Covers with DK | Obata Adarei Man (Bohut Pyar Karte) Cover By Dilki Uresha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @jithmiamaya6013
    @jithmiamaya6013 5 ปีที่แล้ว +86

    අනේ මාර ලස්සනයි අක්කි ඔයාගෙ කටහඩ මට නම් කොයි තරම් ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @sankalpadisanayaka3060
    @sankalpadisanayaka3060 5 ปีที่แล้ว +253

    ඒක නම් අක්කේ ඔයාට දෙවියෝ දුන්න කටහඬක් ❤❤❤

    • @sltiktok3619
      @sltiktok3619 2 ปีที่แล้ว +6

      Ow ane perfect voice 😎💗

    • @aayesha884
      @aayesha884 2 ปีที่แล้ว +1

      අනෙ ඔව් එයා හරිම වාසනාවන්තයි 🤗🤗❤️❤️❤️❤️❤️❤️

  • @indikachathuranga5693
    @indikachathuranga5693 5 ปีที่แล้ว +380

    අහනවා අහනවා එපා වෙන්නෙම.නෑ.. බොක්කටම වදින්න සින්දුව කියනවා කියන්නෙ මේවට.. දිල්කි අක්කී පට්ට

  • @grtworldview3343
    @grtworldview3343 5 ปีที่แล้ว +345

    සිංදු ඇසීම මා ප්‍රිය නොකළත් විරහාගීත අතරින් මෙය විශිෂ්ඨ යි.. ජය වේවා ඔබට.. තෙරුවන් සරණයි..

    • @ليسا-س1د
      @ليسا-س1د 4 ปีที่แล้ว +3

      Obe wahanse viraha hi valate alum kerenewade

    • @thishimadumali3586
      @thishimadumali3586 4 ปีที่แล้ว +4

      Ai danna

    • @grtworldview3343
      @grtworldview3343 4 ปีที่แล้ว +15

      @@thishimadumali3586 wirahawa kiyanne minissunge waradin bihi wena deyak nisa..

    • @amaamaamasha1252
      @amaamaamasha1252 4 ปีที่แล้ว +3

      😁😁😁😁😁😁

    • @statusvedio2277
      @statusvedio2277 4 ปีที่แล้ว +4

      භික්ෂූන් වහන්සේලාට ගීත ඇසීම පාපකර්මයක්ද හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shaniiihalage9626
    @shaniiihalage9626 5 ปีที่แล้ว +302

    අහන්න පරක්කු උන මගේ කන් දෙක පින් නොකල බව තෙරුනා පරක්කු වෙලා ඇහුව එක ගැන සතුටුයි .💕💕💕 පට්ට ලස්සනයි ...💕💕💕

  • @soulfuljourneysaus
    @soulfuljourneysaus 3 ปีที่แล้ว +101

    කනාවට මේක ටච් උනේ.... හින්දි එකෙන් පස්සෙ මේක නම් පට්ට 😍

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna5846 2 ปีที่แล้ว +46

    මතක භාවනාවක්...
    කදුලු වේදනාවක්..
    ඔබ දුන් තරම්...❤️‍🔥💫😘

  • @fcsdds9726
    @fcsdds9726 ปีที่แล้ว +9

    ඔබට දෙවියන් වහන්සේ දිපු කටහඩ ආදරේ ගොඩක් යාලු❤❤❤ඔයාට තවත් ලස්සන සින්දු කියන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා තේරුවන් සරණයි

  • @ashapiyumalipremarathna9717
    @ashapiyumalipremarathna9717 5 ปีที่แล้ว +56

    අහනව අහනව එපා වෙන්නෙම නෑ... කොච්චර ඇහුවත්... ලස්සනයි ගොඩක් 😍😍

  • @himanshanimnadi470
    @himanshanimnadi470 11 หลายเดือนก่อน +109

    2024 Anyone..? ❤

  • @rajithasadaruwan4951
    @rajithasadaruwan4951 5 ปีที่แล้ว +438

    හරිම ලස්සන කටහඩක්😍

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +76

    මෙච්චර කල් මේක දැක්කෙ නැත්තෙ කොහොමද ...
    ඕක නම් අක්කෙ දෙවියො දුන්න කටහඩක් .. පුදුම ලස්සනක්..❤️

  • @shenu3735
    @shenu3735 3 ปีที่แล้ว +22

    මාරම ලස්සන voice එකක් අක්කිට තියෙන්නේ. ආසම ගායිකාව. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ikshachalani7054
    @ikshachalani7054 3 ปีที่แล้ว +1

    marama lassanayi dilki akke kochchara ahuvath epa venne naha ane man asama song ekak adareyi akke hamadama..............

