A thorough elucidation of Dhamma. All the ingredients causing suffering and deliverance are included. For a person endowed with a lot of merits, Ven. Sir, your Dhamma will suffice to attain some higher realm. May you attain your Goal in a very near future!
Most Ven Sir, a superb sermon including the entire Nibbana bound path in clear understandable manner addressing the common laymen with some sort of Dhamma knowledge .My respectful gratitude to u Sir for gifting us the cream of Buddha's original doctrine.May u enjoy the final goal soon.
ඉතාම නිරවුල් දේශනාවක්.ඔබ වහන්සේගේ මේ දේශනාව සසරින් මිදීම පිණිස පැහැදිලි මග පෙන්වීමක්.ඔබ වහන්සේට උතුම් අර්හත්වයම අවබෝධ වේවා
😅
පින්වත් ගරුතර ස්වාමීන්වහන්ස...
ගැඹුරු ධර්මයක් නොගැඹුරු ලෙසින් සැමදෙනාටම වැටහෙන ආකාරයට ඔබ වහන්සේ දේශනා කරන ආකාරය හරිම පැහැදිලියි.පැහැදිලි කර දීම සදහා ඔබ වහන්සේ දරන උත්සාහය කැපවීමට අනේක වාරයක් පින් ..ශ්‍රී මුඛයෙන් බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රී.සද්ධර්මයම නැවත අසන්නට ලැබුනු අප කෙතරම් භාග්‍යවන්තයෝද.ඒ භාග්‍යය අපට උදාකරදුන් සංඝ රත්නයට මගේ නමස්කාරය.
සාදු සාදු. සාදු..
This sermon reminds me of Paharada Sutta. Ven. Monk takes us from shallow water to deep water.
සාදු සාදු.. සාදු.....
සාධු සාධු සාධු සාධු තෙරුවන් සරනයි පින්වත් සාමින් වහන්ස නිදුක්වෙවා නිරොගි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා පන්චඋපාදානස්කන්දයේ ආදිනවය පිලිබදව සිහියෙන් ඉන්න .යෝනිසෝමනිසිකාරයෙන් දකින්න පුලුවන් විදියටහිත සකස්කර ගත්තෙ ඔබවහන්සෙ විසින් දේශනා කරන තතාගත ශිරි සත් ධර්ම දේශනා වලට සවන් දිමෙන් ගැබුරු දර්ම කරුනු ඉතා සියුම් ආකාරයට ව්ස්තර කරන දේශනා විලාශය සිතන නිවී නිවී සැසෙනවා
සාදු සාදු සාදු
A thorough elucidation of Dhamma. All the ingredients causing suffering and deliverance are included. For a person endowed with a lot of merits, Ven. Sir, your Dhamma will suffice to attain some higher realm.
May you attain your Goal in a very near future!
Sadu 🙏 sadu sadu 🙏 sadu 🙏 teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa
සෑම සත්ත්වයාටම උතුම් නිවන අවබෝධය වේවා !ඔබ වහන්සේට ද නිදුක් නිරෝගී සුව ලැබෙිවා !දිර්ඝායුෂ ද පතමි !උතුම් නිවන පුාර්ථනිය බෝධිය කින් නිවන අවබෝධය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!
උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා!!! තෙරුවන් සරණයි!!!
සාදු සාදු සාදු 🙏
Ishta Dewduwak ma kandawagena giye obawahanse wadasitina Aramaya pihiti isawwatai. Laba thibuna (pera sasara )Awabodaya mahath palalabeemata Hethu padaka wiya. SIYALU DENATA DARMAYA AWABODA WENA. THERUWAN SARANAI.
Sadu Sadu sadu
Most Ven Sir, a superb sermon including the entire Nibbana bound path in clear understandable manner addressing the common laymen with some sort of Dhamma knowledge .My respectful gratitude to u Sir for gifting us the cream of Buddha's original doctrine.May u enjoy the final goal soon.
🙏🙏🙏🙏🙏
itama utum desanawak obawanseta apage namaskaraya wewa
සරලවම අවබෝද කරන ස්වාමීන්වහන්සේ නමක්
මුල් එක මොකක්ද
Saadu! Saadu!! Saadu!!!
obawanseta apage ñamaskaraya wewa
සාදු සාදු 🙏🙏🙏🙏
itama utum desanawak obawanseta apage namaskaraya wewa
🙏🙏🙏🙏🙏🙏🙏