එක දවසක් හරි මේදේ කරන්න උත්සහා කරන්න ,කවදාහරි ඔබට හරියනවා. ven Welimada Saddaseela thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 6 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ❤❤❤සාදු සාදු සාදු 🎉🎉🎉සාදු සාදු සාදු 🙏🙏🙏ස්වාමිනවහනසෙ .මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @Sithunethu-kz8rv
    @Sithunethu-kz8rv 2 ชั่วโมงที่ผ่านมา +2

    මං හරිම දුකින් ඉන්න කෙනෙක් මට මගෙ පශ්න කතා කරන්න කව්රුවත් නෑ හරියට ඉතින් මං කැමති ම ඒ වෙලාවට පැත්තකට වෙලා තනියෙන් ඉන්න එතකොට මන් මෙ වගෙ ධර්ම දේශනා අහනවා පුදුම සැනසීමක් තියෙන්නේ ඒ විනාඩි ගාණට ඒ පොඩි වෙලාවට හරි මගෙ හිතෙ දුක පහව යනවා මැරෙන්න හිතෙන වාර අනන්තයි 😢 මන් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කෙනෙක් මගෙ හිතට පොඩි හරි සැනසිමක් දැනෙන්නෙ මෙ බන පද වලින් 🙏🙏🙏

  • @Ramyapadmini-l7u
    @Ramyapadmini-l7u 5 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ ..කාන්තා වන්ට අඩුපාඩු හදා තව තව දර්ම දෙසනා කරන සෙක්වා ඔබ වන්සේට උතුම් නිවන ලග වෙවා....

  • @Juimion231
    @Juimion231 3 วันที่ผ่านมา +7

    මං 2026 A/l
    පාඩම් කරලා ඉවර වෙලා හැමදාම බණ කතාවක් අහනවා 🤍 හිතට ලොකු සැනසීමක් දැනෙනවා
    මොන දේකටවත් හිත අවුල් යන්නේ නැ
    පාඩම් කරන්න හරිම පහසුයි. ❤🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 5 วันที่ผ่านมา +3

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Shanthama-k1r
    @Shanthama-k1r 4 วันที่ผ่านมา +4

    මමත් මේ උතුම් දර්මයේ බලයෙන් මේ සසර දුකින් නිදහස් වේත්වා ඔබවහන්සේට නිදුක් නිරෝගිබාවය ලැබේවා 💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 5 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 4 วันที่ผ่านมา +45

    මම 2025 උසස් පෙල හදාරන ගැහානු ලමයෙක් , ඒ නමුත් කුමක් හෝ හේතුවක් වේවා , බන අහන වාරයක් ගානෙ මගෙ පීඩන පහව යනවා . හිත නිවනව . මන් දැන් ගොඩක් දුරට සාර්තකත්වයට ලගා වෙලා තියෙනව .🌬️🌠☺️❤🙏💆‍♂‍

    • @sanasumatv
      @sanasumatv  4 วันที่ผ่านมา +3

      ගොඩාක් සතුටුයි,දුවේ, සුභ අනාගතයක් !

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 2 วันที่ผ่านมา +9

      ගොඩක් සතුටුයි මටත්.මාත් 2025 උසස් පෙළ කරන පිරිමි ළමයෙක්.සාදු සාදු සාදු.උතුම් නිවන අවබෝධය කරගන්න හැකියාව ලැබේවා!බුදු සරණයි!

    • @PoorniSenara
      @PoorniSenara วันที่ผ่านมา +5

      ඔයත් හරියට මම වගේ මමත් 2025 උසස්පෙල හදාරන ගැහැනු ළමයෙක්

    • @sandunibuddhika3982
      @sandunibuddhika3982 21 ชั่วโมงที่ผ่านมา +2

      මමත් ❤

  • @nuwangiathauda843
    @nuwangiathauda843 2 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේගේ බණ අහන එක මගේ ජීවිතේ එක් කොටසක් වෙලා. ජීවිතේ එපාම වෙලා හිටිය මට එන කරදර එනකොට මම දැන් හිතන්නෙ ගිය ආත්මෙක මම කරපු එක පවක් ගෙවෙනවා කියල.ඔබ වහන්සෙට ගොඩක් පිං.

    • @Shanthama-k1r
      @Shanthama-k1r วันที่ผ่านมา +1

      මමත් ඔයාවගේ සැහෙන්න දුකින් ඉන්න. කේනෙක් මේවා අපි ගෙනාපු කරැම වේන්න. අැති අපි හිත හදාගේන ජිවත්වේමු ඔයාට. බුදු දරන යි💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @darshi763
      @darshi763 วันที่ผ่านมา

      ☺☺☺

    • @sanasumatv
      @sanasumatv  วันที่ผ่านมา

      තෙරුවන් සරනයි ,තව තවත් හිතට වීර්‍ය ගන්න .ඔබ හැමෝටම සිතේ සැනසීම උදාවේවා

  • @kmaridecg1911
    @kmaridecg1911 5 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් දර්මය ඉක්මනට මට අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 5 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 วันที่ผ่านมา +1

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹
    නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 4 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @SamanSanjeewa-mq1il
    @SamanSanjeewa-mq1il 6 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @NifkaNifka-d3y
    @NifkaNifka-d3y 5 วันที่ผ่านมา +2

    anee sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Hansika-n5p
    @Hansika-n5p 22 ชั่วโมงที่ผ่านมา +1

    සාදූ.. සාදූ.. සාදූ.. සාදූ... 🙏💗

  • @RanasingaK
    @RanasingaK 5 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි.....!!!සාදු.....