  • @tharupeiris7635
    @tharupeiris7635 5 ปีที่แล้ว +89

    හැමදාම වගේ ගොඩක් ලස්සනයි දිල්කි මැනික.... ❤️😘😘😘😘

  • @slagirls2809
    @slagirls2809 5 ปีที่แล้ว +3

    Very nice. Keep it up

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +531

    ඉර හද වගේ අපි එක්නොවෙයි කිසිදා... 💔😢
    පෙම්වතුන් සේ ඉමූ ලං නොවි ඉමූ සමදා 💔💔
    ගයමි වෙදනාවන් මා වචනෙන් ලියා ...😢💔
    ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️😢
    මතක බාවනාවක් කදුලු වෙදනාවක් උබ දුන් තරම් 😢😢
    ඔබට ආදරෙයි අහසක් තරම් ❤️
    උබේ ආදරේ ලග විඩාපත් වෙලා මා... 💔
    සූලග සේ ඔයා දුර ගිහින් මා දවාලා...😢
    මගේ වෙදනාවයි මේ පවසන්නේ මා 💔😢
    ඔබට ආදරෙයි මං අහසක් තරම්...❤️

    • @vireshgeorge8115
      @vireshgeorge8115 5 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @madhusanjee3132
      @madhusanjee3132 5 ปีที่แล้ว +2

      🤗👍👍

    • @rasikakumara9744
      @rasikakumara9744 5 ปีที่แล้ว +2

      සාරි තා ❤️❤️❤️❤️💕💕💕💕💗💗💗💗💗💗💔💔💔💔💔

    • @yoosufali7375
      @yoosufali7375 5 ปีที่แล้ว +1

      Y

    • @yoosufali7375
      @yoosufali7375 5 ปีที่แล้ว +2

      💔💔💔🤣😂💔

  • @kalani3092
    @kalani3092 3 ปีที่แล้ว +12

    හදවතට දැනෙන කටහඩක්.. සුබ පැතුම් අක්කි. Love you

  • @dilshanianuruddhika89
    @dilshanianuruddhika89 5 ปีที่แล้ว +87

    ඔබට ආදරෙයි මං අහසක් තරම් .❤️.ලස්සනයි අක්කියෝ song eka .👍😘

  • @pramudiwickramasinghe5044
    @pramudiwickramasinghe5044 5 ปีที่แล้ว +29

    ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️ හිතට දැනුන ලස්සන කටහඩක් අක්කියෝ 😘

  • @danukakumara6520
    @danukakumara6520 4 ปีที่แล้ว +4

    Eaaaa voice ekata mawa heenaloketa aran yanawa...thank you soooooooooooo much dilki uresha nangi congratulations oyata තෙරුවන් සරණයි

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 ปีที่แล้ว +10

    අනේ ......................අක්කියෝ දෙවියො දුන්න කටහඬක් ❤️❤️❤️

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 5 ปีที่แล้ว +99

    කාල තරනයටත් වඩා වේගයෙන් අතිතය ගිය අය කෝ බලන්න ☺️

  • @lovelylife6441
    @lovelylife6441 5 ปีที่แล้ว +37

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදුව...ලස්සනයි...ආදරේයි ඔයාට ❤️❤️❤️දිල්කි

  • @madushachamaka8336
    @madushachamaka8336 5 ปีที่แล้ว +884

    මේ සිංදුව දෙපාරට වඩා අහපු අය ⁣ලයික් එකක් දාගෙන යමු බලන්න

  • @ruuentertainment5946
    @ruuentertainment5946 4 ปีที่แล้ว +2

    Ane mata bee deiyane...me voice ekata me song ekata nm washi wela

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว +3

    This Song really drives me So crazy.The meaning.On top of that so loving and mild voice.May god Bless you and keep you forever to serve us with more songs.

