🟢 Update to iOS 18 / Downgrade iOS 17 without losing data With @TenorshareOfficial ReiBoot 👉 bit.ly/3P9cHqZ 🟢 It also can Repair 200+ iOS/iPadOS/tvOS system problems like stuck on Apple logo, screen won't turn on, recovery mode loop without data loss 🟢Full Video Guide 👉 th-cam.com/video/oNPychpRoIg/w-d-xo.html
🟢 Update to iOS 18 / Downgrade iOS 17 without losing data With @TenorshareOfficial ReiBoot
👉 bit.ly/3P9cHqZ
🟢 It also can Repair 200+ iOS/iPadOS/tvOS system problems like stuck on Apple logo, screen won't turn on, recovery mode loop without data loss
🟢Full Video Guide 👉 th-cam.com/video/oNPychpRoIg/w-d-xo.html
Flash eka ara vage vada karanne nane 11 pro max
Battery eka charging eka wenas karanna behene..
Rcs kiyala ekak nane
Mage flash light eke me kiyana option eka nane parana widiyatamai thama tiyenne brother ekata mokada karanna ona
Mageth mage iPhone 13 thiynne
Mage eketh ehemai
Margery ehemai. Charging option ekath nahe
@@Quick_Sparksමන් හිතන්නෙ 14/15 series වලට විතරයි එවා ආවෙ
Flsh light eka kiyana widiyata change karanna behene
Dial pad eke number ekak type karala edit karane kohomda sampurnayen delete karannathuwa
18 walin psse mge xs ek lag wenw wge
redington apple kiyala green color sticker ekak gahala ena products original da?
Kauruhari kiyannako eya traking se2 ekata ndda kiyala😢
Brother mage 12pro eka tvekata screen mirror karanna ba ne pennanna ne eka hadaganna barida
Yaluva Google pixel mobile vala ithiyana signal issues thama hadala nadda
හෙලකුරු කී බෝඩ් එකේ ස්පේස් බට්න් එක පහලට ගිහින් තියන එක කොහොමද හදාගන්නෙ.
11 pro vala eye tracking gena updeta ekk denvda
Bro mge gawa thiyenne 15 pro max ekak ios 18 update eka denna baye inne. Awulak wenne nathi wei da update karata
Setting reset ekak danna
Thankss aiya!!!!!
🧡🧡🧡
Flash ligth option eka 12 pro ekata nadda?
Na bro
Ayye 18.1 update eka mage 12 pro ekata awith thiyenne danma dunnata kamak nadda
Charging eke mage pennanne nane 14 pro ekak nisada
mata ara torch wada kalla awilla na ne mata thiyenne issara ekama thama
18 updte eke battey drain wediy
I phone 12 eke
😢😢😢
12 pro max එකෙත් එහෙමයි..
Flash light eke option eka 12 walata enne na
Use full video❤
Thanks 😊
Chageing kiyala nane ape
Mage 12 pro mx ekk eth torch ekei battry ekai costomize knn bn
Mage 11 ekak eketh ba machan time tiyala msg send karannath ba
😢😢😢
11 pro vala eye tracking veda nette ay kiyl update ekk denavada
0:07 Bane Se 3 Eke ?
battery a
ekath na
Aiya 13 pro ekak dan use karanne issue ekak nathi wei neda update karoth 18 walata? Mn me bayen inne green line issue ekakwath ei kiyala
ප්රශ්නයක් වෙන එකක් නැහැ brother
Commercial bank card ape wallet ekata daagnna puluwn da
තාම බැහැ brother 😢
Ios 18 update කරාට කමක්. නැද්ද. දැන් i phone 13 එකට
11 .11 pro.11 pro max flash light eva mokuth venne thibba vidihamayi kavuruth meka video ekak karala ne
14 uda only
Mge bttry options eka nha ne
Man gawa tynne 14 promax ekak eke RCS Massage Nane MMS Kiyala nam tynwa
Carrier එකෙන් support එක දෙන්න ඕන brother
Bro mn up date eka wifi walin dunne bagayak update un ithiri tika mobile data walin denn bh nee ☹
එහෙම ප්රශ්නයක් වෙන එකක් නැහැ brother 🧡
අයියා ios 18.0.1 කවද්ද එන්නේ
ලබන සතියෙ එනව
@@akilasri_online අහ් ☺
Awa bn
@@sudeshlasantha6048 thankyou brother
ආව
Rcs eka nane massage wala
aiya Xs ekata ios 18 dammoth awulk weida
na
@@OvilVish battery draining eka wadi nadda?
