බලු වැඩ | Chooty Malli Podi Malli | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 8

  • @ravindukanishka4739
    @ravindukanishka4739 3 ปีที่แล้ว +2

    අලුත් ඒවා දාන්නේ නැද්ද.. දැන් මාසයක් තිස්සේ විතර අලුත් එපිසෝඩ් එකක් යු ටියුබ් එකට අප්ලෝඩ් කලේ නෑ

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +2

    අම්මා මට කරපු බලු වැඩේ, බොහොම මහන්සියෙන් යාන්තම් පිටරටක රස්සාවට ආව ඒ ඇවිත් ගෙදර අඩුපාඩු සපුරා ගන්න ගමන් ණය වෙලා ගෙවා ගන්න බැරුව මිනිස්සුන්ගෙන් බැණුම් අහන නිසා මගේ සහෝදරීයගේ ණය නොවෙයි මහ ණය ගොඩක් ලක්ෂ පහලොවක් විතර ටික ටික අම්මා ගේ මැදිහත් වීම නිසා ගෙවා දැම්ම, තවත් සහෝදරීයකටත් ගොඩක් උදව් කලා අන්තිමට මගේ අම්මා මට දෑවැද්දට දුන්නු කඩ කාමරය වික්කා කියහන්කෝ ඔන්න හදවතින්ම උදව් කලාම මට කරපු බලු වැඩේ.මගේ අම්මටත් මුදල් ඕනේ ඕනේ හැටියට දුන්නා ඒ කෘතගුණ මට ලැබුණේ අර විදියට තමයි.

  • @driveincanada9713
    @driveincanada9713 10 หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤

  • @thereality762
    @thereality762 4 หลายเดือนก่อน

    Namal udugama😂

  • @surajprasath6699
    @surajprasath6699 4 ปีที่แล้ว

    Niyama balu wade add play wena eka.😑😑

  • @nuwankumara8894
    @nuwankumara8894 7 หลายเดือนก่อน

    සින්දු ටික හොරකම් කරපු සිද්දිය නම් නාමල් උඩුගමට නේද කීවෙ.සනත් උඩුගමගෙ සින්දු ටිකනෙ පොර කියන්නෙ පොරගෙ වගේ