  • @lahirusandaruwa6628
    @lahirusandaruwa6628 3 ปีที่แล้ว

    Ane dilki akke pissu wage ane e katahadata nam..... සුපිරි akkiyooooooooooooooo.... good luck adareiiiiiiiiiiiiiiii 💘💘💘

  • @honeyijf5330
    @honeyijf5330 5 ปีที่แล้ว +34

    අක්කත් ලස්සනයි සිංදුවත් මාරම ලස්සනයි."ඔබට ආදරෙයි මං අහසක් තරම් " එයාව මතක් උනා....best of luck අක්කා !!!❤❤❤

  • @jayasanka-cd9tc
    @jayasanka-cd9tc 7 หลายเดือนก่อน +3

    රූපෙයි,කටහඩයි දෙකෙම එක වගෙ ලස්සනයි,😘😘

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +30

    .... මතක භාවනාවක්,,, කදුලු වේදනාවක්,,, ඔබ දුන් තරම්... ඔබට ආදරෙයි මං අහසක් තරම්... 💔😔

    • @sudeera77
      @sudeera77 ปีที่แล้ว

      මතක භාවනාවක්...කදුලූ වේදනාවක් .....😢
      ඔබ දූන් තරම්....
      ඔබට ආදරේ මං අහසක් තරම්...
      💞👣👣A💔S😢😢

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว

      @@sudeera77 😔💔

  • @kavindinimasha4182
    @kavindinimasha4182 ปีที่แล้ว +1

    Dilki akki mage asama gaikawa. Aththatama pera pinakata labuna katahadakkk....... oyath lassanai,katahadath marana lassanai.....bhawanawak wageee wenama lokekata aran giya mawa...Akkit theruwan saranai....siyaluma dewi dewathawunge pihita...labewaaa.!!!adareiii ahasa tharam.... 🤗🤗🤗🤗💖💖💖💖💖💖💖💖

  • @honeyijf5330
    @honeyijf5330 5 ปีที่แล้ว +33

    හිත රිදුනා අක්කා ඇත්තටම .....

  • @sumedhaharshanath7905
    @sumedhaharshanath7905 4 ปีที่แล้ว

    Oyage sendunam kochara ahuwat epawanne... Oya Wana kanakuge senduwak keuwath hadawatata puduma vediyata dananawa. Jayawewa oyata.👍👍👏❤️❤️❤️

  • @rashinisewwandi6219
    @rashinisewwandi6219 2 ปีที่แล้ว +6

    මේ voice, lyrics ඇහෙනකොට නැති වුනු ආදරේ වෙනුවෙන් විදවන කෙනෙක්ට වුනත් පුළුවන් අනේ මං එයාට හරි ලස්සනට ආදරේ කලානේ කියලා සතුටු වෙන්න.😇❤️ ඇත්තටම අනිත් boot songs වලින් ඒ දේ ලැබෙනවා හරි ම අඩුයි. තවත් හිත රිදෙනවා විතරයි.
    Superb akkiiii😍😍😍

  • @lakshmankumara6959
    @lakshmankumara6959 2 ปีที่แล้ว +1

    Super voice . Akki oya thamai mage aasama singer . ♥️😘😘 thawath lassana veda karanna kiyala prarthana karanawa . Bs akke oyata ♥️😘😘

  • @BTSARMY.5705
    @BTSARMY.5705 ปีที่แล้ว +13

    මේ තරම් ලස්සන කටහඩක් නම් ලෝකේ කොහෙවත් නෑ😍👏💜

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว +2

      definitely ....❤️❤️👍👍

    • @Shehani-Drz
      @Shehani-Drz หลายเดือนก่อน +1

      U are right ♥️

  • @kasunproboth8194
    @kasunproboth8194 3 ปีที่แล้ว +1

    Akki oyage sindu mara lasanii

  • @PushpaKumari-vv2bc
    @PushpaKumari-vv2bc 5 ปีที่แล้ว +21

    ඔබට ආදරෙයි මම් අහසත් තරම්...ලස්සනයි ගොඩක් බුදු සරනයි

  • @nilmininilmini5687
    @nilmininilmini5687 3 ปีที่แล้ว

    Pattai dilki oyage me song aka. eaththatama easata kadulak inuwa. Hadawathata godak dununa. Mama oyage Hama song ekatama kamathi. Budusaranai .sathutin Inna hamadama ❤️❤️❤️❤️❤️❤️❤️🙏🌹🌹🌹🌹🌹

