Nethin Netha Balala - නෙතින් නෙත බලාලා (‎Rohana Bogoda - රෝහන බෝගොඩ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @nimalkarunaratne3504
    @nimalkarunaratne3504 8 หลายเดือนก่อน +10

    රෝහන බෝගොඩ ශිල්පියාගේ අතී විශිෂ්ට්ට තම ගීතය...................80-90 දශකවල ලාංකීය ගී කලාවේ ඉහලින්ම සිටිය ගීතය...........අවාසනාවට අද මෙවැනි ගී නෑසී ගිහින්...........මෙවැනි ගී තවමත් ජීවමානයි............

    • @nomiyenageemathaka9804
      @nomiyenageemathaka9804  4 หลายเดือนก่อน

      Hi.... Please help us to subscribe this channel - th-cam.com/channels/Z2TRnyGB6bc4JcredlX41Q.html

  • @sarathamarasinhe3460
    @sarathamarasinhe3460 12 วันที่ผ่านมา

    අද කෝ මේ වගේ සිංදු
    අහන්න අහන්න ආසයි
    ජයවේවා බෝගොඩ සර්

  • @s.muthukumaranawaf8451
    @s.muthukumaranawaf8451 11 หลายเดือนก่อน +7

    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ මගෙන් ඔබ ඈත්වී ගියායින් පසූ

  • @chamanichamani9567
    @chamanichamani9567 9 หลายเดือนก่อน +3

    දයා ද අල්විස් මහත්මියගේ විශිෂ්ඨ නිර්මාණයක්.

  • @sampathsampath1456
    @sampathsampath1456 9 หลายเดือนก่อน +3

    මේ ගීතය හදවත කොතෙක්නම් සුවපත් කරනවාද යන්න 💕කියන්න තරම් වචන මදී 💕

  • @prageethhettipila6620
    @prageethhettipila6620 11 หลายเดือนก่อน +4

    රකින්නට සෙනේහේ
    හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ
    ඇරඹුමක් නිසා......
    ❤❤❤❤❤❤

  • @harshanikumari4889
    @harshanikumari4889 3 ปีที่แล้ว +22

    සිංදු නන් මේවගේ දේවල් හිත නිවෙන නැතිව කුලප්පුව හැදිලා දගල දගල කියන ඒවා සිංදු නෙවේ විකාර

  • @jananimadushani4375
    @jananimadushani4375 2 ปีที่แล้ว +22

    කුමට හිමි උනාදෝ නොහිමි ආදරේ🥺අහන හැම වතාවෙම හිතට අමුතුම දුකක් දැනෙනවා.

  • @sangeethahettiarachchi4722
    @sangeethahettiarachchi4722 ปีที่แล้ว +17

    නෙතින් නෙත බලාලා .. හිතේ දුක නිවා අදින් නිමවේ අපේ පෙම් කතා ..රකින්නට සෙනේහේ හඩන්නට එපා . නිමාවක් උනේ මේ ඇරයුමක් නිසා ..😢😢💔
    ** හැමදාමත් හිතට දැනුන ගීතයක් ..❤️

  • @barcablood749
    @barcablood749 2 ปีที่แล้ว +20

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසු

  • @sulanisulani4876
    @sulanisulani4876 3 ปีที่แล้ว +27

    දිනන්ට කිසිත් නෑ ලොවෙි 🌍මින් මතු
    මගෙන් ඔබ ඇත් වී ගියායින් පසු😥

  • @surangisenadera1161
    @surangisenadera1161 2 หลายเดือนก่อน

    ❤සිත නිවන මියුරු ස්වර . ආදරණීය හඩ ❤❤

  • @chanigunathilaka8715
    @chanigunathilaka8715 2 ปีที่แล้ว +20

    මහා සාගරේ සේ තිබුනත් හිතේ
    කුමට එක් වුනාදෝ නොහිමි ආදරේ 😪❤️

  • @madumadusanka9489
    @madumadusanka9489 ปีที่แล้ว +6

    මහා සාගරේ සේ තිබුනත් හිතේ
    කුමට හිමි වුනාදෝ අහිමි ආදරේ
    ❤ගිම්❤

  • @akilajayawardhana3986
    @akilajayawardhana3986 ปีที่แล้ว +3

    රකින්නට සෙනෙහේ හඩන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා... ❤️❤️

  • @ShanthiKumari-ef4go
    @ShanthiKumari-ef4go ปีที่แล้ว +3

    මෙ මගෙත් ජිවිත කතාව😢❤

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 5 หลายเดือนก่อน +1

    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
    මගෙන් නුබ් ඈත් වී ගියා ඉන්පසූ
    😢😢😢😢

