Peradeniya University Anthem | පේරාදෙණිය සරසවි ගීතය | University Of Peradeniya💗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • The University of Peradeniya is the most beautiful university in South Asia 😍The University of Peradeniya (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) is a state university in Sri Lanka, funded by the University Grants Commission.It is the largest and most beautiful University in Sri Lanka , which was originally established as the University of Ceylon in 1942.
    The University of Peradeniya hosts nine faculties (including the newly added Management faculty), three postgraduate institutes, 10 centres, 73 departments, and teaches about 11,000 students in the fields of Medicine, Agriculture, Arts, Science, Engineering, Dental Sciences, Veterinary Medicine and Animal Science, Management and Allied Health Science.It claims to have the largest government endowment by a higher education institution in Sri Lanka, based on its large staff and faculties/departments.
    #UniversityofPeradeniya
    #UOP
    #PERA
    #peradeniyauniversity
    #pera
    #uop
    #university
    #universityofperadeniya #uop #peradeniya
    #පේරාදෙණියවිශ්වවිද්‍යාලය #university #universitylife #bloomingseason
    #kandy #sarasaviya #සරසවිය #nuwara #මහනුවර #hanthanasihine #santhanasusum #නුවර
    #exammotivation
    #al #හන්තාන
    #peradream
    #engineeringfaculty#medicalfaculty
    #artfaculty

ความคิดเห็น • 1.1K

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 2 ปีที่แล้ว +799

    තව දවස් හතරකින් කැම්පස් පටන් ගන්නවා..යන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක්.මේ වීඩියෝ බලද්දි මට මම ගැන ආඩම්බරයක් දැනෙනවා.මමත් ගියානෙ කියලා.හැමෝටම එන්න ලැබෙන්න එන්න ඕන ❤️

  • @imeshaprabuddika575
    @imeshaprabuddika575 2 ปีที่แล้ว +489

    පේරාදෙණි සරසවියට යන්න හීන දකින හැමෝගෙම ඒ හීන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා♥️🥰

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +677

    මං වගේම පේරාදෙණි සරසවියට යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා!!😍😍😍🥰❤️🤗🤗

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +74

    මන් ඉපදුනේ ගාල්ලෙ. 2012 AL බයෝ කරලා first shy එකෙන්ම medicine සිලෙක්ට් උනා. ගෙවල් ලගම තිබුනේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුනු කරාපිටිය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් ලංකාවේ ඕනම සරසවියකට යන්න ලකුණු තිබුනත් හිත කිව්වෙම පේරා යන්න. අවුරුදු පහමාරක්ම ඉගෙනගෙන කැම්පස් අවුට් වුනත් පේරාදෙණිය දාලා එන්න හිතන්නෙ නැති නිසා ගාල්ලට නෑවිත් පේරාදෙණියේම පදිංචි උනා. දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක් වෙලා පේරාදෙණිය සරසවියෙම සේවය කිරීමයි දැන් මගේ හීනය. ඇත්තටම සරසවියකට පුලුවන් අපිව වසගයට ගන්න වගේම අපේ ජීවිත කතාවම අලුතෙන් ලියන්න .❤️

  • @dahamyamalalanayake1483
    @dahamyamalalanayake1483 2 ปีที่แล้ว +460

    කොච්චර කැම්පස් තිබ්බත් ආසම පේරාදෙණියට 🥺♥️

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 2 ปีที่แล้ว +191

    සැබෑ නොවුන හීනයක් 🥺💔.මම ප්‍රාර්ථනා කරනවා පේරාදෙනියේ කැම්පස් යන්න පෙරුම් පුරන හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම යන්න පුලුවන් වෙන්න කියලා ❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +3

      🥺🥺🥺

    • @scienceboy184
      @scienceboy184 2 ปีที่แล้ว +1

      ❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      ❤️

    • @kavingasadharuwan7885
      @kavingasadharuwan7885 ปีที่แล้ว +4

      මගේ ප්‍රාර්ථනාව පේරාදෙනිය උනාට මං නතර උනේ රුහුනේ

    • @SN22017
      @SN22017 ปีที่แล้ว +1

      🥺❤️

  • @THANUSHON
    @THANUSHON 2 หลายเดือนก่อน +15

    ලබන අවුරුද්දේ මටයි මගේ යාලුවාටයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබේවා ! 🙏🙏🥺♥️🥺♥️ පේරාදෙණි සරසවි ජනනී 🥺🙏

