මරණ මංචකය | dinesh muthugala | episode 70

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +17

    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa

  • @LasaniSubodanee
    @LasaniSubodanee ปีที่แล้ว +5

    සර්ගේ මේ වීඩියෝස් හොඳ අවධානයකින් අහගෙන ඉන්න බලාගෙන ඉන්න කිසිම අපහසුවක් නෑ.මාත් කලින් බයෝ කරලා නතර කරපු කෙනෙක්.මේ වීඩියෝස් අහගෙන ඉද්දී ඉබේටම පාඩම් හිටිනවා හැම දෙයක්ම කතන්දර වගේ.හරිම සරලයි.ඒක නම් ලොකු පුදුමයක්.බයෝ කරපු නැති කෙනෙක්ට උනත් ගොඩාක් වැදගත්..❤️ මුතුගල සර්ට ගොඩක් පින් මේ හැම දෙයකටම..තෙරුවන් සරණයී

  • @deepikajayasinghe998
    @deepikajayasinghe998 ปีที่แล้ว +32

    නලුවෙක් වෙන්න අස උනාට පෙර පිනකට ඒක නොවුනෙ,,,, බුදු හාමුදුරුවෝ දේශනා කරනව රගපානකොට අනෙකගෙ හිතෙ දේවේශය, කෝපය, දුක, රාගය ඇති වෙනව ඒ අය,,, නිරයෙ යනව,,,, ඒත් දැන් හරි මග පෙන්වන සර්,,,, නිවන්දක්නා ජාති දක්වාම නිවැරදි මගම ගමන් කෙරෙන්න මේ පිනම ඇති,,,,දරුවන්ට හරි මග පෙන්වීමම

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +4

    බුදු කෙනෙක්ගෙ ප්‍රඥාව අපිට හිතා ගන්නත් බෑ.ඔබතුමා සසරේ බොහෝ පින් කරල ඇති.ඒකයි දරුවන්ට අධ්‍යාපනය හා ගුණ දහම් කියලා දෙන්න වාසනාව ලැබුනෙ.තෙරුවන් සරණයි ඔබතුමාට.දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +83

    මුතුගල සර්ට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!
    සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺

    • @gamunuc
      @gamunuc ปีที่แล้ว +1

      Honda Sithuwillak, Avanka Prarthanawak🙏🙏🙏
      Ewunath Sir Mahanawela, Bhikshu Sasanayata Giyama "Ninda Noyana Bio Panthiya ta mokada wenne,
      AL Lamainta Bio Ugananne Kauda?‼️❓⁉️🤔😁🤪

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว +1

      @@gamunuc ගිහි ජීවිතයේ සිට රහත් වුන අයත් ඉන්නවා සහෝදරයා🙏☸️🙏
      සුද්ධෝදන මහ රජතුමා රහත් වුනේ ගිහි ජීවිතයේ සිටයි🙏☸️🙏

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว

      @@isharalakshan1651 🤣🤣🤣🤣

  • @yenuld2722
    @yenuld2722 ปีที่แล้ว +68

    ජීවීතය උගන්වන ගුරුවරු ❤🥺

  • @wasanasandamali5720
    @wasanasandamali5720 ปีที่แล้ว +84

    සර්, වයිට් බෝඩ් එකේ ලියන්න... හුණු කූරු ඇගට හොද නෑ කියලා මන් අහල තියෙනවා.. ඇත්තද දන් නෑ.. මම සර් ගේ වීඩියෝ බලන කෙනෙක් සර් ට පුංචි ලෙඩක් වත් හැදෙනවට ගොඩක් දෙනෙක් කැමති නැති වෙයි... 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @dilkigunawardhana4235
      @dilkigunawardhana4235 ปีที่แล้ว +5

      ළමයි ගොඩක් ඉන්න ක්ලාස්වල වයිට් බෝඩ් එකේ ලිව්වම පේන්නෙ නෑ.ඒකයි මං හිතන්නෙ සර් ග්‍රීන් බෝඩ් එකේ ලියන්නෙ 🙂

    • @thenotorious4773
      @thenotorious4773 ปีที่แล้ว +1

      aneeee wasana

    • @wajiraperera9196
      @wajiraperera9196 ปีที่แล้ว +3

      පරණ ගුරුවරු හුණු වලින් ලිව්වේ කො මුකුත් වෙලා නැ. හැබැයි හුණු කුරු කන්න හොද නැ 😄

    • @bisomenike
      @bisomenike ปีที่แล้ว

      Sir SMART BOARD HANDLE LARANNA DANNADA

    • @premwill5468
      @premwill5468 ปีที่แล้ว

      Wasana, ethatama oya hunu newei wenna ona!, plaster off paris kiyana France wala godak nispadanaya karana deyak, ewa hamata visha na! ara atha paya kedunama hospital wala use karanne! badata giama nam tikaka hoda na.

