ කල්‍රෙ මරන්න ගෙන්නල දුන්න එක..වෙඩි තියන කොට වෙඩි තියම එකාගෙ පැත්තට තමුසෙ දුවනව

    • @chathuramadushanka3828
      @chathuramadushanka3828 2 หลายเดือนก่อน +7

      Wenama master plan akak.meka ragapemak.cctv thiyenawa kiyalath dannwane shop ake aka...

    • @chandanisilva4324
      @chandanisilva4324 2 หลายเดือนก่อน +9

      වෙනම plan එකක් කියලා තේරෙනවා !

    • @lahiruwidyarathne4278
      @lahiruwidyarathne4278 2 หลายเดือนก่อน +5

      ඔය විදිහට හැමෝටම තේරුම් ගන්න බෑනේ.ඒකනේ අවුල

    • @lahiruwidyarathne4278
      @lahiruwidyarathne4278 2 หลายเดือนก่อน

      @@chathuramadushanka3828 ඒකනේ

  • @Mambo344
    @Mambo344 2 หลายเดือนก่อน +14

    අර single mom තමයි මරු 😂😂😂

  • @minuwangodacaivap7672
    @minuwangodacaivap7672 2 หลายเดือนก่อน +177

    අරූ ඇතුලට ගියත් ඉවරයි එලියට ආවත් ඉවරයි😂

    • @W.A.S.L
      @W.A.S.L 2 หลายเดือนก่อน +3

      eka sure

    • @giyandesilva581
      @giyandesilva581 2 หลายเดือนก่อน +1

      Ow ow😅

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 2 หลายเดือนก่อน

      ඕකටබ්ගුටි දෙන්න පුලුවන්ද ?

    • @hansanaAyash
      @hansanaAyash 2 หลายเดือนก่อน +1

      Ou eeeta uge oluwe thamai dan tatoo gahagnna wenne uuu ara video eke inneth bayen

    • @SLMRHACKFilm
      @SLMRHACKFilm 2 หลายเดือนก่อน

      හ*** හිරුටීවී එකේ මුන්ගේ මූණවල් වහනවා 😂

  • @dulajdananjaya6394
    @dulajdananjaya6394 2 หลายเดือนก่อน +19

    මගෙ රත්තරන් අය්යෙ අපි ඉවරය් අය්යේ 😂😂😂

    • @niroshakumari-hf2by
      @niroshakumari-hf2by 2 หลายเดือนก่อน +1

      😀😊

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน +1

      ඉවර කරලම දාන්න තියෙන්නේ මුසලයා

  • @TDB-t7v
    @TDB-t7v 2 หลายเดือนก่อน +58

    කාපු පතේ රෙන සක්කිලි

  • @methujasenarathne364
    @methujasenarathne364 2 หลายเดือนก่อน +2

    K සුජීවා නියමෙට බුද්ධාගම වැලදගන

  • @Shan_one_and_only
    @Shan_one_and_only 2 หลายเดือนก่อน +4

    දැන් k සුජීවගෙ දුවට montero එකේ loudspeaker එකෙන් බණ කියාගෙන යන්න පුළුවන්

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq 2 หลายเดือนก่อน +75

    කේ සුජීවත් නරකම නෑ හාමුදුරුවෝ බැදලා කලින් අහිංසක දරු පවුලක් කඩලා අජිත් මුතුකුමාර එක්ක පවුල් කැවා පසිද්ද අයනේ කේ සුජීවා 👌

    • @ChandrikaMalkanthi-tp7oj
      @ChandrikaMalkanthi-tp7oj 2 หลายเดือนก่อน +1

      පිස්සු

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

      Lankawe ganu kochchara owa karanawada

    • @TDMMIHIN
      @TDMMIHIN 2 หลายเดือนก่อน

      Ane mand duka jivita

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 2 หลายเดือนก่อน +6

      පොර සිවුරු ඇරලා නම් මොකො බන්.අනික සිවුරු දාන් ගෑනු තියන් ඉන්න උන් කොච්චර ඉන්නවද.ළමයි හදලා නඩත්තු ගෙවන උන් කොච්චර ඉන්නවාද බලන්න බදාදා උසාවි යන්න ..

