Ane doctor puluwannam kiyannako.mage duwata wayasa 16 eyage yoni margaye wam paththe athulin gediyak ahu wenawalu.doctor kenekta pennuwa itapasse doctor kiva eka gediyak newe kiyala.eth me lamaya kiyanawa eka gediyak kiyala.ehema gedi enawada kiyannako doctor eya me sare O/l eya padam karanneth na ane doctor mokak hari kiyannako.loku udawwak.
Ane dokta mage duwatath me prasne tiyenawa eyata aurudu 02 ane api inne ...itali napoli ane apitath kiyanna dokta monada karanna one kiyala doktage nambar eka denna puluwannam
ඩොක්ටර් මගේ දූගෙ බබාගෙ යෝනි සිදුර වැහිලා තියෙන්නේ ..අපි දැක්කේ මාස 3නේදි විතර ..ඇත්ත ටම ගොඩක් බය උනා ප්‍රසව හා නාරී ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ඩොක්ටර් කිව්වේ ඕක ගැන හිතන්නෙ නැතුව ලමයට ලොකු වෙන්න දෙන්න කියලයි තාමත් එහෙම තමයි තියෙන්නේ ..දැන් අවුරුදු 6ක් .පිලිතුරක් දෙන්න .....බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කරනවට ..
සුබ දවසක්. ඔබ දියනිය නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය වරයකුට පෙන්නපු එක හොඳයි ඒ වුනාට ඔය ප්රශ්නය කල්දාපු එක අනුමත කරන්න බැහ. යෝනි මග වැහුනම අනිවාර්්‍යයෙන්ම රීලගට මුත්‍රා පැසවනවා. වැඩි දුර විස්තර සඳහා පහත email එකට ලියන්න. ලගම සිටින ලමා ශල්‍ය වෛද්‍ය වරයෙකුට බබාව පෙන්නනන. suwathidaruwo@gmail.com
@@suwathidaruwo බොහොම ස්තූතියි ඩොක්ටර් .ඩොක්ටර් උපතින්ම පිහිටලා තිබුනෙ නැත්නම් ..චුට්ටක් විස්තර කියන්න පුලුවන් ද
@@shanperera4068 උපතින්ම පිහිටලා නැති අවස්ථාවක් තියෙනවා ඒකට කියන්නේ Urogenital sinus කියලා. camera වක් පාවිච්චි කරලා, තව පරීක්ෂණ කිහිපයක් කරලා confirm කරගන්න පුලුවන්. ඒක ටිකක් සංකීර්ණ අවස්ථාවක්. ඔබතුමා කලබල වෙන්න එපා. අපි හිමීට ප්රශ්නය විසඳා ගමු. මට email කරන්න. අපේ පුද්ගලික ප්‍රශ්න අවශ්‍ය නැහැනේද මේ වගේ පොදු තැනක කතා කරන්න?
suwathidaruwo@gmail.com
@@suwathidaruwo බොහොම ස්තූතියි ඩොක්ටර් මම email කරන්නම්
@@shanperera4068 ඔබ තුමාගේ දූගෙ ප්‍රශ්නයට මොකද වුනේ
Lankawe siyalu gehenin Karaganda ona blindiya indalama
ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කරාට. මගෙ දුවට මෙ ප්රශ්නය අවා.නිතර නිතර මුත්‍රා පිට කරන්න ගත්තා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම දැන්ගත්තෙ. ක්‍රිම් එක අලෙප කරම හරි ගියා. මාස 4 විතර කිසිම ප්‍රශ්නයක් උනෙ නෑ . දැන් යොනි මර්ගය ව්වර වෙලා.
එත් අයෙත් වැසිගෙන අවද දන්නෙ නැ. මුත්‍රා ටික ටික නිතර පිට වෙන්න අරන් ඩොක්ටර්. අයෙත් ක්‍රිම් එක අලෙප කරම හරියාව්ද ඩොක්ටර් . දුවට වයස අවුරුදු 4 මරක් වෙන්නේ . පිලිතුරක් දෙන්න ගොඩක් පින් ඩොක්ටර් .
Ane mage duwatath me prashne tiynwa cram ekak dunna eth thama aduwak nane
Mage duwatath me prashnaya tiyenawa me widiyatama.a crem ekata yoni margayanam eruna.hebei wedi dawasak wenne nehe.eth nithara muthra pita karana eka newathune nehe doctor .mn ekata mokada karanne.ekath me widiyatama crem eka gewoth hariyawida.pau eyata eka karadarayak kiyalai mata hithenne.පිළිතුරක් දෙන්න ඩොක්ටර් ගොඩක් පින්.
Doctor mage babata 3 age.babageth yoni sidura wahila.ipadenakota tiibbuna doctor.mokada karanna oni
හරිම වැදගත් දේශනයක්
ඩොක්ටර් මගෙ දුට වයස අවුරුදු 4. මස2 විතර ඉදන් නිතරම මුත්‍රා පිටවෙනවා. ලමාරොග specialist doctor කෙනෙකුට පෙන්නුවා . ඩොක්ටර් කිව්වා බබාගෙ යොනිවීවරය වැහිලා තියෙන්නේ . එකයි මුත්‍රා ටික ටික යන්නේ කියලා කිම් එකක් දුන්නා ගන්න එකට open වෙයි කිව්වා . ඒහම නොඋනොත් operation එකක් කරන්න වෙව් කීවා. කිම් එකෙ නම Conjugated Estrogen vaginal cream premarin. මෙ කිම් එකට හරියාවිද ඩොක්ටර්.
