සසරේ ඇවිද ආ අපි කුමක්ද කල යුත්තේ / Welimada Saddhaseela Thero / bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • තෙරුවන් සරණයි
    "සබ්බ දානං ධර්ම දානං ජිනාති"
    සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
    මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
    ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
    අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
    අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
    පින්වත් ගුරුවරුන්ටත් ,
    වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
    උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
    Saddhaseela thero bana
    Saddhaseela himi bana
    Shraddha dharma deshana
    Shraddha bana deshana
    Pirit deshana
    Buddha wachanaya
    Budu maga

ความคิดเห็น • 2

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️

  • @LasanthaKumara-ps1zz
    @LasanthaKumara-ps1zz 9 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