විභාගෙ fail | Exam fail | sinhala funny cartoon | cartoon | sinhala cartoon | trending

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • විභාගෙ fail | exsam fail | sinhala funny cartoon | cartoon | sinhala cartoon | trending
    විභාග කියන්නේ ජීවිතේම නෙවෙයි යාලුවනේ විභාග pass වෙන්න ඕනිම නෑ ජීවිතේ කියන විභාගෙ pass වෙන්න උත්සාහයයි කැපවීමයි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ🙏
    #cartoon
    #education
    #fail
    #win
    #life
    #trending
    #exam
  • ตลก

ความคิดเห็น • 648

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +92

    ❤👍

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +4

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @roshankumara6967
    @roshankumara6967 5 หลายเดือนก่อน +20

    මේක කාටුන් එකක් උනාට මාරම වටින වීඩායො එකක්.හැම එකාම කියන්නෙ ඉගෙන ගත්තෙ නැත්නම් පාරෙ තමා ඉන්න වෙන්නෙ කියලා.ඒත් පාස් උන හැම එකාම ගොඩ ගියෙත් නැ,පේල් උන හැම එකාටම වැරදුනෙත් නැ.මන් ආසම මට බැ කියලා මාව බිමට ඇදලා දාන උන්ට ඒක කරලම පෙන්වන්න.ඉස්සරහටත් මේ වගෙ වීඩියො දාන්න❤

  • @yasiya_ty
    @yasiya_ty 4 หลายเดือนก่อน +27

    බලපු කතා වලින් හිතට වැදුණු කතාව බං හැම දාම මේ වගේ කතා හදහම්
    බුදු සරණයි

  • @slchavi8127
    @slchavi8127 ปีที่แล้ว +111

    වැඩෙ සුපිරි ඇ . .
    මම හිතන්නෙ ලෝකු පනිවිඩයක් දුන්නා කියල හිතනව .. අරකිව වගෙ විභහගෙ පාස්වුන හැමෝම ජිවිතෙ පාස්වුනෙත් නැ.... විභහාගෙ පෙල්වුන හැමෝම ජිවිතෙ පෙල්වුනෙත් නැ .. 👍😍😍

    • @nipundilshabn794
      @nipundilshabn794 ปีที่แล้ว +4

      Vibage peal වුණාට තමන්ගේ hite හයිය tiyenam ලෝකේ වුnat peralanna puluvan ban😹😹😹😹

    • @slchavi8127
      @slchavi8127 ปีที่แล้ว +1

      @@nipundilshabn794 ඒක ඇත්ත 👍

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +3

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @mr___chooty___xxx9905
    @mr___chooty___xxx9905 ปีที่แล้ว +132

    හොද ආදර්ශ මත් වීඩියෝ ඒකක් සුපිරියට හිතට වැදුනා 😎

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +5

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @gihankaushalaya3463
      @gihankaushalaya3463 ปีที่แล้ว

      Supiriyata theruma

    • @user-uv7gm6bg2h
      @user-uv7gm6bg2h 3 หลายเดือนก่อน +1

      ow patta adarshamath

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +64

    අම්මො බන් තමන්ට ඕනි තැනට ගියහම දැනෙන සතුට 🥺 හැමෝටම තමගේ හීනෙට යන්න ශක්තිය ධ්‍යිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤ සුපිරි වැඩක් ❤

  • @maduasiri8951
    @maduasiri8951 ปีที่แล้ว +42

    මගෙ කතාවටත් සමානයි. ඒත් දවසක දිනනවා සත්තයි. හැමෝගෙම හීන ස්සර්තක වේවා. 😎

    • @supunsithoshadha7635
      @supunsithoshadha7635 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් පුලුවන් 💪❤

    • @user-my9sj2fe7n
      @user-my9sj2fe7n 11 หลายเดือนก่อน +1

      ❤ජය වෙවා මාත් අයිති

  • @mr___chooty___xxx9905
    @mr___chooty___xxx9905 ปีที่แล้ว +80

    😵‍💫පට්ටම හිතට වැදුනු වීඩියෝ එකක් ✊ වැඩේ සුපිරි දිගටම කරගෙන යන්න

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +3

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @lahirudamith2202
    @lahirudamith2202 ปีที่แล้ว +59

