'' බිමල් රත්නායක දැන් ලොකු ලයින් නැද්ද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @beetgroot8959
    @beetgroot8959 14 วันที่ผ่านมา +34

    මාලිමාවට තාමත් තියෙන්නේ 3%යි. ඉතුරු ටික "කුලියට" ගත්තු ඒවා. "කුලිය" ගෙවාගන්න බැරිවුන දවසට ප්‍රතිපල බොහෝ දරුණු වේවී.
    ( කුලිය කියන්නේ ලබාදුන් බොරු පොරොන්දු බව සියලු දෙනා හොඳින් මතක තබාගත යුතුයි.)

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 14 วันที่ผ่านมา +28

    සම්පූර්ණ ඇත්ත මහත්තයා මිනිසුන්ට සත්‍ය වැටහෙන්නේ කල් ගතවෙලා.

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 14 วันที่ผ่านมา +26

    මමනමි මගේ චන්දය හරියට භාවිතා කලා.මම පරාදයි . නමුත් මම සියුම් සතුටක් ලබනවා මම හරියට චන්දය පාවිචිචි කලාට. කතා කරනවා කියන්නෙ එකක් . කිුයා කරනවා කියන්නෙ එකක් . දැන් හැටනව ලක්ෂයක වැරදුන අයට යමක් තේරැමි ගන්න හැකි වෙලා ඇති .

    • @kamanidesilva1916
      @kamanidesilva1916 14 วันที่ผ่านมา +3

      මගේ චන්දෙන් පරාදයි

  • @HiranthaDesilva-y3k
    @HiranthaDesilva-y3k 14 วันที่ผ่านมา +26

    දිට්ට ධම්ම පදය මෙලොවදීම විපාක දෙන දවස අය-වැයෙන් පසුව බලාගන්නකො

  • @chandanasamanpura660
    @chandanasamanpura660 14 วันที่ผ่านมา +47

    කතාව ඇත්ත. එක අතකට රනිල්ගෙ මයිලක්වත් වටින්නේ නැහැ. අපි පුදුම ලෙසට රැවටුනා. පුදුම දුකකින් ඉන්නේ අපි.😢

  • @hyou-h6z
    @hyou-h6z 14 วันที่ผ่านมา +20

    ඇත්ත

  • @dilipdarshana2676
    @dilipdarshana2676 14 วันที่ผ่านมา +22

    තව ඉස්සරහට යද්දි මිනිස්සුන්ට තව තේරෙයි

  • @anurasemasinghe2363
    @anurasemasinghe2363 14 วันที่ผ่านมา +10

    It is truely correct Mr Sepal. Perfect speech 👍👍👍👍

  • @Gadgetrauma
    @Gadgetrauma 14 วันที่ผ่านมา +8

    ඇත්තටම අද රටේ විපක්ෂයේ වැඩේ කරන්නේ සේපාල්ලා..👍

  • @creations245
    @creations245 14 วันที่ผ่านมา +18

    කයියනායකගෙ වැඩ පේනවනෙ..දැන් කෙදිරි ගාන්නෙ කවුද?

  • @Damith1988
    @Damith1988 14 วันที่ผ่านมา +29

    Jvp කයිවාරු විතරයි 😂😂😂😂

  • @GihanKarmal
    @GihanKarmal 14 วันที่ผ่านมา +5

    Agreed with you....😊

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 13 วันที่ผ่านมา +1

    හරියටම හරි කතාව සර්❤

  • @markrohan7747
    @markrohan7747 13 วันที่ผ่านมา +5

    මාලිමාව ආණ්ඩුවට රෙද්දෙ රෙ#ලා ඉන්නේ බයිලා කියෝ කියෝ ඉන්නවා වැඩක් කරගන්න බෑ 🤣🤣🤣

  • @manikeherath5479
    @manikeherath5479 13 วันที่ผ่านมา +3

    රනිල් ඉතිරි කරපු ඩොලර් බිලියන 6 ත් විනාස කරලා තමයි මේ ආණ්ඩුව අවුරුදු පහ ඉවර කරන්නේ. රටේ මධ්‍යම පන්තියත් දුප්පත් කරනවා.