@@tharukameshen නැ
Camara එක වැඩ නැ නේ.. මොකද කරන්න පුළුවන්
ios 18.0.1 update කරාට කමක් නැද්ද? එකෙන් මොකද්ද වෙන්නේ කියලා දැන ගන්න පුලුවන්ද අයියේ
ප්රශ්නයක් නැහැ. big fixes වගයක් විතරයි තියෙන්නේ
සිලෙ අපිට අපි සිලෙට
Meke godak tyna option 11pro ekt support nha me
14 uda
@@OvilVish hlly shit
Mage 12 pro max eke torch eka ohoma nane
😢😢😢
RCS option eka mage eke nane
Mobile carrier එකෙන් ඉක්මනින් support එක දේවී 🧡
Oya ekakwath mge se2 eke bane 18 update karala thiyenne
සමහර features එන්නේ pro phones වලට විතරයි brother 🧡
Charging kiyala option ekak naaa nah
na
Ayyie lankawe Mona bank eke debit card da wallet ekata denna puluwan
Rcs option eka nane 😊
Mobile carrier එකෙන් ඉක්මනින් support එක දේවී 🧡
මගෙත් නෑ..🤔
Mage green screen awa eka ain karanna berida
Mokdda phone model eka 13 pro da
@ 13 pro max
ඇයි ඇප් හයිඩ් කරන්නත් පුලුවන් දැන්😊
Redmi note 14 pro plus එකේ Review එක කරන්නෙ නැද්ද දැන් සතියකටත් කිට්ටුයි එලිදක්වල
අනිවාර්යයෙන් කරමු 🧡
@@iLanka කරමු කරමු කිය කියා ඉදල හරියන්නෙ නෑ දැන් ඩොලර් එකත් අඩුවේගෙන එනවනෙ ඒ නිසා ගියපාර ආව 13 pro plus එකට වඩා මේකෙ ගාන ගොඩක් අඩුවෙයි අනික මේකෙ ගාන කෝමත් කලින් එකට වඩා අඩුවෙන් තමා Lonch කරල තියෙන්නෙ මේක ලංකාවට එද්දි කෝමත් දෙසැම්බර් නැත්තම් ජනවාරි වෙයි ඒ එන්න කලින් ඒක Oder කරල Video එකක් කරන්න බැරිද අඩුම ගානෙ ඒක ගැන විස්තර Review එකක් කරන්නකො UnBox එකක්ම වෙන්න ඕනෙ නෑ අර ඔයා කලිනුත් කලේ ඒම ඒව
Oya option okoma na mge phone eke😢
All features are avalible on upto 14 pro
😢😢😢
18 update කරන්න හිටියේ..ඒත් කරන්න පරක්කු උනා.දැන් 18.0.1 ඇවිත් තියෙන්නේ. දැන් update දුන්නාම කෙලින්ම 18.0.1 යන්නේ.ඒක අවුලක් නැද්ද ?
No issue 🧡
👍
8plus ekata enne nadda😢
Na bro Xs eken uda units only
Update karama green una mge yaluwekge updat karanna bayaine
Mageth ios 18 eken passe une
Apple intelligence තවම ආවේ නැද
awa awith tikak kal
අඩෝ උබට අනුරයි සජියයි කතා කරනව්නේ . මගෙ අර ටොච් එකට් අලුත් විදිය් ආවේ නැ නෙ xs එකක්
Update ek komd mchn smooth d?battery ema komd?
6:26 okath ba se
Thawa tika dawasakin Applela, Android phonesnuth gahawida danne na 😂
🥲🥲🥲
3:00 oka ba aiye se wala
සමහර ඒවා එන්නේ Pro phones වලට විතරයි brother 🧡
1 disappointed 😢:- Mobile data 📊 eka On karana thana assaka dala thiyena eka shit 💩
❤
🧡🧡🧡
Battery එක වෙනදාට වඩා බහින එක නම් අඩු උනා මගේ
18.0.1 da
Ow mageth
13 ට කිසි වෙනසක් උන් නෑනේද
18 Update කරපු ගමන් phone storage එකේ Data ඔක්කොම Erase වෙලා!!! iclouds backup කරගන්න බෑ... එහෙම වෙච්ච අය ඉන්නවද?
එහෙම වෙන්න විදිහක් නැහැ bro 🧡
X walata support d
නැහැ brother 😢
අයිය ලග ජනාදිපතියෙ nmb එකත් තියෙනවා නේ🤭
නැතුව නැතුව 🧡
Ios 18 වලට තාම WhatsApp Status new heart reaction එක ඇවිත් නැනි තාම 🥲 (15PM)
තාම නැහැ
ඇවිල්ලා තීන්නේ
@@kavishkadilshan. මගේ එකට නැනි බන් 🥲
wow 📱📱❤❤❤❤❤😁🥲👍👍👍👍👍👍
🧡👍
Rcs option eka nane
Carrier එක support එක දෙන්න ඕන brother 🧡