  • @Jayatraders6338
    @Jayatraders6338 ปีที่แล้ว +4

    සර් උපදෙස් දැනුම දෙන්නේ දරුවන්ට පමණක් නොවේ. වයස් සීමාවක් අදාල නැතිව සමස්ත සමාජයටමයි, උගත්කමත් බුද්ධියත් සමග අන් අයට අවබෝධ කරදීමේ සුවිශේෂී හැකියාවක්, ඉතාමත් කලාතුරකින් කෙනෙක් ලබාගන්නා සුවිශේෂී තත්වයක්. මෙම කටයුතු ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @udenipeiris123
    @udenipeiris123 ปีที่แล้ว +9

    දරැවන්ට දෙන උපදෙස් වලට සර්ට ගොඩක් පිං. එකෙක් හරි හැදෙයිනෙ.

  • @ishancreation8397
    @ishancreation8397 ปีที่แล้ว +2

    නිත්‍ය සුන්දර පරම සත්‍යයේ ප්‍රතිමූර්තිය වූ බුදු දහමේ හරය දරුවන්ට දෙන ඔබ ධර්ම දානමය කුසලය රැස් කරගන්නා උගුරුතුමෙකි...ඔබට තුමන්ටත් ඔබේ දෙමාපියන්ටත් පවුලේ සැමටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා

  • @sumithwickramarathne-pb5db
    @sumithwickramarathne-pb5db ปีที่แล้ว +14

    ජිවිතේට යහපත් දේ කියා දෙන යහපත් ම්නිසෙක්‌ 👍

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 ปีที่แล้ว +14

    ගුරුවරයකු කියන්නේ විෂයයක් උගන්වන්නකු පමණක් නෙවෙයි .ජීවිතය ගොඩනගන කෙනෙක්. මේ ගුරුවරයා එයට මාහැඟි නිදසුනක්.

  • @nalikajayathissa9747
    @nalikajayathissa9747 ปีที่แล้ว +23

    මොළගෙඩි පුරවන ගුරුවරු අතරෙ හදවත් පුරවන ගුරුවරයෙක්

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +7

    සත්තුන්ව මරන්න එපා...එහෙම කරන අය අනිවාර්යයෙන් ලෙඩවෙලා දුක්වි‍ඳලමයි මැරෙන්නේ..

  • @denethpahasara9519
    @denethpahasara9519 ปีที่แล้ว

    ගුරු වරුන් උගන්වනවා අනන්තවත් දැකල ඇති.ඒත් ඔබ වගේ ගුරුතුමෙක් දැකල නැහැ. විශේෂයෙන් මේ වගේ විෂයක් කරද්දි ධර්මයේ පැහැදිලිකම කියල දෙන.....ඔබට දීර්ඝායුෂ වේවා!!!

  • @renuka9438
    @renuka9438 ปีที่แล้ว +9

    ලොකයේ යහපත කැමති සත්පුරුෂයෙක්.....

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +12

    ඕක තමා කිසිම දේකට හිතින් බැදෙන්න එපා කියන්නේ.

  • @vinuadithya
    @vinuadithya ปีที่แล้ว +14

    ජීවිතේ හොයලා දුන්න ගුරුවරයෙක්

  • @maliniroshani1579
    @maliniroshani1579 ปีที่แล้ว +5

    හරියටම හරි සර්.තෙරැවන්සරනයි..!!

  • @nishanthirathnayake-rk7sr
    @nishanthirathnayake-rk7sr ปีที่แล้ว +2

    Patta gurutumek oya ser budu dahama vinasa karana me loketa oya tawat budu guruwarayek oyage ayusa aurudu 100kma wewa....! teruwan saranai.

  • @amaldananjaya7798
    @amaldananjaya7798 ปีที่แล้ว +7

    ආදරේයි සර්

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    වටිනා ගුරුවරු .දැනුම දෙනගමන් ගුණධර්ම වර්ධනයට කරවන්න උත්සාහ කරනවා .කොච්චර අගේද ?

  • @gamunuc
    @gamunuc ปีที่แล้ว +6

    This is So Wonderful,
    A principle concept of Buddhist Philosophy; An Ordinary Buddhist Monk or Priest of supreme Buddhist Clergy will take hours to explain this "Thoughts at the Deathbed of any Layman" (Marana manchakaye athiwana Sithuwili),
    There can be books and volumes of this subject including"Marananassa anusmathi Bawanava" also of Birth, Ageing, Sickness and Death (Jathi, Jara, Viyadi, Marana).
    How simply Muthugala Sir explain this to his students, even this open our Eyes, Heart and Head.👍👍👍
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokashanthapathirana7743
    @ashokashanthapathirana7743 ปีที่แล้ว +1