  • @rajithasaman-ln2ow
    @rajithasaman-ln2ow 14 วันที่ผ่านมา +20

    ඔබ සියලුම අඩුපාඩු තිබෙන් තැන් ස්පර්ශ කරමින් මෙ විග්‍රහය කරනවා ....අනිත් යූ ටියුබර්ස්ලා වගෙ නෙවෙයි සතුටු යි ඔබ එවැනි කර්තව්‍යය ක් කරන් එක ගැන 👌 නියමයි

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 14 วันที่ผ่านมา +8

    Colourful shirt Mr. Sepala

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 12 วันที่ผ่านมา +1

    Not need car 🚗🚗.. I'm going tuk tuk..(Anura in china).. so sad 😮

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 14 วันที่ผ่านมา +26

    මට නම් සැකයි ඔය අලුත් ඇමතිවරු යටතේ අමාත්‍යාංශ වල වැඩ හරියට කෙරෙන්න පටන් අරන්ද කියලත්.ඒ ගැන හැකිනම් හොයල බලල වාඩසටහනක් කරන්න ...හරිම නිහඬයි කට අරින්නෙත් අර අපි දන්න කියන කිහිපදෙනා විතරයි .මේ අත්දැකීම් නැති මිනිස්සු කයිවාරු ගැහුවට අත්දැකීම් ඕන හොරකම් කරන්න ද කියල ඇහුවට අපිට මේ වෙන දේවල් එක්ක මට නම්මේ මිනිස්සු ගැන හෙනම සැකයි.රට එකතැන නතරවෙලා ද....

  • @WishwaColambagama
    @WishwaColambagama 14 วันที่ผ่านมา +5

    👌

  • @udaraindika2950
    @udaraindika2950 14 วันที่ผ่านมา +4

    උන්ට ඕනෑ දෙවල් මෙරටේ කරන්න ba රනිල් කිව්වා 🧭ල් බොඩ් කියලා වැඩෙ ඇත්ත😂😂

  • @nihalbandula8247
    @nihalbandula8247 13 วันที่ผ่านมา +2

    ක්ලීන් ශ්‍රීලංකා කියන්නේ ක+ලී+න් ශ්‍රීලංකා තමයි අතීතයේ ගිනිමැලයක් ගහන්න ගල් දෙකක් එකට අතුල්ලා ගිණි අවුලුවා ගෙන තියෙන්නේ ඒ කාලය දඩයම් යුගයයි දැන් රට අරන් යන්නේ එම යුගයටයි අතීත ආදිවාසීන් විධියට ජීවත් වෙන්න පුරුදු වෙන්න හැමෝම වියදම් අඩුයි සරලයි හොඳේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Gadgetrauma
    @Gadgetrauma 14 วันที่ผ่านมา +7

    ඇත්තම කතාව 👍

  • @NCKprasad
    @NCKprasad 14 วันที่ผ่านมา +9

    සියල්ල දත් බිමල් 😃😃
    නලින්ද , බිමල් හිතන්නෙ සභානායක , ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කියන්නෙ රටේ අයිතිවාසිකම් ලියල දුන්නු තනතුරු කියල.

  • @siththarapunchi
    @siththarapunchi 14 วันที่ผ่านมา +2

    Mr. Sepal,
    අපිට ඔයා එක්ක th tharahak තියනවා. 3% savimath කරන්න දර දිය eda පෝෂණ ය kalata. නිවැරදි දැක්ම වෙනුවෙන් තුති ❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 12 วันที่ผ่านมา +1

    Ambulance 🚑🚑🚑 3iii..mama tharuna kolleak..? ( Anura in china)..😮

  • @nimalrathnayaka5609
    @nimalrathnayaka5609 14 วันที่ผ่านมา +7

    ඇත්තටම මම ඉස්සර ඔබ තුමාගේ වීඩියෝ බැලුවෙ නැ ඒත් මට දැන් තේරෙනවා ඔබ තුමා කෙරුවේ හරි දේ කියලා
    මේ රජය බලයට ගේන්න ලොකු වෙහෙසක් දරපු කෙනෙක් විදියට හරි දේ හරියටම කියන එකට අපි කැමති

  • @lalithbotheju3800
    @lalithbotheju3800 14 วันที่ผ่านมา +42

    මේ රටේ ස්වර්ණමය යුගය මහින්ද මහත්තයාගෙ 2005-2015 යුගයයි 30 වසරක කුරිරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නොරොච්චෝලේ තාප බලාගාරය උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය නෙළුම් පොකුණ රගහල නෙළුම් කුළුණ අධිවේගී මාර්ග මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර පෝට්සිටිය රංමිණී තැන්න ටෙලි සිනමා ගම්මානය ලංකා සතොස වී අලෙවි මණ්ඩලය නැවත ආරම්භ කිරීම සදහිරු සෑය රැකියා විරහිත උපාධිධාරීන් සැමට රජයේ රැකියා ලබා දීම 2015 පැමිණි රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුවෙන් රට බංකොලොත් කෙරුව

