@Prssshad ithin tho kiyanne Mata seat belt thiyena hama vahanekama nam type Kara Kara inna kiyalada. Mata echchara pu## amruwak na bn. Gon prashna ahanna epa buruwooo😂😂😂
@@imeshaminohari9658 uba un okkoma ekai kiyala nam mention karala na hodata balahn comment eka mama unge ekek nevei habai methana varadda karala thiyenne ekek uba hali liyanne thava ekekta eka mama kiuve jagath bus vitharaida thangalle colombo ctb bus ehema galle pare yanne amuthu navili dala thava duragaman bus kochchara ehema padinavada
අනිත් එක තමයි දැන් තියන විට වගේ නොයෙක් දේ කාල මත් වෙලා ඉන්නෙ මේව වහාම තහනම් කරන්න
ඔය ඩ්‍රයිවර් බුලත් කෙල ගහන්න පහත් වෙනකොට තමයි දොර ඇරෙන්න ඇත්තෙ..
වේගෙන් ආපු නිසා ඒ හැමතැනකදිම ඔය දොර ඇරෙන්න ඇති.වහගන්න වත් සිහියක් නැහැනේ ටන් එක නිසා
ජීවිතාන්තය දක්වාම බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්න..
තමන් උදේ හවස එලවන බස් එකේ දොර වැහෙන්නේ නෑ කියලා එලවන බූරුවා දන්නේ නැතිව ඉන්න බෑනේ. ඌට තමන්ගේ ජීවිතය ගැන වටින්නේ නැති එකේ අනිත් මනුස්සයෝ ගැන කවර කතාද 😢.
මුට හොයාගෙන ගිහින් ආයෙ වාහනයක් පදින්න බැරිවෙන්න අතපය කඩන්න ඕනෙ විදවන්න..🤬🤬
මේ අනතුරු වලට තවත් හේතුවක් ඉන්දියන් බස් ලඩ, වහාම ඉවත් කරලා චීනය ජපානය භාවිතා කරන බස් රථ ආනයනය කළ යුතුයි.
😂සල්ලි නෑ පකෝ ඒවා ගේන්නෙ.
ගනන් වැඩී.
හිගන් රටක්.
ඩොලර් නෑ.
ජපන් බස් A/c කරල්😂
බස් ගාස්තු වැඩිවෙයි.
A/c bus වල ගාන ගනී.
උඹ වගේ මෝඩ පකෙක්.... අහස උසට බදු ගහලා ජපන් බෝල රෝසා එකක් කෝටි දෙකහමාරක් දීලා ගේන්ඩ තිබ්බා තොපි හොරා කෑවෙ නැත්තං....
සල්ලි නෑ හුට්ටො ගේන්න.
උබෙ අම්ම් විකුනලා ගෙනෙං.
ඩොලර් නෑ😂
අනික උබලට ඒවායෙ යන්න පුලුවන්ද ?🤣
බස් ගාස්තු වැඩී.
A/c bus වල ගාන ගන්නෙ🤣
මේ ජරා කඩතොලු වලවල් තියන් පාරවලවල චීන,ජපන් බස්වලට යන්න පුලුවන්ද?🤣.
එල්ලිලා යන්න හම්බෙන් නෑ ඒවායෙ.
කමෙන්ට් සේරම කියව කියව මන් මේ මේකෙ අග මුල හොයන ගමන්,🤔
මමත් 😂
Muu dorata bara una dora wahila na
All so me😂
අම්මපා මමත්😮
To mee
බලන්නකෝ මේ මිනිස්සු විට කකා ඉන්නේ...මේ මිනිස්සු හදන්න පිලිවෙලකට.සමහරු අඩියක් ගහල බස් වල ටිකට් කඩන්නෙත්..පිලිවෙලකට අදින්න දන්නෙත් නැ. හඩු ඇදුම් ඇදන්...අපෝ ප්‍රවාහන සේවය අන්තිමයි.ශිස්ටසම්පන්න නැ
Witk kanne nidi matha enawata bn
@RuwanKularathna-e1uPosh minissunta owa theren nh bn boruwta therum karanda yandath epa
මෝඩ අදහස් සජිත්ටද චන්දේ දුන්නේ
255 bus wala yanna niyama maga maruwo balagnna
විටකෑම ශිෂ්ට සම්පන්න නැති දෙයක්ද 😂 ගොන් ලබ්බවල් නොකියා ආතල් දෙන්නැතුව ඉදපන් මිනිහෝ 😡හැම මගුලටම උපදෙස් නම් දෙනවා තමන්ට දෙයක් වුනානම් තේරේයි
ඔය බස් කාරයන්ට මෙලොව සිහියක් නෑ.ජීවිත කීයක් තමන්ගේ අතේ තියාගෙන යනවද කියල.ඔහේ කියව කියවා ෆෝන් කෝල්වල යනවා පැය ගනන්.
