උමා ඔය පහල නිම්න සංවර්ධනය Uma oya Downstream Development

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @anandarathnayaka5417
    @anandarathnayaka5417 6 หลายเดือนก่อน +6

    මේ ප්‍රොජෙක්ට් එක මාර වටිනවා.නිකම්ම ඉඳලා කයිය ගහන එවුන්ට අවුල් වගේ තමයි.කවුරු කලත් ජනතාවට ලොකු සහනයක් ලැබිලා තියෙනවා.ජය වේවා

  • @mangalamadhumangamage302
    @mangalamadhumangamage302 6 หลายเดือนก่อน +9

    ඉතාමත් දුර්වල මට්ටමේ වාර්තා වැඩසටහනක්.

  • @MaheshChandana-h3l
    @MaheshChandana-h3l 6 หลายเดือนก่อน +4

    දූරදර්ශි වැඩක් . දායක වූ සැමට ස්තුතිය.

  • @wasanthapiyarathne2442
    @wasanthapiyarathne2442 6 หลายเดือนก่อน +2

    මෙිිිික ඉතා වටිනා වැඩපිලිවෙලක්

  • @vipuladesilva2060
    @vipuladesilva2060 7 หลายเดือนก่อน +13

    බහුතර ජනතාවට සෙත සැලසෙන උමා ඔය ව්‍යාපෘතිය අගය කරමු

  • @dilushagallage7559
    @dilushagallage7559 ปีที่แล้ว +13

    ව්‍යාපෘතිය පැහැදිලිවම අඩුපාඩු ඇති නමුත් මේවා ප්‍රායෝගිකව කරන්න ගියපුවහම කටින් බතල හිටවනවා වාගේ මෙව්වා සිදු කරන්න බෑ... විශාල ශාස්ත්‍රීය දැනුමක් ,අත්දැකීම් ඕන. කරන් බිල වැඩි කරහම ,වතුර නෑ කියල පාරට බැහැලා හරි යන්නේ නෑ ඒවට විසඳුම් හොයන්න ඕනේ. විසඳුම් ගේන්න ඒ ඒ තැන් වලට චරිත යන්න ඕන චරිත බිහිවන්න ඕන. ඒකට ශාස්ත්‍රීය දැනුම විෂයයන් ගැඹුරට ආසාවෙන් ඉගෙන ගන්න ඕන. එදා වේල හම්බ කරගන්ඩ ඊළඟ ටර්ම් ටෙස්ට් එක සමත් වෙන්න ලොකු කාර් ගන්න විෂයන් ඉගෙනගෙන ගෙන හරි යන්නේ නෑ.

    • @epicfail6987
      @epicfail6987 9 หลายเดือนก่อน +1

      උබට තෙරෙනවා නම් උබ ගිහින් කරපන්කො කියව කියව ඉන්නෙ නැතුව කටින් බතල හිටවනවා

  • @anandamanage4292
    @anandamanage4292 6 หลายเดือนก่อน +1

    well done IRRIGATION DEPARTMENT!

  • @diluc1239
    @diluc1239 6 หลายเดือนก่อน +2

    Thank you Iran

  • @sunilkumara4878
    @sunilkumara4878 5 หลายเดือนก่อน

    Jaya weva ❤ podipodi adupathnuta thodae🙏🙏🌹

  • @chamodsasindu7077
    @chamodsasindu7077 ปีที่แล้ว +2

    දැනෙන හැගීම.......❤❤❤❤

  • @DavidPathinayaka
    @DavidPathinayaka 6 หลายเดือนก่อน

    Very good project for our country

  • @dilushagallage7559
    @dilushagallage7559 ปีที่แล้ว

    Great job...👍👍

  • @pradeepkumara7332
    @pradeepkumara7332 6 หลายเดือนก่อน

    Ethamath hoda wedasatahanak dayaka una semata sethakma wewa.❤ Uma uye sidura gena kitapu katiya hemadama kale rata apassata edapu eka jvp nisa ratata dollar biliyana 200 pamana ahimi wee etha.😠

  • @nipunwihanga4243
    @nipunwihanga4243 ปีที่แล้ว +3

    අන්න එකට දකුනු පලාතෙ මාතර වාරිමාර්ග ඉංජිනෙරු කාර්‍යාලය නියම වැඩ කාරයො වතුර බහින්න බැරිවෙන්න නිල්වලා ගග හරස් කරල ????????????