    • @malaniperera1914
      @malaniperera1914 14 วันที่ผ่านมา

      Ow Ow dakkea nadda diyagama ta wela thiyana dea. Custom ekea innea patta horu tikak. Unta hora kanna purudu kalea kauda api da boru gon talk nodi innawa. Lanka wa goda danna puluwan ratak mahinda ha Ranil ha pahu giya andu meawata waga kiyanna onea

    • @BeekeepingSL
      @BeekeepingSL 14 วันที่ผ่านมา

      දියගම ක්‍රීඩාංගනය කැලේ කිසිම ප්‍රයෝජනයක් නොගත්ත ජෙනරේටරයක් තිබුණා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 14 วันที่ผ่านมา +3

      1977 සිට 87 වෙනතුරු කොච්චර ලස්සන ද කියල දන්න අය කියනවා නේද ?

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤❤🎉🎉

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 14 วันที่ผ่านมา +1

      මහින්ද කරපු ටික ආයෙ කවුරුන් කරන්නේ ne

  • @dreamsense9660
    @dreamsense9660 14 วันที่ผ่านมา +5

    මගේ නම් අදහස මේ වගේ ප්‍රමාදයක් පෙන්නලා,අපිට කරගන්න බැහැ .ඒ නිසා අදානිට හෝ චීනෙට දෙන්න පිබුරුපත් හදන බවක්.අහුවෙන්න එපා අවදියෙන් ඉන්න

  • @PramasiriLiyanage
    @PramasiriLiyanage 14 วันที่ผ่านมา +6

    ජ. වි. පෙ. කයියන්ගෙ. කයි. ආණ්ඩුව. බළන්. ඉදෘම. රටට. අඔසරයි.

  • @rangapalliyaguru-ek3fi
    @rangapalliyaguru-ek3fi 14 วันที่ผ่านมา +4

    විපක්ෂයෙ නපුන්සක භාවිතාව ඔබ අධ්‍යයනය කොට ඔබේ විවරණය වැදගත්

  • @sjothipala398
    @sjothipala398 13 วันที่ผ่านมา +1

    තදබදය අඩු කරන්න හම්බන්තොට වරාය

  • @Lostidentity4413
    @Lostidentity4413 14 วันที่ผ่านมา +3

    Experience matters

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 13 วันที่ผ่านมา

    ඔබ හරි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 วันที่ผ่านมา +6

    තුනෙන් දෙකේ බලයෙන් ඇති වැඩේ කිම?

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 14 วันที่ผ่านมา

    Absolutely true 🎉

  • @rohanasunnath5986
    @rohanasunnath5986 14 วันที่ผ่านมา +5

    🌷🌷🌷🌍🌍🌍❤❤❤

  • @buhumiputra.641
    @buhumiputra.641 14 วันที่ผ่านมา +5

    ස්වාභාවික නීතිය ඔවුන්ට දැඩි ලෙස සෙමින් දඬුවම් කරනු ඇත. ඔවුන්ට අනුකම්පාවක් නැත රැකියා ස්ථානයේ.

  • @chandanakumara6140
    @chandanakumara6140 14 วันที่ผ่านมา +1

    👍

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 14 วันที่ผ่านมา +5

    There were enough people in this country who knew that JVP wont be able to run the country smoothly, let alone develop it. But some media and youtubers like you blindly promoted them and the public were fooled by their lies. Now its Gota season 2.