  • @achalavinodani7926
    @achalavinodani7926 2 ปีที่แล้ว +360

    ජීවිතේ තියෙන එකම හීනය ❤️ මම වගේම මේ හීනෙට යන්න බලන් ඉන්න හැමෝටම සුබ පතනවා 😍

  • @keshuimalka3896
    @keshuimalka3896 2 ปีที่แล้ว +155

    හදවත නවතින්න කැමති එකම තැන..........❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘😘😘එනවාමයි..පේරා මව් තුරුලට...සැරදේ පේරා මවුනි....💪❤️❤️

  • @kbsr588
    @kbsr588 2 ปีที่แล้ว +190

    පේරාදෙණිය සරසවිය කියන්නෙ සුරංගනා ලෝකයක්...අනිවාරෙන් ඒ හීනෙ හැබෑ කරගන්නව...පේරාදෙණිය සරසවියට යන්න හීන දකින හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනි....❤️💚❤️💚❤️💚

  • @hashinikaveesha1333
    @hashinikaveesha1333 2 ปีที่แล้ว +175

    එනෝ එනෝ එනෝමයි.......අත් හරින්නේ නෑ නෑමයි මේ ටාගට් එක.. ආදරෙයි Pera ..... මේ සෝන්ග් එක ඇහෙද්දි දැනෙන සතුටට දුවගෙන එන්න හිතෙනෝ...... පේරාදෙණි මෑණියනි ඔබ සදාකල්හිම වැජඹේවා.....🙏❣️❣️❣️❣️❣️❣️❣️🙏

  • @nilukaperera9746
    @nilukaperera9746 2 ปีที่แล้ว +156

    නින්දක් නැතුව දකින එකම හීනය....❤️❤️❤️ හීනෙට එහා ගිය target එක.....❤️❤️❤️ ආසයි පේරා මව් තුරුලේ ඉගෙන ගන්න...faculty of arts in law 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓තව අවුරුදු 2කින් කොහොම හරි ඒ ආසාව දිනනවාමයි.........අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තුව ඉෂ්ට කරන්න කොහොම හරි එනවාමයි .......❤️❤️❤️❤️ මම වගේම මේ හීනේ දකින හැමෝගෙම ඒ හීනේ ඉෂ්ට වෙන්න ඕනී.....😍😍😍😍😍😍

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      😍😍😍

    • @scienceboy184
      @scienceboy184 2 ปีที่แล้ว +1

      ❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว

      ❤️

    • @Ishanka-ur6mt
      @Ishanka-ur6mt ปีที่แล้ว +1

      පොඩි උදව්වක් ඔයා ආර්ට් වලින් කරන සබ්ජෙක්ට් ටික කියනවද 🙂

    • @thilanganirajapaksha4483
      @thilanganirajapaksha4483 8 หลายเดือนก่อน

      Mageth hine law❤️

  • @bandulajayalathrajawardhan5288
    @bandulajayalathrajawardhan5288 2 ปีที่แล้ว +71

    එකම සිහිනය පේරාදෙණිය වෛද්‍ය පීටය🤗🤗🤗🤗එනවා එනවාමයි ,

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      🙊💗

    • @Aswini163
      @Aswini163 2 ปีที่แล้ว +2

      මගෙත්❤❤ අනිවාර්යයෙන්ම එනවමයි 😍

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      @@Aswini163 🔥🔥🔥

    • @kethakaasela3287
      @kethakaasela3287 2 ปีที่แล้ว +7

      මම පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍යයෙක්. උත්සාහ කරන්න. ඔයාටත් පේරාදෙණිය සරසවියට එන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      @@kethakaasela3287 💗

  • @ureshaweerathunge4
    @ureshaweerathunge4 2 ปีที่แล้ว +84

    මගේ සැබෑවුන හීනෙ 🥺

  • @dunushalakmali8321
    @dunushalakmali8321 2 ปีที่แล้ว +100

    හුස්ම වැටෙන ගානේ සිත්තම් කරන හීනය🔥........😘😘😘

  • @rashmikadahami1316
    @rashmikadahami1316 2 ปีที่แล้ว +79

    අනිවාර්යයෙන් එනවමයි. ඇග හිරිවැටෙන හීනයක් වගේම එකම අරමුණ.පින් බිම තුල ඉගැන ගන්න ගොඩක් ආසයි. Love you mother pera 💫 ❤️❤️❤️ 👩‍🎓👩‍🎓👩‍🎓

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      🔥🔥🔥

    • @scienceboy184
      @scienceboy184 2 ปีที่แล้ว +1

      ❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว

      ❤️

    • @chinthakalyani5026
      @chinthakalyani5026 2 ปีที่แล้ว

      💖

    • @sanjiwasanjiwa3488
      @sanjiwasanjiwa3488 ปีที่แล้ว

      පෙරදෙනිය .සරසවියේ .ඉන්න.ඔක්කොටම .සුබ.ම.සුබ.අනාගතයකට .අසිරි.පතමි.........