    විභාගේ කියන්නෙ ජීවිතයම නෙවෙයි විභාගෙ fail කියලා ඕන තරම් අය අපිට හිගන්නා අනාතයා කියලා බනියි ඒත් අපි සැලෙන්න හොඳ නෑ අපි අපිව උස්මහත් කරපු අම්මයි තාත්තයි ගැනයි අපේ ජීවිතය ගැනයි හිතලා ඉදිරියට ගිහින් අපිට බැනපු අයට පෙන්නන්න ඕනෙ

  • @slchavi8127
    @slchavi8127 ปีที่แล้ว +102

    කවදාවත් මොනම හෙතුවක් නිසාවත් කිසිම කෙනෙක් කෝන් කරන්න එපා මොකද ඒ දැනෙන වෙදකාව මමත් හොදට දන්නව 😔🥀😪

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +2

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @M.Dinesha
      @M.Dinesha 2 หลายเดือนก่อน

      දුක් නොවන්න...කවදාක හෝ හරියනව..❤❤❤

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +97

    එකනම් මරු හොද අදර්ෂයක්❤️

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +3

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +137

    සුපිරි කතාවක් ඈ. උත්සාහෙන් දිනපු එකාට ඇස්වහා කියන්නෙත් නිකන්ම නිකන් වචනයක් විතරයි බ්‍රෝ❤🤘

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +6

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @Roon_Official__
    @Roon_Official__ ปีที่แล้ว +668

    මටත් බැනපු ගොඩක් උන් ඉන්නවා මන් ඔක්කොගෙන්ම බැනුම් ඇහුවෙ හිගන්නා අනාතය කියලා එත් මන් දවසක තැනකට ඇවිත් පෙන්නනවා එ මට බැනපු කට්ටියටම බුදු සරනයි ලස්සන වැඩක්❤️🌏

    • @hirushanperera5852
      @hirushanperera5852 ปีที่แล้ว +39

      සුරංගනා කතා 🤣

    • @buddhikalakshan756
      @buddhikalakshan756 ปีที่แล้ว +60

      අනිවාර්යයෙන් වරෙම් ❤️ජය වෙවා උබටට පුලුවම්

    • @dpjsamarawickrama4646
      @dpjsamarawickrama4646 ปีที่แล้ว +32

      Oyata puluwan jaya

    • @Roon_Official__
      @Roon_Official__ ปีที่แล้ว +47

      @@hirushanperera5852 හරි බලමු බන් උබට සුරන්ගනා උනාට මට නැ 🖕

    • @Roon_Official__
      @Roon_Official__ ปีที่แล้ว +14

      @@buddhikalakshan756 😘❤️

  • @nadeeshamaithripala7368
    @nadeeshamaithripala7368 4 หลายเดือนก่อน +16

    පට්ටම වීඩියෝ එකක්

  • @danukarajasekara6233
    @danukarajasekara6233 ปีที่แล้ว +22

    සුපිරි විඩියො එක ඇ .... ඒ වගේ විඩියො හැම දාම දෙන්න් ❤️‍🔥

  • @gamingchutta8826
    @gamingchutta8826 ปีที่แล้ว +165

    විභාග කියන්නේ ජීවිතේම නෙවෙයි යාලුවනේ විභාග pass වෙන්න ඕනිම නෑ ජීවිතේ කියන විභාගෙ pass වෙන්න උත්සාහයයි කැපවීමයි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ🙏

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +6

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @avishkasathsara2530
      @avishkasathsara2530 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d ปีที่แล้ว +38

    සදුනා සදුනා..පට්ට බං....ආදරෙයි ගොඩක් මචෝ.....❤️❤️❤️❤️

  • @keshuimalka3896
    @keshuimalka3896 ปีที่แล้ว +17

    උත්සහයයි කැපවීවමයි තියේනම් ඕනේ දෙයක් කරන්න පුලුවන්....🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👍👍👍