අහිංසක ජිවිත තුනක් 😭😭😭 කිසිම ගානක් නෑ
Seat belt දාගෙන ගියානම් වැටෙන්නේ නැ 😂 වාහනයක් elawaddi seat belt දාන්න කියන්නේ ඕක තමයි😂
බුලත් විට කකා කෙල ගහන්න දොරට බරවෙලා ඕක ඇරිලා තියෙන්න ඇති 😂😂
Aniwaryenma
😂ජරමනියෙ Bus Driver ල degree ත් කරන්න ඕන එලවන්න
@@shuttlespace04 යකෝ ලෝකෙ හොදම පොදු ප්‍රවාහනෙ තියෙන රටත් එක්ක ලංකාව කම්පෙයාර් කරන්න ට්‍රැක්ද😂😂. ඒ දේවල් හැදෙන්නෙ රටේ දියුණුවට සාපේක්ෂව. අපිට කවදාවත් දියුණු ආකල්ප වගේම හොද ආර්තිකයක් නැතුව මේ වගේ දේවල් එක පාර වෙනස් කරන්න බෑ කවදාවත්😂
@@Musicforlife-x 🤣👍මං කිව්වෙ ලංකාවෙ Driver ලට එහෙම මොකුත් පාටමාලා ඕන් නෑ😂 Race යනවා අනිත් බස් එක්ක😂
@@shuttlespace04 ඔව් ඒක ඇත්ත. ඩ්‍රයිවර්ලා තෝරගන්න කිසිම ක්‍රමවේදයක් නෑනේ. ඕන කුඩ්ඩෙක්ට ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුලුවන්. අනික මේ ඩ්‍රයිවර්ලත් ඇත්තටම මාර අසරණයි. මං දන්න නිසා කියන්නෙ ගොඩක් ඩ්‍රයිවර්ලා නිදාගන්නෙ නෑ පැය 4ක්වත් දුර යන අය. එයාලට කරන ලොකු අසාධාරණයක් ඒක නින්ද නැතිකම නිසාත් අනතුරු වැඩි
දොර හරියට වැහෙන්නේ නැත්තන් ඒක ලණුවකින් බැඳල බොනට් එක උඩින් පැනල driver සීට් එකට පලයන් බං 😂
ලංකාවේ දඩය ගහන්නේ වෙන වෙන මගුල් වලට සිට් බෙල්ට් බස් රියදුරන් දන්නේම නෑ අනිවාර්ය කරන්න ඕනි සිට් බෙල්ට්
සීට් බෙල්ට් එකක් දාලා හිටියනම් ඕක වෙන්නේ නෑනේ. මේ අනතුර දිහා බලලවත් නීති ගෙනවානම් හරි නේද. මම ඉන්දියාවේ බස් වලත් ඩ්‍රයිවර් සීට් බෙල්ට් දාගන යනවා දැකලා තියෙනවා.
dekka arthawathma comment eka! me point eka me gena katha karapu kauruwath ismathu karala thibune ne.....
ගොඩක් බස් අනතුරු වලට මුල බස් ටයිම් කීපර් නිතරම කෝල් කරලා බස් එක ඉක්මනින් ගෙන්න ගන්න හදනවා. රියදුරු මහතුන් මිනිස්සු මරාගෙන වේගයෙන් බස් නැවතුම්පොළ වෙත එන්න හදනවා. එහෙම ආවේ නැති නම් ඊලග බස් ටර්න් ඔක්කොම කැන්සල් කරනවා .එතකොට බස් එක දුවන්න වෙන්නේ පහුවදා .මේ ප්‍රශ්න සියලුම ප්‍රදේශ වල තියෙනවා . ටයිම් කීපින් වල වරද.