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 11 หลายเดือนก่อน +32

    මගේ අද results ආවා ඒ හීනය හැබෑ වුණා තව ටික දවසකින් පේරාදෙණි සරසවි මෑණියන්ගේ තුරුලේ❤

    • @shehara4186
      @shehara4186 10 หลายเดือนก่อน +1

      Kohomada mchn wada kale anthima masa 3

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 10 หลายเดือนก่อน

      @@shehara4186 මම ගොඩක්ම කලේ පහුගිය විභාග ප්‍රශ්න පත්තර වලට උත්තර ලිව්ව එක තමයි අන්තිම මාස තුනේ පලවෙනි කොටස් එහෙම ඇහැට හුරු වෙනකම්ම ආපහු ආපහු කලා

    • @nuzhanuza6191
      @nuzhanuza6191 4 หลายเดือนก่อน

      Congrats! Enjoy the journey🤩❤

    • @everydayvinula
      @everydayvinula  4 หลายเดือนก่อน

  • @sakunthala6710
    @sakunthala6710 2 ปีที่แล้ว +54

    මගෙ ජීවිතේ ලොකුම හීනය 💖
    අනිවාර්යයෙන්ම මෙතනට යනවා...
    මං වගේ මෙතනට යන්න හීන දකින හැමෝටම සුභ පතනවා.. හොඳට ඉගෙන ගන්න 👍💖

  • @wanith3388
    @wanith3388 2 ปีที่แล้ว +69

    හන්තාන කදු මුදුන සිත්තම් කරන සිත් මහල් සරසවිය හෙට මාගේ නිවහන වේවා!💖

  • @umeshanethmini9610
    @umeshanethmini9610 2 ปีที่แล้ว +54

    හීනයක් කියලා තීන්නෙ මෙච්චරයි 🥺💓🙏
    අනිවාර්යයෙන්ම එනවා 😌

  • @oshadibandara6107
    @oshadibandara6107 2 ปีที่แล้ว +42

    මගේ එකම හීනය.... මේ පින් බිමට එනවාමයි....
    ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @madushasanju2889
    @madushasanju2889 2 ปีที่แล้ว +25

    මේ පින් බිමේ ඉදන් මේ ගිතය කියන එක තාම මගේ එකම හිනේ. අනිවරෙන්ම එනවාමයි.

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu ปีที่แล้ว +21

    මේක ඇහෙනකොට හිතට අමුතුම හැඟීමක් දැනෙනවා❣️. කැප කිරීම් ගොඩක් කරල මේ මව් තුරුලට එන්න අපිටත් වරම් ලැබුණා👸.. සිහින සිහිනයක් පමණක්ම නොවෙන්නට ඉඩ හැර සිහින සැබෑ කරගත්තම දැනෙන සතුට අසීමිතයි.🧑‍🎓අපේ campus එක🙏❤️.

    • @everydayvinula
      @everydayvinula  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @Ashokajayawardhana
    @Ashokajayawardhana ปีที่แล้ว +17

    පේරා වසර හතරක ගෙවුණු කාලය ජීවිතයේ මියයන තුරා අමතක නොවන, මතු ආත්මයටත් බැඳෙන හිත පුරා පිරුණු මතකයන් ගොඩක්. අදටත් ඒ යාලුවන් එක්ක තනිවෙන්න ආසයි හොස්ටල් එකේ. යන්න ඉන්න හැමෝම ඒ ජීවිතය හැකිතරම් සරසවියෙම ගෙවන්න. පේරා සරසවියටම යන්න හැකිවෙන්න. ආදරෙයි සරසවි මාතාවනි.

