මෙය බුදුරදුන් දෙව්රම වැඩවසන සමයෙහි සුමනාදේවිය අරභයා දෙසූසේක.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • @SupremeNirvana
    අර්ථය:- පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්‍මනන්‍දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්‍දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්‍දනයෙන් බෙහෙවින් තුටු වෙයි.
    Namo buddhaya!🙏🌼

ความคิดเห็น • 3

  • @user-qw5bf9ps1e
    @user-qw5bf9ps1e 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