Pitipasse ena bus eka enakan ada ada yanne oun.. eta passe lan unama paganawa
මේකට කියන්න තියෙන්නේ මොන හුත්......ද මේ කියලා තමා ..
ගොඩක් අය සිට් බෙල්ට් දාගෙන නැ කියලා තියනවා යකුනෙ මෙ සිට් බෙල්ට් ආපු නැති බස් එකක් කොහොම උනත් දොර ඇරෙනවනම් ලණුවකින් හරි බදින්න ඔන
ethakot ara seat eka ainen penna tienne mokakd????
සමහර ඉන්දියන් ලොරි තඩි වල දොර ජනෙල් වහන්න අරින්න බෑ හැබැයි රටේම තියෙන බල්බ් එල්ලල ස්ටිකර් ගහල තනිකරම තොරොම්බල් ගොඩක්
Aniwa.john sena enta ona janele arinta
ඒ මිනිහා විට කකා කතා කර කර යන හැටි බලන්න . ඌ මොහොතක් වත් ඉස්සරහ පාර බලන් නෑ. විට කකා කෙලගහන්න එප කීවා නේද,පාරෙ. මේවා තහනම් වෙන්න ඕනෙ.
උඩම ඉන්න👆තිස්ස කුට්ටි කියනවා ඉන්දියන් බස් වෙනුවට ජපන් බස් ගෙන්නන්න කියලා.ඒක හරි.ඒත් ලංකාවට අරක් ගත්තු බහිරවයෝ වගයක් ඉන්නවා මිනිස්සුන්ට සැප පහසුවෙන් ගමන් යන්න අවස්ථාව දෙන්නැති සෙට් එකක්.ඒ ඔක්කොටම කලින් පාරවල් ටික හදන්න ඕනි.මේවයේ ගියොත් ජපන් බස්වල කෑලිත්නෑ😂.
ඉන්දියන් ලොරි චැසි තහනම් කරමු
A/C Bus වල ය්න්න සල්ලි තියනවඩ😂
@IronMan-u2m ඔව් උබ හිගන්නෙක් වුනාට කරන්න දෙයක් නෑ.පෝන් එක ඔබ ඔබ ඉන්නේ නැතුව වැඩ කරපන්.එතකොට තමයි සල්ලි හම්බවෙන්නේ😂
තොට සල්ලි තිබ්බට මිනිස්සුන්ට නෑ😂
හිගන් රටකට A/C bus දාන්න සල්ලි නෑ..ඩොලර් නෑ.
@@lakshithachamod1928උබෙ පඩියයි රස්සවයි කියපන්😂
උබ දාපන්කො😂
මේ හිගන රටේ පාරවල්වල චීන,ජපන් බස් දාන්න පුලුවන්ද ?
වලවල්,කඩතොලු පාරවල්වල😂
යට වදිනවා😂
සමහර ඉන්දියන් ලොරි තඩි වල දොර ජනෙල් වහන්න අරින්න බෑ හැබැයි රටේම තියෙන බල්බ් එල්ලල ස්ටිකර් ගහල තනිකරම තොරොම්බල් ගොඩක් හැබැයි මගීන්ට වැදගත් වෙන කිසිම දෙයක් නෑ .මේ ලදරං ටික යකඩ වලට විකුනල හොද බස් ටිකක් ගෙන්නනවනම් ලොකු පිනක්
මීට කලින් අනතුරු 2 කක් කරලා තියෙන ඩ්‍රය්වෙර් කෙනෙක් කොහොමද බස් එකක් එලවන්න license දෙන්නේ? එක cancel කරන්න ඕනෙ.පොලීසිය මේකට වග කියන්න ඕනේ
කිසිදු ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා
හොයන්න බෑ දැන් ඉතින්
සීට් බෙල්ට් නැත .එලවන්නේද කල්පනාකාරීව නෙවෙයි හරි කලබල ගතියකින් ඒ පොඩ්ඩට ගියර් නම් කීයක් මාරු කලාද.අනේ මන්දා....