  • @chathukamax9085
    @chathukamax9085 2 ปีที่แล้ว +31

    මාත් එනව එනවාමයි නින්දක් නැතුව හිතන එකම ටාගටෙක පේරාදෙණිය university ......❣️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️i love

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      💕

    • @chathukamax9085
      @chathukamax9085 2 ปีที่แล้ว +2

      ඔයාටත් සුබ පතනව...........කොහොමහරි යමූ..............මේ උතුම් පි බිමට😍🙂

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      @@chathukamax9085 🤗💕🔥

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 2 ปีที่แล้ว +1

      මල්ලි පරිසරය නම් ලස්සනයි .අනිත් ඒවට සාපේක්ෂව .නමුත් සුරගන ලොවක් කියලා නම් හිතන්න එපා.ටාගට් කරන්න.හොද රැකියාවකට

  • @sarathwijesekara9946
    @sarathwijesekara9946 2 ปีที่แล้ว +41

    හැමදාම නින්දක් නැතුව දකින එකම හීනය කවදම හරි එනව♥️

  • @vishhettiarachchi6775
    @vishhettiarachchi6775 2 ปีที่แล้ว +61

    එනවමයි මෙ පින් බිමට ❤❤❤ මගේ එකම හීනය

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +3

      Good Luck Chaminda 😍🔥. You can🤓💫

    • @hansika9078
      @hansika9078 2 ปีที่แล้ว +2

      @@everydayvinula peradeniya vidya pitayata ganna ona result eka mona wageda ?hambanthota distrct walin ,,,,,,,, anee reply karanna mn danne na ekai

    • @hansika9078
      @hansika9078 2 ปีที่แล้ว +1

      @හැමෝටම කලින් Hambanthota district

    • @sandunimansala4098
      @sandunimansala4098 2 ปีที่แล้ว +1

      Ow math enawamai

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว

      ❤️❤️

  • @user-dj4ho9no4m
    @user-dj4ho9no4m ปีที่แล้ว +23

    පොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනය....🥺❤️ කොහොමහරි යනවමයි... 😘❤️

  • @malshimalshi2100
    @malshimalshi2100 2 ปีที่แล้ว +87

    මාගෙත් එකම හීනෙ ,කොහොමහරි පේරාදෙණි වෛද්‍ය පීටයට එනවා......❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @pathuminiwickramashinghe6410
    @pathuminiwickramashinghe6410 2 ปีที่แล้ว +33

    Pera යන eka තමයි mage එකම හීනය. වචන වලින් කියලා නිම කරන්න බැහැ ඒ ගැන .මගෙ වගේම ඔයාලගෙත් ඒ හීනෙ හීනයක් නොවී යතාර්ථයක් බවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️☺️

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +27

    යන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕනෙ 😢😢🙏🙏🙏

  • @rashmisewwandi3943
    @rashmisewwandi3943 2 ปีที่แล้ว +32

    කොහොමහරි එනවා හීනෙ හැබෑ කරගන්න..පේරාදෙණි සරසවි ජනනි🥺❤️👩‍🎓

  • @urpodiralahami939
    @urpodiralahami939 ปีที่แล้ว +15

    ජීවිතයේ තවත් එක ලස්සන නවාතැන්පලක්...
    පේරාදෙණි සරසවිය♥️ ඉතින් මේක අපි හැමෝගෙම හීනක් දවසක හැබෑවෙන

  • @dulanjaleeumesha9355
    @dulanjaleeumesha9355 ปีที่แล้ว +28

    ජීවිතේ තියෙන එකම හීනය ❤

  • @user-qo9ry7hs9w
    @user-qo9ry7hs9w 5 หลายเดือนก่อน +3

    පේරාදෙණි සරසවියට යන්න හීන දකින හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනී..❤🎉

  • @shenalianusha3408
    @shenalianusha3408 2 ปีที่แล้ว +22

    ආදරෙයි පේරා අම්මේ ❤️❤️❤️මන් වගේ මෙතෙන්ට යන්න හීන දකින හැමෝගෙම හීන කවද හරි දවසක සැබෑ වෙන්න ඕනි 🙏🙏🙏🙏

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharindimaleesha7040
    @tharindimaleesha7040 2 ปีที่แล้ว +31

    මගේ නම් එකම ඉලක්කය පෙරාදෙනියට එන එක. එනවා ම තමයි 💖💖💖

  • @nethukiminaya2621
    @nethukiminaya2621 ปีที่แล้ว +9

    නංවමු යසිසුරිනී..
    සනහමු කිතුගොසිනී...
    නමදිමු බැති පෙමිනී...
    පේරාදණි සරසවි ජනනී......
    ආදරෙයි පේරා අම්මෙ..කවදහරි කොහොමහරි ඔයා ගාවට එනවමයි.....🌼❤️❤️❤️❤️

