how to sew a neckline - neck facing attach,පේසින් මැසීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • apsara#sewing#project#srilanka#2020# new#

ความคิดเห็น • 120

  • @user-ll1co7lg5b
    @user-ll1co7lg5b 3 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලිව කියල දෙනව.ඔබතුමිට ස්තුතියි .තෙරුවන් සරණයි ❤❤

  • @suranjigunarathna1590
    @suranjigunarathna1590 ปีที่แล้ว +2

    අත්‍යවශ්‍යම දෙයක් පැහැදිලිව ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි . ජයවේවා! 💐💐💐💐💐

  • @DarshanakumaraWeerabahu
    @DarshanakumaraWeerabahu 23 วันที่ผ่านมา

    ගොඩාක් පින් හරිම පැහැදිලි

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 ปีที่แล้ว

    ගොඩක් හොද දෙයක් සොයුරිය ඔබ කරන්නේ

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว +1

    සහයෝගයක් දුන්නා ඉදිරියටම යන්න සුබපතනවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @sherinmali5652
    @sherinmali5652 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හොදට තේරෙනවා

  • @nilovloge.9278
    @nilovloge.9278 3 ปีที่แล้ว +1

    15🌹මගෙන් මං සේරම බලනවා ජයවේවා 👍👍👍👍

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว

    onna yalu mamath awa meka balanna.okkoma balanawa..godaak hoda video ekak..jayawewa oyata

  • @samadhidisanayaka1367
    @samadhidisanayaka1367 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි යි.බොහොම ස්තූතියි

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว

    ඒ විඩියොවනම් වැදගත්..ලස්සනයි වැඩේ...ජය....

  • @shriyelatha4309
    @shriyelatha4309 14 วันที่ผ่านมา

    Ane m8ss nodanna deyak kiyala dunnata godak pin

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว +2

    පැහැදිලි ඉදිරිපත් කිරීමක් ...
    ස්තූතියි !!!

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว

    Oyage vidios balanna hari asai hodata pehedilii thanks budusaranai

  • @thusithasudarshana6943
    @thusithasudarshana6943 3 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ඔබට ජය මිස්

  • @preethikanilanthideniyeged5866
    @preethikanilanthideniyeged5866 2 ปีที่แล้ว

    Obatath JaYa WeWa!. Harima pahadilii. Thanks.

  • @sudharmapeiris4398
    @sudharmapeiris4398 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻

  • @kumudusasanka
    @kumudusasanka 2 ปีที่แล้ว

    Bohoma sthuthiy

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    බොහොම අගෙයි දැනුවත් කිරීම

  • @DulaniNirosha-p9z
    @DulaniNirosha-p9z 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි,ස්තූතියි ❤️,

  • @dinushamadhushani5453
    @dinushamadhushani5453 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම පින්.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว

    Pahadili vidio ekak. Wadagath Deyak kiyala dunnata bohoma sthuthi.

  • @gulegodagesamanthakumariab7115
    @gulegodagesamanthakumariab7115 3 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජවත් දෙයක්.වාසනාවන්ත අනාගතයක්

  • @pahanarana5515
    @pahanarana5515 2 ปีที่แล้ว

    👍👍👍

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว

    godak sthuthi godak pahadili.

  • @DinuTV
    @DinuTV 3 ปีที่แล้ว

    godak watinawa video aka

  • @suvineethalalani5907
    @suvineethalalani5907 10 หลายเดือนก่อน

    ❤❤

  • @kshitijaya2509
    @kshitijaya2509 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video එකක් ..හොද දැනුවත් කිරීමක් ..හොදින් පැහැදිලි කරනවා ..❤වීඩියො එක බලලාම ඔයාට සහයෝගය දුන්නා ..හෙට මාවත් බලලා යන්න එන්න .පරිස්සමින් ඉන්න .සුබ රාත්‍රියක් .❤❤

  • @janakikodagoda979
    @janakikodagoda979 3 ปีที่แล้ว

    Harima pahadili. Thanx..