උබ bus එක්ක ගිහින් නැද්ද 😂👍 Seat belt දාන එක bus driver කෙනක් කියපන් බලන්න 😂😂😂
Bus eke sheet belt thiyenne koheda
Leyland wala sheet belt naha luxury bus wala witharai 😂
@@newcretions7451 @newcretions7451 Apita nam me video eke antima seat belat eka penewa seat eke
@@newcretions7451bus seat belt තියනවා mu විසික් කරන්න ඇති ගලවලා 😂
අනික වේග සීමා නීති පනවන්න මු . න් වේලාවට යන් නැහැ පිටත් වෙන් නැ බස් ස්ටෑන්ඩ් එකකට එන්න වෙලාවක් නැ බස් එකක් දැකපු ගමන් බෙට්ට තද වෙලා වගෙ යනවා පාරේ යන අය අනතුරේ බස් එකේ මිනිස්සු අනතුරේ . උන් විතරක් මැරැනට දුකක් නැහැ ඒ නිසා බස් වලට වෙනම තද නීති ටිකක් ගෙන්න
baya wenn epa Hatton-Nuwara bus wangu ganneth wega seemawa (seemawat wadien) ullanganaya karala wenn puluan
ඔය බස් සේවාව හරියට ක්‍රියාත්මක වෙන්න නම් පෞද්ගලික බස් අර්ධ රාජ්‍ය කරලා ඉතුරු 49% කොටස් පුද්ගලික ආයෝජකයින්ට නැත්නම් බස් හිමියන්ට ලබාදී බස් සේවාව සම්පුර්ණයෙන්ම රජයට පවරා ගන්න වෙනවා එකෙන් 1. ජනතාවට
හොද උසස් bus සේවාවක් ලබාගන්න පුළුවන්
තව රටේ සංචාරක කර්මාන්තයටත් උපකාරී වෙනවා
නාස්තිය අවම කරගන්න පුළුවන්
හොරකන් අඩුකරගන්න පුළුවන්
බස් හිමියන්ට ඕනේ තරම් බස් මිලදී ගන්න පුළුවන්
කොටස් වෙළද පොළ හෝ බැංකු හරහා
රජයට අවශ්‍ය මුල්‍ය අවශ්‍යතා රටේ ජනතාවගෙන් ලබා ගන්න පුළුවන් (බැදුම්කර වගේ)
බස් සේවාව විතරක් නෙවේ
කුබුරු ඉඩම් පවා රජයට ඔයා අක්කර ක්‍රමයට ඔය කොටස් විදියට ජනතාවට විවුර්ත කරලා ගොවිබිම් සංවර්ධනය කරන්න පුළුවන් (නල මාර්ග සිමින්ති හෝ කාපට් නියරවල් සකස් කරලා )
තව කන්න තුනක් ඕනෙම දේශගුණ තත්වයකදී වග කරන්න පුළුවන්
එකෙන් රටේ අනාගත අහාර අවශ්‍යතාවය සම්පුර්ණ කරගන්න පුළුවන්
මේවා අනිවාර්යෙන්ම වෙන්න ඕනේ දේවල් පරක්කුවෙලා හරි
දොර බස් එක නතර කරලා වැහුවනමි ඉවරනෙ පාරෙ යන වාහනයක දෙකක වදියි මෙචිචර විපතක් වෙන් නැනෙ එහෙනමි
Mama nam kiyanne බුලත් විට thami weradi
මගීන්ගේ ආරක්ෂාව පළමුව .ජපන් බස් වහා ගෙන් විය යුතුයි
මී හරක්ට ලයිසන් දෙන්න එපා..හොද හැදියාවක් තියෙන මිනිස්සුන්ට දෙන්න ...කෙනෙක් නැති වුනාට පස්සේ මුන් මැරුවත් ඒ කෙනා ආයේ එන් නෑනේ 😢
පැහැදිලියි රියදුරැගේ නොසැලකිල්ල මතම සිදුවූ අණතුරක් බවට
මොකද්ද යකෝ ඒ උනේ 🤔🤔🤔🤔
😂
ඩ්‍රයිවර් දොර අල්ලන්න ගියා බස් එක කන්ට්‍රෝල් නැතුව ප්‍රපාතෙට වැටුණා අනේ මෙහෙමත්
එයාගෙ පණ බේර ගන්න පැන්න
