How to make coconut stick vat පොල් ඉරටු වලින් වට්ටියක් සාදා ගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 95

  • @Nethhkimalisha
    @Nethhkimalisha 4 หลายเดือนก่อน +4

    මුලින්ම බලද්දී මොකක්වත් තේරුනේ නෑ. ඊලග පරණ හොදින් තේරුණා. ගොඩක් ස්තුතියි ඔබතුමා 🥺💗

    • @godicraft...6176
      @godicraft...6176  4 หลายเดือนก่อน +2

      මගේ සතුට එයයි.
      බොහෝම ස්තූතියි ඔබටත්.♥️♥️😍🥰

  • @indranijayasundara5400
    @indranijayasundara5400 ปีที่แล้ว +6

    ඉස්සර මේ වගේ දේවල් අහගන්න කෙනෙක් ගෙන් කොච්චර අමාරුද? දැන් හරිම ආසාවෙන් බොහොම නිදහස්ව ඉගෙන ගන්න ලැබෙන් එකට youtube එකටත් මේ ඉදිරිපත් කරන ඔබ චැනල් එකටත් මගේ අවංක ස්තූතිය.

    • @godicraft...6176
      @godicraft...6176  ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.🥰😍👍🙏

  • @Nethhkimalisha
    @Nethhkimalisha 4 หลายเดือนก่อน +2

    තව ගොඩක් වීඩියෝ දාන්න බෙහෙත් වගේ නිර්මාණශීලි සහ වැදගත් 🥺💗

    • @godicraft...6176
      @godicraft...6176  4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම.
      ස්තුතියි ඔබගේ අදහස් වලට.♥️♥️😍

    • @Nethhkimalisha
      @Nethhkimalisha 4 หลายเดือนก่อน

      මේකේ දෙකක් උඩට දෙකක් යටට කියන ඒක තේරෙන්නේ නෑ 🥺💗​@@godicraft...6176

  • @godigamuwaggd443
    @godigamuwaggd443 3 ปีที่แล้ว +5

    හොඳ වටිනා නිර්මාණයක්

    • @godicraft...6176
      @godicraft...6176  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.🙏💪

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 3 หลายเดือนก่อน

    ඔබතුමා. කියාදෙන. හැට්යට. අහගෙන. ඉන්න. ආසයි. හරිම. සර.ලයි. කාලය. කන්නෙ නැහැ. එය. ඉතාම. වට්නවා. ගොඩක්. පිං. කියලා. දුන්නට

    • @godicraft...6176
      @godicraft...6176  3 หลายเดือนก่อน

      මගේ දෙයක් ඉගෙන ගත්තා නම් නිහතමානි සතුටක් ලබනවා.😊😊
      බොහෝම ස්තූතියි ඔබට.♥️

  • @neelthusharaonline
    @neelthusharaonline 3 ปีที่แล้ว +8

    ගොඩි ලස්සනයි නිර්මාණය

  • @slsilentwatcher
    @slsilentwatcher 3 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් තමයී 😍💪

  • @Nethhkimalisha
    @Nethhkimalisha 4 หลายเดือนก่อน +2

    ඉස්සර වගේ කාගෙවත් කකුල් දෙක ළඟ වැටෙන්න ඕනි නැහැ දැන්.
    TH-cam නිසා. ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි 🥺💗

    • @godicraft...6176
      @godicraft...6176  4 หลายเดือนก่อน +1

      @@Nethhkimalisha ඔබටත් ඔබගේ අදහස් වලටත් බෙහෙවින්ම ස්තූතියි. ♥️♥️😊

    • @Nethhkimalisha
      @Nethhkimalisha 4 หลายเดือนก่อน +1

      💗💗💗

    • @Nethhkimalisha
      @Nethhkimalisha 4 หลายเดือนก่อน +1

      😊😊😊

  • @lakmalmadusanka9613
    @lakmalmadusanka9613 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .. 🌴🌴

    • @godicraft...6176
      @godicraft...6176  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.👌👍💪💪