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara ปีที่แล้ว +88

    මෙච්චරයි කියන්න තියෙන්නෙ ජීවිතේ කවදාවත් කිසිම දෙයක් හින්දා වැටෙන්න එප😌💯💕

  • @sasikakumara1773
    @sasikakumara1773 ปีที่แล้ว +16

    හොද ආදර්ශ මත් වීඩියෝ ඒකක් සුපිරියට හිතට වැදුනා❤️🤘

  • @udithaathukorala3961
    @udithaathukorala3961 ปีที่แล้ว +75

    මටත් ජිවිතේ අත්දැකීමක් තියනවා මටත් ඔහොම එකට හිටපු යාලූවෝ ඔහොම කරපු අවස්ථා තියෙනවා පට්ට සතුටුයි මචන් සමාජෙට මේ වගේ විඩියෝ දානවට සමහර එඋන් හිතන්නේ විබාහගේ පාස් වුනාම උන් ජිවිතේ ඔක්කොම පාස් උනා කියලා නියම වැඩක් සහෝදරයා තවත් මේවගේ විඩියෝ දාන්න ශක්තිය ලැබේවා 🥰🥰

  • @hadokgaming334
    @hadokgaming334 ปีที่แล้ว +89

    මෙකනම් පහරක් 🔥🔥🔥කියන්න වචන නෑ 👌❤️ආයිත් පහරක් තමා 😎 හැමොම කියන්නෙ විභාගෙ පෙල් එකා ජීවිතෙ පෙල් කියලා 🤣අද උන්ට රිදෙන්න උබලා වීඩියො එකකින් කියලා දුන්නා ❤️😎👌🔥🔥ආයිත් පහරක් තමා
    🔥ඔයාගෙ චැනල් එකෙ සුපිරිම වීඩියො එක 🔥

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @nilminidevika8130
    @nilminidevika8130 ปีที่แล้ว +20

    Lassana katAva ♥️♥️

  • @Alvinstudio540
    @Alvinstudio540 ปีที่แล้ว +74

    මේ වගේ කතාවක් සුපිරි මගේ හිතට හොඳටම වැදුනා

  • @rishithadilshan3327
    @rishithadilshan3327 10 หลายเดือนก่อน +23

    කවදාවත් පරාජය බාරගන්න එපා .මනුස්සකම තියාගන්න.😊❤

  • @smokionethu.6283
    @smokionethu.6283 ปีที่แล้ว +66

    මමත් o/l ෆේල්.හුගක් අය අපිට විහිලු කරාට අපි ෆේල් උනා කියලා..අපි ෆේල් උනේ විභහගේන් විතරයි අපි ජිවිතේන් ෆේල් උනේ නැ..උබට රිද්දපු එවුන්ට දවසක පේන්නපන් උබ විභහගේ ෆේල් උනාට ජිවිතේන් ෆේල් උනේ නැ කියලා සහෝ..❤❤❤❤❤

    • @Sandunnawnjan23
      @Sandunnawnjan23 10 วันที่ผ่านมา

      mama ol kareth na bn kattaya vihilu karanava ithin ganan gan na bn mn owa

  • @dasunlakmal6811
    @dasunlakmal6811 ปีที่แล้ว +17

    අපිට හොද ආදර්ශයක් .බුදුසරනයි 💕

  • @slsupun7992
    @slsupun7992 ปีที่แล้ว +17

    මමත් o/l ප්‍රෙල් මටත් සැහෙන්න හිත රිදේන කතා කිව්වා මුනටම මම අනන්තවත් අඩන්න ඇති සමාජේට ඔනි විදිහට අපි ජිවත් වෙන්න ඔනි බං හැබැයි දවසක ගොඩ යනවා මව බින්දුවෙ තියලා වට්ටපු උන් ඔක්කෝටම ඇඩෙන්න විභාග පස් වෙන්නම ඔනි නැනැ ජිවත් වෙන්න 🥺🥺

    • @shanthashantha3167
      @shanthashantha3167 10 หลายเดือนก่อน

      ඔයාගෙ නම්බරේ දෙන්නකො කොල්ලො

  • @user-vb8zz9lv8g
    @user-vb8zz9lv8g 4 หลายเดือนก่อน +10

    හොඳ වීඩියෝ එකක් තවත් ඔය වගේ වීඩියෝ දාන්න ඉක්මනින් ....මගෙන් ඕකොල්ලොන්ගේ video හැමඑකටම like eka danava ...👍👍👍👍👍