  • @vishakyafernendo2847
    @vishakyafernendo2847 5 ปีที่แล้ว +23

    Wooow wow wooow that voice lyrics 🥰🥰🥰 මම් ඇබ්බැහි උනා ඒකටනම්

  • @manjulamalkanthi8659
    @manjulamalkanthi8659 3 ปีที่แล้ว +1

    Puduma lassana katahadak..koochara aahuvath apa venna na..busu Saranai..nangii💎💎💎💎💎

  • @mohommedaakeel9874
    @mohommedaakeel9874 4 ปีที่แล้ว +11

    Aww cute your voice..💯mind blowing sis..💖💋

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว +1

    The feelings of a girl who is a Victim of love.Meaning and lyrics are so great.Voice is So sorroful Nihal Jayatunge.Maharagama

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +8

    "ඔබට ආදරේයි මං අහසක් තරම්" sssssssඅක්කේ ඔයාගේ මේ සිංදුවත් ලස්සනයි.තව සිංදුවක් ඔනි.😍😍😍😍😍😍😍😍😍😍

    • @biornsilva4336
      @biornsilva4336 3 ปีที่แล้ว

      ඔයාගේ සිංදුව හරි ලස්සනයි

  • @NishuM-ov4zz
    @NishuM-ov4zz 4 ปีที่แล้ว +1

    Niyamai akki.

  • @dinukrandikadesilva5774
    @dinukrandikadesilva5774 5 ปีที่แล้ว +22

    Ane deiyane... eyawamai mathak wenne... 😢😢😭😭😭

  • @hashiniuththara742
    @hashiniuththara742 4 ปีที่แล้ว +1

    lasssssssaaaannaaaaiiiiiii❤❤❤❤❤💘💘💘💘💘💘💘❤

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 5 ปีที่แล้ว +74

    🌞 🌙 වගේයි අපි එක් නොවෙයි කිසිදා...
    පෙම්වතුන් සේ ඉමු ලං නොවෙයි සැමදා...
    ගයමී වේදනාවන් ....
    මා වචනෙන් ලියා...
    ඔබට ආදරෙයි මං අහසක් තරම්...//
    මතක භාවනවක් කදුලු වේදනාවක්...
    ඔබ දුන් තරම්....
    ❤ ඔබට ආදරෙයි මං අහසක් තරම්.... //
    ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා......
    සුලග සේ ඔයා.... දුර ගිහින් මා දවාලා ...
    මගේ වේදනාවයි මේ. පවසන්නේ මා ...
    ඔබට ආදරෙයි මං අහසක් තරම්......//

    • @කලනප්රදිප්
      @කලනප්රදිප් 5 ปีที่แล้ว +1

      Dilu & dhusha ජිව්තේ බලාපොරොත්තු වෙන දෙවල් ගොඩාක්ම ඉටු වෙන්නේ නැහැනෙ සමහර ව්ට ඔයාට කැමතිම කෙනෙක් ඔයාට ගැළපෙනම කෙනෙක් ඔයාව තෙරුම් අරන් ජිව්තේ සතුට්න් එකසේ ජිවත් වෙන්න කෙනෙක් ලැබෙන්න පුලුවන්

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +1

      Dilu& Dhusha
      12 subscribe eka Magen mawath sub karala help ekak denna yalu

    • @madhushaedirisinghe3961
      @madhushaedirisinghe3961 3 ปีที่แล้ว

      @@nimanthikaushalya4752 හරි

  • @arunaprasadprasad9988
    @arunaprasadprasad9988 5 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි සින්දුව ඉදිරියට එන හැම බාධක ජය ගන්න ලැබේවා. හදවතින්ම සුබ පතනවා