  • @lakmaliwanniarachchi7689
    @lakmaliwanniarachchi7689 2 ปีที่แล้ว +28

    උද්දික ඔයගෙන් සින්දුව අහල බලන්න ආවෙ 😍😍

  • @thushari7017
    @thushari7017 ปีที่แล้ว +2

    Dinanata deyak na lowe min mathu magen oda ath vi giyain pasu 😢😢😢💔💔💔

  • @vindyak838
    @vindyak838 2 ปีที่แล้ว +5

    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා.. ..... ..... ....🥰

  • @ishagabdulrazzak6298
    @ishagabdulrazzak6298 11 หลายเดือนก่อน +1

    I love all your songs although I am not a Sri Lankan.

  • @nisansaladamayanthi9016
    @nisansaladamayanthi9016 3 ปีที่แล้ว +15

    අහන වාරයක් ගානෙ කදුලක් වැටෙනවා

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 ปีที่แล้ว +5

    දුරෂ්බවදැනිලාඔබෙහා මගෙ කුමටහිමිඋනාදො අහිමිඅාදරේ

  • @dilandhanushka4275
    @dilandhanushka4275 2 ปีที่แล้ว +11

    නියම වදන් ටික දෙවනි පේළි⁣ය.👈💥

  • @NilaniPriyadarshani-q9c
    @NilaniPriyadarshani-q9c 5 หลายเดือนก่อน +1

    මගේ ආසම ගිතය.....කියන්න වචන නෑ...

  • @smartcraftidea303
    @smartcraftidea303 2 ปีที่แล้ว +8

    උද්දික අයියගෙන් සිංදුව මුලින්ම ඇහුවේ... හිතට ගොඩක් දැනුන සිංදුවක්❤️😍

  • @ishagabdulrazzak6298
    @ishagabdulrazzak6298 2 ปีที่แล้ว +6

    Rohana Bogoda, do you sing even now??? I love all your songs. Melody, singing, music all I love.

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 8 หลายเดือนก่อน +1

    හදවත ස්පර්ෂ කරන ගීත ❤

    • @nomiyenageemathaka9804
      @nomiyenageemathaka9804  4 หลายเดือนก่อน

      Hi.... Please help us to subscribe this channel - th-cam.com/channels/Z2TRnyGB6bc4JcredlX41Q.html

  • @ishagabdulrazzak6298
    @ishagabdulrazzak6298 2 ปีที่แล้ว +5

    Rohana Bohoda, I love your songs. Raeally mesmarising.

  • @sarathchandrasiyabalapitiy73
    @sarathchandrasiyabalapitiy73 ปีที่แล้ว +4

    Nice voices 👌

  • @tharii314
    @tharii314 หลายเดือนก่อน

    That's SYNTHWAVE

  • @chandrakalyanijayaweerage2269
    @chandrakalyanijayaweerage2269 2 ปีที่แล้ว +2

    සර් ගෙ මම ආසම ගීතය

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 3 ปีที่แล้ว +4

    Eath bawa danila..😥😞

  • @wizardprimetv7354
    @wizardprimetv7354 2 ปีที่แล้ว +10

    Uddika kiwwata passe ahanna hithuna

  • @NirashaSandipani-mg5rt
    @NirashaSandipani-mg5rt 2 หลายเดือนก่อน

    මන් ඔයාව අහිමි කරගත්තේ මගේම වරදින්🥺 අනේ ඔයා මට කොයි තරම් ආදරෙ කලාද 🥺 මන් මහා පව්කාරියක් 😪 දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු 🥺🥺🥺

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 2 ปีที่แล้ว +3

    Mama asama sinduwak

  • @cutegirl-dr1og
    @cutegirl-dr1og 3 ปีที่แล้ว +5

    Harima lassanai

  • @ChandimaHerath-b1b
    @ChandimaHerath-b1b 2 หลายเดือนก่อน

    Kochchara ehuwath epa wenne nehe.e tharamma hadawathata denena sinduwak..