ඉස්සරහ කැමරාවේ වීඩියෝ එක තිබ්බනං බස් පික්කො Group එකකට දාන්න තිබ්බ... සැර පැදිල්ලක් කියල
අනතුර උනා කියන්නේ හැටන් සිට මහනුවරට යන බස් රථයක්.මේ දර්ශන වල හැටියට නම් මේක උඩහට යන බවක් පේන්නේ.කන්දක් අදිනවා වගේ.හැටන් සිට නුවර දෙසට යනවා නම් ඔහොම නෙවෙයි ඉගිළිලා යන්නේ.ඒක නිසා මේ ඒ බස් එකේ එකක් නෙවෙයි කියලා මට හිතෙන්නෙ
ඒක තමා සිටි බෙල්ටෙකවත් නැනෙ වැටෙන ඒක කියන්න දෙයක්ද😮
ඔය බස් වල seat belt නැ 😂
Ganunge buddiyanam ane manda😂 seatbelt thiyenne car kiyala hithuwd😂😂😂
@@laughface කාර් වලට විතරද බූරුව සීට් බෙල්ට් තියෙන්නෙ😂
@Prssshad ithin tho kiyanne Mata seat belt thiyena hama vahanekama nam type Kara Kara inna kiyalada. Mata echchara pu## amruwak na bn. Gon prashna ahanna epa buruwooo😂😂😂
ඒ මොකද බන් ඒ උනේ ඩ්‍රයිවරයා මාරුනේ බන්
පැන්නා ඒක හොදට පැහැදිළි
පැන්නෙ නෑ යකෝ හොදට බලපන්
@@Hasitharukshan12 ou neda panne na
@@Hasitharukshan12 වැටුනනම් වැටෙන්න යන්කොට ඌ සුක්කානමේ හරි එල්ලෙනව පෙන්නෙවත් නෑ
Penne ne balahn ita kalin hoda wanguwak gannawa ekth ekka thama wetune
@@shaanperera4143 බොස් මෙහෙමයි
හොදට හිතල බලහන් හදිස්සියකට උනත් පැන්නා නම් ඌ පොඩි හරි සපෝර්ට් එකක් ඇරගෙන ගැම්මෙන් එලියට පනිනව .
මේකෙ බන් ඌ අතපය ගැටගහපු එකෙක් විසි කරනකොට වගේනෙ වැටෙන්නෙ .
(මට එහෙමයි පේන්නෙ)🤷♀️🤷🤷
ඩ්‍රයිවර් බුලත් කෙල ගහන්න දොර අරින්න ඇති යන ගමන්ම.මම දැකලා තියෙනවා එහෙම යන අය.එක සැරේටම එලියට විසිවෙන් ඇති
අනේ එ් අයිය පාරෙ යන බස් එකකට පැන්නද?
😂
He clearly jumped out of the bus knowing he took a wrong turn...
The couple were surprised and they were not aware any danger at that time..
මූ සීට් එකේ නොවෙයි වාඩිවෙලා ඉන්නේ.දොරේ නැගලා ඉන්නේ
අන්න එකයි සීන් එක
Anura please give us quality public transport system.
දැන් ඉතින් බලන්ම තමයි ඉන්න තියෙන්නෙ
confidence wadi nisa eka athin aran yanne... kohomada mati gamma..
ඔන්න ලංකාවෙ දියුනුව.
වෙන රටවල ඔක්කොම බස් A/C.
දොරවල් වැහෙනවා
හිතාගන්න අමාරුයි වගේද
So sad😢
මෙයාට බස් එක පාලනය කළ නොහැකි නිසා දොර අරන් පනිනවා 😮😮😮😮
මටත් තේරුනේනම් ඒ වගේ දෙයක්,
මේකේ ඇක්සිඩන්ට් එක නෑ යකෝ ... බස් එක ස්ටෑන්ඩ් එකේ පාක් කරපු වීඩියෝ එකෙන් නැවතුනේ...බස් එක කනපිට ගිය වීඩියෝ එකක් නේද ?
අන්න එහෙමයි මචං හුකොලම දාන්නෙ
අනිවා පැන්නා
එහෙමවත් නැගිටින්න බෑ
එයා වැටෙනවා නේද..