  • @h.pnandasena5320
    @h.pnandasena5320 2 ปีที่แล้ว +19

    යං යං හීනෙට ඇවිදන් යං ......කවදා හරි මෙ හීනෙ සෑබෑ කර ගන්නවා.🥰🥰🥰😘

  • @chathuranawaka1998
    @chathuranawaka1998 2 ปีที่แล้ว +10

    😘දහස් ගණනක් සරසවි තිබුනත් ලංකාවේ පේරාදෙණිය University එක වගේ තැනක් ආයේ ඉතින් කොහෙවත් නෑ. සිහින පාරාදීසයක් 😚 my would peradeniya university 😘 my dreams pera lovely.❤❤❤❤ මේ song එක ඇහෙද්දී ඒ ආසාව තවත් වැඩි වෙනවා.😘 අමුතු ගැම්මක් එනවා ❤ love you pera 😘

  • @lakshikaofficialchanel6740
    @lakshikaofficialchanel6740 2 ปีที่แล้ว +41

    එකම හීනය😍😍

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c 2 ปีที่แล้ว +14

    මමත් එනවාමයි.
    University Of Peradeniya ❤️
    Faculty Of Management ❤️

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +23

    මගෙත් හීනය පේරාදෙණිය සරසවිය😍😍 අනිවා යනවාමයි 😍😍👩‍🎓🎓

  • @tharushimalshika5251
    @tharushimalshika5251 2 ปีที่แล้ว +9

    අනිවාරෙන් මේ හීනේ හැබෑ කරගන්නවාමයි මගේ එකම අරමුණ ❤🥰😘😘 ආදරෙයි පේරා ❤🥰

  • @inupama.
    @inupama. 9 หลายเดือนก่อน +4

    පේරා අම්මේ...මං එනවා ඔයාගේ තුරුලට🥺❤

  • @pasindudilshan1881
    @pasindudilshan1881 2 ปีที่แล้ว +31

    කවදා හරි යනවාමයි ❤️🙏ජනනී😍❤️

  • @shenu8002
    @shenu8002 ปีที่แล้ว +7

    හැමදාම බලනවා පුදුම ආසාවක් තියෙන්නෙ ඉවසිල්ලක් මේ හිනෙට යනකන් පේරා මතක් වෙද්දි නිදාගන්න හිතෙන්නෙත් නෑ ❤️😍😘

  • @ayeshalakmali_
    @ayeshalakmali_ 2 ปีที่แล้ว +10

    මේක බලන හැමෝගෙම හීනය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ හීනයට කැපවීමෙන් වැඩ කරන්න.

  • @kaveeshanethmini1626
    @kaveeshanethmini1626 11 หลายเดือนก่อน +5

    2023 A/L මමත් අනිවාරෙන්ම එනවා...I Love pera ❤️😘 හැමෝගෙම හීන සැබෑ වේවා!!!

  • @r.d.m.malithi5642
    @r.d.m.malithi5642 ปีที่แล้ว +10

    ආදරෙයි මේ හීනෙට ❤️❤️❤️❤️❤️
    එනවාමයි ලගදිම 😍😍😍
    ඇගේ හිරිගඩු පිපෙනව මේ සින්දුව අහන හැම වෙලේම ❤️🥺

  • @rebekarebeka3534
    @rebekarebeka3534 2 ปีที่แล้ว +16

    ආදරෙයි පේරාදෙනි සරසවි ජනනී 🙏🙏🙏❤️❤️❤️

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 2 ปีที่แล้ว +9

    මේක ඇහෙඳ්දි ඇඟේ හිරිගඩුත් පිපෙනවා 🙂❤️‍🩹Adarei

  • @supunchamara1482
    @supunchamara1482 2 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම එනවා. ආදරෙයි පේරාදෙණි මෑණියනි❤️❤️❤️

  • @nikisane
    @nikisane 2 ปีที่แล้ว +21

    I'm in grade 11. My one and only dream is to be a doctor from this gorgeous garden university...LOVE U PERA! wish u all the best guys who has a dream to be a proud student there

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +17

    අනිවා...එනවමයි පේරාදෙණි සරසවි මව් තුරුලට...💖💖💖💖

  • @user-zu8bj3dh6n
    @user-zu8bj3dh6n ปีที่แล้ว +4

    මං ඔක්කොම campus වල anthem ටික අහල තියෙනවා.හැබැයි මේකට ගහන්න ඒ එක්කටවත් බැ.මේක තමයි ලස්සන ම💖🥺😍❣️

  • @chathumipramodya121
    @chathumipramodya121 2 ปีที่แล้ว +41

    හීනයක් ❌
    බලාපොරොත්තුව ❌
    My taget ✔️
    University of peradeniya medical faculty 👩‍⚕‍

  • @arundithathsara1773
    @arundithathsara1773 10 หลายเดือนก่อน +2

    මම 2025 a/l ලියන්නෙ.... තේරෙන කාලෙ ඉඳන් යන්න ආසම කරන තැනක්...😘ජීවිතේ තියෙන ලොකු හීනයක්❤️❤️❤️ මම වගේම මේ තැනට යන්න හීන මවන හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා!

