විනි එකෙන් අලුතින් දාපු ලාවා කොත්තුව| 1st review for pork lava kottu | Food review| Vini restaurant
ฝัง
- เผยแพร่เมื่อ 31 ก.ค. 2023
- අද අපි ඉන්නේ ඔයාලා හැමෝම දන්න vini resturant එකේ. ඉතින් අපි කන්න හදපු කෑම එක එවෙලේ තිබ්බේ නෑ. හැබැයි අපේ වෙලාවට එයාලා අලුතින් introduce කරන කොත්තු එකක් අපිට ගෙනත් දුන්නා. ඒකේ රස කොහොමද බලාගන්න නම් ඔයාලට මේ video එක බලන්නම වෙනවා.. අද ඉදන් ඔයාලට මේ කොත්තු එක vini resturant එකෙන් ගන්න පුලුවන්.
@viniproductionsofficial @WolfyVlogs
#food #foodreview #foodie
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎TH-cam :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl
Wow සුපිරි ලාවා කොත්තුව 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋 නියමයි අක්කේ ❤❤❤💗💚❤️❤💙💞💕🌺🌹👌👌
Oya nm niyamai..pada show nthuwa niyameta krnwa..jayawewa🙏♥️
පට්ට රසයි ඈ 😀
අද කැම ටික සුපිරි
Nice and interesting vlog ❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹
Thanks a lot
අම්මෝ එකේ ලොකු 😙😙 අදත් ලස්සනයි අක්කේ ආදරෙයි 😘
❤️
අපිත් ආවා ගොඩක් පාරක්😊
ආ සුදු අක්කේ ❤️ කොත්තුවට නම් හිත ගියා ඇත්තටම රසයි වගේ එකන් නේ . ලස්සනයී අක්කේ අදත් වීඩියෝ එක❤️❤️❤️
ඒක රසයි
Maru anee.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
❤️
Rasai Rasai.
ලස්සනයි .... ❤️❤️
Oyage kisima loku kamak na akki❤. Anith aiyalath ehemai kisima ahankara kamak na harima shoi. Good luck akki . sathutin inna oyala okkoma❤❤
විනීලගේ staff එක හරි නෑ
දවසක් චීස් කොත්තු එකක් ඕඩර් කරලා විනාඩි 40 ක් ගියා කෑම එක table එකට එන්න
Crowded nisa wenne athi
Vinilage koththu nm wenama level ekk ❤️
Ekanee
oyage video mara cute akkeh♥️🌏
Thank you so much
අම්මෝ අම්මෝ මටත් ආසයි ඔයා ඔය කියන විදියට කන්න නම්.🤣🥰
Thank you for your genuine words akke and soo sweet and humble ❤😊
My pleasure 😊
අද විඩියෝ එක සුපිරි ඇ අක්කා ෂොක් ඇ ආතල් කෝටියයි ඇ අක්කා ඉන්න කොට ❤❤❤❤❤❤😊😊❤❤❤❤❤❤
🙊🙊🙊
Adath Maru ❤
👍👍
කතා කරන විදිහට තමා ආස හිතෙන්නේ සහ කැමතිම♥️💙♥️
ආදලෙයි හොදේ ♥️
සුපිරි
❤️
supiri akkeee🥰🥰🙈🙈
❤️
Akkgen video ekk enkm idiye..kottuw rasida .😋🤗
Rasai
@@WolfyVlogsakkt subscribesl tikk wedi krl dennd😊
adat supiri akki😍😝
❤️
Wolfy, you're so sweet. love your natural look. and casual speech. You got me going on this pork Lawa Kotthu will try tomorrow. thanks for your honest review.
Hope you enjoy
Wasthi restaurant is best
Q&A ekak krnnko akki
boru kiyanna one ne vini eke stuff eka tikk wedi karala kadeth poddak loku karala wenama thenaka hadanna one ethakota polim ne thena podi ekayi wede ara amakie eke stuff eka balannako 12 withara innawa milkshak ekk hadannama 4 withara innawwa ekath hebayi next level 😇😇
❤️❤️
අක්කියාගෙ හිනාව 😊❤❤😊😊
❤️
Super ❤🎉
❤️
Adath supiri ithin akke
Thanks hode
Superb❤❤❤❤ nangi
❤️
මරුනෙ
❤️
Ee kotthuwanam colombo walata avillama kanna hithuna😊.supirineee
🙊🙊
Mn kawada Hari badinne oya wage Kata Kara kenek♥️♥️♥️
🙊🙊🙊
3:00 pet talk eke aiya innw dkke kuda🙂
E hinava... supiri
❤️
❤
❤suranganawi adareii...❤
Adarei❤️
අද ඇලැඩ්න් ඇවිත්නෙ නියමයි 🎉🎉🎉🎉
♥️♥️
👍
Nice akki 😋😋😋
💜
Congratulations wolfy girl ruwanwella gemmak ❤❤😊
❤️❤️
Dr mektath help ekk diygena yan subscribe kra
youtube.com/@sl.volleyball-boy_thari?si=NvTZVBgNGAIo_9AF
Wolfy girl❤
Video ekak danak balan idiye akkiyo 😁❤️
Dan haline🙊
ඔයාගෙ වීඩියෝස් ගොඩක් හොදයි
MAYO NICE😂👍
Super pls ekak thamai vini restaurant
❤️❤️
❤️super
😊
Table එක අල්ල ගන්නවා කිව්ව දෙන්නා bike එක ලග 🤭 . Video එක ලස්සනයි akke ❤️
කියලා වැඩක් නෑ අනේ
Kiyannakoo.... Akka. Hansa kiyannee. Bf ane.... Eya shokkk..❤❤ hama kama vlog ekkatama gannako eya
අනේ ඔයා මාර ලස්සනයි ඈ
Ara kollo pau
Good 🥰🥰🥰
Thank you! 😃
ඔයා ඌරු මසුත් කනවද අනේ very good
😍
♥️
Aladdin × hansa lovely past 😪❤️
❤️
Au 75k parlimant kottuwak kanawa neda.kohomada e koththuwa...