ඔන්න එනව හොයාගෙන
මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න් ඔනා.. මෙහෙත් ඔහොමයි ජගත්ගේ බස් කාරයෝ උදේට ය්නවා නෙවෙ උන් ඉගිලෙනව ctb උන් ඉස්සර කරන්න prvt උන් යනව රට හදන් කලින් මිනිස්සුට විනය ගැන උගන්න ඔනා😢😢😢
Anathurata lak une hatton bus ekak varadi karayo vela thiyenne jagathge bus driversla😹 aneda kiyanne😹
@ උන් ඔක්කොම එකයි කියලා යකෝ කියන්නෙ අපි උදේ හවා යන්නේ ඔවා නිසා.. උබත් උන්ගේ එකෙක්ද..
@@imeshaminohari9658 uba un okkoma ekai kiyala nam mention karala na hodata balahn comment eka mama unge ekek nevei habai methana varadda karala thiyenne ekek uba hali liyanne thava ekekta eka mama kiuve jagath bus vitharaida thangalle colombo ctb bus ehema galle pare yanne amuthu navili dala thava duragaman bus kochchara ehema padinavada
කුමාරයට නින්ද යන්නේ නෑ
😂ඔන්න හිගන ලංකාවෙ බස්😂
චීන ජපන් බස් ඕනෙ නෑ. ඉන්දියාවේම හදන මීට වඩා කොලිටි "බස්" තියනවා. ඒවා ගෙන්නන්න තියෙන්නේ.
ඌට මෙ වත්තට පනින්නත් බෑ
කොන්දෙන්
කුමාර අනුශ්කලෑ වත්තට පැනලා
කලුවා කුකුල් මසුයි බතුයි කන්නෙ ගෙදර ඉදන්
මහරෑටත් වතුවලට පනිනව
පැනලා පොලවට පිහියෙන් අනිනව
Aparade jivitha 3 k😢
මේ bus එක අන්තිමට කොහේ හරි පාර්ක් කරලා තියෙනවා. මේ vediyo එක අනතුරට අදාළ නැ ත.
ඔන්න වටෙ ගිහිල්ල එනව
Pilot ejected 😂😂😂😂
😂
ඌ නිදිමරගාතෙ නැගිටියි බොරුවට
අන්න එකයි හොයන්නෙ
හැම බස් එකේම CCTV හයි කරන්න
හා 😂
@DharshikaKumari-q2j 🤣හිගන ලංකාවෙ හිගන බස්
ඒ තරන් ලයින් නවලා
දොර අල්ලන් එලවන්නෙ😂
දොර වහන්න බෑ😂
මාර බස්
දොර වැහෙන් නැත්තම් ගැට ගහපංකො ලනුවකින්
අන්තිමට මිනිස්සු බැහැලා ගිය දර්ශනයක්.මොන මගුල් විඩියෝ එකක්ද මේ.
විනාසයි කිව්වා බං
බුලත් විට තමයි හෙන 😡😡😡
බස්වල ප්‍රමිතිය බලන්න.
දොරවල් අල්ල්න් යන්නෙ Driver.
වැහෙන් නෑ.
dRIVER SEAT BELT?
අරූට බයිසිකලෙ යන්නත් බෑ
ඕකට දනිස් අමාරුව
ක්ෂනික පටස් පැනල පනිනව
හොරාට බයිසිකල් වල ගිහිල්ල
හොරාට කලුවගෙ වත්තට පනිනව
පොලව කොටනවා පිහියෙන්
ඌ එන්නෑ වත්තෙන් එලියට
තමුසෙ තව බුදිද
කලුවා සෙන්ටි
ඌ අතෙ ගහන්නෙ අනුන්ගෙ වතුවල
විට කකා නයික් ශර්ට් ගහන්නෙ
ඇනලා පොන් එකෙන් කිම්බ බලබල අතෙ ගහනව
ඌ ත්‍රිවිල් එකෙ නැගලා ගියා
මහ සද්දෙ ත්‍රිවිල් එකෙ
මොකක්ද පෙන්නුවෙ .මමනම් මොකුත් දැක්කෙ නැහැ.
ඌ ගියර් බොක්ස් එකෙ හිර කලාද
අනිත් නාකි ලොක්කා