  • @iqbalahmad9035
    @iqbalahmad9035 14 วันที่ผ่านมา +3

    දිත්ත ධම්ම වේදිනියක කර්මය

  • @jumanji5239
    @jumanji5239 14 วันที่ผ่านมา

  • @eaglewatch4088
    @eaglewatch4088 14 วันที่ผ่านมา +1

    පාලනාධිකාරිය මගින් විසදියයුතු, විසදුම් ලබාදිය යුතු ගැටලුවලදී දේශපලනාධිකාරිය මැදිහත් නොවිය යුතුවේ.
    දේශපලනාධිකාරිය මැදිහත්විය යුතුවන්නේ පාලනාධිකාරියේ ඉල්ලීම මත වේ.
    ඕනෑම අවස්ථවක ඕනෑම ආයතනයක ගැටළු මතුවේ. ගැටළු තේරුම් ගෙන ඒවාට විසදුම් ලබාදිය යුතුවේ.
    ලංකාව ගෝලීය වසයෙන් පිහිටා තිබීමේ වැදගත්කම සහ එයින් ප්‍රයෝජන ලබාගැනීමට අසමත්ව තිබේ. කිසිදු රටකට අවශ්‍ය පරිදි රගපම අවශ්‍ය නොවුවත් කලාපිය සහ ගෝලීය වසයෙන් සියලු රටවල් සමග ගනුදෙනු කිරීමට පාලකයන් වගබලාගත යුතුවේ. ගෝලීය වසයෙන් හෝ කලාපිය වසයෙන් බලවත් රටවල් අතර පවතින මත බෙදා සහ අර්බුදවලට මැදිහත්වීම් අවශ්‍ය නොමැත.
    ලෝකයේ සියලු රටවල වරායයන් පාලනය සිදුවන්නේ ppp ක්‍රමවේදයට හෝ පුද්ගලීකරණය කිරීමෙනි. ලංකාවේ වරායයන් නිසි වෙලාවට නිසි කළමනාකාරිත්වයක් යටතේ කටයුතු සිදුවීමට JVP Unions අවස්ථව ලබදුන්නේනම් අද බිමල් රත්නායක මෙවැනි ගැටලුවලට මුහුණ දෙන්නේ නැත.

  • @inigam6739
    @inigam6739 14 วันที่ผ่านมา +3

    ජෙපන්ට බෑ තමයි පුළුවන් කිව්වේ උඹලයි සේපාල මේ වට උඹලත් වගකියන්න ඕන පිගන්නේ නම් නැති වෙයි

  • @gayamaltissera1465
    @gayamaltissera1465 14 วันที่ผ่านมา +3

    Sahayogaya horakan karana eka gana oyata theren na ne

  • @manojhatharasinghe8256
    @manojhatharasinghe8256 13 วันที่ผ่านมา +1

    Bus eka gihilla iwarai.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 14 วันที่ผ่านมา +2

    Uturae.koti.dakunae.j.v.p.karali......ranasinha.praemadasa❤j.t..rata.babaluwa❤❤❤❤❤

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 14 วันที่ผ่านมา +2

    Lapaya කිව්ව බොරු apita padisan දෙනවා

  • @samansubasinghe1232
    @samansubasinghe1232 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @KalumCosta
    @KalumCosta 14 วันที่ผ่านมา +1

    Niyama wenasa neda....??? 😂😂😂

  • @shnh6015
    @shnh6015 14 วันที่ผ่านมา +1

    NPP failed

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 14 วันที่ผ่านมา +2

    Barekama hodenma penwamensetenawa kanagaatui.ratagana

  • @SumuduWeerasingha
    @SumuduWeerasingha 13 วันที่ผ่านมา +1

    Oyamane kewwe moko den

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 14 วันที่ผ่านมา +1

    Dunney sinhabahu balanna dan balanna,wela thiyenney nari bana😂😂😂😂

  • @SunilJayasinghe-xj2wc
    @SunilJayasinghe-xj2wc 14 วันที่ผ่านมา +1

    BORUWA HAREMA KETE KALAYAY

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 14 วันที่ผ่านมา +1

    Dan rawatuna ewunta terenawa ati

  • @malaniperera1914
    @malaniperera1914 14 วันที่ผ่านมา

    Lankawea ayathana wala thiyana hora kaama nathara karanna baha.hora kanna bari nisa hariyata vada karanea ne.minissu apahasu thawayata path karala anduwata prasna athi karanna.

  • @BeekeepingSL
    @BeekeepingSL 14 วันที่ผ่านมา +3

    වරාය දවසෙන් හදන්නද මේ පෝලිම NPPආණ්ඩුව ආපු නිසාද නැහැනෙ එකපාරට විසදන්න පුලුවන්නම් විශ්වකර්ම වෙන්න එපායැ

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 14 วันที่ผ่านมา +3

      අනේ jeppo 😂😂

    • @Sameer-t9e2t
      @Sameer-t9e2t 13 วันที่ผ่านมา +1

      🤣🤣🤣ගු කාහන් අනුරයාගේ

    • @GSTV1345
      @GSTV1345 13 วันที่ผ่านมา +1

      ලැට් හෝදන ජබයියෙක් 😂

  • @donadolage5267
    @donadolage5267 13 วันที่ผ่านมา