    • @hareldhareld2784
      @hareldhareld2784 2 หลายเดือนก่อน +1

      Tanikara baduwak

  • @dasunjaan1790
    @dasunjaan1790 2 หลายเดือนก่อน +2

    මේවා හෙනගහන අපරාද ඕකට කිසිම සමාවක් දෙන්න නරකයි බොරුවට වැලලෙන්න හදන කොට හිතුවා මේකත් සම්බන්ද ඇති කියලා

  • @tinytoys31
    @tinytoys31 2 หลายเดือนก่อน +2

    😢 වසන්තගේ සිද්ධිය ෆිල්ම් මේකට කරන්න ෆිල්ම්ස් මේක ඇත්තටම tamil ෆිල්ම් එකක් වගේ
    ❤ ඔහුගේ මුළු ජීවිත කාලයම අරගෙන අවසාන දක්වා මොහොත දක්වාම ෆිල්ම් එකක් හදන්න❤

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 2 หลายเดือนก่อน +46

    අප්පේ ඉතින් මේ මනුස්සයාට වෙඩි තියන බව දැන දැන කොහොම ඔතනට වෙලා බලන් හිටියද සැලසුම් කරපු මනුස්සයා

    • @senarathekanayaka3160
      @senarathekanayaka3160 2 หลายเดือนก่อน +3

      Thirisannu inna ratak saho

    • @ranjaniliyanage1622
      @ranjaniliyanage1622 2 หลายเดือนก่อน

      Kalakanniyek.salliwalata karana tirisN weda.okatath wadinna tibune oluwa dekada wela yanna

  • @lokuhannadigemadawa1498
    @lokuhannadigemadawa1498 2 หลายเดือนก่อน +5

    ඌ අහූඋනෙත් සමාජ මාධ්‍ය හරහා Congratulations ❤

  • @dinukadesilva2390
    @dinukadesilva2390 2 หลายเดือนก่อน +3

    ටැටූ වියාපාරිකයාවත් දේශපාලන රැකවරණය පතා ප්oශයට යවමු

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 หลายเดือนก่อน +43

    පන්සලට වෙලා ගුන දහම් පුරව ගෙන බනදහමක් කියාදි නොහිටිය එකෙ විපාක
    නිවන් මගට පයින් ගහලා ගෑනියෙක් නිසා තම ජීවිතය නැති කරගත්තා
    සසර තවත් දික් කරගත්තා
    බුදුරජාණන් වහන්සේගෙ කාලෙ සිටම සිටියා කාන්තාවන් නිසා අමාරැවෙ වැටුන හාමුදුරුවරැ
    නමුත් බේරැනා
    බුදුරජාණන් වහන්සේ හිටපු නිසා මෙ කුනු කය ගැන කියලා දෙන්න
    මරණය කොහොමටත් කර්මානුකූලයි අපි හැමෝටම

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 หลายเดือนก่อน +2

      සිවුරු ඇරපු හීරලුවොන්ට කල පාපයෙන් බේරෙන්න බැහැ. සුජීව කියන එකිත් එම පාපයට හවුල් නිසා මුන්දෙන්නට නිවන් සැප කෙසේ වෙතත් කල්ප ගානක් නිරයේ දුක්විදීමට සිදු වෙන බව නියතයි.