    සර්....කියන්න දෙයක් නෑ. බොධිසත්ව ගුරුවරයානෝ.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandasirirathnayaka2640
    @chandasirirathnayaka2640 ปีที่แล้ว +1

    Niyamai muthugala sir

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +10

    ඔබතුමා මේ තරමට බුදු දහම සරලව තේරුම් කරන දෙන විට මට තේරෙන්නැති ප්‍රශ්නයක් තමයි දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති ඉන්දික තොටවත්ත නම් මහා දාර්ශනික බක පණ්ඩිතයෝ ඔබතුමාට මේ තරම් බනින්නේ ඇයි කියලා

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +5

      සර් - සම්‍යක්දෘෂ්ඨිකයි
      තොටවත්ත - මිත්‍යාදෘෂ්ටිකයි
      😊😊
      සර් - ප්‍රඤාවන්තයි( උගත්)
      තොටවත්ත - පණ්ඩිතයි(උගත්)

    • @mahindaabeysinghe9866
      @mahindaabeysinghe9866 ปีที่แล้ว

      ඉන්දික ෙතාටවත්ත ෙග ප්‍ුෙක් ට්‍රැක්ට්‍රරයක් යනවා ඒකයි ඔයවෙෙග් ඵ්වා කයන්ෙන ෙමාෙල් ෙත්රැන්ගනිල්ලා

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +7

    🛑t.me/youtubethaksalawaofficial
    මෙය 𝗬𝗢𝗨𝗧𝗨𝗕𝗘 𝗧𝗛𝗔𝗞𝗦𝗔𝗟𝗔𝗪𝗔 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 ටෙලිග්‍රෑම් නාලිකාව වේ.
    🛑chat.whatsapp.com/LQF4diSYPk999iMd2vetS1
    මෙය 𝗬𝗢𝗨𝗧𝗨𝗕𝗘 𝗧𝗛𝗔𝗞𝗦𝗔𝗟𝗔𝗪𝗔 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽 සමූහයයි. සම්බන්ධ වන්න.
    මෙහි සබැදියන් ඔබේ යාලුවන්ටත් දෙන්න.
    ශෙයා කරන්න

  • @dasanchamika6483
    @dasanchamika6483 ปีที่แล้ว +1

    Sirge danuma saha ugannana widiya godak hondai..hondata terum ganna puluwan...habai agamak allagena eka thama parama sathya ita wada deyak nh kiyala anith ayatath ekama wishwasa karanna kiyana ekatanm ekanga nh!..

  • @dianamaye2026
    @dianamaye2026 ปีที่แล้ว +4

    Saththai sir oba unnanne vishayak vitharak newei jivithayath uthum dahamath mewani guruwarui sama daruwekutama muna gasiya youththe 🙏🙏

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +2

    Dear master,
    True, our mother country, srilanka is a buddhist country, but for each of every thing, our people take as a joke, pandit, never don't know, one day will die.
    Your explorations and enlightenment is very very important to the young generation.
    SIVA

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +2

    God bless you
    SIVA

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +5

    Teruwan saranai sir

  • @sadumahanama8947
    @sadumahanama8947 ปีที่แล้ว +3

    Nibbaana පරම sukayen sugitha thara වෙත්වා .🌹🌹🌹🌹🌹niwanama nathay niwanama වෙත්වා ...

  • @thusithabandaraathukoralaa3639
    @thusithabandaraathukoralaa3639 ปีที่แล้ว

    great sir this is the reality

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 ปีที่แล้ว +1

    සර් නිසා කීදෙනෙක් හම්බකරගන්නවද නේ🙄🙄❤️❤️🥰 පිං පිං

  • @gamganimasa9242
    @gamganimasa9242 ปีที่แล้ว +1

    Good sar tharuwam saranai davi pihitai siyaluma danatama 🙏🙏🙏Oman

  • @manjulagunathilaka728
    @manjulagunathilaka728 ปีที่แล้ว +1

    Budusaranai sir 🙏🙏

  • @rekhadilani4295
    @rekhadilani4295 ปีที่แล้ว +2

    Sir, attatama guru devatawak.

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +6

    වචන නෑ සර් දුකයි අහන කොටත් සහතික ඇත්ත ඕව

  • @sadharulak8057
    @sadharulak8057 ปีที่แล้ว +1

    Sirama kathawa sir respect 🙏

  • @milanimila212
    @milanimila212 ปีที่แล้ว

    Ammo sir mata enne 1 phuthai at mama ayawa hitin at arala godak kal den ayawa mata hegenne aka brunayek vitharai good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai sir

  • @vishwaeshan5930
    @vishwaeshan5930 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @dumindakumara4443
    @dumindakumara4443 ปีที่แล้ว +1

    Oba thumata godak pin

  • @tharukakavindi7840
    @tharukakavindi7840 ปีที่แล้ว

    ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කලේ තමන් වහන්සේ දේශනා කල හේතුවෙන් ම පමණක් ධර්මය පිළිගන්න එපා යනුවෙන්.
    "එහිපස්සිකෝ " ධර්මය යනු නුවණින් දැක අවබෝද කරගත යුතු දෙයක්

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 ปีที่แล้ว +1

    සර්. 🙏

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +3

    සාධු සාධු..