  • @innduhettiarachchi9824
    @innduhettiarachchi9824 3 หลายเดือนก่อน +1

    ජීවිතේ එපා වෙනවා කියලා හිතුන හැම වෙලාවකම මට ශක්තිය දුන්නෙ university of pera❤ anthem eka..Mother of pera..☘️☘️🌸

  • @sewwandisamarathunga6260
    @sewwandisamarathunga6260 2 ปีที่แล้ว +16

    ආදරෙයි අම්මේ....💚
    Love mom pera.....❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      😍💗

    • @sewwandisamarathunga6260
      @sewwandisamarathunga6260 2 ปีที่แล้ว +1

      @@everydayvinula meke mp3 eka down link ekak dannako

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      @@sewwandisamarathunga6260 සරසවි සිහින
      t.me/sarasavisihina
      මේ telegram channel එකෙන් download කරගන්න..

    • @sewwandisamarathunga6260
      @sewwandisamarathunga6260 2 ปีที่แล้ว +1

      @@everydayvinula godak thanks 😊

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      @@sewwandisamarathunga6260 💕

  • @Lakshithalakshithavideo
    @Lakshithalakshithavideo ปีที่แล้ว +4

    හැමදාම රෑට නින්දට යනකොටත් මම මේ ගීතය අහලමයි නිදියන්නෙ. ඒ මේ හීනෙට යන්න තියන ආසාව වැඩි කරගන්න එතකොට ඒ ගැනම හිතෙන වාරයක් ගානෙ..තමන්ගෙ අරමුනට යන්න වෙහෙසෙනව.......❤️

  • @puligeananda2325
    @puligeananda2325 2 ปีที่แล้ว +7

    ජිවිතේ දැකපු ලස්සනම තැන මම මෙතනට යනවාමයි😘😚😘😘

  • @kalinduinduwara6714
    @kalinduinduwara6714 2 ปีที่แล้ว +13

    මගේ ජීවිතේ තෙයෙන එකම හීනය.💖❤️

  • @pasinduranathunga953
    @pasinduranathunga953 2 ปีที่แล้ว +10

    මගෙ හීනෙ වගේම අනිත් අයගෙ හීනත් සැබෑවේවා ❤️❤️😇😇🙏🙏

  • @sindu2702
    @sindu2702 2 ปีที่แล้ว +3

    අැයි දන්නෑ සංසාර පුරුද්ද වගේ හැමෝටම හිත බැදෙන්නේ ඔයාලත් හැමෝම හොදට ඉගෙනගෙන පේරාදෙණිය කැම්පස් එකට යන්න පුළුවන් වේවා මාත් හරි ආසාවෙන් ඉන්නේ...Good Luky

  • @dulanidineshi1570
    @dulanidineshi1570 2 ปีที่แล้ว +9

    මගෙ ජීවිතේ තියන එකම හීනේ. 👩‍🎓අනිවාර්යයෙන්ම එනවා.

  • @isharaperera9142
    @isharaperera9142 2 ปีที่แล้ว +7

    කැම්පස් යන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ ආසාව ඉශ්ට කරගන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි. 🙏❤️

  • @achinisewwandi1666
    @achinisewwandi1666 2 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම එනවාමයි.❤❤

  • @tharangaruveni40
    @tharangaruveni40 2 ปีที่แล้ว +11

    අනිවාර්යෙන් එනවා
    එකම හීනය
    ආදරෙයි

  • @samithdilshan8956
    @samithdilshan8956 ปีที่แล้ว +3

    හොදට මහන්සි වෙලා යන්න ආසම තැන ...පේරාදෙණිය විශ්වවිද්‍යාලය❤️❤️❤️

  • @manojsurangasuranga6296
    @manojsurangasuranga6296 2 ปีที่แล้ว +8

    අනිවා පේරා එනවාමයි👍👍👍💜💜💜💜💜💜💜💜💜💜

  • @hiru3494
    @hiru3494 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් එනවා 🥺❤️❤️❤️❤️❤️😘😘🌹🌹 ආදරෙයි පේරා 🥺🥺❤️❤️😘😘😘

