General Knowledge | Day one | AL පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය | 2024|
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ⭕මෙවර විභාගය ලියන හැමෝම කියවන්න⭕
උසස් පෙළ ලියන හැම දරුවෙක්ම මුහුණදිය යුතු, "සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්ණ පත්‍රය" දෙසැම්බර් 7 පැවැත්වෙනවා. බොහෝ පිරිසක් මේ ගැන අවධානයක් දෙන්නේ නෑ..😥නමුත්,
01. උසස් පෙළ ඉහලින්ම සමත් වුවත් පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය අසමත් නම්, විශ්ව විද්‍යාල ප්‍රවේශය ඔබට නොලැබෙන බව දන්නවද?
02. පසුගිය අවුරුදුවල උසස් පෙළ ඉහලින් සමත් වී, පොදු පරීක්ෂණය අසමත් වී විශ්ව විද්‍යාලයට යාමට නොහැකිව දරුවන් සිය ගණනක් දැනටමත් අපගේ පන්ති වලට සහභාගී වෙමින් සිටී. ඔබට අවශ්‍ය නම්, ඔවුන්ගේ result sheets පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය. shorturl.at/fmKNS
03. පොදු පරීක්ෂණය සමත් කරවීමට අවශ්‍ය විශේෂීත වූ වැඩසටහනක් සෑම අවුරුද්දකම අප විසින් සිදු කරනු ලබයි.. එම වැඩසටහන් හරහා දරුවන් ඉතා පහසුවෙන් විභාගය සමත් වූ ආකාරය , youtube හි මා විසින් upload කර ඇති video හරහා ඔබට තහවුරු කරගත හැකිය.. • General Knowledge | 20... • Dadu kata | දාදු කැට |... • General Knowledge | සා...
04. අවුරුදු තුනක මහන්සිය අපතේ නොයවා නිසැක වශයෙන්ම පොදු පරීක්ෂණය සමත් වීමට ඔබ කල යුත්තේ ⭕එක් දිනක් පමණක්⭕ අපගේ සම්මන්ත්‍රණයට සහභාගී වීමයි.
05.සම්මන්ත්‍රණයට සම්බන්ධවීමට පහත whatsapp groups වලින් එකකට පමණක් join වෙන්න..
chat.whatsapp....
chat.whatsapp....
chat.whatsapp....
chat.whatsapp....
For More Details : 070 550 53 87
❤❤❤❤
Kalin e pashna kiyewuwama man hithuwe ne mata nam ewa hada ganna puluwan wei kiyala. Eth sar kiyala dena vidiya maru uththare hariyatama lesiyen ganna puluwan❤
කියලා දුන්න එක හොදට තේරුනා සර් සර්ගේ, වැඩ සියල්ල සාර්තක වෙන්න ඕනා❤❤❤❤❤
❤️❤️❤️
Super
ගොඩක් පැහැදිලියි කියලා දෙන විදිහ
Thank you sir😊🥰
Godak Thanks sir 😘😘🙏
සර් මම mso exam දාපු කෙනෙක්.සර්ගේ පරන video බලනවා මේ ටිකේම.සර්ගේ mso වගේ exam වලට target කරල පන්ති තියෙනවාද.
sir government exam walata gk class nadda?
Ane sirge parana video ain karala da ? Ewa penwan nane
❤
😂