  • @nimeshisansala7731
    @nimeshisansala7731 2 หลายเดือนก่อน +2

    ඔයරතු ගවුම ඇදන් ඉන්නෙ කඩ අයිතිකාරයාගේ ගැනිනේ.ඒකිට වෙඩි වැදිලා නැ

  • @creatoridealk
    @creatoridealk 2 หลายเดือนก่อน +63

    තිරිසන්නු ඉන්න එකම රට

    • @priyanthirajapaksha8980
      @priyanthirajapaksha8980 2 หลายเดือนก่อน +1

      👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +1

      Ratama Balu karala ewarai bn

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +2

      Tirisan satun hodai me amanusainta wada dan loke inna lokuma patale eun inne ape rayeda koheda puduma aparada dawe paya 24 ma wenne daruwo winasa karanwa dusanaya karala wayasa amma tatht pawa ada aduranne nati minisun wesin inna amanussayo inne

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 2 หลายเดือนก่อน

      දන්න තරම තමයි ඉතින් 😂

    • @creatoridealk
      @creatoridealk 2 หลายเดือนก่อน

      තමංගෙ දියුණුවට සුබ පතන්න ආපු මිනිහට කෙළවන මිනිස්සු ඉන්න රටක් !
      කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා හැමෝම හිතවත් වෙන්නෙ හොදකට නෙවෙයි 😖

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 2 หลายเดือนก่อน +13

    මේවා කොපමණ සංවිධානය කරල කරත් උන්ට cctv සිස්ටම් එකට ආබාධයක් දාන්න අමතක වෙලා උද්ධික ඒ වැඩේ හරියට කලා.

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน +2

      දක්ෂ නළුවෙක් නෙ උද්දික 🤣🤣🤣

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +10

    ඉවරයි තමයි දැන්.

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 หลายเดือนก่อน +28

    කන්ජිපානි කියන එකාට අවදානය යොමුකරල වෙන කවුරු හරි ගහපු ගෙමක් වගේ

    • @cartoonvibez-s7f
      @cartoonvibez-s7f 2 หลายเดือนก่อน

    • @wij3072
      @wij3072 2 หลายเดือนก่อน

      Moda katha kiyanna epa u uge pathalaye nama geniyann

  • @jehansiyabalagoda3105
    @jehansiyabalagoda3105 2 หลายเดือนก่อน +3

    This year is full of good news. Those who are against law and order not only law and order but also against the culture of our country, have the opportunity within this year.

  • @shyamadayananda262
    @shyamadayananda262 2 หลายเดือนก่อน +1

    ටැටූ බැබුන්ට දැන් හිතෙනව ඇති ඌටත් ඒ ගමන්ම වෙඩි තිබ්බ නම් ඉවරයි කියල🤣

  • @pulidurox7504
    @pulidurox7504 2 หลายเดือนก่อน +16

    දුවලා දෙන්නා සමාජයට මුහුණ දෙන්නේ කොහොමද

    • @shyamalicrajan2185
      @shyamalicrajan2185 2 หลายเดือนก่อน +1

      ඔය කාම (කලා) ලෝකයේ ඉන්න ගැහැනු/ පිරිමි කාටවත්ම හෝ උන් ගෙ දුවාදරුවන් ට උපතේදී ම ලැජ්ජා නහර ඉවත් වීම සිදුවනවා ඇති..

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน +75

    සුජීවාගේ ලමයි කොච්චර අවාසනාවන්ත ලමයිද ...😢😢
    ඒ ගෑණු ලමයි දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් මේ ගෑනි මිනිස්සු කී දෙනෙක් එක්ක පවුල් කෑවද....🤮🤮🤮🤮🤮🤮
    නොදකින් 😡😡

    • @manjuladias6204
      @manjuladias6204 2 หลายเดือนก่อน +13

      Ee dennath hena udin inne.

    • @wasanalakshani7501
      @wasanalakshani7501 2 หลายเดือนก่อน +15

      ඒ උනාට ටීවී ප්‍රෝග්‍රෑම් වලට ආවම දාන ඇඩ් එක.😂ඔක්කොම් එකයි බලන් ගියාම.