  • @hashandisa1410
    @hashandisa1410 2 ปีที่แล้ว +2

    Udditha hinda meke hanna awe🎶🎶🎶🎶🎺

  • @buddikabuddika5314
    @buddikabuddika5314 ปีที่แล้ว +2

    ගොඩක් ආදරය කරලා මාව දාලා ගියා

  • @dilinilakshani3038
    @dilinilakshani3038 2 ปีที่แล้ว +2

    Ath bawa danila .....😓

  • @ndtv7889
    @ndtv7889 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @hashandisa1410
    @hashandisa1410 2 ปีที่แล้ว +1

    Supiri sinduwa

  • @shilaniwasa4813
    @shilaniwasa4813 2 ปีที่แล้ว +1

    Man aweth uddhikage hadin ahala

  • @ChamilaKelum-vg6lx
    @ChamilaKelum-vg6lx ปีที่แล้ว +1

    Kumata him unado ahimi adare.........

  • @S.H.P.S.2024
    @S.H.P.S.2024 2 ปีที่แล้ว +2

    Old songs..❤

  • @nirofidgett7049
    @nirofidgett7049 ปีที่แล้ว +1

    Gold ❤❤❤

  • @DavithSooriyadewa-gs9dw
    @DavithSooriyadewa-gs9dw ปีที่แล้ว +1

    Uda. Deweyanta. Keyala. Ynna.

  • @NirashaSandipani-mg5rt
    @NirashaSandipani-mg5rt 2 หลายเดือนก่อน

    කුමට හිමි උනාදෝ අහිමි ආදරේ 🥺🥺 පන වගේ ආදරේ කරපු ඔයා අද කොහේ කොතැන ඉන්නවද කියන්නවත් මන් දන්නේ නෑ මගේ රත්තරන් 😔😔 මගේම වරදින් මන් ඔයාව නැතිකරගත්තේ..ජීවීතේ හැමදාම මන් පසුතැවේවී ඔයාව නැති කරගත්තට 🥺 මේ සින්දුව අහන හැම මොහොතකම ඔයාව මතක් වෙනවා 🥺 ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් හොදින් ජීවත් වෙන්න😢 මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාව දකින්න ලැබෙන්න කියලයි මන් ප්‍රාර්ථනා කරන්නේ 🥺🙏❤️

    • @UpekshaJay
      @UpekshaJay 2 หลายเดือนก่อน

      Aneeee ...me comment ek dekl duka hithuma😢

  • @NiroshiniPriyanthika
    @NiroshiniPriyanthika ปีที่แล้ว +1

  • @kkst8431
    @kkst8431 3 ปีที่แล้ว +4

    Koitaram ahuwath madi

  • @oshadhidisananayaka5070
    @oshadhidisananayaka5070 3 ปีที่แล้ว +2

    Dinannata kisith ne lowe min mathu.......

  • @cpperera7412
    @cpperera7412 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @kumarasuresh7791
    @kumarasuresh7791 2 ปีที่แล้ว +2

    👏👏👏👏👏👍👍👍

  • @achalapiyumali564
    @achalapiyumali564 3 ปีที่แล้ว +2

    Goteson

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🏻

  • @thushithadilhani1071
    @thushithadilhani1071 ปีที่แล้ว +2

    Gvv

  • @usdvideodamirh5185
    @usdvideodamirh5185 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @shakilarathnayka387
    @shakilarathnayka387 2 ปีที่แล้ว +1

    Ammo

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว +1

    🇱🇰🎧🇱🇰

  • @santhushyaabekoon3544
    @santhushyaabekoon3544 2 ปีที่แล้ว +1

    ❣️❣️❣️🤟

  • @nadeeshananupama6794
    @nadeeshananupama6794 3 ปีที่แล้ว +2

    🖤🥀💔

  • @madumadu5564
    @madumadu5564 3 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕💕💝💝

  • @rohanamunasingha745
    @rohanamunasingha745 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +1

    උද්දික නිසා ගොඩක් සින්දු famous උනා

  • @nilushapiyumali8642
    @nilushapiyumali8642 2 ปีที่แล้ว +1

    rtt

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว +3

    Nemavaknove.aerabumaknesa.🚴‍♀️🚴‍♀️🚴‍♂️🚴‍♂️🏍🏍♥️♥️♥️♣️⚽️⚽️⚽️

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @indikajude3954
    @indikajude3954 2 ปีที่แล้ว +1