  • @odevdisanayaka7681
    @odevdisanayaka7681 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න සුබපතනවා...❤️

    • @godicraft...6176
      @godicraft...6176  2 ปีที่แล้ว

      අදහස් වලට ගොඩක් ගරු කරනවා, දිගටම රැඳී සිටින්න. ☺️☺️☺️

  • @upalisudantha9973
    @upalisudantha9973 2 ปีที่แล้ว +3

    ලස්සනයි 👍👍👍👍❤️❤️❤️🤜🤛🙏

  • @sumedasepali9661
    @sumedasepali9661 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

    • @godicraft...6176
      @godicraft...6176  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.🙏💪

  • @sandhugodigamuwa8081
    @sandhugodigamuwa8081 3 ปีที่แล้ว +3

    awesome craft

  • @gokugohangotan2151
    @gokugohangotan2151 3 ปีที่แล้ว +3

    Good crafting 👌

  • @warunifernando2437
    @warunifernando2437 3 ปีที่แล้ว +2

    Niyamai..

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +3

    Good video ✌

  • @කුරගලඅසිරිය
    @කුරගලඅසිරිය 2 ปีที่แล้ว +2

    මරු අයියෙ

    • @godicraft...6176
      @godicraft...6176  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි ,☺️❤️

  • @udeshinikolonna1990
    @udeshinikolonna1990 2 ปีที่แล้ว +4

    Good .thanks

  • @mkdmadusanka542
    @mkdmadusanka542 3 ปีที่แล้ว +3

    Amazing work 💪👷👏

  • @priyanaykar0648
    @priyanaykar0648 3 ปีที่แล้ว +3

    Good work

  • @supunkumara5056
    @supunkumara5056 3 ปีที่แล้ว +2

    සුපිරි 🤟

  • @sarathsenarath9441
    @sarathsenarath9441 ปีที่แล้ว +1

    Godi wade niyamai

  • @dhammikawijesinghe6169
    @dhammikawijesinghe6169 2 ปีที่แล้ว +2

    Very good

  • @harshauduwavidhana1627
    @harshauduwavidhana1627 3 ปีที่แล้ว +2

    keep it up.

  • @buddikasandaruwan4636
    @buddikasandaruwan4636 2 ปีที่แล้ว +2

    Nice video

  • @kumarasarath7601
    @kumarasarath7601 11 หลายเดือนก่อน +1

    ලස්සන නිර්මානයක් 😂

    • @godicraft...6176
      @godicraft...6176  11 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට.😊😊

  • @roysharma6068
    @roysharma6068 3 ปีที่แล้ว +2

    Amazing work

  • @gamingtikka1086
    @gamingtikka1086 3 ปีที่แล้ว +4

    super

  • @hmchhcrick9864
    @hmchhcrick9864 3 ปีที่แล้ว +2

    Supiri

  • @samadaradilrukshi2075
    @samadaradilrukshi2075 8 หลายเดือนก่อน +1

    Amu iratu witharada ganna puluwanda

    • @godicraft...6176
      @godicraft...6176  7 หลายเดือนก่อน

      නෑ වේළුණ ඉරටු වලිනුත් පුළුවන් එත් ටිකක් අමාරුයි.
      හොඳම දේ අමු ඉරටු වලින් හදලා වේලෙන්න තියන්න ,,

  • @chandralamahewa329
    @chandralamahewa329 7 หลายเดือนก่อน +1

    Thank you

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 2 ปีที่แล้ว +2

    Mewa hadala wikunanne nahada....amu ewamada ganne...

    • @godicraft...6176
      @godicraft...6176  2 ปีที่แล้ว

      Oni nam hadala denna puluwan.
      Amu ewagen hadanna lesii.
      Welichchama ewagen hadanna tikak amarui

  • @amilavidanapathirana816
    @amilavidanapathirana816 2 ปีที่แล้ว +2

    බට පැලලි වලින් ගෙතුම් උගන්වන්නකො

    • @godicraft...6176
      @godicraft...6176  2 ปีที่แล้ว

      මොන වගේ නිර්මාණද පොඩි අදහයක් දෙන්න
      මම අනිවාර්යෙන්ම වීඩියො එකක් දාන්නම්👍💪😊

  • @thanujadarshani7392
    @thanujadarshani7392 11 หลายเดือนก่อน +1

    Antima kotasa radawanne kohomada

    • @godicraft...6176
      @godicraft...6176  11 หลายเดือนก่อน

      අවසාන කොටස කොණ්ඩය ගොතන ආකාරයට ගොතා අවසන් කරන්න.