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 5 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu sadu
    Theruwan saranai

  • @mrpudayanganiudayangani
    @mrpudayanganiudayangani 6 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @isurisithara5259
    @isurisithara5259 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @YassaGamingandcreation
    @YassaGamingandcreation 5 วันที่ผ่านมา +2

    Saduuu Saduuu apage shrimath saddhasila swamin wahansa .dirgayusha lebewaaa,niwannama awaboda wethwa, thawa thawath darmaya pathurawalimata waram lebewa .apa hata anukampawen wadarana lada darmaya sathyai sathyai. duka niwana loka sathwayata oba wahanse menikak .Saduuu Saduuu Saduuu

  • @minuridileka7174
    @minuridileka7174 6 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathKumara-p5o
    @SampathKumara-p5o 5 วันที่ผ่านมา +2

    Namo buddaya

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ඉක්මනින් නිවන අවබෝධ වේවා!!🙏🌸

  • @KavishiTharumila777
    @KavishiTharumila777 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🇱🇰☸️

  • @DahammikaKarunarathna
    @DahammikaKarunarathna 22 ชั่วโมงที่ผ่านมา

    Oba wahanseta mage namaskaraya wewa. Uthum dharmayen hith niwa sanahalan oba wahanseta waha waha chathurarya sathya awabodha wewa

  • @VikashJayakodi
    @VikashJayakodi 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ....🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 4 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumaraherath2368
    @kumaraherath2368 3 วันที่ผ่านมา +1

    ♥️⛈️⛈️🙏🙏 Sadu Sadu Sadu 🙏🙏 maga namas Karaya wawa 🙏

  • @AnushaRatnayaka
    @AnushaRatnayaka วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.Arunadeepa
    @S.Arunadeepa 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2se วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 5 วันที่ผ่านมา +2

    🤲🤲🙏🙏🙏

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 4 วันที่ผ่านมา

    සාදු....සාදු....සා...දු.....🙏🙏🙏

  • @rainbowvibes9845
    @rainbowvibes9845 3 วันที่ผ่านมา +1

    😊😊😊😊 pin hamuduvane godak deval igena gannava dahamin man

  • @DilushaRansika
    @DilushaRansika 3 วันที่ผ่านมา

    sadu🙏🌺sadu🙏🌺sadu🙏🌺...

  • @kusalbandara9129
    @kusalbandara9129 3 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ...!!!

  • @nishankatharangani2683
    @nishankatharangani2683 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @njayasooriya-d3s
    @njayasooriya-d3s 3 วันที่ผ่านมา +1

    Ane mata hamuduruwoth ekka katha karanna one...

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 3 วันที่ผ่านมา

    💓💓🙏🙏🙏

  • @Ransithuyoutubeproduction
    @Ransithuyoutubeproduction 5 วันที่ผ่านมา +2

    🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilanthe-k5z
    @Nilanthe-k5z 6 วันที่ผ่านมา +1

    Ana sadu mage hita hda ganna udau karanna gidak during inne😂😂😂😂😂

  • @dubailayla6824
    @dubailayla6824 3 วันที่ผ่านมา

    ධර්මය අහන්න ලොව වට දෙනවනම් එ්ක නිදහසේ ධර්මයට සවන් දෙන්න තියන්න ..ඔය වාදනයක් දාන්කෙ අැයි ඔයාල ...එ්ක හරි බාදාවක් ..දේශනාව අහන අයට අැත්තටම ... ...වාදන ඔ්නිනම් සිංදුවක් දැම්මම අහන්න පුලුවන්නෙ ... තේරෙනවනෙ ස්තුතියි ...🙏

  • @gayaniKulutunga
    @gayaniKulutunga 4 วันที่ผ่านมา

    Said

  • @SumaMahapitiya
    @SumaMahapitiya 5 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷

  • @Sithu-1112
    @Sithu-1112 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🤍

  • @suwarnalatha6836
    @suwarnalatha6836 5 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස දීර්ගායු ලැබේවා ....!

  • @ashikaganga3533
    @ashikaganga3533 5 วันที่ผ่านมา +2

    🙏

  • @nethminifernando3980
    @nethminifernando3980 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SamadhiAththanayake
    @SamadhiAththanayake 4 วันที่ผ่านมา

    🙏❤

  • @uresharoshani9186
    @uresharoshani9186 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @eranditheja
    @eranditheja 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @K.G.Suranga-h9w
    @K.G.Suranga-h9w 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