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      Good Luck Hiruni 😍💗

    • @hiru3494
      @hiru3494 2 ปีที่แล้ว +1

      @@everydayvinula thanks 🥺❤️

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      @@hiru3494 😊

  • @seosenticket1345
    @seosenticket1345 2 ปีที่แล้ว +6

    Enw enw enwmai ekma heene පේරාදෙණි engineer ❤️

  • @Osha_12
    @Osha_12 ปีที่แล้ว +2

    පේරාදෙණිය වයිද්‍ය පීටයට යන්න මම ගොඩක් ආසයි. උත්සාහ කරනවා පුළුවන් තරම් ❤🥺🥺🙏❤️ මේ සරසවි ගීතය ඇහෙද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපුණා ❤🌎❤️🙏 මාසෙකට 1 පාරක් හරි බලනවා ❤🌎🙏🥺🙏❤️

  • @kavindusathsara296
    @kavindusathsara296 2 ปีที่แล้ว +5

    Inava pera momm inava💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 2 ปีที่แล้ว +7

    පේරාදෙණිය කියන්නේ මගෙ ලොකු හිනයක් ,අන්වාර්‍යෙන් යනවාමයී❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirushapraveen4170
    @hirushapraveen4170 2 ปีที่แล้ว +15

    එකම හීනය ❤❤❤❤❤

  • @madushikaprasadani7033
    @madushikaprasadani7033 2 ปีที่แล้ว +7

    අනිවාරෙන් මගෙ හීනය සැබෑ කරගන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yethumsanuga
    @yethumsanuga 10 หลายเดือนก่อน +2

    මුලු දවස තිස්සෙම මතක් වෙන මගේ ලොකුම හීනේ...❤
    කොච්චර අමාරු උනත් කොහොමහරි පේරාදෙණිය campus එකට එනවා එනවමයි ❤💖
    මේ සිංදුව ඇහෙනකොට හිතට එන සතුට කියලා නිම කරන්න බෑ.
    මන් හැමදාම දකින හීනේ
    අම්මගෙයි , අප්පච්චීගෙයි බලාපොරොත්තු මන් ඉශ්ට කරනවමයී.
    ❤💖

  • @doubleheadshotgaming3640
    @doubleheadshotgaming3640 2 ปีที่แล้ว +13

    ඒක තමා සිහිනයේ සැරිසරන දේ ♥️

  • @sudarshanisenavirathna1928
    @sudarshanisenavirathna1928 ปีที่แล้ว +3

    සරසවි මාතා පේරාදෙනිය කියන්නෙ තනිකරම දිව්‍යලෝකයක් කවදහරි මගේ හීනය medical facalty එකට යන්න .අම්මගෙන් පාසල් අම්මගෙන් පස්සෙ අපට හමුවෙන දෙවෙනි අම්මා දිගුකල් වැජබේවා මගෙ සරසවි අමමා ❤

  • @dilshikamadhuwanthi8097
    @dilshikamadhuwanthi8097 2 ปีที่แล้ว +10

    ආසම හීනය❤️❤️❤️❤️❤️

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 2 ปีที่แล้ว +4

    ජීවිතේ තියෙන්නෙ ඔතන කියල හිතෙනවා. කවදාවත් ඒ පින් බිමට පය ගහලවත් තව නෑ

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +6

    ආසම හීනයක් පේරාදෙණිය සරසවිය ❤️👍

  • @ashenherath4698
    @ashenherath4698 ปีที่แล้ว +10

    නින්දක් නැතුව දකින හීනේ ❤️❤️

  • @vishmiliyanage7816
    @vishmiliyanage7816 ปีที่แล้ว +2

    මන් 9 වසරේ ඉදල ආසාවෙන් හිටියේ පේරාදෙණි යන්න.😥 ඒත් මට මගේ ආසාව ඉශ්ඨ කරගන්න බැරි උනා..යන්න බැරි උනත් අදටත් ආදරෙයි පේරා ❤️. කැළනි කැම්පස් එක තමා මට ආවේ..ලැබුණු දේ සතුටින් බාර ගන්නවා 😊