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว +1

    BADIM WADI WANA THARAMATA DUKA WEDI SER ..SERGA DAMAUPIYANTA GODAK PIN🙏🙏🙏 SER WAGE KANAK BIHI KALATA

  • @jayaweerabatepolageindikan1879
    @jayaweerabatepolageindikan1879 ปีที่แล้ว +1

    බයෝ නෑයෝ බය. බෛයෝ

  • @jesminjauffer9314
    @jesminjauffer9314 ปีที่แล้ว +1

    You are right.😀😅

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +1

    🙏 pinwantha gurupiyek Theruwan saranai!!!🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Theruwansaranai sir

  • @ernestfernando4349
    @ernestfernando4349 ปีที่แล้ว +1

    Jivitheta mehema guruvaru dakal naha 🙏

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 ปีที่แล้ว +1

    Green mile film එක මතක් වෙනවා

  • @Nirosha-si2fy
    @Nirosha-si2fy ปีที่แล้ว +2

    👍👍👍

  • @KumariGamini-k3n
    @KumariGamini-k3n ปีที่แล้ว

    ජිීවත්වෙද්දි

  • @WASIKA-c8l
    @WASIKA-c8l ปีที่แล้ว

    👍👍👍👍👍👍🇱🇰

  • @anushadarsani8625
    @anushadarsani8625 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yuwen2827
    @yuwen2827 ปีที่แล้ว

    ❤❤❤

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j ปีที่แล้ว +1

    budun wahase mula dathu gena kiyapu katha eththada ?
    ewa mula dathu nemei neda ?
    Nutone potrone kiyanne neth den muladathu nemei ne ....
    ethakota parana karaththayaka vs formula car ekak wage da ?

  • @TKMG877
    @TKMG877 ปีที่แล้ว +6

    😢😢😢😢😢😢

  • @ShaniShani-cy6py
    @ShaniShani-cy6py ปีที่แล้ว +1

    ❤️🙏

  • @srilankafood491
    @srilankafood491 ปีที่แล้ว

    දෙතිස් කුනුපයක් ...

  • @dasunmadushan7699
    @dasunmadushan7699 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +1

    💔🙏🙏🙏💔

  • @buddhikabandara5532
    @buddhikabandara5532 ปีที่แล้ว +1

    Guruvarun atarin utum gurutumek

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +1

    🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @vimukthipriyadarshana9165
    @vimukthipriyadarshana9165 ปีที่แล้ว +1

    😊❤️

  • @ismithmoshas5569
    @ismithmoshas5569 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sugathperera7479
    @sugathperera7479 ปีที่แล้ว

    😢😢😢😊😊

  • @amaldananjaya7798
    @amaldananjaya7798 ปีที่แล้ว +1

    💔💔💔💔💔💔

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว

    Anne saadu saadu

  • @kavindamax1798
    @kavindamax1798 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +1

    ❤️❤️👀🥺

  • @SB-sx4vf
    @SB-sx4vf ปีที่แล้ว

    💓💓💓💓💓🙏💓💓💓

  • @AroshDewdun
    @AroshDewdun ปีที่แล้ว

    Mage sirrrrrr

  • @buddikasampath3769
    @buddikasampath3769 ปีที่แล้ว +1

    ❤️

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +3

    නාඩි අල්ලල බලන්න පුලුවන් නේද?

    • @-radanaka
      @-radanaka ปีที่แล้ว +1

      හදවත නතර වෙලා තියෙන වෙලාවට නාඩි වැටෙන්නේ නෑ,ඒත් මැරිලම කියන්න බෑ.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว

    ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️🤝🤝

  • @kumudukumari7006
    @kumudukumari7006 ปีที่แล้ว +1

    👻👻👻👻👻👻👻👻👻👻👻😎😎😎😎

  • @kanishkasenarathne7038
    @kanishkasenarathne7038 ปีที่แล้ว +1

    ykoo bio ugannanawanm eka ugannapan🤣🤣🤣🤣🤣😆😆

  • @ismithmoshas5569
    @ismithmoshas5569 ปีที่แล้ว +1

    🤍✦

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    👍👍

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulagunathilaka728
    @manjulagunathilaka728 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @salujagalaboda7015
    @salujagalaboda7015 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rukshilaembuldeniya2910
    @rukshilaembuldeniya2910 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sanjaherath2862
    @sanjaherath2862 ปีที่แล้ว +2

    🙏🙏🙏