ඔය cream එක කියපු විදිහට ආලේපනය කරන්න. හොඳ vei.
Tankyou doctor ....
Ane doctor mage duwata masa 5i eyageth kanya පටල sidura penne kohomada doctor pennaganne doctor prathikara karanna thena kiyanna puluwanda
Doctor lankawe wediwiyata pathwenda wendanata kalin meka hadaganda onaa samajaya hari ayabodayak dennda 👌👍
Ane doctor puluwannam kiyannako.mage duwata wayasa 16 eyage yoni margaye wam paththe athulin gediyak ahu wenawalu.doctor kenekta pennuwa itapasse doctor kiva eka gediyak newe kiyala.eth me lamaya kiyanawa eka gediyak kiyala.ehema gedi enawada kiyannako doctor eya me sare O/l eya padam karanneth na ane doctor mokak hari kiyannako.loku udawwak.
doctor ge phone number eka denna puluwanda megana wistarayak danaganna.
Me nisa mensas haden ek parkku wenwd doctor
docter mt awrudu 2 withara yoni margaye sudu pata patalayk pitathata pena widihata tibila tiyenawa...eka podi surgery ekakin hari gassala tiyenawa...ane docter mt danaganna puluwanda e surgery eka nisa mage kannaya pataleta haniyak wela athida kiyala...ane docter pin mt mekata uththaryk denna 🥺🥺
Ane Oka podi surgery ekak eka keragattuth anagathey Enna preshnawal welekwenawa
Doctor , mage duwageth yoni viwaraya wehigena yana bawak penawa, dengodaak chuti, estrogen alepa karanne kohomada
Anee doctor mage duwata awrudu 6 k venawa suda wage yanawa ai doctar e
Danuwath kereema godak sthuthi .👌
Doktar muthra marge eliyata apu වැඩිහිටි kenekta මොකද karanne po nanba eka denawada
අනේ ඩොක්ට මට මේක කියන්න තේරෙන්නැහැ. ඒත් මට තේරෙන විදිහට කියන්නම්. මගෙ යෝනි මාර්ගය ගොඩක් පොඩී.ඩොක්ට දැන් යෝනි මාර්ගය ඈත් කරලා බලද්දි සිදුර පේන්නෙ නැහැ වගේ. ඒක කෙලින් අතට රෝස පාටට තරලයක් තියනවා. මන් දන්නැ ඩොක්ට ඒක හැටිද කියලා. ඒත් . අනේ ඩොක්ට මට ගොඩක් බයයි. ඒ ඇයි කියලා.
ඩොක්ට අනේ මට කියන්න පුලුවන්ද. යෝනි විවරයට ඇගිල්ලක් වත් දාන්න පුලුවන්නම් යෝනි මාර්ගය වැහිලා නැද්ද ඩොක්ට.ඇගිල්ලක්වත් දාන්න බැරිනම් ද විවරය වැහිලා තියෙනෙ.. අනෙ pls කියන්නකො
Very good sir..
Thanks and welcome
Doktha mage duwagethyoni margayai maththa margaya wahegena anawa.ma kala yuththe kumakda.pilithurak balaporoththu wemi.
hello
දුවගේ වයස කීයද?
Bayawendaepa surgeon ta pennala dinayak arang yoni maragaye anawadhaya kotasa iwath Karala dei duwage
ඩොක්ටර් මගෙ බබාගෙත් යෝනි විවරය වැසීගෙන එනව. බබාට අවුරුදු 1 හමාරයි ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට මම හෙට බබාව පෙන්නනව
Ane dokta mage duwatath me prasne tiyenawa eyata aurudu 02 ane api inne ...itali napoli ane apitath kiyanna dokta monada karanna one kiyala doktage nambar eka denna puluwannam
Aniwaren surgery kerenna
okata estrogen hormone apply karanna wenawa, over the phone karanna baha. oya ithali wala doctor kenekuta pennanna
mage duwageth wehila kiyalaa mata hithuna kalin ehema thibbee na dan ewage man dan mokadda karannee suwata wayasa hatharai
ඕක ඉතා සුලබ දෙයක්. ඛය වෙන්න එපා. ලමා ශල්‍ය වෙෙද්‍ය වරයෙකු ට පෙන්වන්න
Ok thanks doctor
Thank you sir
kohetada api pennannee
කොලබ ලමා රෝහල හෝ කරාපිටිය රෝහල. මම ඉන්නේ කරාපිටියේ
Dokta mata nambar eka denna mama me welawe asarana wela inne
Mama pon nambar eka denna
mage duwageth wehila kiyalaa mata hithuna kalin ehema thibbee na dan ewage man dan mokadda karannee suwata wayasa hatharai
Surgeon kenek langata e a kotasa iwath Karala denawa