  • @nipuniheshani
    @nipuniheshani 10 หลายเดือนก่อน +2

    Faculty of medicine 🥺 🩺 මම එනවමයි පේරා ❤️‍🔥yes i can 🩺

  • @tiktokashan4011
    @tiktokashan4011 2 ปีที่แล้ว +3

    Mamath anawa 2023 Al waladi pera mathwage suwaya widinna aniwa anawa medical faculty peradeniya university ❤️❤️❤️❤️🤗🤗

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +2

      Good Luck☺️❤️

    • @tiktokashan4011
      @tiktokashan4011 2 ปีที่แล้ว +2

      Peradeniya medicine faculty akata yanna z core agaya kiyak withara onida

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว +1

      @@tiktokashan4011 Above 2.1

    • @tiktokashan4011
      @tiktokashan4011 2 ปีที่แล้ว +1

      @@everydayvinula OK OK thanks aniwa anawa marigena wada karanne okata anna thama me

    • @everydayvinula
      @everydayvinula  2 ปีที่แล้ว

      @@tiktokashan4011 Good Luck Ashan ❤️

  • @aabuthsaraniudeshika9551
    @aabuthsaraniudeshika9551 2 ปีที่แล้ว +4

    මගේ ගොඩක් ආසම හීනයක් පේරාදෙණිය සරසවියට යන්න....
    I love pera ..... medical faculty ...😃😃❤❤❤❤❤❤❤❤❤😘😘😘😘

  • @SaviruKeshara
    @SaviruKeshara 2 หลายเดือนก่อน +1

    රෑ 11.26 යි.. පාඩම් කරන අතරෙ නිදිමතක් ආව නිසා සින්දුව අහන්න ආව💗.. මෙච්චර මේ රෑ දෙක ,තුන වෙනකල් ඇහැරන් ඉන්නෙ මාත් මේ ආදරණීය සරසවි මව් තුරුලෙන් බිහිවෙන වයිද්‍යවරියක් වෙන්න ආසාවෙන් නේද කියල මතක් උනාම .. නිදිමත කොහෙන් යනවද නෑ...ඒක ඇබ්බැහියක්..💕💗🥰

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +6

    ගිය අවුරුද්දෙ මේ කාලෙ දැකපු ඒත් දැන් බලාපොරොත්තුවක් නැති හීනයක්.. 💔

  • @amalichatumini3905
    @amalichatumini3905 2 ปีที่แล้ว +10

    ආදරෙයි ඒ හීනෙට😍

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 2 ปีที่แล้ว +4

    මමත් කොහොමහරි ,මොන කට්ටක් හරි කාලා දවසක මේකට එනවාමයි ,මේක මගේ ලොකුම හීනේ 🥰💔

  • @kaveeshapiyagani676
    @kaveeshapiyagani676 2 ปีที่แล้ว +2

    Mamath godak asai peradeniya campas yann.man art karanne bayakuth thyanva .evagema godaak asai.asai kiyanne ane mnd .ethnta yann thyanvanm ek thma mn labapu lokuma jayagrahanaya

  • @nuwanbandara5081
    @nuwanbandara5081 2 ปีที่แล้ว +2

    Peradeniya university 🌹vitharamai kiyala hithena tharamatama adareiii🌹ikmanatama enna labewaa...!🌹

  • @isurumadushan950
    @isurumadushan950 2 ปีที่แล้ว +7

    අනිවාරෙන්ම එනවාමයි 🥲💯❤❤❤❤❤
    I ❤❤❤ Pera

  • @deepikapriyadarshani934
    @deepikapriyadarshani934 2 ปีที่แล้ว +8

    Meka mage aurudu ganaka sihinayak
    👩‍⚖‍👩‍⚖‍👩‍🎓🌷🌷🌷

  • @Madubagi
    @Madubagi ปีที่แล้ว +2

    පේරා මෑණියනි ....ඔබ තූරුලට එනවා ඉක්මනටම...කොච්චර කැම්පස් තිබ්බත් සංසාර පුරුද්දට වගේ පේරා තමයි මගේ ජීවිතේ ....ආදරෙයි පේරා මෑණියනි...

  • @pushpakumarasugath6713
    @pushpakumarasugath6713 8 หลายเดือนก่อน +1

    සැබවින්ම එය විශ්වයකි මොන බාතක තිබුණත් අනිවාර්යෙන්ම පේරාදෙණිය මවුතුලට එනවාමයි

  • @priyankaragenendrisaundary4482
    @priyankaragenendrisaundary4482 2 ปีที่แล้ว +11

    මාත් එනවා කොහොම හරි දවසක❤️🥺🌎