තවත් එක දවසක් /දවසෙම කෑම වේල් ටික එක්ක මස් නොවන මස් කරිය 😋 Meal Plan Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @doniammai-pavithra
    @doniammai-pavithra  2 ปีที่แล้ว +3

    🔴මේවගේ තව වීඩියෝ 57k බලන්න මේ ලින්ක් එකෙන්
    th-cam.com/play/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR.html
    මේ වගේම සතියෙම දවල් ,රෑ උදේ ,කැම වේල් ටික හැදෙන විදිහ ඊලග වීඩියෝ වලින් ඔයාලට අරන් එන්නම්...

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.මමත් ආසයි ඔයා කරන දේවල් බලන්න.ගොඩක් වටිනවා අපිටත්.තෙරැවන් සරණයි 🙏🙏🙏🙏💕

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏
      බුදුසරනයි ඔයාලටත් 🙏

  • @akilasishani2182
    @akilasishani2182 2 ปีที่แล้ว +3

    අනේ ෂොක් අක්කෙ ආසයි බලන් ඉන්න. මමත් ආසයි අක්කගෙ menus වලට. අක්ක ආදර්ශමත් අම්ම කෙනෙක්. තෙරුවන් සරණයි

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි
      තෙරුවන් සරණයි 🙏

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 ปีที่แล้ว +1

    අනේ ලස්සන යි නංගි හැමදාම වගේ අදත් වීඩියෝ එක.පරිස්සමින් හොඳින් ඇති කියලා හිතනවා.❤️❤️🌹🌹

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว +1

    Godak dawasakin koheda gihin hitiye bhoma rasawath kama tikak bhoma stuti Teruwan saranai

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      තෙරුවන් සරණයි 🙏

  • @nadeegunasena3114
    @nadeegunasena3114 2 ปีที่แล้ว +1

    thank you.balagena hitiye video ekak danakm.oyage videos harima shok.matanm hariyata wtinawa.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    සරල ලස්සන බඩ වගේම හිතත් පිරෙන කෑම වේල් අක්කේ..හරිම ආසයි ඔයා කෑම හදන විදිය බලන් ඉන්න.. ඔයාට ගොඩක් පින් අපේ හිත සතුටින් පුරවනවට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🥰🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว +1

      අනෙ ස්තූතියි නංගි .. ඔයා හරි පුදුම කෙනෙක්.. ගොඩක් කල් ඉදන් මම ඔයාගෙ කමෙන්ට් දහා බලාගෙන ඉන්නෙ... හැම දවසකම ආදරෙන් මාව දිරිමත් කරනවා ..ඔයාගෙ ඒ නිහතමානි කමට ගොඩාක් ස්තූතියි ... ඔයාටත් හැමදාකම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මමත් බුදුසරණයි නංගි ❤

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@doniammai-pavithra 🤗♥️🙏🥰

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 ปีที่แล้ว +2

    Serama hodai lassanai. Ai oyawa pennanne naththe

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว +1

    Godak sthuthi akke.aye me wage video danna patan gaththata.uyanna kammali welawata me wage ekak balana eken eka magaarenawa.man harima asai akkage me wage video walata.bohoma sthuthi akke.budusaranai..🙏❤️❤️❤️❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි
      බුදුසරණයි ඔයාලටත් ❤

  • @nethmi8466
    @nethmi8466 2 ปีที่แล้ว

    Kurakkan kada ekta dnna one pol kirida nathnm fresh milk d ?

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 ปีที่แล้ว

    Maga balan hitiye me wage video akakk enakam..budusaranai akke.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි ඔය ඉල්ලපු එක ඉක්මණින්ම දානව හොදෙ ❤

    • @sanukisamarathunga7298
      @sanukisamarathunga7298 2 ปีที่แล้ว

      @@doniammai-pavithra ok akke

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 2 ปีที่แล้ว +1

    Godak dawasikin akki me wage vidio ekak damme asawrn baluwe

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 2 ปีที่แล้ว

    Mosaralla ගෙඩි කියන්නෙ මොනවද dr....?