  • @AABB-cb1db
    @AABB-cb1db ปีที่แล้ว

    Bohoma sthuthiy miss,dannathuea hitiye kohomada meka karaganne kiyala

  • @NamalMadusanka-w6s
    @NamalMadusanka-w6s 6 หลายเดือนก่อน

    Maru

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මිස්

  • @තුෂාරිරත්නායක-ඡ1ෆ
    @තුෂාරිරත්නායක-ඡ1ෆ 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว

    ඔන්න තුන්සිය හය සහයෝගය මගෙන් හොදේ.. ගොඩක් ස්තූතියි🙏 මටත් සහයෝගය දුන්න..දිගටම කරගෙන යන්න.. ජය වේවා ඔයාට.. බුදු සරණයි

  • @maheshindika1351
    @maheshindika1351 3 ปีที่แล้ว

    Harima lassanai mewage dewal thawath ediriyata kiyala denna

  • @priyaniabayasinghe7941
    @priyaniabayasinghe7941 9 หลายเดือนก่อน

    ස්තුතී ඔබට

  • @upalidisanayaka8606
    @upalidisanayaka8606 ปีที่แล้ว

    Harima pahadili mis thanks

  • @sudarshinilmini6182
    @sudarshinilmini6182 2 ปีที่แล้ว

    Hodata pahadili kala.thank you

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +1

    හුගාක් වැදගත් විඩියෝ එකක්..... විනාඩි 2ක් බලල සහයෝගය දුන්නා 🔔බෙල් කලා......... අපිටත් විනාඩි 2ක් බලලම 👉සහයෝගය දෙන්නකෝ ජය වේවා ❤️❤️

  • @samanthakumara1467
    @samanthakumara1467 2 ปีที่แล้ว

    ඇතටම ඔයා හොදට කියලා දෙනවා .

  • @HansikaSewwandi-pm1vl
    @HansikaSewwandi-pm1vl 5 หลายเดือนก่อน

    Bs mista

  • @DrBrain
    @DrBrain 3 ปีที่แล้ว

    nice video hope you will upload more 😍😍😍😍😍😍😍😍

  • @osmanfazeena1895
    @osmanfazeena1895 3 ปีที่แล้ว

    GoGodak pahadili .godak thankx mis

  • @chamaripriyanka7852
    @chamaripriyanka7852 2 ปีที่แล้ว

    Miss oyage video eka balala mama gawumaka kara lassanata mahuwa.thanks miss.

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    ස්තුතියි

  • @kuzaanif.3508
    @kuzaanif.3508 3 ปีที่แล้ว

    නියමයි හොද විඩියොවක් ඇපල් දුන්න මාලි ඩි සිල්ව මම

  • @ChandanaKumara-eg3oy
    @ChandanaKumara-eg3oy ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @ThankUniverse-s8l
    @ThankUniverse-s8l 7 หลายเดือนก่อน

    ගොඩක් පිං බුදු සරණයි ❤

  • @mayomilasanthika4350
    @mayomilasanthika4350 3 ปีที่แล้ว

    හොද දෙයක් ඉගෙන ගත්ත ..ස්තුතියී 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඔන්න මමත් ආවා සහයෝගය දුන්නා විඩියෝ බලන ගමන් ඉන්නේ

  • @maneldahanayake8979
    @maneldahanayake8979 ปีที่แล้ว

    Thanks dear.

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා.... මගේ පැත්තට ත් එන්න අක්කේ...💐💐💐💐

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 11 หลายเดือนก่อน

    ලස්සනයි miss

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 3 ปีที่แล้ว

    ඔයා ගොඩාක් ගොඩාක්. හොඳායි👍

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว

    දළබුවා ආතල් ආවා ඉතින් සද්ද නැතුව ඔයාව බලන්න සහෝදරයා 🍂🍂🌻🌻🎉️🎺🌻🎉️🎉️🎉️🎉️🍂🎉️🌻🌻🎉️🎉️🌻🌻🌻🌻🎉️🎈🌻🎉️🎈🌻🎉️🕸️📯🎺🍒😃🎺🍒😃🍒😃🎺🍒🎺😃😃🍒🎺🍒😃🍒😃🎺🍒😃🎺🍒😃🎺🍒😃🎺😃🍒🎺🎉️😃🍅🍒😃🎺😃🍒🎺🍒🎺🍒😃🎺🍒😃🎺🍒😃🎺🍒😃🎺🍒😃🎺🍒😃🎺🍒😃😃🍒🎺 සුපිරි සහෝදරයා එල එන්න අපෙ පැත්තෙ

  • @damayanthidmrdbandara3518
    @damayanthidmrdbandara3518 ปีที่แล้ว

    Thanks miss

  • @dumindanuwan8157
    @dumindanuwan8157 ปีที่แล้ว

    Ane mama godak kal edan hoyapu padamak godak sthuthi

  • @rscreationsl
    @rscreationsl 3 ปีที่แล้ว

    ඔන්න ඉතින් අවංකව යුතුකම ඉටු කළා apple දුන්නා. ලයික් kara බේල් කරා. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදරත් අැවිත් යන්න එන්න පුළුවන් වෙලාවක full බලලා සප් එකක් දෙන්න යාලු