  • @Londonviews1
    @Londonviews1 ปีที่แล้ว +39

    මරු මරු 🌺

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @smokionethu..
    @smokionethu.. ปีที่แล้ว +18

    සුපිරියක්..ආදරේයි.❤❤❤

  • @lifemusic8809
    @lifemusic8809 ปีที่แล้ว +22

    සිරා බන් විභාගෙ fail කියල ජීවිතේ fail වෙන්නෑ කවදාවත් බන් එ්කට උත්සාහයයි කැපවීමයි තියනවම් කරන්න බැරි දෙයක් නෑ video එක ගෙනාවට thanks bn adarei දිගටම කරගෙන යන්න channel එක good luck😢👍❤💗💔😣

    • @shamalishamali5698
      @shamalishamali5698 ปีที่แล้ว +1

      😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @Avee_Beatz
    @Avee_Beatz ปีที่แล้ว +94

    හිටපු යලුවො ශෙප් එකෙ මරු උනා.ගෙදර අයත් හින්ට් ගහනවා..එත් දවසක තැනකට එනවා අනිවාර්යයෙන් පුලුවන් ඉක්මනින් 💖😊

  • @EditsbyHiru
    @EditsbyHiru 5 หลายเดือนก่อน +12

    Ado supiri animation walin therumal athi deyak haduve uba witharayi😊😊❤

  • @user-ps8qq5nq3c
    @user-ps8qq5nq3c 4 หลายเดือนก่อน +8

    Maru maru

  • @kavindyarotubarangodage
    @kavindyarotubarangodage ปีที่แล้ว +28

    ජිවිතේ කියන්නේ විභාගයම නෙවෙයි
    මනුස්සකම නැති හදවත් තියන මිනිස්සු ලග මොනවා තිබ්බත්
    ජිවිතේ කඩන් වැටෙනවා සත්තයි✋❤📚

  • @hirumindaomal6886
    @hirumindaomal6886 ปีที่แล้ว +26

    Ado maru bn marama adarshayak bn thawa oma adarsha minissunta diyam saho. Adarei👌💜️

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @maniyayt841
    @maniyayt841 ปีที่แล้ว +132

    රිටන් එක එන්නෙ එකට දෙක බැගින් 😈

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +6

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @keshuimalka3896
      @keshuimalka3896 ปีที่แล้ว +4

      අනිවා

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt ปีที่แล้ว +21

    හොද ආදාර්ශයක් දෙන වීඩියෝ එකක්

  • @user-tt6lu5kx9t
    @user-tt6lu5kx9t ปีที่แล้ว +30

    මමත් කවද හරි ලොකු තැනකට එනව යාලුවො ඉන්නෙ සල්ලි තීනකම් විතරය් බම් සල්ලි නැති උනහම කොන් කරනව car පිහිදාන්න එන්න කියනව මේක හොද පාඩමක් විභහගෙ ෆේල් කියල කවෘත් මොනව හරි කිව්වොත් සැලෙන්න එපා බම් නියම video එක අනික කාගෙන්වත් ගිගා කන්නත් එපා 💔❤️😢🙏🙏🙏

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 6 หลายเดือนก่อน +12

    ❤️😀🔥❤️😀🔥 සුපිරි. VIDEO. එකක්
    නියමයි ජය වේවා

  • @heshanlakshitha6474
    @heshanlakshitha6474 ปีที่แล้ว +35

    ඒක පට්ට ඈ

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @thuwanaris3691
    @thuwanaris3691 ปีที่แล้ว +42

    ඔය වගේ හොද අදහස් ඔලුවට ගනිල්ලා මේවා ඔළුවට හැම කෙනාම උඹලා උඹලා උඹලා උඹලගෙ යාලුවෝ ඔයා විභාගේ ෆේල් කියලා පාරට දාන්න එපා බංමොනා උනත් උන් උඹලගෙ පොඩි කන්ද බොක්ක වගේ යාළුවොනේ

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @gimalneranga6697
    @gimalneranga6697 ปีที่แล้ว +29