  • @disharachamini6062
    @disharachamini6062 2 ปีที่แล้ว

    Mee pots walata kiyanne kohomada online order kranna

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +1

    නoගී හැමදාම යමක් ඉගන ගන්නවා. බොහොම ස්තුතියි . කැද එකට මොන කිරිද දැම්මෙ. ❤️❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ස්තූතියි අක්කෙ..
      මම පොල් කිරි ෆ්‍රෙශ් මිල්ක් දෙකම දානව අක්කෙ .. සමහර වෙලාවට ආමන්ඩ් ,සෝය කිරිත් ගන්නවා ❤️

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 2 ปีที่แล้ว +1

    Akke.. tofu kalin unuwathuren thbalda gann ona...? Nththan cool bhinkan idla.. kali kapla danwda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      නෑ නංගි ඒ දෙවිදිහම අවශ්‍ය නෑ... ටෝෆු කපලා ලුණු වතුර එකක දාල තියන්න ටිකක් වෙලා ටෝෆු එකට ලුණු රස් අල්ලන්න පස්සෙ උයන්න් ගන්න් පුළුවන් ..

  • @pripeiris7679
    @pripeiris7679 2 ปีที่แล้ว

    Mn nm ආසම vidio අක්කගේ.... routin එහෙමත් ona😍😘😍

  • @senukishanalya620
    @senukishanalya620 2 ปีที่แล้ว

    Akke hrima lassanai vedio eka... Piliwela gana nm kiyanna wachana na akke... 👍👍👍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි
      පොඩ්ඩො හොදින් නේද

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 2 ปีที่แล้ว

    Oya steamer එකේ අඩියට දාන්නෙ oil paper s ද?

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 2 ปีที่แล้ว +1

    Ane harima lassanai..🌷🌷🌷

  • @diliniamarasingha2845
    @diliniamarasingha2845 2 ปีที่แล้ว

    බලාගෙන ඉන්න ආසයි 😍

  • @shanaka605
    @shanaka605 2 ปีที่แล้ว

    Kohomada akke.oyage video 1 godak dawasaki beluwe...❤️❤️❤️

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว

    අක්කෙ.මන්.අද තමයි ඔයාගෙ ව්ඩියෝ එක දැක්කෙ.ඔයාගෙ විඩියෝ ස් හරිම ලස්සනයී,, පිලිවෙලයී,,,ශෝක් අක්කෙ ඔයාඅ පාවිච්චි කරන බාජන,, කොහෙද ඔයා ඉන්න රට.මන්.නම්.ඉන්නෙ.කුවෙට් වලට

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 2 ปีที่แล้ว +2

    රෑ කෑම එකට ස්ටීම් කරපු එළවලු මොනාද ඒ...
    අදත් රසයි සරළයි ලස්සනයි❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว +3

      ඒ එළවළු දෙක සුකිනි සහා මහදුරු අල
      බොහොම ස්තූතියි

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว

    Man ada thama oyage video balanne topu kiyanne mona wada danne nathi nisa ahanne food city wala ganna thiyena wada

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ටෝෆු කියන්නෙ සොයා කිරි වලින් හදන දෙයක් ... මස් මාලු නොකන අයට හොද ප්‍රෝටින් තියෙන දෙයක්... ගොඩක් ක්‍රම වලට හදාගන්නත් පුළුවන් කෑමක් .
      ටිකක් පනීර් වගේ 😊❤️

  • @sajeewaberagamaarachchi1294
    @sajeewaberagamaarachchi1294 2 ปีที่แล้ว +1

    Video beluwta goda dawasakin comment ekak danna beri una akke. Hemoma sanipen innawa neda. Bs akke.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      හැමොම හොදින් නංගි
      බුදුසරණයි ඔයාලටත් 🙏

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Akke oya uyana pots gaththe kohenda..

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      මේවා ගත්තේ metro මාර්කට් එකෙන් නංගි

  • @manelmanel1342
    @manelmanel1342 2 ปีที่แล้ว

    මහදුරු අල මොනවද ලංකාවේ නැද්ද

  • @dulpikanayanga1637
    @dulpikanayanga1637 2 ปีที่แล้ว

    Akke harima saralai piliwelai asawen beluwa...🤗😘

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි ☺️🙏

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුවා අද වීඩියෝත් එකත්, , අක්කෙ, බත් , ව්‍යාංජන උයපු භාජන කොහෙන්ද ගත්තේ,

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      ඒවා මම ගත්තේ metro එකෙන් නංගි ..

