ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏
සිත දියුණුවට භාවනාවක් අවශ්‍ය ද තිබේනම් අනුකම්පාවෙන් දේශනා කරණු මැනැවි
සිත දියුනුවට අවශ්‍ය වන්නේ සැබෑ දැනුම පදනම් කරගත් විමසීමයි. නුවනින් විමසීමයි. එතනින් පටන්ගන්න.
ඔබ වහන්සේ කියපු සිල් පදය නම් ඉතා අගනේය. මිනිසාට අහිමි වූ මනුෂ්‍යත්වය ලබන්නට දුන් මන්තරයක් ලෙස මම දකිමි. මොකද මිනිස්සු හොයන්නේම බාහිර ලෝකය ගැන මිසක් තමා ගැන නොවන නිසාය. "තමුන්ට අහිතකර ලෙස හිතන්න එපා, අනුන්ට අහිතකර ලෙස හිතන්න එපා " මේ දෙකම හරියට කලොත් ක්ෂණිකව තමාට තමාවත් නැති වෙනවා නේ එතකොට හිතන්න කෙනෙකුත් නැති වෙනවා නේ. එතකොට කවුද මම ? එහෙම කෙනෙක් නැති බවයි මට පෙනුනේ. ❤
ඔබට දැනුනු ඒ මන්තරය වඩාත් තිව්රව මට දැනුනු තැන තමයි, අපි මෙතෙක් සමාදන් වුනු පන්සිල් වල අටසිල් වල තිබුනේ "කයෙන් වචනයෙන් නොකළ යුතු ක්‍රියා" 5 ක් හෝ 8 ක් වීම. ඒත් මෙතුමා කියන්නේ එක සිල් පදයයි, මටත් අනුන්ටත් අහිතකර ලෙස "හිතන්න" එපා කියලනේ. බුදුන්වහන්සේත් කිව්වේ සියලු ක්‍රියා වලට සිත ම මූලිකයි කියලනේ. ඒ අනුව බලන කොට පස්සේදි "කරන්න දෙයක්" ලැබෙන්නේ මුලින් "හිතපු දෙයක්" නිසානේ. ඒක ඇත්තක් කියල තේරෙන කොට, අපි මෙතෙක් අනුන් නිසා හෝ පත පොතෙන් අරගෙන ආපූ දැනුම් පද්ධතිය ඉතා ප්‍රාථමිකයි වගෙයි මට දැනෙන්නේ. (අපි අපේ දැනුමට අනුව පන්සිල්, අටසිල් සමාදන් වෙන්නේ වෘත කියලා සමහර ස්වාමීන්වහන්සේලා කියන්නේ මේකද කියලත් හිතෙනවා) කොහොම වුනත් මටත් අනුන්ටත් හිතකර දේවල් විතරක් අපි "හිතනවා" නම් එතැන අපේ සිතේ ඇතිවෙන තද ආශාව, ඊර්ෂ්‍යාව, මානය, වංචාව වගේ මගේ සතුට නැති කරන, මගේ සුවයට හූනියම් කරන මා ළඟම තියෙන දේවල් ගැනත් අවධානය යොමු වෙනවා. ඒ නිසා ඒ මන්තරය තුළ අපූර්වත්වයක් මටත් දැනුනා.
නිවිමෙ ස්වභාවය කුමක්ද,එය පුද්ගලයගේන් පුද්ගලයට වෙනස් වෙනවද,සියලු බුදුවරුන් පිරිනිවන් පාන තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කල යුතුද,
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් කොහොමද බං නිවන්දකින්නෙ, ඒක සුගති මාර්ගයනි, අංග 8 යහපත් කොරන්නෙ නිවනටද... එතකොට අංග 8 අයහපත් අයනි යහපත් කරගන්න එන්නෙ උන් දුගති මාර්ගයනි ඛං, ඔයදෙකම අතාරින්න එපැයිබන් නිවන් දකින්න, මේ ඇත්ත කතාව මුන්වහන්සෙට අරහං බන්, ඒකයි මන් ලියන දේ මකන්නෙ.
ලංකාවට බුද්ධාගම ගෙනාවෙ මිහිඳු හාමුදුරුවොද.ඔහු මිහින්තලවට ආවෙ අහසින්ද?ඔහු සමග ආව උපාසකත් රහත් කෙනෙක්ද.නැත්නම් ඔහු මිහිඳු හාමුදුරුවොන්ගෙ.අතේ එල්ලිලා ආවද.ඇත්තටම ලංකාවේ බුදුදහම ඇතිකලේ කවුද?.ලංකාවට බුදුහාමුදුරුවො 3න් පාරක් ආවද?ඇයි ලංකාවට බුදුහාමුදුරුවො ආවනම් රන්ඩු බේරන්නද ආවෙ.පහදල දෙන්න හාමුදුරුවනේ .
