Political Science අනුමාන Class - 2024-08-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @D-tp6gz
    @D-tp6gz 5 วันที่ผ่านมา

    කියල දෙන විදියට හොදට තේරෙනවා මිස්..thnk you very much teacher..😊❤

  • @DaminduRangika-hx1ii
    @DaminduRangika-hx1ii 3 หลายเดือนก่อน +2

    Madam, mn Damindu. Madamta sasrika anagathayak wewa!!!

  • @nadeekarasanthi949
    @nadeekarasanthi949 3 หลายเดือนก่อน

    අනේ මිස් මිස්ට ඇත්තටම පිං...වැදගත් කරුණු සරලව පැහැදිලි කියල දෙනවා...මන් 24 al miss.mn clz yana thana ohoma kiyala den nh..මට මිස්ව කලින් හම්බුනා නම් කියල හිතෙනවා 🥺💕

    • @sanalisitisekara-political6614
      @sanalisitisekara-political6614  3 หลายเดือนก่อน

      @@nadeekarasanthi949 ❤️🥹

    • @nadeekarasanthi949
      @nadeekarasanthi949 3 หลายเดือนก่อน

      මිස්..තව මේ වගේ අනුමාන ප්‍රශ්න කරන්න 🎉

  • @s.aashoka8846
    @s.aashoka8846 2 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි මිස්. හරිම සරලයි . Political අප්පිරිය වෙලා තිබුනෙ . දිගටම මිස්ගේ පාඩම් බලනව .Thank you ❤

  • @SIMK-2
    @SIMK-2 3 หลายเดือนก่อน +1

    මිස් විචාර ප්‍රශ්න වල පිටු කියක් ලියන්න ඕනේද කරුනු 10ප්‍රශ්න හා 20 ප්‍රශ්න.

  • @REV.D.sukithawansathero
    @REV.D.sukithawansathero 3 หลายเดือนก่อน +2

    "ගෝලීයකරණය නිසා ජාතික රාජ්‍ය සිදුවූ බලපෑම සාකච්ඡා කරන්න" මිස් මේ ප්‍රශ්න සාකච්ඡාවක් කරලා දෙනවද?✍️👨‍🎓💯

  • @SIMK-2
    @SIMK-2 3 หลายเดือนก่อน +1

    මිස් ගැටුම් සමතන ක්‍රියාවලිය කරන්න

  • @kawindisathsarani4402
    @kawindisathsarani4402 3 หลายเดือนก่อน +2

    මිස් මේ දීර්ග ප්‍රශ්න සාකච්ඡා කරනවනෙ.එතකොට මිස් කෙටි ලිකිත ප්‍රශ්න වලටත් මේ දීර්ග ප්‍රශ්න වල තියන එවා අහනවද

  • @hansikashavindi6733
    @hansikashavindi6733 3 หลายเดือนก่อน +2

    මිස්ගෙ ක්ලාස් වලට සම්බන්ද වෙන්නෙ කොහොමද මිස්

  • @ShehaniDilshika-pi4mr
    @ShehaniDilshika-pi4mr 3 หลายเดือนก่อน

    Ane godk hodt therenwa mis ❤tnx

  • @shanwijesiri3187
    @shanwijesiri3187 3 หลายเดือนก่อน

    මිස් ආණ්ඩුක්‍රම මාදිලි වලින් ප්‍රශ්නයක් කරන්නකෝ

  • @kc.pabasara
    @kc.pabasara 3 หลายเดือนก่อน

    mata amaaruma part ekak me tika.habayi me video eka baluwma hodata therenawa madam.

  • @nethulisathsara7108
    @nethulisathsara7108 3 หลายเดือนก่อน

    Thankyou miss

  • @SunethraKumari-x3y
    @SunethraKumari-x3y 3 หลายเดือนก่อน

    මිස් ලකුනු 20ක ප්‍රශ්නයකට පිටු කීයක් වගේ ලියන්න ඕනෙද (මන් ක්ලාස් යන සර් කියනවා පිටු 50ක් විතර ලියන්න කියලා ) මට ඒම ලියන්න බැ මිස්

    • @sanalisitisekara-political6614
      @sanalisitisekara-political6614  3 หลายเดือนก่อน

      එච්චර ලියන එක ප්‍රායෝගික නෑ පිටු 50ක් කෝම ලියන්නද😊 ඒම අපිට නිශ්චිතව කියන්න බෑ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට වෙනස් වෙනවා.

    • @SunethraKumari-x3y
      @SunethraKumari-x3y 3 หลายเดือนก่อน

      ​@@sanalisitisekara-political6614 hari mis 😊

  • @MadhuwanthiMunasinghe
    @MadhuwanthiMunasinghe 3 หลายเดือนก่อน

    Thnz miss