නිවීම පිණිස උපකාර වන ධර් මානුශාසනාවක් | Hasalaka Seelawimala Thero
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero
අපගේ ශාස්තෘ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන් සියලූම දෙනාටත් බොහොම පින් .සාදු සාදු සාදු. ..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස .නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!
අවසරයි, පින් ඔබ වහන්සේට.නිදක් නිරෝගී සුවය ලැබේවා....අපගේ ප්‍රඤාව න බලවත්වී අකුසල් දුරු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..මෙම දේශනාව නැවත නැවත ශ්‍රවනය කිරීමෙන්....
ඇත්ත තමයි පින්වන්ත ස්වාමින්වහන්ස, ප්‍රඥාව දුර්වල වෙනකොට කෙලෙස් වැඩිවෙනවා. සැරිපුත්ත මහා රහතන් වහන්සේ සහ කොට්ටිත මහා රහතන් වහන්සේ අතර ඇතී වුනු සාකච්චාව හරිම වටිනවා. ඔබවහන්සේගෙන්ම තමයි මම මේක දැනගත්තේ. සිතම තමයි අවබෝධ කර ගන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කෙනා ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව වඩන හැටි ඔබවහන්සේ නානා පර්යයෙන් අපට කියලා දීලා තියෙන්නේ. වැඩුණු ප්‍රඥාව තුලින් කරන්න ඕනේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. අරමුණ මුණ ගැසෙන විට ඒ පිලිබඳ අවදි වෙන්න ඕනේ. සංයමකට යන්න ඕනේ. සිතිවිලි ගැන අවදි වෙන්න ඕනේ. අධි සීල අධි චීත්ත අධි ප්‍රඥාව ගැන අවදි වෙන්න ඕනේ. ඇත්ත තමයි පින්වන්ත ස්වාමින්වහන්ස ධර්මය තුලින් තමයි මේවා දකින්න ඕනේ. ඔබවහන්සේගේ බණ අහන වෙලාවේම තමයි මම මේ comment එක දන්නේ. ප්‍රඥාව මෝරන විට සිතිවිලි දෙස අනිත්‍ය දුක්ක අනාත්ම දකින්න ඕනේ. පින්වන්ත ස්වාමින්වහන්ස මේ දේශනාව ඉතාමත්ම ගැඹුරු. නමුත් නිතරම බණ අහන නිසා තේරුම් ගන්න පුළුවන්. ඔබවහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ගායුද ලැබේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු...
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරෝගී දීර්ගායුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා !
Ape pinwantha suwamin wahanseta uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu 🎉🎉🎉
❤
🙏🙏🙏🙏🙏
Apage sawamin wahnseta niduk niroge geerga ausa labewa Sadu Sadu Sadu 💐💐🌺🌹🌺🌹🌺🌹🌺🌹💐💐👃👃👃
🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් ස්‍රණයි අපෙ ස්වාවාමීන් වහන්ස බෞද්ධයකු වීමම හේතුවක් නෙවෙද දුර්ලබ මනුශය ජීවත්‍ය ත්‍රිහේතුක උප්පත්තිය ලබන්නෙ ම පෙර සංසාරෙ පින නිසා නේද බුද්දෝප කාලය උප්පත්තිය අති දුර්ලබනම් බෞද්ද වීම නිවනට හේතුවක් වෙන්න බැරිද තෘවන් සරනයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