    • @champikaudeni7611
      @champikaudeni7611 2 ปีที่แล้ว

      @@doniammai-pavithra thank u akke

  • @nilangapatabendi1399
    @nilangapatabendi1399 2 ปีที่แล้ว +1

    Tofu badine nadda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      නැ බැදල ගන්නත් පුළුවන් අවශ්‍ය නම්

  • @chamodianuradha7924
    @chamodianuradha7924 2 ปีที่แล้ว

    Mona kiyada damme

  • @imeshanethmi6992
    @imeshanethmi6992 2 ปีที่แล้ว +1

    කුරක්කන් කැද එකට පොල් කිරිද ෆ්‍රෙශ් මිල්ක් ද අක්කා දාන්නේ

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว +1

      පොල් කිරි ගොඩාක්ම අඩු නිසා අපිට මම ඔය කිරි දෙකම දානවා නංගි

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @lenisharidmani1206
    @lenisharidmani1206 2 ปีที่แล้ว

    Oya uyna bajana monada

  • @asanakasanath9430
    @asanakasanath9430 2 ปีที่แล้ว +1

    ටෝෆු කියන්නෙ මොනවාද

  • @sobadamdinithiya
    @sobadamdinithiya 2 ปีที่แล้ว

    Oya udeta kanne nedda ane.. kanna

  • @sherayaamarasooriya5187
    @sherayaamarasooriya5187 2 ปีที่แล้ว

    Oya kama hadapu walan online ganna puluwanda..

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      පුළුවන් ඇමසන් එකේ තියෙනවා

  • @chandani9203
    @chandani9203 2 ปีที่แล้ว

    Monada. Topu. Kiyanne

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      සෝයා කිරි වලින් හදන කෑමක් ❤️

  • @prasadbandara9555
    @prasadbandara9555 2 ปีที่แล้ว +2

    Wooow

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว

    දැක්කම ආස හිතෙනවා ❤️

  • @kbrashika514
    @kbrashika514 2 ปีที่แล้ว

    නංගී කෑම හදන ව්දිය බලන් ඉන්න ආසයි.ටෝෆු හදන්න කලින් ලුණු වතුරේ දාන්න ඕන නේද නංගී .බාස්මති හාල් 1නේද.තැම්බ්ලා හරි ගානට ආවම වතුර ට්ක අයින් කරා නේ.නංගී වැඩ්යෙන් වතුර තිබ්බද.නැත්නම් වැඩ් වතුර අයින් කරාද.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      අක්කෙ ටෝෆු ලුනු වතුරෙ දාලා ගන්න එතකොට හොදට කෑලි වලට ලුනු රස අල්ලනවා...
      මම බාස්මති උයනකොට වතුර වැඩියෙ තියනවා බත් ඇට 3/4ක් විතර තැබ්බුනාට පස්සෙ වතුර පෙරලා වහල තියනව... මැටි මුට්ටිය රස්නේ ගොඩක් වෙලා රැදෙන නිසා බත් ඇට අවශ්‍ය ගානට තැම්බෙනවා වහල තිබ්බම... ❤

    • @kbrashika514
      @kbrashika514 2 ปีที่แล้ว

      @@doniammai-pavithra හරිම සතුටුයි නංගී ඔයා හොදට පැහැදිලි කරලා දුන්නට.බුදුසරනයි !

  • @arunashyamalee3549
    @arunashyamalee3549 2 ปีที่แล้ว +1

    මේ එලවලු මොනවද

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว

    Kochara beluwat epawenne asai hema vidio ekkatama

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Thank you ❤❤😍😍

  • @manelmanel1342
    @manelmanel1342 2 ปีที่แล้ว

    ලංකාවේ ටෝපු කන්න බැ මොනවද රසක් එනවා

  • @chenubabyart5453
    @chenubabyart5453 2 ปีที่แล้ว

    🌹🌹💕💕💕

  • @samirasrilaal5914
    @samirasrilaal5914 2 ปีที่แล้ว

    අැයිනිර්මාංශ

    • @doniammai-pavithra
      @doniammai-pavithra  2 ปีที่แล้ว

      එහෙම හොදයි හිතුන නිසා