    • @AkarshaNethmini-b9t
      @AkarshaNethmini-b9t 2 หลายเดือนก่อน

      ​@@wasanalakshani7501ඇත්ත කතාව නොදැන මිනිස්සුන්ට මඩ ගහන්න එපා

    • @AkarshaNethmini-b9t
      @AkarshaNethmini-b9t 2 หลายเดือนก่อน +1

      ​@@wasanalakshani7501ප්‍රශ්නයක් උනු වෙලාවට මිනිස්සුන්ට ගරහන එක නෙමෙයි වැදගත් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න 😂😅

    • @prabodhabandara2058
      @prabodhabandara2058 2 หลายเดือนก่อน

      e unata athi wenna salli thiyenawane ne oya inne athal eke lamai 😂 ubala prashnayak karan eeka eda wela gema gahanawa

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +2

    ළගම ඉන්න කෙනායි අනින්නෙ ඉස්සෙල්ලාම 🔪 සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බැ මිනිසා 😮

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +51

    අය්යෝ මං හරි ආසාවෙන් මේ හාමුදුරුවන්ගෙ බන ඇහුවෙ😮කවුද අප්පේ දන්නෙ මෙහෙව් මගුලක්,අනේ මේ මැරෙන ටිකට නෙ චීවරේ අත් ඇරියෙ,පුදුම මිනිස්සු අප්පා

    • @nalinsameera260
      @nalinsameera260 2 หลายเดือนก่อน +3

      siuru haluwa maruna eka hodai..

    • @saneerasadaruwan9088
      @saneerasadaruwan9088 2 หลายเดือนก่อน

      😂

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 2 หลายเดือนก่อน

      Karume....😢😢

    • @manjuladias6204
      @manjuladias6204 2 หลายเดือนก่อน +1

      Oya nisa thamai sujewala hena dehami wenna bawak pennuwe

    • @nayanakumari4470
      @nayanakumari4470 2 หลายเดือนก่อน

      A hamudurowo godak hoda kenek

  • @PrasannaMaduranga-ew4he
    @PrasannaMaduranga-ew4he 2 หลายเดือนก่อน +3

    අවි ගත්තෝ අවියෙන්ම නැසේ😊😊

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 หลายเดือนก่อน +16

    ජන අප්‍රිය

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 2 หลายเดือนก่อน +2

    දොර ලග පෝන් එක අතේ තියාගෙන හිටපු එකා තමයි වීඩියෝ එක ඔන් කරගෙන හිටියේ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +6

    සමනලයා ලග ඉන්නවා

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 หลายเดือนก่อน +3

    දැන් නෙ දන්නේ කේ සුජීවා හාමුදුරුවෝ කෙනෙක් කසාද බැඳලා ඉන්නේ කියලා

  • @Priyankasadamali-b8m
    @Priyankasadamali-b8m 2 หลายเดือนก่อน +10

    ඉයා යකෝ ලක්ෂ දහයකට තුක්

  • @IsaiaSanmarco
    @IsaiaSanmarco 2 หลายเดือนก่อน +5

    සුනේත් කැලුම්, බස් අජියා බේරුන ගනයා දර්ශනය උකස් තිබ්බා නාකි බෙසි සුජිවා වට

  • @Priyankasadamali-b8m
    @Priyankasadamali-b8m 2 หลายเดือนก่อน +16

    🙄 සුජීවට මිනිහෙක් හිටියද බන්

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 หลายเดือนก่อน +1

      ඔව්, ඉස්සෙල්ල අජිත් , මේ හීරලුව තමා දැන් මිනිහ. හොරෙන්, හොරෙන් ෆන් අරගෙන සිවුරෙ ඉද්දි පස්සෙ හාමුදුරුවො සිවුර ගලෝල සිවුර වෙනුවට චීත්තයක් ඇන්දා
      .