    ඒක නම් හිතට වැදුනා❤️❤️❤️

  • @sltiktokclub3636
    @sltiktokclub3636 ปีที่แล้ว +51

    Scholarship එකත් ගොඩ target එක O/L දැන්

    • @AD__OFFICIAL
      @AD__OFFICIAL ปีที่แล้ว +2

      Good luck malliya

    • @AD__OFFICIAL
      @AD__OFFICIAL ปีที่แล้ว +2

      Api Nam scholarship fail
      Malli😔

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +2

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @RandikaGunathilake
    @RandikaGunathilake ปีที่แล้ว +26

    ගොඩක් වටින කතාවක් ❤️

  • @wssomasiri9920
    @wssomasiri9920 ปีที่แล้ว +15

    පට්ට

  • @user-hj8jf4hg4l
    @user-hj8jf4hg4l ปีที่แล้ว +20

    හිතට දැනෙන විදියට හදලා නියමයි

  • @rashirashi3441
    @rashirashi3441 ปีที่แล้ว +32

    ජීවිතේ කියන්නේ විභාගෙ නෙවේ...විභාගෙ ෆේල් කියන්නෙ ජීවිතෙ ෆේල් නෙවේ....ඒත් විභාගෙ පාස් වෙන අය ඒකටත් පට්ට ගේමක් දෙන්නෙ....විභාගෙ පාස් උන්ට තව තවත් ජය....විභගෙ ෆේල් උන් තමන්ගෙ ටාගට් එහෙකට යන්න හොද අධිෂ්ඨානයක් අරන් වැඩ කරපල්ලා.....හැමෝටම ජය💪💪💪💪💪💪💪

  • @Gamingtheja_shorts.
    @Gamingtheja_shorts. ปีที่แล้ว +18

    Patta video danne ayye dawasakata video eka gane wath danako ayye please ane

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 ปีที่แล้ว +35

    ඒක නම් ෆට්ට ඈ... 🥺♥

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @pujitharajapakshe2801
      @pujitharajapakshe2801 ปีที่แล้ว +1

      @@cartoonroom94 Aniwa..

  • @newbro2710
    @newbro2710 ปีที่แล้ว +32

    සුපිරි

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 ปีที่แล้ว +309

    අදටත් සතුටු වෙනව A/L fail උන එක ගැන 😍❤️

  • @sudathnishantha4290
    @sudathnishantha4290 ปีที่แล้ว +7

    මරු උදාහරණ තාමා බන් මෙව්ව

  • @nima0011
    @nima0011 ปีที่แล้ว +32

    පකේ විභාග පාස් උනාට මොකුත් ලැබෙන්නෙ නෑ බන් ගොඩයන්න උත්සහය විතරයි ඕනේ

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @Bbbbbbbb530
      @Bbbbbbbb530 ปีที่แล้ว

      විබාගෙ fail වුනොත් වැඩක් නෑ තමන්ගේ වාසනාවට .උත්සහයයි තිබ්බොත් විතරයි ඌ ගොඩයන්නේ ඒ වා නැත්තම් එකම දේ තමා විභාගය විභාගේ පාස් වුනාම ලැබෙන දේවල් ගොඩක් තියේ .😒

  • @1Xbetshort-4330
    @1Xbetshort-4330 ปีที่แล้ว +10

    මම ඔයාගේ වීඩියෝ ගොඩක් බැලුවා ඒවා නම් සුපිරිම ..

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 ปีที่แล้ว +25

    ලස්සන වීඩීයෝ එකක්❤️
    බුදුසරණයි ඔයාට✨️

  • @kingghost9955
    @kingghost9955 ปีที่แล้ว +34

    මටත් දුකයි 🥲බලපු ලස්සනම කතාව

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @premothsathsara8010
    @premothsathsara8010 ปีที่แล้ว +21

    Tnx මට ගැම්මක් දුන්නට මෙ yt එක සුපිරියටම කර ගෙන යන්න ඔනෙ ඔයාලට බුදු සරන්‍යි 🤗❤️😈

  • @sanjuautohub9713
    @sanjuautohub9713 ปีที่แล้ว +35

    මගේ ජීවිත කතාව 😊🙏

  • @abesinhasanjewa1533
    @abesinhasanjewa1533 ปีที่แล้ว +30

    සුපිරි 😍😇

  • @madaperadiga5488
    @madaperadiga5488 4 หลายเดือนก่อน +7

    Niyamai😂😂😂

  • @dipikapriyanthi9950
    @dipikapriyanthi9950 5 หลายเดือนก่อน +8

    මෙ මමත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම හොඳ තැනකට එනවාමයි ම❤