  • @nelsonmedia5756
    @nelsonmedia5756 6 หลายเดือนก่อน

    Mema utum karya etama
    Wedagath
    Mekata boruwata eda kiyana kiyanta puluwannam
    Oya umgata bahinnawath
    Puluwanda,Baye magadima
    Pana yaie

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 ปีที่แล้ว +4

    මේයා කියන්නේ මොනවාද ඇහෙන්නේ නැ

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 7 หลายเดือนก่อน

      කන සුද්ද කර ගනිං

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +7

    මොන මගුලක් ද කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැ 😮😮😮

  • @janjanasrimali-xj5mb
    @janjanasrimali-xj5mb ปีที่แล้ว

    Superb😊

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +4

    ලංකාවෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ඉන්ජිනේරෑ දැනුමක් තිබුනද කියල මට නම් තේරෙන්නෙ නෑ ජනතාවගේ ලින් සිදෙන්නෙ නැතුව ප්‍රශ්න විශදන්න කරමයක් ඇත්තෙම නැද්ද ඔය විශාල දැනුමට පුදුම දැනුමක් .කට්ටියකට විදුලිය ලැබෙන කොට කට්ටියකට ජලය නෑ

  • @silanimallika4570
    @silanimallika4570 6 หลายเดือนก่อน +1

    Mama Rajapakshalata Kade Yanawada Nemei Eth Lamaintawath Pnnannawath Thiyenneth Rajapakshalata KARAPU Dewal TIKA Neda

    • @diluc1239
      @diluc1239 6 หลายเดือนก่อน

      Iran valin dunne namuth komis keeyada danne naa

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 7 หลายเดือนก่อน +16

    මහින්දට රටම පිං දිය යුතුයි.කාලකන්# ජෙප්පන් පන්නා දැමිය යුතුයි.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 6 หลายเดือนก่อน

      උඹ බණ්ඩාරවෙලට වැළිමඩට වෙලා තියෙන හෙනේ දන්නෙ නැතුව මෝඩ අදහස් දක්වන්නෙ නැතුව ඉදපං

  • @heethanthanigasalam19
    @heethanthanigasalam19 ปีที่แล้ว

    Great work

  • @maliduanuhas4228
    @maliduanuhas4228 หลายเดือนก่อน

    Unta sanwardane mehe uma oya laga inna ayata bonna watura naa

  • @tharushirajapaksha332
    @tharushirajapaksha332 ปีที่แล้ว

    ❤️❤️

  • @sachithrarajapaksha3317
    @sachithrarajapaksha3317 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nelsonmedia5756
    @nelsonmedia5756 6 หลายเดือนก่อน

    Moka awath Aniwaryenma
    Horakam karanawamai
    me tibena widi tikak hari
    Hodaie.
    Ha............
    Nedda ?

  • @meemanagefernando9998
    @meemanagefernando9998 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sdlworld
    @sdlworld ปีที่แล้ว

    Good Job

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 6 หลายเดือนก่อน

    Wellewaye yalebowe game gewal winashe Wella mewa adale niledarite danewa gam wasinge ileema ishta karane

  • @nipunwihanga4243
    @nipunwihanga4243 ปีที่แล้ว +1

    ගොවියෙකුට තියෙන මොලේ මුන්ට නැ කාලකන්නි

  • @chamindagamage1869
    @chamindagamage1869 6 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් හදාගන්න බැරි මුන් කොහොමද ජලාශයක් හදන්නේ?......
    තියෙන කිසිම මඟුලක් ඇහෙන්නේ නෑ.....
    වෙලාවට ඉරණකාරය ඇවිල්ලා හදලා දුන්නේ

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 6 หลายเดือนก่อน +1

    මෙහි ප,තිලාභ ගන්නේ වැඩි අය ඉන්නේ රත,මල්ලිලා.විරැද්ධව කැ මොර දුන්නේද අය මයි අහෝ ලංකා//😊

  • @kumarawks6413
    @kumarawks6413 6 หลายเดือนก่อน +1

    මෙකේ කතා කරන හඩ ඇහෙන්නේ නෑ

  • @tissaabeykoon9878
    @tissaabeykoon9878 10 หลายเดือนก่อน +8

    අපිව නැත්තට නැති කලා උමාඔය. 🤬🤬🤬

    • @thilinathineth21
      @thilinathineth21 9 หลายเดือนก่อน +1

      Thama wathura ulpath hidilada.eke sidura wahalada den thiyenne

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 6 หลายเดือนก่อน

      😂

    • @nelsonmedia5756
      @nelsonmedia5756 6 หลายเดือนก่อน

      🦌🦌🦌🦌🦌🦌🦌🦌

  • @BGa-c2p
    @BGa-c2p 9 หลายเดือนก่อน +4

    ජෙප්පොන්ගෙ හිල් පොජෙකිට් 😂😂

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 8 หลายเดือนก่อน

      මාතියා ප්‍රොජෙක්ටි එක බැසිලාගේ .වෙන කාගෙවත් නෙවෙි.

    • @BGa-c2p
      @BGa-c2p 8 หลายเดือนก่อน +1

      @@shanthalalbulathsinghala3356 එක තමයි යකෝ අරුගෙ හිල වගෙ නෙමෙයි වැඩෙ කෙරිල 😂😂

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 8 หลายเดือนก่อน

      @@BGa-c2p කාගේ හිලද නොතේරේ.

  • @wanniarachchi0713
    @wanniarachchi0713 5 หลายเดือนก่อน

    Ko sadde

  • @chamindagamage1869
    @chamindagamage1869 6 หลายเดือนก่อน +1

    පව් ....පුරුදුවෙන්න හදපු වීඩියෝ එකක්....
    කෝටියක් විතර ගෙවන්න නම් ඇති ඒ වුණාට

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha7137 ปีที่แล้ว

    paw salli

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 หลายเดือนก่อน

    👍👍👍