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +23

    *ඔබට ආදරෙයි මං අහසක් තරම්😍*

  • @kaveekavee4031
    @kaveekavee4031 ปีที่แล้ว +2

    Lassanai dilki akkiyo
    Ee katahadata hithanimenava😍😍

  • @rashmisonali4694
    @rashmisonali4694 3 ปีที่แล้ว +5

    නියමයි කතාකරලා වැඩ ක් නැ පපුවට ම දැනුනා අක්කේ සියලු පැතුම් සපල වේවා !!!!!🤟👍👍👍👍👍😊😊😊😊😊😊😘😘😘😘😘😘😘😍😍😍😍

  • @qwq4527
    @qwq4527 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @nethmianjalika7287
    @nethmianjalika7287 4 ปีที่แล้ว +3

    මේ song එක තදින්ම හිතට දැනුනා..කියන්න වචන නැහැ අක්කි...ඔය කටහඩ මාව අමුතුම ලොකෙකට අරන් ගියා😓😢
    ආදරෙයි අක්කි❤️❤️
    ජයවේවා🙏🙏

  • @වෙතුම්
    @වෙතුම් 3 ปีที่แล้ว +1

    Ane dilllikkki akkee

  • @චූටිදෝණි-ඤ3ප
    @චූටිදෝණි-ඤ3ප 4 ปีที่แล้ว +18

    10පාරට වඩා ඇහුවා ගොඩාක්ම ලස්සනයි සින්දුව (මගේ වේදනාවයි මේ පවසන්නේ මා 😘😘😘 ඔබට ආදරෙයි මන් අහසක් තරම්💑💑❤️❤️❤️❤️❤️💖💖

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว

    Godak lassnai lassanai man obata adarei dilki ...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @kalpapabasara8527
    @kalpapabasara8527 5 ปีที่แล้ว +13

    ඒකටනම් පිස්සු හැදුනා 😍 දිල්කි ඔයාගේ වොයිස් එක හැමදාම පිස්සු හදවනවා අප්පා 😘❤️

  • @upulhashi2290
    @upulhashi2290 3 ปีที่แล้ว

    නිහඩ කළාකාරිණියක්.. best of luck nangi

  • @Dona-w3z
    @Dona-w3z 3 ปีที่แล้ว +4

    අදමයි ඇහුවෙ මේ ගීතය...රසායි..💖

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Kochchara ahwath Mata Nam made👍😍😍😍😍

  • @dharshikaseuwandi2251
    @dharshikaseuwandi2251 5 ปีที่แล้ว +37

    Akki oyage voice eka super....papuwa mokakd?una...patta hode

  • @manjalisachithra860
    @manjalisachithra860 4 ปีที่แล้ว

    Oyage song lassanai nangi ...harima lassana voice eakak තියනවා ඔයාට ....eath ඔයාගේ song wagema oyage ආදරෙ නැති වුණාට godakkama duk weava nangi ...ඔයා ආදරෙ අහසට තරම් .....godakkama ආදරෙයි nangiyoooo ..හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna බුදුන් වහන්සේ සරණයි

  • @c......4099
    @c......4099 2 ปีที่แล้ว +17

    My favorite singer is you, Dilki akki. Your voice is so beautiful.

  • @nilmininilmini5687
    @nilmininilmini5687 3 ปีที่แล้ว +1

    Adarei adarei godak . Pattai

  • @kaushidula3627
    @kaushidula3627 5 ปีที่แล้ว +15

    ඒක නම් දැනුනා හදවතටම.. සුබ පැතුම්

  • @harshaniwickramage1062
    @harshaniwickramage1062 ปีที่แล้ว

    Atthatama oyge hama sinduwakata mama harima asai dilki.. oyage aluth parana kiyla wenasak na.hama sinduwakma hadwathatama danenna e sindu hama ekama eka wge lassanai. Good luck dilki.

  • @sachi_nawodya
    @sachi_nawodya 5 ปีที่แล้ว +15

    ඔබට ආදරෙයි මං අහසක් තරම්.. ❤️

  • @dilhanimanawala9068
    @dilhanimanawala9068 5 ปีที่แล้ว

    Godak lassana voice ekak lassana anagathayak tiynawa nangiyooo.oya wagema nihathamaniwa inna..budu sarani

  • @nirukshikulasinghe2253
    @nirukshikulasinghe2253 5 ปีที่แล้ว +227

    ඇඩුවා😥 එයාවම මතක් උනා😥❤

    • @dasunmadushanka7598
      @dasunmadushanka7598 5 ปีที่แล้ว

      Nirukshi Kulasinghe
      Kawada danne,,?