ජාතක කතාවල සත්‍යතාවය ක් තිබෙනවා ද,එමෙන්ම නාග සෙන රහතන් වහන්සේ ජාතක කතා සත්‍යය බව පෙන්වා,මිලිදු රජුට පිළිතුරු දීම පිලිගත හැකිද?බුදු වු පසුත් බුදුන් වහන්සේ ට කර්මය පල දුන් බව සදහන්, කෙලෙස් නැසූ බුදුන් වහන්සේ පෙර ජීවිත වල කර්ම පල දුන් බව පිලිගත හැකිද?කෙලෙස් රුදෙන්නේ ආධ්‍යාත්මය තුලද , ශරිරය තුලද,එසෙ නැතිනම් මෙම දෙක තුලමද?
මේ කවුරැත් නිවන කියන්නේ මොකක් ද කියලවත් දන්නැ .නිවන විග්‍රහ කරන්න කලින් මේ මම කියන්නේ කවුද කියල හොයන්න ඕනේ ඒක නොදන්න අය කොහොමද නිවන විග්‍රහ කරන්නේ
නිවන දැනිල ඇති කියන්න දැනිමක් නෑ.
@@USK566 දන්නව ඒත් ඒක අහන්න බුද්ධිමත් පුද්ගලයන් නැ ඒ කයි කනගාටු
ඒ මදිවට ඕනදෙයක් අහන්න කිව්වට මම ලියපු කමෙන්ට්ටුත් මකල බන්, මාතෘකාවෙ විදිහට වැඩ නැ, යූටියුබ්වලින් හම්බුකරන වැඩක් වෙන්න ඇති. ඔහොම යං
@@USK566 මම ඉදිරිපත් කරන මතය නියතයක් ඒක වෙනස් කරන්න බැ නේද ? නියමයට තර්ක කරන්න පුළුවන් ඒත් නියතයට කිසිදු තර්කයක් තියා මතවාදයක් වත් නැ
@@USK566 අනිවාර්යයෙන්ම මේ ඇවිල්ල බුද්ධ දර්ශනය විකුනන් කන ඡාවාරමක් මම අහන එකම ප්‍රශ්නෙකටවත් මේ කිසිදු කෙනෙක් ගාව පිලිතුරැ නැ
🙏🙏🙏
සිත දියුණුවට භාවනාවක් අවශ්‍ය ද තිබේනම් අනුකම්පාවෙන් දේශනා කරණු මැනැවි
සිත දියුනුවට අවශ්‍ය වන්නේ සැබෑ දැනුම පදනම් කරගත් විමසීමයි. නුවනින් විමසීමයි. එතනින් පටන්ගන්න.
ඔබ වහන්සේ කියපු සිල් පදය නම් ඉතා අගනේය. මිනිසාට අහිමි වූ මනුෂ්‍යත්වය ලබන්නට දුන් මන්තරයක් ලෙස මම දකිමි. මොකද මිනිස්සු හොයන්නේම බාහිර ලෝකය ගැන මිසක් තමා ගැන නොවන නිසාය. "තමුන්ට අහිතකර ලෙස හිතන්න එපා, අනුන්ට අහිතකර ලෙස හිතන්න එපා " මේ දෙකම හරියට කලොත් ක්ෂණිකව තමාට තමාවත් නැති වෙනවා නේ එතකොට හිතන්න කෙනෙකුත් නැති වෙනවා නේ. එතකොට කවුද මම ? එහෙම කෙනෙක් නැති බවයි මට පෙනුනේ. ❤
ඔබට දැනුනු ඒ මන්තරය වඩාත් තිව්රව මට දැනුනු තැන තමයි, අපි මෙතෙක් සමාදන් වුනු පන්සිල් වල අටසිල් වල තිබුනේ "කයෙන් වචනයෙන් නොකළ යුතු ක්‍රියා" 5 ක් හෝ 8 ක් වීම. ඒත් මෙතුමා කියන්නේ එක සිල් පදයයි, මටත් අනුන්ටත් අහිතකර ලෙස "හිතන්න" එපා කියලනේ. බුදුන්වහන්සේත් කිව්වේ සියලු ක්‍රියා වලට සිත ම මූලිකයි කියලනේ. ඒ අනුව බලන කොට පස්සේදි "කරන්න දෙයක්" ලැබෙන්නේ මුලින් "හිතපු දෙයක්" නිසානේ. ඒක ඇත්තක් කියල තේරෙන කොට, අපි මෙතෙක් අනුන් නිසා හෝ පත පොතෙන් අරගෙන ආපූ දැනුම් පද්ධතිය ඉතා ප්‍රාථමිකයි වගෙයි මට දැනෙන්නේ. (අපි අපේ දැනුමට අනුව පන්සිල්, අටසිල් සමාදන් වෙන්නේ වෘත කියලා සමහර ස්වාමීන්වහන්සේලා කියන්නේ මේකද කියලත් හිතෙනවා)
කොහොම වුනත් මටත් අනුන්ටත් හිතකර දේවල් විතරක් අපි "හිතනවා" නම් එතැන අපේ සිතේ ඇතිවෙන තද ආශාව, ඊර්ෂ්‍යාව, මානය, වංචාව වගේ මගේ සතුට නැති කරන, මගේ සුවයට හූනියම් කරන මා ළඟම තියෙන දේවල් ගැනත් අවධානය යොමු වෙනවා. ඒ නිසා ඒ මන්තරය තුළ අපූර්වත්වයක් මටත් දැනුනා.