  • @SASINDUNIMSARA.
    @SASINDUNIMSARA. ปีที่แล้ว +6

    හොද ආදර්ශයක්

  • @dulanjalesamarasinghe
    @dulanjalesamarasinghe ปีที่แล้ว +12

    මාරමලස්සනටකෝටිපතිය😎😎😎👍👍👍

  • @worldwid909
    @worldwid909 ปีที่แล้ว +5

    මාර විදිහට දැනුනු වීඩියෝ එකක් මටත් බොහෝම ආසන්නයි මේක මමත් කවද හරි තැනකට එනවා ඔයලා හැමෝටමත් ඒ තැනට එන්න් වාසනවා ලැබේවායි තමා මගෙ හිතට දැනුන දේ ❤️ කිසිම කෙනෙක්ට බැරි නෑ ඕන කෙනෙක්ට පුලුවන් ගේමක් ගහන්න විබාග කියන්නෙ ජීවිතේ නෙමේ ඉතිං තමන්ට පුලුවන් විදිහට ගේමක් ගහන්න ලැබෙනවාමයි ❤️💪

  • @KaniteEkanayake
    @KaniteEkanayake 7 หลายเดือนก่อน +9

    හොඳ අාදර්ශමත් කතාවක් 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @gamingchami5161
    @gamingchami5161 ปีที่แล้ว +31

    ලැම්බෝගිනය යකෝ🤭

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +2

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @achaladinesha4858
    @achaladinesha4858 ปีที่แล้ว +20

    එලම ඈ

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @dewmi1693
    @dewmi1693 ปีที่แล้ว +10

    මටත් මෙහෙම කියපු අය ඉන්නවා.
    ඒ ගොල්ලොන්ට රිටන් එක දෙනවා.
    MY ambition,
    Doctor and go to Korea

  • @thagoodjob2730
    @thagoodjob2730 ปีที่แล้ว +18

    Ekata inn yaluwo thamai kelawanne🥺

    • @sohanisamarasekara3027
      @sohanisamarasekara3027 ปีที่แล้ว

      ඇත්ත

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @nandakalugange8322
    @nandakalugange8322 ปีที่แล้ว +43

    අනිවාර්යයෙන් විභාගයකින් අනාගතයක් තීරණය කරන්න බෑ... උත්සාහය කැපවීම අධිශ්ඨානය තියේනම් කරන්න බැරි දෙයක් නෑ...❤️

  • @slyttiktok338
    @slyttiktok338 ปีที่แล้ว +10

    පට්ටම

    • @slyttiktok338
      @slyttiktok338 11 หลายเดือนก่อน

      විබාගෙ ෆේල්ඩ් නේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😢😢😢😢😢😢😮

  • @chandrikahemali7523
    @chandrikahemali7523 ปีที่แล้ว +29

    එලබන්🏅🏅🏅🏅

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @chandrikahemali7523
      @chandrikahemali7523 ปีที่แล้ว +1

      සතූටයනූ සිතුවිල්ලක්කවදහරිනැතිව්😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @rosanthaprageethsadaruwan8864
    @rosanthaprageethsadaruwan8864 ปีที่แล้ว +11

    එපඔහොමකරන්න 😍😍😍😍

  • @gamingsasa5694
    @gamingsasa5694 ปีที่แล้ว +16

    Patta bn

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @madusankagunadasa
    @madusankagunadasa ปีที่แล้ว +11

    Aththatama niyamay

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @leosaf10
    @leosaf10 ปีที่แล้ว +22

    Adarei bn ♥️💯

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @lahirudanukahtytt4958
    @lahirudanukahtytt4958 ปีที่แล้ว +17

    පට්ට ❤

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 ปีที่แล้ว +5

    ගොඩක් ලංකාවෙ උං අධ්‍යාපනය කියල ඔලුවෙ තියං ඉන්නෙ පොත පතේ පේපර් වලට ලියන දැනුම විතරයි. නමුත් බලන්නෝනි පිට රටවල අපේ විභාග දැනුමට තියෙන තැන කොතැනද කියල. ඒ තරම්ම විභාගය සුපිරී.ලංකාව දියුණු වෙලා තියෙන්නෝනි.