    • @rmsraja497
      @rmsraja497 5 ปีที่แล้ว +1

      Kauda eya man ads??😭

    • @කලනප්රදිප්
      @කලනප්රදිප් 5 ปีที่แล้ว +15

      ජිව්තේ ලැබෙන දෙවල් ව්තරක් බලාපොරොත්තු නොවෙන්න මොකද ජිව්තේ ලැබෙන දෙවල් අඩුයි නොලැබීම වැඩ්‍ එක දෙයක් නැති උනාට සමහර ව්ට තමන්ට සුදුසු තමන් බලාපොරොත්තු වෙන ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න පුලුවන්

    • @කලනප්රදිප්
      @කලනප්රදිප් 5 ปีที่แล้ว +6

      Nirukshi kulasinghe එක දෙයක් නැති උනොත් ඊට වඩා හොඳ දෙයක් ලැබේ ගිය අතිතය එක්ක ජිවත් නොව් තමන් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න තමන්ට සුදුසු වෙලාවේදි සුදුසු කෙනෙක් ලැබෙයි ඔයා වගේ ජිව්තේ වැරදිච්ච කෙනෙක් බලාපොරොත්තු වෙන ඉතාමත් හොඳ යහපත් ආදරණීය පුද්ගලයන් ඉන්නවා ඔබට ආදරය කෙනෙක් ගැන හිතන්න එහෙම පුද්ගලයකු ඉන්නවා ඉන්නවා ඔබ කැමති නම් තොරතුරු කතා කරන්න ඔබට සුදුසුද බලන්න replies කරන්න

    • @bhagyadulanji9910
      @bhagyadulanji9910 5 ปีที่แล้ว +2

      Ane matath mathak wnw mage pna

  • @cindyudayanganivindi4737
    @cindyudayanganivindi4737 4 ปีที่แล้ว

    Hithata godak wadina song ekak....godak asai me song ekata man.

  • @fathimanirosha7696
    @fathimanirosha7696 5 ปีที่แล้ว +8

    Superb voice and singing. Keep it up. Remembered him 😢

  • @ShSh-hp4bc
    @ShSh-hp4bc 5 ปีที่แล้ว +1

    Oyage sindu mam maru akki ....kiyanna nam vachana ne....supiri

  • @Mashitainment08
    @Mashitainment08 5 ปีที่แล้ว +6

    Oyata blessed voice ekak thiyenney nanga! Puduma lassanai voice eka♥️ ahanna ahanna harima asai♥️♥️♥️ wishing you the greatest luck for a brighter future ♥️♥️♥️

  • @hansierandi7157
    @hansierandi7157 2 ปีที่แล้ว +1

    Bawanawak😘🌎

  • @nweerathunga3040
    @nweerathunga3040 5 ปีที่แล้ว +7

    Mama comment baluwa serama Oya hamogema hadawathata katha karala me sinduwen singer kenekgen wenna onith eka nangi♥️♥️
    All the best 💐

  • @saharadream
    @saharadream 4 ปีที่แล้ว

    wow..marama voice ekak ,hitha parawanawa e hadata.e tharam hagumbaray

  • @geethsuranga4117
    @geethsuranga4117 5 ปีที่แล้ว +4

    Superb nangiyo....
    Keep it up..
    All da very best...😘😘😘

  • @madushasewwandi9461
    @madushasewwandi9461 2 ปีที่แล้ว

    Akki harima lassanaiiii .oyata me deviyo dunna kata hada godak parissam kara GannA akkiii .sinduwa godak hithata dannawa .balapu wara ganana ananthaiiii