නිවිමෙ ස්වභාවය කුමක්ද,එය පුද්ගලයගේන් පුද්ගලයට වෙනස් වෙනවද,
සියලු බුදුවරුන් පිරිනිවන් පාන තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කල යුතුද,
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් කොහොමද බං නිවන්දකින්නෙ, ඒක සුගති මාර්ගයනි, අංග 8 යහපත් කොරන්නෙ නිවනටද... එතකොට අංග 8 අයහපත් අයනි යහපත් කරගන්න එන්නෙ උන් දුගති මාර්ගයනි ඛං, ඔයදෙකම අතාරින්න එපැයිබන් නිවන් දකින්න, මේ ඇත්ත කතාව මුන්වහන්සෙට අරහං බන්, ඒකයි මන් ලියන දේ මකන්නෙ.
ලංකාවට බුද්ධාගම ගෙනාවෙ මිහිඳු හාමුදුරුවොද.ඔහු මිහින්තලවට ආවෙ අහසින්ද?ඔහු සමග ආව උපාසකත් රහත් කෙනෙක්ද.නැත්නම් ඔහු මිහිඳු හාමුදුරුවොන්ගෙ.අතේ එල්ලිලා ආවද.ඇත්තටම ලංකාවේ බුදුදහම ඇතිකලේ කවුද?.ලංකාවට බුදුහාමුදුරුවො 3න් පාරක් ආවද?ඇයි ලංකාවට බුදුහාමුදුරුවො ආවනම් රන්ඩු බේරන්නද ආවෙ.පහදල දෙන්න හාමුදුරුවනේ .
ජාතක කතාවල සත්‍යතාවය ක් තිබෙනවා ද,එමෙන්ම නාග සෙන රහතන් වහන්සේ ජාතක කතා සත්‍යය බව පෙන්වා,මිලිදු රජුට පිළිතුරු දීම පිලිගත හැකිද?
බුදු වු පසුත් බුදුන් වහන්සේ ට කර්මය පල දුන් බව සදහන්, කෙලෙස් නැසූ බුදුන් වහන්සේ පෙර ජීවිත වල කර්ම පල දුන් බව පිලිගත හැකිද?
කෙලෙස් රුදෙන්නේ ආධ්‍යාත්මය තුලද , ශරිරය තුලද,එසෙ නැතිනම් මෙම දෙක තුලමද?
මේ කවුරැත් නිවන කියන්නේ මොකක් ද කියලවත් දන්නැ .නිවන විග්‍රහ කරන්න කලින් මේ මම කියන්නේ කවුද කියල හොයන්න ඕනේ ඒක නොදන්න අය කොහොමද නිවන විග්‍රහ කරන්නේ
නිවන දැනිල ඇති කියන්න දැනිමක් නෑ.
@@USK566 දන්නව ඒත් ඒක අහන්න බුද්ධිමත් පුද්ගලයන් නැ ඒ කයි කනගාටු
ඒ මදිවට ඕනදෙයක් අහන්න කිව්වට මම ලියපු කමෙන්ට්ටුත් මකල බන්, මාතෘකාවෙ විදිහට වැඩ නැ, යූටියුබ්වලින් හම්බුකරන වැඩක් වෙන්න ඇති. ඔහොම යං
@@USK566 මම ඉදිරිපත් කරන මතය නියතයක් ඒක වෙනස් කරන්න බැ නේද ?
නියමයට තර්ක කරන්න පුළුවන් ඒත් නියතයට කිසිදු තර්කයක් තියා මතවාදයක් වත් නැ
@@USK566 අනිවාර්යයෙන්ම මේ ඇවිල්ල බුද්ධ දර්ශනය විකුනන් කන ඡාවාරමක් මම අහන එකම ප්‍රශ්නෙකටවත් මේ කිසිදු කෙනෙක් ගාව පිලිතුරැ නැ