budu ammo mehemath kemak meyage🤣🤣🤣❤️
වීඩියෝ එක ඇත්තටම ගොඩාක් ආසාවෙන් බැලුවා ඒත් පුංචි අදහසක් තියෙනවා මත්ද්‍රව්‍ය ප්‍රමෝට් කරන්න හදන්න එපා එකෙන් ලොකු බලපෑමක් එනවා සමාජයට පුළුවන්නම් පුළුවන් තරම් මත්ද්‍රව්‍ය සමාජයෙන් අයින් කරන්න උත්සාහ කරන්න ඔයාලගේ ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුබ පතනවා බොහොම සතුටුයි
ඒක ඇත්ත ජිවිතෙට අරක්කු බිලා නැති මම මේක දැකලා ලාවා කොතුවකුයි බකාඩියකුයි අරං ගිහින් බිව්වා දැන් මට හැමදාම ඕනේ
පුලුවන්නම් ඒ කැල්ල කපන්න විඩියෝ එකේ තව අය ඇබ්බැහි වෙයි
😂😂
🥰❤️
❤️❤️
❤️
Free dennwanm රසයි පට්ටරසයි😂
ලස්සනයි කට්ටිය.
♥️
සන් ග්ලාස් දාන් ඉන්නෙ බෝයි පෙන්ද 😮
Kottuwe mila kiyada?
Mee akke, oyai @bundifull akki nadayoda..... Dennma ek vage😋
Naa
hm. oyala yaluwoth nemei vagee@@WolfyVlogs
Mn iye akkiwa dekka.❤
Ah🙊
❤❤❤❤
❤️
Hansa ayya❤❤❤❤❤
ඇලඩින් මරූ😌♥️
❤️
🥹🫶
ලස්සනයි විඩියෝ එක.. අක්ක වෙන්න ඇති..
❤️❤️
Aiyt byai ned akka 😂😂 ape akkt mt byai 😮😮
🙊🙊
sweetie මැණික දැන් බඩජාරි වෙලා වැඩියි ❤❤❤ 🤣🤣🤣🤣🤣
🙊🙊
Hansa nisa mai blanne❤️😘
Vini n wolfy 👍🙂❤
Case ekak🙊
@@WolfyVlogs 😅
Vinilage kema hodai.staf eka nm hoda ne thmai.oder eka dala peyak withra hitiya apith dawasak.
🙊🙊
Pet talk ake aiya innwa ne
😘😘❤
❤️
ammo eke loku kohomda eka
😌💖💖
❤️
කොහෙද තියෙන්නේ කියන්න පුලුවන් ද
🖐️♥️❤️🔥
Oke kamanam mala jarawak gihin balannakoo
Karun Karun Kiyala Sadde Enna Onada.....😂 crispy chicken eke ...😊
Oooo
ade maru ah 😍😍
❤️❤️
Okkotma wada mata nam hoda tiyena fit eka. eka table eke jaathi dekak degollo pilikul karana meat dekak kana eka
🙊
Eka😂❤😮
❤️
ඇලඩින් අයියයි හන්ස අයියයි දෙන්න එක්කම වීඩියෝ කරන්න❤️
🙊🙊
Pupiri 💪❤️
🙊
Wolfieee😂🖤
❤️
Hi ❤
4:01 amboo eke loku😅
Rice nam rasai gdk vini eke. Koththu nm molo rahak na .rice nm kawa pork beef cjiken okkoma rasai koththu nm wdkna aththtama😢
Wolfy nanga oyage aththa nama mokakda? Mama oyage game fan kenek. Pubg supiriyatama play karanava oya 🥰👍
Ayi thopi denna pirith nool athdeke badagena?
Ai ithin🤔
lava kotthuwak keeyada !!! Eka gena kiwwe nehene ~~~~
Patan gaththe wele idan akka lava koththuwe gana kiyanakan kela pera pera balan hitapu mn eke gana kiyada akke 🥲❤️
2250
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
Video ekk dankm bln hitiye .😁💟
Dan haline
@@WolfyVlogs hriyoo..❤️