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 2 ปีที่แล้ว

    හොදට තේරුනා

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว

    ඔන්න මං මේකෙනුත් ආවා ඉස්සල්ලා අනිත් එකෙන් දුන්නෙ විනාඩි තුනක් බලලම දෙන්නම්

  • @mobilytamra4270
    @mobilytamra4270 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Thanks

  • @NimeshaMadushani-q7s
    @NimeshaMadushani-q7s 4 หลายเดือนก่อน

    අත්තටම හරිම පීලිවලයි

  • @nadeekagunasekara7756
    @nadeekagunasekara7756 3 ปีที่แล้ว +2

    නිවරදිව පැහැදිලි කරනවා .ඔබට තෙරුවන් සරණයි

  • @hk7797
    @hk7797 3 ปีที่แล้ว +1

    Godaaaak sthuthiy miss.. man balapu hondama mehum videos thiyenne oyage.. adum kapala mahana heti videos ona taram tiyanawa..eth me wage podi dewal kiyala dena aya adui.. hemadama wage urahis muttu karaddi pitipasse paluwa issarahata wada kara peththen tikak eliyata enawa..mama kare wedi tika kapapu eka..ada ekata visaduma hambuna...godaaak sthuthiy miss..

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගෙ අදහස් වලට යාලුවා ,පේශීන් මහන ක්‍රම 3ක වීඩියෝ 3ක් තියෙනව ,ඒවත් බලන්න ,ලේසි විදිහක් මහන්න

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว

    මුලින්ම ආවා අප්සරා . විනාඩි පහක් ප්ලේ කරනවා හොදේ .. ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා . ...❤️😘

  • @donwilbert3497
    @donwilbert3497 ปีที่แล้ว

    Thank you

  • @Neha-d4v7b
    @Neha-d4v7b 11 หลายเดือนก่อน

    Thankyou

  • @freehitcricket9534
    @freehitcricket9534 3 ปีที่แล้ว

    Nice video ape paththeth enna yaluwa.

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว

    Thanx oyata laba dun danumata.

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว

    Thank you 💞💞 very much.

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.. තිස් තුන ලයික් මගෙන් හොදේ

  • @ranjithgamage9280
    @ranjithgamage9280 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sriyaniwijesinghe7247
    @sriyaniwijesinghe7247 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් .

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    ස්තුතිය ඔබට.....

  • @freehitcricket9534
    @freehitcricket9534 3 ปีที่แล้ว

    useful buddy

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว

    🙏👍තෙරුවන් සරණයි

  • @nilushipriyadarshani4154
    @nilushipriyadarshani4154 3 ปีที่แล้ว

    Oya kiyana vidiha hodata terenava karak kapana vidiha kiyala denna. Thank you

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 ปีที่แล้ว

    Sister, ඇය් පිටිපස්සේ කරේ facing එක ඉදිරිපස කර ඇල්ලුවාවගේ අල්ලලා ඉදිරිපස හා පිටුපස මූට්ටු කරන්න බැරි... පැහැදිලි කරන්න පුලුවන්ද?
    Video එකට ගොඩාක් ස්තූතිය්...අනෙක් channels වලට වඩා ඔයා හැමදේම කාලය අරන් සරලව පැහැදිලි කරනවා.

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් අහපු එකට සතුටුයි යාලුවා,ඇත්තටම ඉදිරිපස හා පිටුපස කරවල්වලට වෙනම facing අල්ලලා ඊටපස්සෙ උරහිසෙන් මූට්ටි කරන්න පුලුවන්, එහෙම කරලා කනපිට පැත්තෙන් බලපුවාම මැහුම් වාසිය කර මුලින් පේනවා,නමුත් මෙහෙම මහපුවහම දෙපැත්තම ලස්සනයි,neet එකට තියෙනවා, මමත් දැකල තියෙනව සමහර channel වල facing මහද්දි , බයස් පටි දාලා කර මහද්දි ඔයා කියපු විදිහට කරනවා, එතකොට neet මදි,කඩෙන් ගත්තු ඇදුමක facing මහල තියෙන විදිහ බලන්නකෝ,යාලුව ඔයා මේ ක්‍රම දෙකම කරලා බලන්නකෝ, එතකොට ඔයාට වෙනස තේරෙයි. මගෙ වීඩියෝ 3 ක් තියෙනව facing මහන නිවැරදි ක්‍රම, ඒවත් බලන්නකෝ ,කොයි ක්‍රමය මැහුවත් එකවගේ නිමාවක් තියෙනව,ප්‍රශ්න තියේනම් තව අහන්න,

    • @nrsgouzz2957
      @nrsgouzz2957 3 ปีที่แล้ว

      @@apsarasewingprojects7837 Thank you for the quick reply.... මම මේ විදිහ try කරලා බලන්නම්.