  • @dileesharanathunga9098
    @dileesharanathunga9098 5 ปีที่แล้ว +5

    perfect voice sis.good luck

  • @priyangikaliyanage3811
    @priyangikaliyanage3811 5 ปีที่แล้ว +1

    Lassanaii akkkaaa😙😙😙

  • @spm8427
    @spm8427 4 ปีที่แล้ว +3

    Hadawathata wadina lassanama lassana voice ekak,, ❤️❤️❤️❤️

    • @susimee2591
      @susimee2591 4 ปีที่แล้ว

      ගිති්‍ු ටාෙන්

  • @madushansamarakon7662
    @madushansamarakon7662 4 ปีที่แล้ว +1

    ලස්සනයි akki😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘

  • @Prn733..
    @Prn733.. 3 ปีที่แล้ว +4

    Ur singing is soo heart touching 💓 💖

  • @rekamadushani6209
    @rekamadushani6209 5 ปีที่แล้ว +1

    Akke thaw aluth song ekK lagadem Oni. Balan innawa. Godak lassanani. Oyage voice eka .good luck akki.

  • @dewminidissanayaka7126
    @dewminidissanayaka7126 3 ปีที่แล้ว +4

    ඒ කටහඩ නම් භාවනාවක්👍❤

  • @nadeekamihirani3212
    @nadeekamihirani3212 2 ปีที่แล้ว

    Harima lassanai nangi oyage voice eka. Oyage anagatheta suba pathanawa. Bs.

  • @lakminiwasana7903
    @lakminiwasana7903 5 ปีที่แล้ว +4

    Amazing voices congratulations all the best your life ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @Sada_8749
    @Sada_8749 3 ปีที่แล้ว

    Lassanayi sinduwa❤️
    Akkige katahada lassanayi 🥰❤️

  • @anjusamarakon8
    @anjusamarakon8 4 ปีที่แล้ว +41

    සිය පාරකට වඩා බලපු අය ඉන්නවද..❤️

  • @SamanKumara-tk2gf
    @SamanKumara-tk2gf ปีที่แล้ว

    Ane lassanayi akkiyoo...❤😘man asama gayikawayak akki oya🤗❤️

  • @inokaranjani6769
    @inokaranjani6769 5 ปีที่แล้ว +44

    ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා...
    පෙම්වතුන් සේ ඉමු ලං නොවී සැමදා....
    මගේ ආදරෙත් මේ වගේමයි.මටත් ලං නොවී ආදරේ කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ

    • @rangikamadushani7223
      @rangikamadushani7223 5 ปีที่แล้ว

      Lassanai godak

    • @ليسا-س1د
      @ليسا-س1د 4 ปีที่แล้ว +1

      Ane dayyene matath ehemai parakku Wala matath labuna rattaran adarayak eth Mona karanneda ite kalin Banda wane kenekuwe ,Jaye Wawa ,😔😔😔😔😔😔😢😢😢😢😢😢

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      @@ليسا-س1د 😂😂😂😂😂😂😂😂😂😂💔💔💔💔🌹

  • @thamaliarunika6542
    @thamaliarunika6542 3 ปีที่แล้ว

    Lassanai akki oya tham mn asama singer.Matath oni oya vge kenek venna.Adarei godak❤

  • @miyasharuwangiramasinghe2884
    @miyasharuwangiramasinghe2884 4 ปีที่แล้ว +2

    Oyage sindu supiri nangi.. maarai... godaaak aadare hithenawa...💖💖💖

  • @sanjuwathsala5597
    @sanjuwathsala5597 5 ปีที่แล้ว +4

    Jaya thawa aluth song ei kiyla api balaporottu weno akki oyage
    😍❤Good job❤😍

  • @nethmimishari3532
    @nethmimishari3532 4 ปีที่แล้ว

    You Are The Best e wachana tika aheddi papuwa kadagena watuna. Akka Marii
    Hamadama sathutin inna. Oyage life ekata kawadawath Kadulu labenna epa kiyla.man prarthana karanawa....
    Adarei godaaaak ❤❤❤❤❤❤❤

  • @mohamedaflan5417
    @mohamedaflan5417 4 ปีที่แล้ว +4

    Aththtama mara lassanaii hadawathatama denenawa ❤️❤️❤️

  • @chamikakavindudilshan7969
    @chamikakavindudilshan7969 4 ปีที่แล้ว

    lassanai ......😀😀😀😀pattai voice eka maru God bless you

  • @desilva2429
    @desilva2429 5 ปีที่แล้ว +4

    God gift your voice.....👍👍