    • @Priyankasadamali-b8m
      @Priyankasadamali-b8m 2 หลายเดือนก่อน +1

      @@W.K.Dissanayake 🙃 එයා පහු ගිය ටිකෙ පන්සලෙම හිටියේ ඇයි කියල තේරුනා 😁

  • @tironfernando7855
    @tironfernando7855 2 หลายเดือนก่อน +15

    වෙඩි තියපු 2 ට මරණ දණ්ඩනය නියම කළ යුතුයි .

  • @lasangachameera2514
    @lasangachameera2514 2 หลายเดือนก่อน +9

    මුං එල්ලලා මරපල්ලා යකෝ...මේ රටේ නිතියක් නෑ...නිතිය හරියට තියනවනම් ඔය කවුරුත් ඔය වැඩ කරන්නේ නෑ...

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 2 หลายเดือนก่อน +20

    කෝ බන් පොලිස්පති "යුක්තිය"

  • @s.m.k3649
    @s.m.k3649 2 หลายเดือนก่อน +17

    බලන් ගියම ඔක්කොම රගාපෙම් තමයි

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +15

    සුජීවා හිතනවා ඇති දැන් ඉතින් කොහොමහරි ආපහු එකෙක් හොයාගන්න එපැයි කියලා 😂😂😂😂😂😂😂😂

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 หลายเดือนก่อน

      ඒක තමා දෙමළි..පන්සල් ගියෙ

  • @manakaae6838
    @manakaae6838 2 หลายเดือนก่อน +10

    ඔය කලු ඇදන් පහන් පත්තු කරපු එකා තාමයි ළමයෙක් වඩන් එලියෙ හිටියෙ ඔකා හොදටම දැක්කා වෙඩි තියන්න එන වුන්

  • @samithkumara1304
    @samithkumara1304 2 หลายเดือนก่อน +68

    කේ සුජිවට අායෙත් මිනිහෙක් හොයාගන්ට වෙනව.

    • @madhus5729
      @madhus5729 2 หลายเดือนก่อน +1

      😂

    • @hitihamywimala9691
      @hitihamywimala9691 2 หลายเดือนก่อน +3

      Eka..සුළු ..දෙයක්

    • @shadydudu9431
      @shadydudu9431 2 หลายเดือนก่อน

      සුජිව ගැන විතරයි කල්පනාව! හාහ..ඔයාට හිනෙන් ඇහැරුනාද?😂

    • @pererachamila6609
      @pererachamila6609 2 หลายเดือนก่อน +1

      Sujewata minihek hitiyama moko ban ubalage ewa gewenawada

    • @KumudhuKumudhu-h5h
      @KumudhuKumudhu-h5h 2 หลายเดือนก่อน +1

      වෙඩිවැදුන තැන වැරදි .

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 หลายเดือนก่อน +11

    මම කන්ජි ඉම්රාන් ද මොකද ඒක අල්ලගද්දීම කීව මු නිදහස් වුනොත් තව විනාස විතරයි ඉතුරු වෙන්නේ කියලා. කොහෙන්ද මේ පොලිසියමනේ උන්ට උදව් කරන්නේ.

  • @kalummaduranga2217
    @kalummaduranga2217 2 หลายเดือนก่อน +125

    සුජිවගෙ හොරත් මාටිටූ අජියා පෙර පිනකට බෙරුනෙ

    • @hikwt1625
      @hikwt1625 2 หลายเดือนก่อน +2

      Aniwarema

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 2 หลายเดือนก่อน +1

      කවුද බං අජියා

    • @ChampikaDilrukshi-r3v
      @ChampikaDilrukshi-r3v 2 หลายเดือนก่อน

      ​@@nalakadeshapriya821
      Ajith muthukumarana singer

    • @kantikanti-gu2fx
      @kantikanti-gu2fx 2 หลายเดือนก่อน

      අජිත් මුතුකුමාර ගායකයා ​@@nalakadeshapriya821

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf 2 หลายเดือนก่อน

      ​@@nalakadeshapriya821අජිත් මුතුකුමාර තමයි කලින් මිනිහා

  • @dilanirukmal1981
    @dilanirukmal1981 2 หลายเดือนก่อน +105

    වැදගත් උත්සවයක දු කව්ද ශෝට් අදින්නේ. ඒකෙන්ම තේරෙනවා මූ මේ බිස්නස් එක ජොලියට කරන්න ගත්තා වගේ

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 2 หลายเดือนก่อน +7

      මටත් ඒක හිතුනා

    • @rashmipavithra9941
      @rashmipavithra9941 2 หลายเดือนก่อน +4

      මමත් එක හිතුව.