  • @tharanga9323
    @tharanga9323 3 ปีที่แล้ว

    ඔන්න මන් ඇපල් දෙසිය අනු අට අරන් ආවා මටත් දවසක් පහුවුනාම බෙල් ගහලා විනාඩි 3 බලලා දෙන්න

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว

    onna okkoma play wela iwaarai..yalu..parissamin inna.mageth ekka haamdama inna.

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว +1

      Thankyou අනේ,ඔයා හරි හොඳයි

    • @Mrbestt
      @Mrbestt 3 ปีที่แล้ว

      @@apsarasewingprojects7837 uadu karanawa digatama inna

  • @chaminirajapaksha9756
    @chaminirajapaksha9756 2 ปีที่แล้ว

    ස්තුති .♥️♥️

  • @amithpriyashantha1097
    @amithpriyashantha1097 3 ปีที่แล้ว

    Thnk u miss love u....

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว

    428 🍎🍎🍎🍎🍎ඇපල් ඔයාට .ජයවේවා .අපෙ දිහා එන්න යාලුවේ .

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 3 ปีที่แล้ว

    මමත් සහයෝගය දුන්නා ...අපේ පැත්තේ එන්න ...

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว

      හෙට එන්නම්,නැත්නම් අපි දෙන්නටම ඇපල් නැතිව යනවා

  • @Paradise-
    @Paradise- 3 ปีที่แล้ว

    317 apple magen oyata yalu👍🙏❤️ wenna ona hema dema awankawa kala🙏❤️ apitat apple aran enna yalu🙏❤️👍

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว

    40 ලයික් එක

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ගොඩක් හොන්ඳයි. හරීම ක්‍රමවත්. ස්තූතියි. හැබැයි ඕකට කියන්නෙ "පේශීන් " කියලා නෙමෙයි. පේශීන් කියලා වචනයක් නෑ. ඕකට කියන්නේ "ෆේසින්" facing කියලා.. වචන නිවැරදිව උච්චාරණයත් වැදගත් නේ.. ඒකයි මම නිවැරදි කලේ🙂🙂

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 ปีที่แล้ว

    Thank

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 ปีที่แล้ว

    ඉක්මනින් ඇදුම් මහන විදිය කරන්නකො හොදට තේරෙනවා කියල දෙනවා

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว

      Fecing මහන ක්‍රම 3ක් දාලා තියෙනවා , baby frock ,2k දාලා තියෙනවා ,බලන්න

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 3 ปีที่แล้ว

    onna yalu mamath sub kara. jayawewa

  • @HansikaSewwandi-pm1vl
    @HansikaSewwandi-pm1vl 5 หลายเดือนก่อน

    Mehema kiyla dena kenek na

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 5 หลายเดือนก่อน

    Mama danne nathi deyak igena gatta pin

  • @BHASHINI1987
    @BHASHINI1987 3 ปีที่แล้ว

    Thnk u

  • @mathilamandinu2246
    @mathilamandinu2246 ปีที่แล้ว

    Piliwelai

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 2 ปีที่แล้ว

    Misge machine eka mskakd?

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka ปีที่แล้ว

    පුතේ ඔයා තේරුම් කරන විදිහ හරිම හොදයි යේසු පිහිටයි

  • @shenimoreno8017
    @shenimoreno8017 3 ปีที่แล้ว

    Egena ganna labeema sathutak

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  3 ปีที่แล้ว

      Facing මහන ක්‍රම 3ක වීඩියෝ 3ක් මම දාලා තියෙනව සේපාලි

  • @champastephan7395
    @champastephan7395 4 หลายเดือนก่อน

    මොනවා කලාද පැහැදිලි නැ

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837  4 หลายเดือนก่อน

      මුල ඉදන් හොදින් බලන්න එතකොට පැහැදිලි වෙයි

  • @ChandanaKumara-eg3oy
    @ChandanaKumara-eg3oy ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Thanks