  • @graphicshorts1
    @graphicshorts1 ปีที่แล้ว +5

    eka aththa

  • @nehagamage4227
    @nehagamage4227 ปีที่แล้ว +3

    Eka nm aththa kathawa...ohom yluwo හැමෝටම innwa.... kenekge උගත් kama wibage lakunakin maninn ba ....thamanta පුළුවන් , කැමති paththakin issrhata yana ekai වැදගත් ....exam pass wela job nthuw duk widina aya කොච්චර innwda.., igenime hatiyt job krth hari hati padiyk hamben job ekak hambenne ehemath kenek ta ....igrna gnne hamadema krnne slli hoynn ජීවත් wennane..ඉතින් exam pass wena aya ehema ජීවත් wei..fel wena aya thamant kamti paththakin දියුණු wei ... මිනිස්සු hamoma ekai ..kawawath nondi krnn හොඳ na ....smahara welwak pass una kenata wada බුද්ධියක් danumk fell una කෙනාට th තියෙන්නේ පුළුවන් කුමන ho paththakin...

  • @tiktokatali5555
    @tiktokatali5555 ปีที่แล้ว +14

    විබාගේම නෙවෙයි ජිවිතේ කියන්නේ

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @Newmovies-yi3lx
      @Newmovies-yi3lx ปีที่แล้ว +1

      ow නේ විභාග මත්තේ නැහෙනෙක නෙවෙයි ජීවිතේ කියන්නේ

  • @tharushatharushi2301
    @tharushatharushi2301 ปีที่แล้ว +14

    මත් මෙ පාර ලිව්ව
    ඔය විදිහටම කොල්ලෙක්ට කිවෙ බලන්න කියලා උත් ඔහොම්ම කිව්වා 🤗 හැබැයි මට කිසිම ගානක් නැ එකට 😌

  • @ofcoursemessi
    @ofcoursemessi ปีที่แล้ว +18

    🤟

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @imavideos4702
    @imavideos4702 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි 🥰

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +7

    ඒකනම් පට්ට...

  • @gaminghiruwa6002
    @gaminghiruwa6002 ปีที่แล้ว +13

    Elm bn

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @thikshanadevinda8157
    @thikshanadevinda8157 ปีที่แล้ว +40

    Dapu ගමන් blannathi mama 😭❤❤❤❤❤

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @chamiya1417
    @chamiya1417 ปีที่แล้ว +16

    Supiri

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

    • @gamingtrick4717
      @gamingtrick4717 ปีที่แล้ว

      Mewage thawa ewa genma

  • @thilavlogs
    @thilavlogs ปีที่แล้ว +12

    Very Interesting story 😍 I love it ❤️😍

  • @nipundilshabn794
    @nipundilshabn794 ปีที่แล้ว +15

    Aduna ban maru oi supiri😹😹😹😹😹

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว +1

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @madushankadilshan3852
    @madushankadilshan3852 ปีที่แล้ว +6

    LamBORGHINI , Land rover ❤️ගෙනවාමයි 😍

  • @sasininisansala4610
    @sasininisansala4610 ปีที่แล้ว +15

    👌

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @didulasathsara9374
    @didulasathsara9374 ปีที่แล้ว +11

    Patta

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @shen448
    @shen448 ปีที่แล้ว +23

    Mama pass wibahage

    • @heroxff3951
      @heroxff3951 ปีที่แล้ว

      Lakunu kiyapan

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @dayanijangika5608
    @dayanijangika5608 7 หลายเดือนก่อน +2

    Godak lassana kathawak

  • @e233su
    @e233su ปีที่แล้ว +14

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @swarnamalkanthi5958
    @swarnamalkanthi5958 ปีที่แล้ว +11

    Eka nn patta gammk bn

    • @cartoonroom94
      @cartoonroom94  ปีที่แล้ว

      අලුත් video එකත් බලන්න යාලුවනේ ❤️😘

  • @sarathchandra5285
    @sarathchandra5285 ปีที่แล้ว +12

    වටිනාම වීඩියෝ එකක්