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 2 หลายเดือนก่อน +9

      ඔපෙනින් card එකේ දාල තියෙන්නේ උට කන්න නැති කලේ පොටෝ එකක්.. ඒක නිසා අපිට පොටෝ එකේ ඒක නේ owner කියලා think කලේ.. බැලුවහම me ගන්උරත් u mane😂.. පතලෙන් ලැබුණු සල්ලි වලින් u චබී වෙන්න කාලනේ 😂... ඇත්ත නේ ඔපෙනින් එකේදී ෆුල් කිට ගහලා ඉන්න එපැය.. ඇත්ත මයි මන් මුලින් think කලේ ඒ ඉන්නේ ලසිත් මාලිංග කියලා ai prig ඒක අස්සේ ගන්ගිලානේ හිටියේ ඔලුව විතරයි දැක්කේ 😂😂😂😂😂😂😂😂😃ඕකගේ අහවල් දේ ලාච්චුවේ දාල වහන්න අරින්න.. එතකොට ටව ටව දේ අහගන්න පුළුවනි රාළහාමි 😂

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 หลายเดือนก่อน +6

      හොර මූනකින් ඉන්නෙ. ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරන කොට කොච්චර සතුටක් තියෙන්න ඕනද?
      😮😮

    • @sanshe1423
      @sanshe1423 2 หลายเดือนก่อน +1

      Cashier eke kolla endan inne t shirt ekak.opening ekedi staff eka hondata andinna epai

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 2 หลายเดือนก่อน +2

    සැරසිලි සේරම රතු

  • @kdfarnando6964
    @kdfarnando6964 2 หลายเดือนก่อน +1

    එකක් කේ සුජිවගෙ සහයකයා කියනවා මේකේ සැමියා කියනවා😂

  • @SameeraAsanka-u8k
    @SameeraAsanka-u8k 2 หลายเดือนก่อน +48

    පපුව පිච්චිලා යනවා. මෙහෙම පාවලා දෙන වුන්ට හෙන ගහන්න ඕනි.

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 หลายเดือนก่อน +2

    අපොයි හාමුදුරුවෝ ,
    මේ හාමුදුරුවන් ගෙන් මමත් බණ අහල තියෙනව .මේ ගෑනුන්ගෙන් බේරෙන්න බොහොම අමාරුයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +89

    මේ හාමුදුරුවන් හොදින් බණ කියන ජනප්‍රිය කෙනෙක්.සල්ලි තියන, සුජීවා මහානාම හාමුදුරුවන් බලන්න නිතර ගියේ මේකයි එහෙනම් අජිත්ව හූරගෙන අතහැරලා ...

    • @PriyaPriya-hv6wo
      @PriyaPriya-hv6wo 2 หลายเดือนก่อน +24

      ඔකට තමයි ගෑනි බුද්ධාගමට ආවේ. ලස්සනට රැගුවා ආගමත් වෙනස් කරගෙන

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 หลายเดือนก่อน +17

      සුජීවා නම් කුණුගොඩක්

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 หลายเดือนก่อน +1

      Kunu wrsiyak😂😂

    • @Anubro
      @Anubro 2 หลายเดือนก่อน

      😊😊

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 2 หลายเดือนก่อน

      ​දෙමලියක්

  • @sachininirmani3794
    @sachininirmani3794 2 หลายเดือนก่อน +4

    ටැටූ හිමිකරු සැලසුම් කරා නම් ඇයි cctv camera දාල තියෙන්නෙ ඌ.🤔

    • @CsMotivational5
      @CsMotivational5 2 หลายเดือนก่อน +1

      එකත් පෙහෙලිකාවක් අනිත් ඒක ඌගේ සහොදරයටත් වෙඩි තියලා... මේක බලන පැත්තට වඩා ගොඩක් වෙනස් සිදුවීමක්...

