Commercials Property for sale in sri lanka/Land For Sale in srilanka/lankawe idam gewal/idam/Land

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කුලියාපිටිය සිට කුරුණෑගල සහ නාරම්මල යන නගරයන්ට වැටී ඇති ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට.
    💢ආසන්නම ප්‍රධාන නගරයට දුර 5km (නාරම්මල)
    💢කුලියාපිටියට නගරයට දුර (15km)
    💢කුරැණෑගලට නගරයට දුර (22km)
    💢ප්‍රමාණය - පර්චස් 20යි.
    💢ඔප්පුව - සින්නක්කර
    💢හොදින් ඉඩකඩ සහිත ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇත.
    💢ප්‍රමාණය වර්ග අඩි 3600කි.
    🔴පහත මාලයේ කඩකාමර 4ක් ගසා ඇත.
    🔴ඉහළ මාලය නිවස සදහා වෙන්කර ඇත.
    💥නිදන කාමර 3ක් ඇත.
    💥ඇතුලත නානකාමරයක් ඇත.
    💥සාලයක් ඇත.
    💢සම්පූර්ණ මිල ලක්ෂ 270යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
    💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට5km දුර ඇතුළත පිහිටා ඇත.
    💢නාරම්මල ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 5km.
    💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
    💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
    📲0772536418
    📲0773797269(whatsapp/Imo)
    💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
    📲 0772055332
    📲0705905544
    💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
    🛑 My Social Media
    💢 BROKER AIYA FACEBOOK GROUP -
    www.facebook.c...
    Music: Views
    Musician: @iksonmusic
    #aduwata_idam #aduwataidam #coconut #coconut_land_for_sale_in_srilanka #coconutlandforsale #house #idam_gewal #land_for_sale_in_sri_lanka #lankawe_pol_idam #property #commercialrealestate #commercialProperty

ความคิดเห็น • 10

  • @KumariKumari-h4d
    @KumariKumari-h4d หลายเดือนก่อน +3

    මිල වටිනවා 🎉

    • @brokeraiya
      @brokeraiya  หลายเดือนก่อน +1

      ඔව් පට්ට වාසියක් ❤

  • @mayanthiferdinandis6303
    @mayanthiferdinandis6303 หลายเดือนก่อน +3

    මරු ප්ලේස් එක

    • @brokeraiya
      @brokeraiya  หลายเดือนก่อน

      Hotel එකකට මරැ 😊❤️

  • @Beautycare-ji7zp
    @Beautycare-ji7zp หลายเดือนก่อน +2

    Watinwa niyamai land eka building ekath maru.

    • @brokeraiya
      @brokeraiya  หลายเดือนก่อน

      අනිවා සුපිරි ඉඩමක් ❤

  • @chathuravimukthikarunarathna
    @chathuravimukthikarunarathna หลายเดือนก่อน +2

    Hotel ekatnm niyami watinwa milath

    • @brokeraiya
      @brokeraiya  หลายเดือนก่อน

      ඔව් සුපිරි ගානත් වටිනවා❤

  • @Beautycare-ji7zp
    @Beautycare-ji7zp หลายเดือนก่อน +2

    Hoda idamak.

    • @brokeraiya
      @brokeraiya  หลายเดือนก่อน

      ඇත්තටම ❤🎉