ධනු ලග්නය 2024 නව වසර ලග්න පලාඵල New Year Danu Lagna Palapala Jothishya Tharuka Thenabadu APT Dhanu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 35

  • @IndraEdirisinhe
    @IndraEdirisinhe ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට,මීට අවුරුදු තුනකට පමණ පෙරදී ඔබතුමාගේ නිවසට පැමිණ මා කේන්ද්‍රය පරීක්ෂා කරවා ගත්තා. ඒඅපල උවදුරු ලෙඩ රෝග තිබුන නිසා නොවෙයි.මගේ හිතට ආ නිසා.නමුත් ඉතාම සැහැල්ලුවටහරිම හිතවත්ව පලාඵල කථනයක් කරලා දුන්නා. ඉතින් ඒ කියපු සියල්ල හොඳ නරක දෙකම කිරි ගහට ඇන්නා වගේ හරි ගියා. අපල කාලවල කළ යුතු වත් පිළිවෙත් ජීවත්වෙන රටාව වෙනස් කරගත යුතු ආකාරය හරිම ලස්සනට පහදා දුන්නා. අදත් ඉතින් ඉතින් ඒ මාර්ගයේ ගමන් කරමින් මා හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. තිබුන අපලත් හුලගෙ ගියා. හැබැයි ඉතින් යන්තම් යන්තම් මේවා පෙන්නුම් කළා..අද අහම්බෙන් මේ පෝස්ට් එක දැක්කම ඒකත් හොඳින් ශ්‍රවණය කළා. ආයෙත් ඉතින් ඇවිල්ලාම කේන්ද්‍රය බලවාගන්න හිතෙනවා.නමුත් ඔබතුමාගේ පලාපල කථනයේ නිවැරදිභාවයමා අත්දැකීමෙන්ම මිදගත් නිසා මෙසේ ලියන්නට හිතුණා. ජ්‍යෝතිෂ පන්තියටත් සම්බන්ධ වෙන්නට අදහසක්
    තිබෙනවා. දුරකථන අංකය මෙහි සඳහන් කරන්නම්. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු වේවා.
    නම..... ඉන්ද්‍රා එදිරි සිංහ
    දු.අංකය...077670 9997

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ..... ගොඩක් දේවල් ඇත්ත .... සර්ථක වෙන්න උත්සහයක යෙදෙනවා.... ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @chandaralathahm1233
    @chandaralathahm1233 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි ඔබ තුමාට තෙරැම් සරණයි 🙏🙏🙏🙏🙏

  • @QwertyuiQwertyui-g7y
    @QwertyuiQwertyui-g7y ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @niroshanirosha4678
    @niroshanirosha4678 ปีที่แล้ว +1

    හරියටම හරි මගෙ ලියකියවිලි හරියන ලකුනු තියෙනවා ❤

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani9994 ปีที่แล้ว +1

    බුදුසරණ ඔබතුමට ..

  • @christysteephan1663
    @christysteephan1663 ปีที่แล้ว

    Taruwan.saranayi oba tumata ❤❤❤❤

  • @nadeeshanid3470
    @nadeeshanid3470 ปีที่แล้ว

    Thank you 🙏

  • @ماريعيسى-ث5ق
    @ماريعيسى-ث5ق ปีที่แล้ว

    Budu saranai Oba thumatq

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 ปีที่แล้ว +1

    💯 agree budusaranai❤

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට.මම විදේශ රටක ඉන්නේ.මටත් තියනවා Visa පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් .ඒක විසදාගන්න ලැබෙනවා කියන්නේ හිතට ලොකු සහනයක් .

  • @nalikanalika5171
    @nalikanalika5171 ปีที่แล้ว

    Theruwan saranaii oba thumata...

  • @randyrandy791
    @randyrandy791 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ඔබතුමාට
    මම ධනු ලග්නයේ මම දැනට ගෙවෙන්නේ ගුරු මහ දසාවේ ගුරු අතුරු දසාව මගේ කේන්ද්‍රයේ ගුරු ඉන්නෙ 3 කොටුවේ කුජ 4 කොටුවේ ශනි 2 කොටුවේ මටත් සෙතක් ලැබේවිද

  • @nalakamex8703
    @nalakamex8703 ปีที่แล้ว +1

    ❤❤❤

  • @prayanthapushpakumara-q6y
    @prayanthapushpakumara-q6y ปีที่แล้ว

    panthiwalata mudal ayakaranawada?🤔

  • @RashiGamage-o9q
    @RashiGamage-o9q ปีที่แล้ว

    🙏🙏🙏

  • @prayanthapushpakumara-q6y
    @prayanthapushpakumara-q6y ปีที่แล้ว

    😊❤🙏🙏

  • @chamindasampath4512
    @chamindasampath4512 ปีที่แล้ว

    Danulagnayata 2024 hodai kiyala.mamath hitanawa yahapatak wai kiyala.

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 ปีที่แล้ว +1

    Budu saranai.🙏

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 ปีที่แล้ว

    Mahath mayanni godske pin mema winde duke kandarawate

  • @ThakshilaSenanayaka
    @ThakshilaSenanayaka ปีที่แล้ว

    Nayak lasagna bariweida jayawardena rata yanna 82.1.6

  • @shanthisanju9366
    @shanthisanju9366 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sarathbandara4894
    @sarathbandara4894 ปีที่แล้ว

    Thorathuru ewanna

  • @nadeeshanid3470
    @nadeeshanid3470 ปีที่แล้ว

    Koheda inne sir

  • @ppppll542
    @ppppll542 ปีที่แล้ว

    ❤❤❤😂

  • @RajendramMalini
    @RajendramMalini ปีที่แล้ว

    Ko Anehe kumbaha lagnaya

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    බුදු සරණ යි ඔබතුමා ට

  • @chamindachaminda1532
    @chamindachaminda1532 ปีที่แล้ว

    Budusaranai

  • @asokachandani1326
    @asokachandani1326 ปีที่แล้ว

    Budu saranaie 🙏

  • @gamagenilu1594
    @gamagenilu1594 ปีที่แล้ว

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว

    Budu saranai obatumata ❤

  • @chandimapriyadarshani1652
    @chandimapriyadarshani1652 ปีที่แล้ว

    Budu saranai!!!!!

  • @JanithaKumara-y4b
    @JanithaKumara-y4b ปีที่แล้ว

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf ปีที่แล้ว +1

    ❤❤❤❤