  • @SanjayaDisanayaka-j3c
    @SanjayaDisanayaka-j3c ปีที่แล้ว +1

    වියලා අන්තිම හොටස රඩවන්නේ කොහොමද

    • @godicraft...6176
      @godicraft...6176  ปีที่แล้ว

      කොන්ඩේ ගොතන ආකාරයට ගොතාගෙන යන්න.
      ඉතුරු කොටස කපලා අයින් කරන්න නැතිනම් රදවන්න

  • @danukalum6893
    @danukalum6893 3 ปีที่แล้ว +2

    Excellent work👍👍👏🏻

  • @hmchhcrick9864
    @hmchhcrick9864 3 ปีที่แล้ว +2

    හොදයි

  • @Artgadget215
    @Artgadget215 3 ปีที่แล้ว +2

    Nice

  • @sagarikanilmini3478
    @sagarikanilmini3478 ปีที่แล้ว +1

    ඉරටු කැඩෙන්නේ නැතිව නැමෙන්න මොනවාද දාන්නෙ

    • @godicraft...6176
      @godicraft...6176  ปีที่แล้ว

      වේලුනු ඉරටු වලින් මෙය ගෙතීමට අපහසුයි.

  • @srilankansolo6347
    @srilankansolo6347 2 ปีที่แล้ว +3

    අපේ අම්මත් හදනව ඕව ඒකට කියන්නෙ ඉරටු මල් වට්ටිය කියල😵❤️

    • @isuruudara456
      @isuruudara456 11 หลายเดือนก่อน

      අමු ඒවාගෙන් හැදුවම පස්සෙ හානියක් වෙන්නෙ නැද්ද

  • @chinthakawijelathvishal3502
    @chinthakawijelathvishal3502 2 ปีที่แล้ว +1

    යාට විය න ටික පැදිලි මදි අවශන ටික

    • @godicraft...6176
      @godicraft...6176  2 ปีที่แล้ว

      ඒ ටික එච්චර අමාරු නෑ කොණ්ඩය ගොතන ආකාරයට ගොතා අවසන් කරගන්න.

  • @KusumKanthi-pu8hd
    @KusumKanthi-pu8hd 6 หลายเดือนก่อน +1

    පිටපැත්ත වියන හැටි හරියට පෙනුනෙ නෑ

    • @godicraft...6176
      @godicraft...6176  6 หลายเดือนก่อน

      ඒ ටික එච්චර අමාරු නෑ කොණ්ඩෙ ගොතන ආකාරයට ගොතලා අවසාන කරන්න.😊♥️

  • @navodravishan1955
    @navodravishan1955 2 ปีที่แล้ว +2

    0

  • @hansanichethana-rg2de
    @hansanichethana-rg2de 3 หลายเดือนก่อน +1

    වට්ටිය අවෂානය තේරේන්නේ නෑ

    • @godicraft...6176
      @godicraft...6176  3 หลายเดือนก่อน +1

      අන්තිම ටික ලේසියි අවසාන ටික කොන්ඩය ගොතනවා වගේ වියලා අවසාන කර ගන්න.

  • @ජයරත්නරත්න
    @ජයරත්නරත්න ปีที่แล้ว +1

    යට වී යන්නට අමාරුයි

    • @godicraft...6176
      @godicraft...6176  ปีที่แล้ว

      පොඩි රටාවක් තියෙන්නෙ එච්චර අමාරු නෑ

  • @piumanthipredeepa
    @piumanthipredeepa ปีที่แล้ว +1

    Great work