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 2 หลายเดือนก่อน +2

    සුජීවාගේ නිලලත් හතර වෙනි මිනිහා බලාපොරොත්තු වන්න..😅😅

  • @RoshiHerath
    @RoshiHerath 2 หลายเดือนก่อน +5

    ටැටූ කාරයගෙ නංගිත් මැරුන නම් හරි

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 2 หลายเดือนก่อน +21

    කොහොමද නාකි සුජීව ගෑනි

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 หลายเดือนก่อน +16

    ලක්ශ 10 මිනිස් ජීව්ත කීයක් විනාශ කලාද මේ තිරිසනා

  • @Nelum461
    @Nelum461 2 หลายเดือนก่อน +10

    ඇයි තොපි මෙහෙම අපරාධ යක් කලෙ...යකො..කො රටෙ නිදහස...කො .....

  • @chaminda451
    @chaminda451 2 หลายเดือนก่อน +2

    ඒකතමයි ඒ දවස්වල සුජීව පන්සල් යන විඩීඕ නිතරම දැම්මේ.

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 หลายเดือนก่อน +34

    සල්ලි තියෙන එකේ වියදම් කරලා වසන්ත අයියගේ පවුල යවපන් සිංගප්පූරුවට

    • @manelkaadikaram5931
      @manelkaadikaram5931 2 หลายเดือนก่อน

      Ai singapore yannakiyanne

    • @isurujanaranga2389
      @isurujanaranga2389 2 หลายเดือนก่อน

      @@manelkaadikaram5931එක රහසක්...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +57

    ටචු මුදලාලිට තියෙන්නෙ දැන් ලක්ෂ දහයක් කරකෝලා අරන් පුතේ ගහගන්න

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @Aristosmixail
      @Aristosmixail 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +1

      Dan kala wara thirisana Balu wada me bn

    • @padmalatha2922
      @padmalatha2922 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @hirusariranudya3086
      @hirusariranudya3086 2 หลายเดือนก่อน +1

      Ow uta wena karanta deyakuth ne na.. den salliwalata 😆😆😆😆

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 2 หลายเดือนก่อน +1

    මම නම් කේ.සුජීවගේ එක සිංදුවක්වත් අහලා නෑනේ....

  • @NilukaDisanayaka-y5t
    @NilukaDisanayaka-y5t 2 หลายเดือนก่อน +31

    K .සුජිවගෙ නිරැවත එලිටට

    • @gaminikularathna5524
      @gaminikularathna5524 2 หลายเดือนก่อน +3

      සුජීවාගෙ නිරුවත එයා මුලින්ම පෙන්නුවෙ අර ඇක්සිඩන්ට් එක වෙලාවෙ මචං...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 หลายเดือนก่อน +3

    ඇත්ත 🤙🤙🤙
    මෙ රටෙ ඉන්න මූදලට යට සමහර නීතිඤයන් නිසා අද අපරාධකාරයන් නිදැල්ලේ
    අනිවාර්යෙන් ඒ ඇප ඉල්ලන
    නිදහස් කරන හැම අපරාධ කාරයෙක් ම හොඳට ගෙවන්න ඇති

  • @LalaniFrencis
    @LalaniFrencis 2 หลายเดือนก่อน +7

    මුතු ඇටෙිට වෙිචදේ ලොකෙන්ම උතුමි රට 😢😢😢😢😢

    • @preethiperera7840
      @preethiperera7840 2 หลายเดือนก่อน

      @@LalaniFrencis පතලයට ගිය රට පොලිසියත් බලු